You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / 18+ / Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.7/10. From 93 votes.
Please wait...

හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ මගේ 5වෙනි උපසිරැසිය. කොහොමද හිතවතුනි වේගය. 🙂 තවදෙයක් මතක් කරන්න ඕනෙ, මගේ ප්‍රමාදය ගැන දන්න නිසා මං මේක වෙන කෙනෙක්ට දෙන්නයි කල්පනා කලේ. ඉතින් ඒ ගැන විමාට කිව්වම විමා කිව්වේ “පමාවට කාරි නෑ, උබම කරල එවපන්” කියලා. එවෙලෙ විමාගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුන නිසා තමයි ඔන්න අද මේක මගේ අතින්ම නිර්මානය වුනේ. ස්තූතියි විමා ඒකට. එහෙනම් මගේ කතාව අවසානයි. දැන් ෆිලුමෙ කතාව බලමු.

සම්පූර්ණයෙන්ම කොමඩි වර්ගීකරණයට අයිති වෙන චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නෙ අප්‍රේල් 6වෙනිදා. ආදායම් අතින්ද සාර්ථක වුන මේ චිත්‍රපටිය imdb අගයත් 6.4ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි රෙස්ලින් තරුවක් වගේම දක්ෂ නළුවෙක් වන John Cena(මිචෙල්), Leslie Mann (ලීසා), Ike Barinholtz (හන්ටර්) යන අය රංගනයෙන් එකතුවෙනවා. මෙන්න මේකයි කතාව.

මිචෙල්, ලීසා, හන්ටර් කියන මේ තුන්දෙනාටම දුවලා තුන්දෙනෙක් ඉන්නවා ජූලි, කයිලා, සෑම් කියලා. ඉතින් ඔන්න මේ තුන්දෙනාගෙ පාසලේ නැටුම් රෑ (Prom Night)ලඟ එනවා. කට්ටිය අහලා ඇතිනේ මේක ගැන. මේකෙදී කෙල්ලෙක් කොල්ලෙක් එක්ක, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා තමා සහභාගිවෙන්න ඕනෙ. ඉතින් අපේ මිචෙල් ඇතුළු දෙමාපිය කණ්ඩායම ගැන කිව්වොත්, දුවලා ගැන සෑහෙන්න හොයල බලන, ඕනවටත් වඩා දේවල් හිතටගන්න සෙට් එකක්. එතකොට ජූලි ඇතුළු දුවල කණ්ඩායම හැමවෙලේම විනෝදවෙන, අම්මල කියන එකක් කනකට ගන්නෙ නැති සෙට් එකක්. ඉතින් නැටුම් රෑ දවසෙ මේ දුවල ටිකට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි එදාට තුන්දෙනාම තමන්ගෙ කන්‍යාභාවය නැතිකරගන්නවා කියලා ගිවිසුමක් ගහනවා. හැබැයි දුවලා නැටුම් රැයට පිටත්වුනායින් පස්සෙ මිචෙල්,ලීසා, හන්ටර් කට්ටියගෙ වැඩේ ගැන දැනගන්නවා. ඒ ජූලි ලැප් එක ඕපන් කරලා ගිහින් තියෙන නිසා කට්ටිය එවන මැසේජ් දැකලා. ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා දුවල එයාලගේ කන්‍යාභාවය නැතිකරගන්න යන එක නවත්තන්න හදන හැටි තමයි කතාවේ සාරාංශය වෙන්නේ. මේකෙ නමෙන්ම වැඩේ තේරෙනවා.

Blockers-බාධා, අවහිර කරන්නෝ කියන තේරුම. උඩ පොටෝ එකේ කුකුලෙක් එහෙමත් ඉන්නවා. කුකුලා – Cock.එතකොට Cock Blockers වගේ. හැබැයි Cock කියන්නෙ කුකුලට විතරක් නෙමෙයිනෙ. 🙂 මොනාද මෙයාලා අවහිර කරන්නෙ කියලා තේරෙන්න ඇති ඉතින්. 🙂 එහෙනම් කොමඩි වලට කැමති, හිනාවෙන්න කැමති හැමෝටම ඔන්න හොද භාණ්ඩයක්. හැමෝම බලන්නකෝ එහෙනම්, තවත් උපසිරැසියකින් කවදා හෝ හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා. හැමෝටම ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

81 comments

  1. උපසිරිසියට බොහොම ස්තුති

  2. sajitha rasanga

    tnkz sub ekat

  3. Farmchemie_Roshan

    Sub eka thanks bro…

  4. rashenkaamarasinghe

    thnks bro

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  6. THANKS saho

  7. Thank u Isuru Dilshan brother & baiscope team for the sub, all the best to baiscope team…..

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා !!!!!

  9. Thanks ………………..good luck ……………………

  10. Gayan_madushanka_

    Thanks bro

  11. උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

  12. එළ මචං… ගොඩක් පිං හොදද =D

  13. thanks saho sub ekat

  14. හොඳට හිනාවෙන්න පුළුවන් වගේ…ස්තුතියි උපසිරසියට

  15. දිගටම උපසිරැසි දෙන්න සහෝ…..මේක නම් නොබලා බැ…ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….ජය වෙිවා….දෙවි පිහිටයි…..

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thanks for sub

  18. තැන්කු බොක්ක…… තව සබ් කරමු.

  19. ෆට්ට,,, බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය……..

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  21. Chamika Praboth2000

    thanqq bro sub ekata
    me man oylagen film ekkata sub ekk illuwa eka thama dunnee na film eke name eka thama notoriyas B.I.G 2009 ekk oyala eke sub eka dila naa film eka gana podi vishtharayak dila thiyennee man oyalagen e film eke sub eka illanawa plz

  22. thanxx bro…………..

  23. Thanks bro Sub 1kata..
    jaya wewa…!!!

  24. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  25. bohoma sthuthi saho…

  26. ගොඩක් ස්තුතියි සහෝ…
    තෙරුවන් සරණයි…!

  27. Naween Lakshan

    patta film eka

  28. Emosha kevinzz

    Scary Movie ෆිල්ම් ටිකට සබ් දෙන්නකො සහෝ

  29. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  30. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

  31. Sub ekata thanx

  32. ස්තුති ඉසුරු සහො ……

  33. Thank you saho…. sub ekata

  34. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  35. sub ekata thanx saho…denakal blan hitiye meka…

  36. Ela saho thanks

  37. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!

  38. උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. Naween Lakshan

    sub ekata thanks

  40. Thanks machan…….jayawewa…..!

  41. ptta.sub ekata thanks

  42. සිංහල උපසිරැසියට ස්තූතියි

  43. Thanks sub ekata bro…

  44. Superb story bro…Good luck and good job….god bless you and keep continue it….

  45. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. godak thanks saho sub akata

  47. ඉක්මනටම සබ් එක දුන්නට ස්තූතියි සහෝ……මේ අවුරුද්දේ ආපු තවත් සුපිරිම කොමඩියක් BR ඇවිල්ල. Overboard.. පුලුවන්නම් දෙන්න සහෝ…

  48. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  49. Sub ekata thanx mekata sub danakan balan hitiye

  50. ‌බ‌ොහ‌ොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වූවාට! ජය!

  51. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ.Overboard (2018) එකටත් සබ් කරහන්.මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක්

  52. thank you so much bokka.. meka denakan balagena hitiye..

  53. thank you sooo much

  54. Thenks bro, lassanai wage

  55. Umayanga_perera

    Thanks bro

  56. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  57. hammeeee … supiri kathavak vage….. thx bn sub ekata ..

  58. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!