අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Blitz (2011) | මිනීමරුවෙකු සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 6 votes.
Please wait...

Blitz (2011)ඔන්න යාලුවනෙ ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන.මේකෙ ඉන්නෙ නම් සුපිරිම සුපිරි නලුවෙක්.මගෙ ප්‍රියතම නලුවා මෙයා තමයි ඉතින්. මම නම් මෙයාට කියන්නෙ “හොලිවුඩ් සිනමාවෙ දඩබ්බරයා”කියලයි. “Jason Statham” ආයෙ කියන්න දෙයක් නැහැනෙ. මේ චිත්‍රපටය 2011 තමයි තිරගත උනේ. IMDB 6.1 ම තියෙනවා. මුලින්ම මේක ලියන්න උන හේතුව කියන්නම්.මගෙ හොදම යාලුවෙක් ඉන්නවා “නදීශාන් ජයශාන්ත” කියල.මෙයා මගෙන් ඇහුවා දවසක් ඇයි මම කැමතිම නලුවගෙ ෆිල්ම් එකකට උපසිරසියක් ලියන්නෙ නැත්තෙ කියලා. පස්සේ මටත් ඒක ලොකු අඩුවක් වගේ හිතුනා.මොකද කලින් දුන්න උපසිරසි දෙකෙම හිටියෙ වෙන වෙන නළුවෝනෙ. ඉතින් මගේ ඒ යාලුවාගෙ දිරිගැන්වීම නිසා මෙන්න මේ උපසිරසිය දෙනවා.ඔන්න කතාව පොඩ්ඩක් කියන්නයි හදන්නෙ.

ලන්ඩන් වල එක ප්‍රදේශයක එක පොලිසියකට හරිම අපල කාලයක් උදාවෙලා පොලිසියෙ අයව මරන්න පටන් අරගෙන.ජනතාවගෙ ආරක්ශාවට ඉන්න පොලිසියට මෙහෙම දෙයක් උනොත් පොලිසිය කොච්චර අසරන වෙයිද. ඉතින් මේක කරන්නෙ කව්ද,මේකට හේතුව මොකක්ද කියල හොයන්න භාරවෙන්නෙ අපේ නලුවට තමයි. මිනීමරුවාව අල්ල ගන්න එක එන්න එන්නම අමාරු වෙනවා විතරක් නෙමෙ,මේ මිනීමරුවා හැම දෙයක්ම පත්තරෙටත් කියනවා. හැබැයි ඇත්ත නමෙන් නෙමෙයි. අන්වර්ථ නමකින් . ඒ තමයි “BLITZ” කියලා.අපේ රටේ විතරක් නෙමෙයි එහෙත් ඉන්නව සල්ලියි,ප්‍රසිද්දියයි ලැබෙනව නම් ඕනම දෙයක් කරන්න ලැහැස්ති වෙලා ඉන්න වාර්තාකාරයෙකුත්.ඉතින් මේකෙදි පෙන්නලා දෙනවා හැම දෙයම නීති පොතේ විදියටම කරලා සාධාරනය ඉටුකරන්න බැහැ කියන එකත්.

ඉතින් මේ පොලිසියේ අයට මිනිමරුවාව අල්ල ගන්න පුලුවන් වේවිද?මොන මොන බාදා වලට මුහුන පාන්න වෙවිද? මුල ඉදලම බලන්න.මොකද මේ කතාවෙ කුතුහලය වැඩියි.ක්තාව බලලම හොද නරක තීරනය කරන්න.තවත් උපසිරසියකින් මුනගැහෙන්න ලොකු බලාපොරොත්තුවකින් නවතිනවා …එතකන් හැමෝටම සුබ පතනවා. කලින් SUB වලදි මගෙ ෆොටො එකක් දාන්න කියල ඉල්ලිමක් තිබුන නිසා මෙන්න මේ සැරෙ ඒකත් දැම්ම… 😉

Blitz (2011) on IMDb

 

 

ce65c0ebbad0c4a73fc05f3a5822b988d4e3e260
7DB8B30075554A905A2D824FD422126457EBB62D
4AF15029BC92BFF30CA409876802460BB27B2210
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

52 thoughts on “Blitz (2011) | මිනීමරුවෙකු සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

  • ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Thanks sub ekata jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks saho….. supiri wedak…..

