අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Blood and Bone (2009) with Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 21 votes.
Please wait...

 

දිනුෂ රුක්ෂාන් සහෝදරයාගේ ලිපිය

ඉතින් ඔන්න ඔයාල බලපු තවත් සුපිරි මූවි එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න නං සති දෙකක් විතර ගියා මගෙ හිතේ, තිබුනු අනිත් වැඩත් එක්ක, ඇත්තටම කිවුවොත් මේක හරිම අමාරු සබ් එකක්, ඒක නිසා වැරදීමක් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් මතක් කරනවා, ඒත් එක්කම මේ ෆිල්ම් එක මට බාර දුන්නු අසංක සොහොයුරාවත් මේ වෙලාවෙ මතක් කරනවා, මේ ෆිල්ම් එක ටිකක් අමුතු විදිහෙ ෆිල්ම් එකක්, මොකද බන්ධනාගාරයක් තුළ සිද්ධ වුනු පොරොන්දුවක් මත තමයි මුලු ෆිල්ම් එකම ගොඩ නැගෙන්නෙ, බලපු අය නං දන්නව ඇති සිද්ධිය කොහොමද වෙන්නෙ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2009 අවුරුද්දෙ, පෙබරවාරි 7 වෙනිද, ෆිල්ම් එකට කැමැත්ත පල වෙලා තියෙනවා 85%, සෙල්ලමක් නෙමෙයි, IMDB අගය 6.7ක්ම ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ben Ramsey කියල කෙනෙක්, ප්‍රධාන චරිතය ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනෙ, Michael Jai White කියන්නෙ හැමෝම අඳුරන කෙනෙක්, එයාගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් මූවි එකක්.

ෆිල්ම් එකේ කතාව ගැන පුංචි විස්තරක් කරන්නම් මේ විදිහට, මයිකල්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ බෝන් කියල, යම් බන්ධනාගාරයකදි මෙයා තවත් කෙනෙකුට වෙන පොරොන්දුවක් මත තමයි ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ, බෝන් බන්ධනාගාරායෙන් නිදහස් වුනාට පස්සෙ එයා ඇවිත් යම් ගෙදරක කුලියට නවාතැනක් ගන්නව, තවත් පැත්තකින් මෙයා ඉන්න මේ නගරයේ රාත්‍රියට වීදි සටන් පැවැත්වෙන නගරයක්, පැහැදිලිවම කිවුවොත් ලොස් ඇන්ජලිස් නගරයේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ, විශාල ලෙස කරගෙන යන සූදුවක්, ඉතින් බෝන් කියන්නෙත් දක්ෂ වීදි සටන්කරුවෙක්, එයත් සම්බන්ධ වෙනවා මේ වීදි සටන් වලට, බෝන්ගෙ පළමු අරමුණ මුදල් හම්බ කිරීම නෙමෙයි, එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටුකිරීමේ අරමුණ නිසා තමයි බෝන් මේ වීදි සටන් වලට සම්බන්ධ වෙන්නෙ, මේ වීදි සටන් කරගෙන යන්නෙ ලොකු බලවතුන් කීප දෙනෙක්, ඉතින් බෝන් මේ බලවතුන්ට එකතු වෙලා එයාගෙ යාලුවාගෙ පොරොන්දුව ඉටු කරන්නෙ කොයි විදිහටද කියල අපි බලමු. සුපුරුදු විදිහට නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමි!!

කලින් පළකර ලිපිය

මේ කියන්න යන්නෙ අලුත්ම ඇක්ශන් ෆිල්ම් එකක් ගැන..මීට සතියකට වගේ කලින් තමයි මෙහි ටොරන්ට් එක නිකුත් උනේ..වෑන් ඩෑම්ගේ චිත්‍රපටි සිහිපත් කරනව මේ චිත්‍රපටිය..
මෙන්න මෙහෙමයි මේකෙ කතාව යන්නෙ..එක්තරා හිරගෙදරකදි වෙන සටනකින් තමයි කතාව පටන් ගන්නෙ..එහි ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහු හිරෙන් නිදහස් වෙලා එනව..ඇවිත් නවතින්නෙ කුඩා ළමුන් කිහිපදෙනෙක් බලගෙන ජීවත් වෙන ගැහැණු කෙනෙකුගේ ගෙදරක..මේ නගරයේ රාත්‍රී කාලයට ‘වීදි සටන්’ තරග පැවැත්වෙනව විශාල ඔට්ටු මුදල් වලට..මොහුත් යනව මේ සටන් වලට..ඔහු ඇත්තටම අති දක්ශයෙක්..නමුත් ඔහු බලාපොරොත්තු වෙන්නෙ සල්ලි වත් මින් ලැබෙන ප්‍රසිධ්දියවත් නෙවෙයි..ඊට වඩා ලොකු දෙයක් තමයි ඔහුගේ අරමුණ..
ඔයාලට මේ ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..සටන් පිරුනු ෆිල්ම් එකක්..කතාවත් සරළයි,හොදයි…එහෙනම්,

