You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 9 2020
Breaking News
Home / All / Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

Rating: 8.3/10. From 87 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා. එහෙම නම් කතාවට යොමුවෙලා ඉමු මුලින්ම.

මේක ඇවිල්ල කොමික් පාදක වෙච්ච සුපර් හීරෝ කැටගරියට අයිතිවෙන ෆිල්ම් එකක්. හැබැයි අපිට හුරු පුරුදු මාවල් හෝ DC කොමික් වලට ආදාල එකක් නම් නෙමෙයි. මේක ඇවිල්ල වැලියන්ට් කොමික් වල පළවෙනිම ෆිල්ම් එක. පිටපත් මිලියන 80කට අධික සංඛ්‍යාවක් විකිණිලා තියෙන වැලියන්ට් විශ්වයේ ඉන්න ජනප්‍රියතම චරිතයක් තමයි බ්ලඩ්ෂොට් කියන්නෙ. 

රේමන්ඩ් ගැරිසන් කියන්නෙ ඇමරිකන් හමුදාවේ දක්ෂ සෙබලෙක්. හදිසියේම මියයන ගැරිසන්ගේ මල සිරුර ඇමරිකන් හමුදාව විසින් RST එහෙමත් නැත්නම් රයිසින් ස්පිරිට් ටෙක්නොලොජි වෙත බාර දෙනව. එයාල නැනයිට්ස් කියල හදුන්වන නැනෝ රොබෝලා මගින් මියගිය කෙනාට පණ දෙනව. එතනින් තමයි බ්ලඩ්ෂොට් උපදින්නේ. බ්ලඩ්ෂොට් කියන නමේ අර්ථය වෙන්නේ ” ලේ පිරුණු ඇස් එහෙම නැත්නම් දැඩිව පලිගන්නා තැනැත්තා” වගේ අදහසක්. නැනයිට්ස් වලින් බල ගැන්වෙන බ්ලඩ්ෂොට් හට තියෙන හැකියාවන් මොනවද කියල බලමු ඊළඟට.

නැනයිට්ස්

 

  • තුවාලයක් සිදුවුණාම නැනයිට්ස් මගින් ක්ෂණයකින් සුව කරනව.
  • වෙශාන්තරණය කරන්න හැකියාව තියෙනව.
  • අතපය සහ සිරුරේ කොටස් පිහිටි ස්භාවයට වඩා දික් කරන්න පුළුවන්.
  • සුපිරි ශක්තියක් හිමියි.
  • සුපිරි දරාගැනීමේ හැකියාව.
  • සුපිරි වේගයක් හිමියි.
  • ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහලයි.
  • සුපිරි සවිබලයක් හිමියි.
  • සුපිරි සංවේදන.
  • සුපර් සොනික් කෑගැසීම.
    • අඩු-සංඛ්‍යාත අතිධ්වනි පිටකිරීම්.
  • අනුවර්ත්‍යතාව
  • ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර සමග සම්බන්ධ වීමේ හැකියාව.
  • ස්නායු-මානසික ස්පන්ධන පිටකිරීම.
  • ජීවි දත්ත ගබඩාවක්.

තම දෙවැනි කොමික් පාදක චරිතය රඟ දක්වන Vin Diesel බ්ලඩ්ෂොට් ලෙසින් එකතු වෙනවා. ඊට අමතරව, Guy Pearce, Eiza González, Sam Heughan සහ Talulah Riley ඉතිරි ප්‍රධාන චරිත සඳහා එකතු වෙනකොට අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නෙ Dave Wilson. ඒ වගේම IMDB 5.6ක අගයක් ගත්ත මේ සිනමාපටය සඳහා කුණු තක්කාලි අඩවියේ ටොමැටො මීටරය 31%කට කරකැවූනත් ඕඩියන්ස් මීටරයේ කටුව 78%කට කරකවෙන්නේ විචාරකයින්ට ඕන කුදයක් ගහගනිල්ලා අපි ෆිල්ම් එකට කැමතියි කියන්න වගේ 😀 ආදායම් වාර්තාව අරගෙන බැලුවොත් ලෝක ව්‍යාප්ත කොරෝනා වෛරසයට මුහණ දීලා අසාධ්‍යය තත්වයෙන් මියගිය තවත් එක ෆිල්ම් එකක් මේකත්. 

කතාව ගැන කිව්වොත් ඉතිං මුලදීත් සඳහන් කළා වගේම කතාව සිද්ද වෙන්නේ මියගිය ඇමරිකන් සෙබළෙකුට නැවත ජිවය ලබා දීමෙන්. හැබැයි කතාව ඇරඹුම එහෙම උනාට සෑහෙන වෙලාවක් යාවි ඔයාලට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල තේරුම් කරගන්න. අන්තිම තප්පරයේදී උනත් ඒක පාරටම හිතෙයි මේකත් බොරුවක් කියල. එහෙනම් ඉතිං ඔන්න ඔයාලට බාරයි. පරිස්සමින් ෆිල්ම් බල බල ගෙදරට වෙලා ඉන්නලා. එලියට බහින්න එපා. 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා ලබා දි ඇත.