    Reply
  • PATTA FILM EKA. CRANK 1 EKATATH SUBTITLES DANNAKO

    Reply
  • thank u saho…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ‍ෆිල්ම් එක හොදයි.මුල හරිය නම් ටිකක් කම්මැලියි.නමුත් අවසානය හොදයි.ලෝකේ කොහෙ බැලුවත් හැම පොලීසියක්ම එක වගේ තමයි.ලංකාවේ පොලීසියත් කරන්නෙ මේ දේමනේ.උසාවියට ගිහින් සාධාරණයක් කරන්න බැරිඋනාම මේ වගේ කරන එකේ වැ‍රැද්දක් මම දකින්නෙ නෑ.වැරදිකාරයා දඩුවම් ලැබිය යුතුමයි.නැතිනම් ඔහු නිදැල්ලේ සැරිසරනතාක් කල් විදවන්නේ සමස්ථ සමාජයමයි

    Reply
  • පට්ට ෆිල්ම් එකක් වගේ …. thankz bro…

    Reply
  • ඇඩෙනව …..එල කිරි

    Reply
  • බොහොම ස්තූතියි දිමුත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Still downloading. He is my favorite actor too. Thank you very much.

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ජේසන් අයියගෙ එකක් නම් කොහොමද අතඅරින්නෙ.
    අපේම සයිට් එකේ දුන්න සේෆ් ‍තුන්හතර පාරක් බලල තිබුනත් ඊ‍යෙ රෑ හිරු එකෙත් ඒක බැලුව.
    නියමයි දිමුත්.
    නිවාඩු තියෙන විදිහට අපිට සුපිරි සබ් ටිකක් අරන් එන්නකො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ජේසන් ලොක්කා ඉන්නවා නම් ඉතින් ලොවෙත්…… 🙂

    Reply
  • මචං තෑන්ක්ස් ආ!
    ස්ටේතම් කියන්නෙ මාත් ආසම නළුවෙක්, මිනිහගෙ මාරම ගතියක් තියනවා. මේ ෆිල්ම් එක තමයි මට මග හැරිලා තිබ්බෙ. දැන් ඒකත් හරි. සිංහල උපසිරසියට බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක ‍ල‍බා ‍දුන්‍‍නා‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ..

    Reply
  • එලනෙ බන්
    මේක බලලා නෑනෙ බන්
    අනිවා බලන්වා බන්
    පොට්ටො එක පේනවාත් මදි බන්
    සබට තුති බන්
    ඔබට ජය බන්……………

    Reply
  • එල එකක් දිමුත්.
    මේක බලලා තියේ ආපු දවස් වලම.
    සිංහල උපසිරැසිත් එකක් ආපහු බලන්න ඇහැකි දැං.
    එල එල.
    ජයවේවා මචං!

    Reply
  • අනේ මචෝ, උඹ වගේ එකෙක්නම් දැක්කෙ නෑනෙව හැබෑට! ආශම නළුවගෙ හිට් වෙච්චා කොච්චරනම් තියේද? ඇයි බොල ට්‍රාන්ස්පෝටර් 1/ 2/ 3 දීපන්කෝ… එතකොට ක්‍රෑන්ක් 1/ 2ත් තියෙනවා… පිස්සු කෙලින්නෙ නැතුව දීලා දාපන්කො ඉතින්

    Reply
  • ඔහ,මේ ඉන්නේ මමත් කැමතිම නළුවෙක්,thanks සහෝ සබ් වලට

    Reply
  • පට්ට ෆිල්ම් එකක්

    Reply
  • torrent file eke open wenne.

    Reply
  • dowload karanna be na.please help

    Reply
  • පට්ට ෆිල්ම් එකක් ගෙනල්ලා තියෙන්නෙ
    ස්තුතියි සහො ජය 😀

    Reply
  • ෆොටෝ එක නම් පේනවා මදි. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

    Reply
  • ස්තුතියි දිමුතු සහෝ
    ජය වේවා

    Reply
  • මම මේක බලලා තියෙනවා…සුපිරි ෆිල්ම් එකක්.මමත් කැමතිම නළුවෙක් තමයි Jason Statham කියන්නේ.ඔහුගේ ඊළඟට එන්න තියෙන ෆිල්ම් එක තමයි Homefront කියන්නේ..Fast & Furious 7 ඉන්නවා කියලා ආරංචියි ඔන්න.ඒ ෆිල්ම් එකත් තවත් ජනප්‍රිය වෙයි ඔන්න.ඒකෙ කියන්න දෙයක් නැහැ ඉතිං…එල එල උපසිරැසියට ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි!

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • loweth na niyamayi machan digatama subs denna

    Reply
  • සුපිරි මචං

    Reply
  • maxxa naluwekge film akak ne balanna one sub akkama dan

    Reply
  • නියමයි බලන්න ඕන මේක නම් සුපිරි 🙂

    Reply
  • පට්ට ෆිල්ම් එකක් වගේ බලල නෑ තුති!

    Reply

Leave a Reply to sp පියමල් Cancel reply

Your email address will not be published. Required fields are marked *