 

Blood and Bone (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Blood.And.Bone.2009.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

68 thoughts on “Blood and Bone (2009) with Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • උපසිරැසි වලට බොහොම ස්තූතියි…

    Reply
    • සබ් එක් ගන්න බෑ 404

      Reply
      • ගැටලුව නිවැරදි කලා. නැවත උත්සාහ කරන්න.

        Reply
  • Meka supiri film ekk bro… michael jay ge…. puluwanm mekatath sub dennko..double team 1997.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

    Reply
  • Supirima film ekak saho..jaya wewa saho..

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබට. ගොඩාක් පිං

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • sinhala sub nadda 😮

    Reply
  • DOOWA Yoga Center is an Ayurveda & Yoga Retreat Center in Kandy, Sri Lanka. Being an Eco-friendly Yoga Ashram.sri lanka yoga classes, learn and practice hatha yoga, yoga asanas, yoga postures,Yoga Teacher Training Course for Beginners.Yoga for your life, be healthy, be happy & be relax with experience in Traditional Yoga in sri lanka

    Reply
  • January wala mulinma banne mama da manda… sthuthi wewaa 😀

    Reply
  • කෝ මම මෙතන නෑනේ. මම නැතුව කොහොමද.

    Reply
  • ගුරාට බොහොම පින්

    Reply
  • ගොඩ දවසකින් වලියක් බැලුවේ නෑ…. දැන්ම බාන්න ඕනේ..

    Reply
  • මේක පට්ට මූවී එක

    Reply
  • @වජිර !ගති ඇවටාර් එක මචන්.. 🙂

    @Rotiya !දවස් දෙකක් ඕෆ්ලයින් හිටියෙ කොහොමද බන්! මට නම් හිතන්නත් අමාරුයි!හික්z..එළ එළ..දැන්ම බාපන්.. 🙂

    @AROX ! 🙂

    Reply
  • පට්ට.මේ තියෙන්නේ ෆිල්ම්
    තෑන්ක්ස් ගුරා
    දවස් දෙකක් විතර ඔන්ලයින් එන්ඩ බරි උනනේ.
    දෑන් ඉතින් ෆිල්ම් 2ක් ස්ටුcක් උනා
    කොහොම හරි 2ම බාන්ඩ ඔනේ.

    Reply
  • මචන් මගෙ ඉස්ට් පොස්ට් එක

    මෑක්සා ෆිල්ම් එක මචෝ

    එල එල…

    Reply
  • @nelantha herath !එළ එළ..වෙල්කම් මචෝ..

    @Lakmal !2940 seeds, 2710 leechers ! මේ ගානත් මදි නම් උබ ඩයල් අප් වෙන්න ඕන පාවිච්චි ක‍රන්නෙ.. 😛 😀 😉

    @kolla !ඕකනෙ බැරි! :@ 😛

    Reply
  • 😛 😛 haffoi amathaka wuna

    Reply
  • meke seeds madine gura. kalayak baanna wei wage.

    Reply
  • onna apit baanawoo. thanka weva

    Reply
  • @shiwantha! එළ එළ..වෙල්කම් සහෝ..

    @marvelTracker!තාම ඒකෙ හොද කොපියක් ඇවිත් නෑ බන්..ආව ගමන් දෙන්නම්.. 🙂

    @Chinthaka !ඔව් බන්..මටත් අල්ලල ගියා..

    @maneesh !එහෙනම් ඉවසන්න වෙනව මචෝ.. 🙁 මේ කොපිය අලුත් නිසා තාම උපසිරැස ඇවිත් නෑ..

    @kolla !ආහ්..අපිට මොනවද ගෙනාවෙ? 😛 එළ එළ..බාපන් බාපන්!

    @AL1717 !ආහ්..එළම තමයි මචෝ..

    @Suvin !බාපන් බාපන් මචන්..තාම රේටින්ග්ස් එහෙම නැති උනාට හොද සටන් චිත‍්රපටියක් මේක!

    Reply
  • hondada sure nathuwa man download kale naha! eth guraa daapu nisaa honda bawa hithuna! danma baanawa….

    Reply
  • Torrent Walatath Kalin Direct Link Awa machan
    MAma Ewele Bapa Bapu Gaman Ma Hot Pita Ma Beluwa….