 

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. එල මචං

  2. Thank you.. keep it up good work.. 🙂

  3. Ashan kawminda

    thankzz

  4. thanks bro..

  5. බොහොම ස්තූතියි සහෝ……

  6. reshan-hasanga

    Thanx

  7. thanks a lot saho sub ekata

  8. thank you machan

  9. thanks

  10. Thank u machan

  11. Thanks

  12. chinthaka.max4

    thankx machan

  13. බොහොම ස්තූතියි සබ් එකට

  14. Hammo ekm pisu hadena film ekk mn baluwa hodma film eka kinda wacahana ne ratings adu une ai kila hithganda be pisu pikudu una wage ema balala..sub ekta thnks bro gd lck

  15. Thanks bro

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි විමා සහෝ.
    සවිස්තරාත්මක ලිපියට ආයෙත් ස්තුතියි.
    ජයෙන් ජයම වේවා!

  17. thanks……….

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. thanks brother

  20. thanks bro

  21. Thanxx bro…………..

  22. Kasunabayasekara

    Thanks bro

  23. බොහොම ස්තූති මචං..ජය වේවා

  24. fatta broooo

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..නිවාඩු දවස් ටිකේ මේවා රංත්තරන්..බුදුසරණයි..ජය වේවා!

  26. isuru srinath sjs

    මරු මරූ … අද බලන්න හදන්නෙ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට … ජය වේවා !!

  27. Sachindu rasanga

    Thankz sub ekt

  28. Thank you

  29. Thanks saho

  30. thanks ……………………….

  31. ගොඩක් ස්තූතියි සහෝ ඔයාල කරන මේ දේ ගොඩක් වටිනව. බයිස්කෝප් නිසා ගෙදරට වෙලා පාඩුවෙ ෆිලුමක් බලන් ඉන්න පුලුවන්.

  32. thanks a lot saho

  33. Thanks Bro .good luck

  34. thank bro

  35. thanks bro.. good job.

  36. Thanks for the sub!!!

  37. Thanks for the sub!!!

  38. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (ශාන් විමුක්ති) හිතුවට වඩා ඉක්මනින් ඔරිජිනල් චිත්‍රපටය ආවා ඒ වගේම උපසිරසි එකක් ඉක්මනින් දුන්නා – බයිස්කෝප් ටීම් එකට ජයවේවා …..

  39. patta saho elatama sub eka karala thiyana thanks brother

  40. thanks..

  41. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  42. thank you

  43. අම්මෝ හැල්ල බලපන්කෝ ..ෆිල්ම් එක හදපු එකාවත් ඔච්චර කියවන් නෑ..සබ් කරපු එකා..

  44. malithmadhushan45

    thanx vima ayiye

  45. MULINMA STHUTHI AIYE SUB WALATA JAYA WEWA… AIYE ME FILM EKATA SUB DENNA PULUWANDA PLSS (Bravo Two Zero (1999)

  46. බොහෝම ස්තූතියි සහෝ ජයවේවා…..!!!

  47. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  48. sinhala subtitles downlod karata vlc eke wada nane wada karana play eka mokakda

  49. Udara Damith Dissanayaka

    pawu appa korona nisaa padu sidda unaata

  50. Thank You

  51. Thanks for the sub. The last thing he wanted, bombshell, where’d you go Bernadette, Dolittle me film walath sub dennakoo.

  52. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  53. Hmmta wimane dila tiyenne..Thnks mchn

  54. Thanks Dolittle 2020 flimtath sub dennko plz dosthara hithahoba

  55. දැන් සබ් දෙන දීමට ෆිල්ම් බාන්න ඩේටත් නෑ යකෝව්…මේ ටිකේ එලියට බැහැගන්න බැරි නිසා කොහොමත් ඩේටා හිඟයිනේ.anyway තෑන්ක්ස් සහෝ සබ් එකට!!!

  56. Thanks saho

  57. film eke link denawaada

  58. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  59. ස්තුතියි සහෝ…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා….

  60. Thank you very much Shan

  61. රංගික සිනෙත්

    සුපිරියක් .නියම වැඩක් .බෝම පිං සහෝ

  62. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජයම වේවා! ✌♥

  63. Thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  64. ela enakan balan hitiya film ekak sube ekata thanks jayawewa//

  65. ela detath iwara weena enne

  66. Thanks bro sub ekata. Jaya weva.

  67. උපසිරැසියට බොහෝම ස්තුතියි

  68. Sandunpriyankara

    Thnks Saho.

  69. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  70. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    බලන්නම හිටපු ෆිල්ම් එකක්…

  71. හසිදු දෙවින්ද

    තෑන්ක්ස් මචෝ ❤️

  72. Mohomed_Ismath

    අම්මෝ..එපා වෙලා ඉන්න වෙලාවක මෙච්චර ඉක්මනින් සබ් දුන්න එකට ස්තූතියි සහෝදරයා..ජය..

  73. thanks saho sub ekata puluwannam the outsider eke ithuru epi tike sub eka hadala dennako thanks

  74. Ayyappanum kaushium….malayalam movie..1ta sub ooni…puluwan ikmnata diyanko bn..sub 1ta bohoma isthuthii…

  75. bohoma sthuthi saho…

error: Alert: Content is protected !!