අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Blue (2009) | ගැඹුරු සයුරේ නීල නිධානය.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 4 votes.
Please wait...

blue 2009

“Lady In Blue” බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය ධනයෙන් කොටසක් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නැවත දීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කරයි. 1949, ජූලි වල

ඕක තමා මේ කතාවට හේතු වෙන්නේ. මෙ චිත්‍රපටිය 2009 පිටවුණ ෆිල්ම් එකක්. මේ 2014 ජූලි. එත් සබ් එකක් වැටිලා තිබ්බෙ නෑ. මොකටද නිකම්ම ලිපියක් විතරක් තියන්නෙ කියලා තමා මම වැඩේට අත තිබ්බේ. ගොඩක් අය මේක බලලා ඇති එත් ආයෙමත් සබ් එකත් එක්ක බලන්න.

විස්තරේ නම් බලපු නැති අයට තමයි වැදගත්. මේ ෆිල්ම් එක ඊළඟට වෙනදේ කියන්න බැරි හින්දි ෆිල්ම් එකක්. සාමාන්‍ය හින්දි ෆිල්ම් ඉවරවෙන්නේ දුෂ්ටයා මරලා නේ. මේකේ දුෂ්ටයා ෆිල්ම් එක බලලා ඉවරවුණාම වත් කියන්න පුළුවන් නම් හොඳයි. කවුද දුෂ්ටයා කියන සැකයත් එක්ක ෆිල්ම් එක බලන්න. මේකට විනාඩි 15 ක් 20 කට වඩා මුහුදේ පතුල, කොරල්පර වගේ සෑහෙන ලස්සන මුහුද යට කවදාවත් දැකපු නැති දර්ශන ඇතුළත්. ප්‍රධාන චරිත විදිහට අක්ෂේ කුමාර් සමග සන්ජය දත් රගපානවා. මේකේ ඩිරෙක්ටර් තමා ඇන්තනී ඩී ‘සූසා.

සබ් තියෙන අඩුපාඩු පෙන්නා දෙන්න කියනඉ ල්ලීම කරන අතර ලගදිම තව සබ් එකක් එක්ක හමුවෙමු. සුබ දවසක්!

මීට කලින් පළකළ ලිපිය.

හින්දි ෆිල්ම් බලන්න ආස අයට ඔන්න අලුත්ම අලුත් කිරි කිරි ෆිල්ම් එකක් ගෙනාව. ෆිල්ම් එක නිකුත්වෙලානම් තාම සති තුනයි. නමුත් හොඳ කොපියක් හම්බුනා. මමනම් ඉතින් සාමන්යෙන් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ. මොකද මට පැය තුනක් බලන්න බැරි හින්ද, අනිත් එක සෑම කතාවක්ම ඒකකාරී වීම. නමුත් මේ ෆිල්ම් එකට ආස වෙන්න හේතු කීපයක්ම තියනව. මුල්ම එක හොලිවුඩ් සිනමාවෙ දක්න්න හැකි නමුත් හින්දි ෆිල්ම් එකකින් සාමාන්යෙන් දකින්න නොලැබෙන සිත්ගන්නාසුලු බයිසිකල් දාවන දර්ශන. අනිත් එක සාමාන්ය හින්දි සිතුවමකින් බැහැරවුනු කතා තේමාවක් වීම. තව මම ආසකරන ගායිකාවක් වන Kylie Minogue මෙයට දායක් වීමත් සංගීතය A. R. Rahman ගේ වීමත්. තවත් එකක් තමයි මේ ෆිල්ම් එකේ දර්ශන වලින් වැඩි හරියක්ම ගැඹුරු මුහුදේ අලංකාර දර්ශන වීම. වැඩි විස්තර මෙතන තියනව.

කතාව නම් නොකිය ඉන්න තරමට හොඳයි. මොකද මේකෙ හුතුහලය මුලසිටම තියෙනව සහ මම කතාව කියුවොත් රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කෙටියෙන් කියුවොත් මේක අඩි 250 ගැඹුරු මුහුදේ අතීතයෙ වැලලීගිය නවුකාවක තියන නිධානයක් ගැනීම ගැන කියවෙන රසවත් කතාවක්. කතාව කෙසේවෙතත් මේකෙ තියන දර්ශනතල නම් ඉතා අනර්ඝයි.

කට්ටිය දන්නවනෙ හින්දි ෆිල්ම් එකක ටොරන්ට් එකක් හොයාගන්න තියන අමාරුව. මේක හොයාගත්තෙ වැරදි ටොරන්ට් තුනක් බෑවට පස්සෙ. ටොරන්ට් එක හොයල දුන්න උදාර සම්පත් මල්ලිටත් ස්තුතියි. මේ ෆිල්ම් එක බලන්න පරිඝණකයේ කොඩෙක් ස්ථාපනය කර තිබීම අනිවාර්යයි. ගොඩදෙනෙක් දැනට මේක ස්ථාපනය කරල තිබුනත්, නැති අය මෙතනින් බාගන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Blue (2009) on IMDb

 

 

940 MB කොපිය මෙතනින් බාගන්න

C1255D6CBA6F91AEF29B7F2CAE98B33F391AC042
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුල ප්‍රමොද්‍යය විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

54 thoughts on “Blue (2009) | ගැඹුරු සයුරේ නීල නිධානය.. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි චතුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • apo thawath hindi vigadama.. I love baiscopelk forever but.. me indian jarawalata kemathi na stop posting indian ***shits***

    Reply
  • Patta filumak meka nam. Kalin sirse baluwa.
    Good luck.

