You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

Born to Be Blue (2015) with Sinhala Subtitles | අසාර්ථක දිවියේ සුන්දර මතකය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Born to Be Blue (2015)

කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම හිතනවා ඔයාලා ගොඩ දේනේක් ඒයා ගැන දන්නේ නැතුව ඇති කියලා. මොනවා වුනාත් මම ටිකක් ඒයා ගැන කියන්නම්.

චැට් බෙකර් ගේ ඇත්ත නම Chesney Henry Baker ඒයා සංගිතයට උපන් හපන් කමක් තිබුනු කේනේක් මෙයා ඉපදුනේ 1929 දේසැම්බර් 23 වනිදා JAZZ සංගිතයට පොඩි කාලේ ඉදන් මේයා අසා කරා මොකද මේයාගේ තාත්තා කරේත් ට්‍රම්පට් ගහාපු ඒක. චැට් JAZZ සංගිතය පැත්තේන් පොඩි කාලයක් තුල ගොඩක් ලොකු ගමනක් ගියා  ඉතින් මේයාගේ අතට සල්ලි හබ්බවේන කොට මේයා ට නරක යළුවො හම්බවේනවා මේ නිසා මෙයා හේරොවින් කියන මත්ද්‍රව්‍යට පුරුදු වේනවා මෙ නිසා මේයාගේ මුළු සංගිත දිවයම කඩාගේන වැටේනවා. පස්සේ හේරොවින් ලගතාබගේන හිටපු වරදට මේයාව හිරේ දානවා පස්සේ වේන දේ තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ අන්තිමේට මේයා මැයි 13, 1988 (වයස 58) මැරේනවා. මෙයා මැරේනේත් මේ හේරොවින් නිසා. පොලිස්සිය කින්නේ මේයා හොරොවින් පාවිච්චි කරලා ඒයාගේ හොටලේ කමරගේ සදලුතලයෙන් බිමට වැටිලා තමයි මැරැනේ කියලා. ඒක ඇත්ත ඒයාග් කමරගේ තිබිලා හේරොවින් හම්බවුනා. ඒවගේම වෛද්‍ය වාරත්තාවේත් තියනවා මේයා හේරොවින් පිවිච්චි කරලා හිටියේ කියලා. කොහොම වුනත් නරක් පුරද්දක් හිංදා ලස්සන ජිවිතයක් නැති වේලා ගියා ඔයාලට තව විස්තර දැන ගන්න ඔනේ නම් Wikipedia ඒකේ හොයලා බලන්න මම මේ කිව්වේත් ඒකේ තිබ්බ ඒවා තමයි. 

චිත්‍රපටය බලනකොට තේරේයි මෙ පරණ ඒකක් කියලා ඒත් මෙක රෑගත කරලා තියෙන්නේ 2015 ඇත්ත කථා වක් පාදක කර ගනිමින් තමයි මෙක නිර්මාණය වේලා තියෙන්නේ. ලස්සන කථාවක් බලන්න කියලා අරාධනා කරනා ඒහේනම් අදට සමුගන්නවා මගේ මේ උපසිරැසි නිර්මාණය වෙනුවෙන් පුළුවාන් නම් වචනයක් පහාලින් ලියලා යන්න ඒක මට ලොකු දේයක් මේ 6 වේනි ඒක 50 අනිවා ගහානවා. මගේ පරණ ලිපිත් ඒක්ක බැලුවාම තේරේයි මේ ලිපිය ගොඩක් වේනස් කියලා ඒකට කිසිම හේතුවක් නැ ඒකාකාරි බවින් පොඩ්ඩක් ඇත් වුනා ඉතින් මම යනවා හැමාටම බුදු සරණයි දේවි පිහිටයි.

          ** තමන් දක්ෂ කුමකටදැයි වටහාගන්න ඒ ඔසේම යන්න ජිවිතය ජයගනු නිසකය **

~ ඒබ්‍රහම් ලිංකන් ~

 

Born to Be Blue (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Born to Be Blue 2015 1080p BluRay x264 DTS-JYK

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E06] Sinhala Subtitles | වේදනාව නොමැති ලෝකය [සිංහල උපසිරසි සමඟ]

කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. Thank U Sadun brother & baiscope team for the sub, all the best to baiscope team……………

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. කුෂාන්

    I saw the light වලින් පස්සෙ තවත් ඒවගේ එකක් බලන්න ආසාවෙන් හිටියෙ.
    පුළුවන්නම් #confirmation වලට සබ් එකක් කරන්න
    ජය වේවා

  4. niayamai…keep it up bro….thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. නියමයි මචෝ තෑන්ක්ස්…..

  6. සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    WEB SITE EKA VERY SLOW…
    LOAD WENNA GODAK WELA YANAWA..
    2 gb RAM..BUT MULU WEB PAGE EKA STUCK WENAWA..
    ME WAGE UNE SITE EKA ALUTH KALATA PASSE
    PLEASE..CORRECT THIS……….

  8. 50 ගහමු කොල්ලෝ ඉක්මනට.
    කට්ටිය මේ වගේ ෆිල්ම් බලනවත් අඩුයි.
    සබ් කරනවත් අඩුයි.එල.
    පුළුවන් නම් මේ අලුත් ෆිල්ම් ටික ගැනත් සලකා බලන්න.
    By the Sea (2015)
    Brothers of the Wind (2015)
    Youth (2015)
    A Hitman in London (2015)
    Rabid Dogs (2015)
    The Survivalist (2015)
    Vigilante Diaries (2016)
    Whiskey Tango Foxtrot (2016)
    Get A Job (2016)
    Everybody Wants Some (2016)
    ජය වේවා!!!!

    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!