    Ela Ela

    Reply
  • Torrent Walatath Kalin Direct Link Awa machan
    MAma Ewele Bapa Bapu Gaman Ma Hot Pita Ma Beluwa….

    Ela Ela

    Reply
  • මම ට්‍රිප් එකක් ගියා ගුරො.හෆ්ෆොඉ දෑන් ඉතින් ෆිල්ම් 3,4 k බාන්න වෙනවා

    Reply
  • subs link eka upset guroooo………

    Reply
  • sus link eka upset guroooo………

    Reply
  • @DragonDMATA NAM MAXXA

    Reply
  • Gura Final Destination 4 danawada..

    Reply
  • mekath gannawooo 🙂
    thanx machoo

    Reply
  • @DragonD !ඒක එළනෙ බන්..මුල් ටිකේ අවුල් වගේ තිබ්බට අන්තිමට එළ බන්..

    @නිලන්‍ත!ඒක තමයි බන්..අන්තිම ෆයිට් එකත් පිළිවෙලට ලස්සනට යනව..ගති!

    Reply
  • දැන් බැලුව විතරයි. මෙන්න බොලේ ගුරා ඒක ලියල. film එක නං හොඳයි. අර නිකං පොර වෙන්න මරාගන්න ඒව වඩා ගතියක් තියෙනව.

    Reply
  • district 9 nam sucks neda guraa bro ?

    honda comedy ekak hari Army mission ekak hari daapanko

    Reply
  • @ashan kandy ! ඒක පට්ට ෆිල්ම් එක බන්..මම කැම‍රා කොපියක් බැලුව..හොද කොපියක් ආව ගමන් සයිට් එකට දාන්නම්.. 🙂

    Reply
  • @Uraj Deemantha !හික් හික්…එළම තමයි..ලොක්ක දීර්ඝ නිවාඩුවක් අරන් වගේ..පට්ට!

    @naveen! තැන්කූ මචෝ ඔත්තුවට..ඔව් බන්,ෆිල්ම් එක එළ!

    @නිර්නාමික !හික්z..ඉස්ස‍්ර දවසට දෙකක් දැම්ම බන්..ඒත් මේ ක‍්රමේට තමයි ගොඩක් අය කැමති.. 🙂

    @හසී !ආහ්..කාලෙකින් මේ පැත්තෙ දැක්කෙ..එළ එළ මචෝ..

    @maneesh!මචන් මේක බාගෙන බලපන්,මේ රිප් එකට ගැලපෙයි මම හිතන්නෙ..
    http://www.allsubs.org/subs-download/blood+and+bone/1004108/

    @chamila !හික් හික් හික්…

    @Chinthaka ! එළ එළ සහෝ.. 🙂

    @Lahiru Randika ! වෙල්කම් වේවා මචෝ..

    @Dinushka !ඔව් මචන් මේක DVDrip එකක්..බය නැතුව බාගන්න පුලුවන්..:)

    @පික්චර් පිස්සා! එළ එළ..බලල කියපන්කො කොහොම්ද කියල.. 🙂

    Reply
  • මේකත් බලමු .. මම Fight බැලුවා එකත් එල .. මෙකත් එල ඇති . බලලම කියන්නම් .

    Reply
  • Heey bro meee movie eka elama thamai. but machan meee torrent eke copy eka original ekakda ? neththan cam copy da?

    Reply
  • ඔ‍න්‍න බා‍නවෝ‍….
    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍..

    Reply
  • වලි,වලි සහ තවත් වලි! යන්නයි යන්නේ දැන් මේකෙත් 🙁 දාන එක බලන්නෙත් හරි අමාරුවෙන් 🙂

    Reply
  • GURO EWAGEMA HAMA FILM EKATAMA ENGLISH SUBS DENNA PLZ……..

    Reply
  • SIRAWATA GURO DAWASATA 2,3 DAPAN……..

    Reply
  • බාමි බාමී දැන්ම බාමී…
    තැන්කූ වේවා…!!!

    Reply
  • ane guroo. dawasata 2k wt dapan.. eka ela…
    Fight baluwa.. ekath maru…

    Reply
  • Elama ela Film Eka.mama baluwa…..me film ekata kamati kattiyata tawa honda ekak tiyanawa FIGHT Kiyala Try Karala balanna….

    Reply
  • දවසට Films දෙකක් තුනක් දාපන් ගුරෝ……. 😀

    මේ දවස් ටිකේම බොසා නෑ…… 😛 ඉතින් බාතහැකි ඇති වෙනකම්…..!! 🙂

    Reply

Leave a Reply to Rotiya Cancel reply

Your email address will not be published. Required fields are marked *