    Reply
  • Niyama wadak machan. jaya wewa!

    Reply
  • නියමයි ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • නියමයි නියමයි කොල්ලො.

    Reply
  • ඔන්න මමත් ගත්තා…බලලා ඇවිත් අවුලක් තිබුනොත් අනිවා කියල යන්නම්.
    සබට තුති.

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මේක බලලා නෑ
    මේකෙත් ලස්සන සින්දුවක් තියෙ
    මට මතක නෑ දැන්
    සබට තුති බන්
    ඔබට ජය…….

    Reply
  • ස්තුතියි චතුල සෙහා්!

    ජය වේවා!

    Reply
  • tnx macho sab ekatha

    Reply
  • ස්තුතියි මචන්.

    Reply
  • meka kalin depu ekak neda machan?

    Reply
  • Machan meke sinhala sub eka witharak thiyana link eka dennako… plz bro…

    Reply
  • machan me torrent 1 wada naa remove karala

    Reply
  • machn me link eka wada karanne na torrent eka remove karala pl. help new link ekak denna

    Reply
  • link එක වෑඩකරන්නෙනෑ
    මේක තියෙන හොදම copy එක
    [*******]

    Reply
  • මට මෙ ෆිල්ම් එකේ මූවි torrent එක mail කරන්න පුලුවන්ද open වෙන්නෙම නෑ

    Reply
  • link 1 wada anthoooooooooo

    Reply
  • I lk this movie vry much…..thnks….

    Reply
  • machan thanx hindi film walata mama okkoma balauwa mara great filma godak hodaie eth english subs nathnam balanna ba me site eke error ekak enawa open karana kota suba tiyanawada kiyala kiyanna banna kalin banaota nathnam mobitel mara slow

    Reply
  • මම හිතන්නෙ නෑ තාම කවුරැවත් බාල ඉවර නෑ… ඉවර වුනාම කියන්නම්

    Reply
  • මේක හොඳ කොපියක් වුනාට කැමර (වගේ) කොපියක්ද? එහෙම දානවනං සයිට් එකේ කොලිටිය බහිනව කියල තමයි හිතෙන්නෙ.

    Reply
  • eala eala mama banawa…

    Reply
  • Ow ban Peya 3k Balanna Giyama Epa Wenawa..
    Bt Hoda story Ekek Nam Echara Aulak Ne…
    meka Nam Hoda Ekek Wage bala Balamu….

    Reply
  • english sub nadda mekata?

    Reply
  • මේ ටොරන්ට් එක ගොඩක් හොඳ කොපියක්. මම මේ ෆිල්ම් එක තුන් පාරක් බෑව. එකපාරක් දෙමල ෆිල්ම් එකක් තිබුන. දෙවෙනිපාර පරන හින්දි ෆිල්ම් එකක් තිබ්බා. තුන්වෙනිපාර කැමර කොපියක්. නමුත් කට්ට කාගෙන හොඳ කොපියක් බෑවා. ඔයාලත් බයිස්කෝප් සයිට් එකෙන් විතරක් දෙන ෆිල්ම් බාන්න. එතකොට මට වගේ අලයක් ඕගොල්ලන්ට වෙන්නෙ නෑ.

    Reply
  • නම නම් අහලා තිබුනා ඒත් බලලා තමයි නැත්තේ….
    බලම බලන්න ඕන….

    ස්තූතිය….. සැමටම :-bd

    Reply
  • නියමයි…. කාට හරි සිංහල Subs දාන්න පුලුවන්ද?

    Reply
  • මේක බැලුවෝ. . … ගොඩක් ගති නැතෝ…

    Reply
  • එල එල… වෙනස් විදිහේ හින්දි චිත්‍රපටියක් බලන්න ඔන වෙලා හිටපු වෙලවක්.ජය වෙවා..

    Reply
  • මේ ෆිල්ම් එකනම් නියමයි. මමත් මේකේ කැමරා කොපියක් තමයි බැලුවෙ. බලමු මේකවත් බාල .

    Reply
  • ස්තුතියි….ලිපියට මගේ නම දම්මාට..

    ලස්සන ටිකක් අමුතු ෆිල්ම් එකක් බා ගන්න..

    Reply
  • හින්දි ෆිල්ම් තියා මොක බෑවත්, බලන්න තමා වෙලාවක් නැත්තේ…..!! 🙂

    @ සහන් :- මචන් මට නම් එළට බෑවෙනවා Minority Report … 😀

    Reply
  • ටොරා ගෙ වේගෙ කොහොමද? Minority Report ෆිල්ම් එක නම් 15ටත් අඩුවෙන් ආවෙ

    Reply
  • ස්තූතියි………දැන්ම බාමි….

    Reply

Leave a Reply to nita Cancel reply

Your email address will not be published. Required fields are marked *