Tuesday , March 2 2021
Breaking News

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු.

අද කොටසින්……

මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA එක ඒකට මැදිහත් වෙනවා. ඒ වගේම අපේ කන්ඩායමේ අයට ප්‍රහාරය ගැන කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති නිසා එයාලා මැඩලින් ව FBI එක ඇතුලට අරං එනවා ප්‍රශ්න කරන්න. මැඩලිනුත් එක එක වැල්වටාරම් කියලා අපේ අයව වටේ යවනවා. ඒ වගේම රීඩ්ට වොලර්ගෙයි වයිට්ස් ගෙයි අතර තියෙන සම්බන්දේ ගැන සැක පහල වෙනවා. මීට වඩා දෙයක් කියන්න ඕනි නෑ.. අද කතාවෙදි හිතපු නැති විදිහේ සිදුවීම් කිහිපයක් සිද්ද වෙනවා..

අවසාන කොටසින් නැවත හමුවෙමු….

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Check Also

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. අන්තිම එපියේ සබ් එක දියන් මචෝ…………………….

  2. Thanks for the sub
    Please give last episode sub soon

  3. last episode sub naddoo??

  4. Madhawalakmina

    thanks bn sub 1kata. last epi 1kata sub denna

  5. thanx macho 22th ikmnta sub dennko

  6. Last eisode eke subtitle eka dennako dan gdak kal ne awillath

  7. 22 awith thyenne machanla ikmanata ona

  8. බොහොම ස්තූතියි සහෝ……

  9. plzzzz last episode eke subtitles ikmnt ooooniiiii

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. tz sub ekata….

  12. Ravindu rukshantha

    Sabata thanks.
    22th ikmanata one

  13. sanjeewa_lasith

    thanks saho..
    22th one….

  14. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

  15. thanks..

  16. බොහෝම ස්තූතියි හිරාන් සබ ගත්තා ජයවේවා

  17. Thank You

  18. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ….
    අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු….

  19. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  20. Thanks bro
    Godk pin bro
    Good luck
    Bro the boys tv series ekta sub dennako.

error: Alert: Content is protected !!