Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)
හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ මගේ 5වෙනි උපසිරැසිය. කොහොමද හිතවතුනි වේගය. 🙂 තවදෙයක් මතක් කරන්න ඕනෙ, මගේ ප්‍රමාදය ගැන දන්න නිසා මං මේක වෙන කෙනෙක්ට දෙන්නයි කල්පනා කලේ. ඉතින් ඒ ගැන විමාට කිව්වම විමා කිව්වේ “පමාවට කාරි නෑ, උබම කරල එවපන්” කියලා. එවෙලෙ විමාගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුන නිසා තමයි ඔන්න අද මේක මගේ අතින්ම නිර්මානය වුනේ. ස්තූතියි විමා ඒකට. එහෙනම් මගේ කතාව අවසානයි. දැන් ෆිලුමෙ කතාව බලමු.
සම්පූර්ණයෙන්ම කොමඩි වර්ගීකරණයට අයිති වෙන චිත්‍රපටිය නිකුත්වෙලා තියෙන්නෙ අප්‍රේල් 6වෙනිදා. ආදායම් අතින්ද සාර්ථක වුන මේ චිත්‍රපටිය imdb අගයත් 6.4ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි රෙස්ලින් තරුවක් වගේම දක්ෂ නළුවෙක් වන John Cena(මිචෙල්), Leslie Mann (ලීසා), Ike Barinholtz (හන්ටර්) යන අය රංගනයෙන් එකතුවෙනවා. මෙන්න මේකයි කතාව.
මිචෙල්, ලීසා, හන්ටර් කියන මේ තුන්දෙනාටම දුවලා තුන්දෙනෙක් ඉන්නවා ජූලි, කයිලා, සෑම් කියලා. ඉතින් ඔන්න මේ තුන්දෙනාගෙ පාසලේ නැටුම් රෑ (Prom Night)ලඟ එනවා. කට්ටිය අහලා ඇතිනේ මේක ගැන. මේකෙදී කෙල්ලෙක් කොල්ලෙක් එක්ක, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා තමා සහභාගිවෙන්න ඕනෙ. ඉතින් අපේ මිචෙල් ඇතුළු දෙමාපිය කණ්ඩායම ගැන කිව්වොත්, දුවලා ගැන සෑහෙන්න හොයල බලන, ඕනවටත් වඩා දේවල් හිතටගන්න සෙට් එකක්. එතකොට ජූලි ඇතුළු දුවල කණ්ඩායම හැමවෙලේම විනෝදවෙන, අම්මල කියන එකක් කනකට ගන්නෙ නැති සෙට් එකක්. ඉතින් නැටුම් රෑ දවසෙ මේ දුවල ටිකට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි එදාට තුන්දෙනාම තමන්ගෙ කන්‍යාභාවය නැතිකරගන්නවා කියලා ගිවිසුමක් ගහනවා. හැබැයි දුවලා නැටුම් රැයට පිටත්වුනායින් පස්සෙ මිචෙල්,ලීසා, හන්ටර් කට්ටියගෙ වැඩේ ගැන දැනගන්නවා. ඒ ජූලි ලැප් එක ඕපන් කරලා ගිහින් තියෙන නිසා කට්ටිය එවන මැසේජ් දැකලා. ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා දුවල එයාලගේ කන්‍යාභාවය නැතිකරගන්න යන එක නවත්තන්න හදන හැටි තමයි කතාවේ සාරාංශය වෙන්නේ. මේකෙ නමෙන්ම වැඩේ තේරෙනවා.
Blockers-බාධා, අවහිර කරන්නෝ කියන තේරුම. උඩ පොටෝ එකේ කුකුලෙක් එහෙමත් ඉන්නවා. කුකුලා – Cock.එතකොට Cock Blockers වගේ. හැබැයි Cock කියන්නෙ කුකුලට විතරක් නෙමෙයිනෙ. 🙂 මොනාද මෙයාලා අවහිර කරන්නෙ කියලා තේරෙන්න ඇති ඉතින්. 🙂 එහෙනම් කොමඩි වලට කැමති, හිනාවෙන්න කැමති හැමෝටම ඔන්න හොද භාණ්ඩයක්. හැමෝම බලන්නකෝ එහෙනම්, තවත් උපසිරැසියකින් කවදා හෝ හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
20924 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you for sub…
thanks a lot saho sub ekata
thanks for sub
උපසිරිසියට බොහොම ස්තුති
Thanks
tnkz sub ekat
Sub eka thanks bro…
thnks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks
THANKS saho
tnx bro
Thanks machan sub ekata
Thank u Isuru Dilshan brother & baiscope team for the sub, all the best to baiscope team…..
thax
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා !!!!!
Thanks ………………..good luck ……………………
Thanks bro
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
එළ මචං… ගොඩක් පිං හොදද =D
supirii,
thanks saho sub ekat
thanks
හොඳට හිනාවෙන්න පුළුවන් වගේ…ස්තුතියි උපසිරසියට
thanx bro
දිගටම උපසිරැසි දෙන්න සහෝ…..මේක නම් නොබලා බැ…ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….ජය වෙිවා….දෙවි පිහිටයි…..
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub
තැන්කු බොක්ක…… තව සබ් කරමු.
Ela ela
Elaa
ෆට්ට,,, බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට, ජය……..
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
tanxxx..
thanqq bro sub ekata
me man oylagen film ekkata sub ekk illuwa eka thama dunnee na film eke name eka thama notoriyas B.I.G 2009 ekk oyala eke sub eka dila naa film eka gana podi vishtharayak dila thiyennee man oyalagen e film eke sub eka illanawa plz
thanxx bro…………..
Thanks bro Sub 1kata..
jaya wewa…!!!
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
bohoma sthuthi saho…
ගොඩක් ස්තුතියි සහෝ…
තෙරුවන් සරණයි…!
patta film eka
thankz saho
Thanks sub ekata
thanks
Thnx mcn
Scary Movie ෆිල්ම් ටිකට සබ් දෙන්නකො සහෝ
Thanks.
Thanks bro
Thanks
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..
Sub ekata thanx
ස්තුති ඉසුරු සහො ……
Thanks
Thank you saho…. sub ekata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
sub ekata thanx saho…denakal blan hitiye meka…
Ela saho thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
උපසිරැසියට බොහෝම ස්තුතියි
sub ekata thanks
Thanks machan…….jayawewa…..!
ptta.sub ekata thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks sub ekata bro…
Superb story bro…Good luck and good job….god bless you and keep continue it….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
godak thanks saho sub akata
ඉක්මනටම සබ් එක දුන්නට ස්තූතියි සහෝ……මේ අවුරුද්දේ ආපු තවත් සුපිරිම කොමඩියක් BR ඇවිල්ල. Overboard.. පුලුවන්නම් දෙන්න සහෝ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Sub ekata thanx mekata sub danakan balan hitiye
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වූවාට! ජය!
සබට තෑන්ක්ස් සහෝ.Overboard (2018) එකටත් සබ් කරහන්.මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක්
thank you so much bokka.. meka denakan balagena hitiye..
thank you sooo much
supiriyak
Thenks bro, lassanai wage
Thanks bro
Godak sthuthi sahoo sub ekata..
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
thanks
hammeeee … supiri kathavak vage….. thx bn sub ekata ..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!