අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bounty Killer (2013) | වියරුවූ පළිගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Bounty Killer 2013ක්‍රියාදාම චිත්‍රපටි බලන්න කැමති යාලුවෝ වෙනුවෙන් තමයි මම මේ ෆිල්ම් එක අරගෙන ආවේ..ෆිල්ම් එක ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා.නමුත් ගැලපෙන සබ් එකක් හොයා ගන්න නොහැකි උන නිසා දෙන්න ප්‍රමාද උනා ඕන්..මේ කතාව පදනම් වෙලා තියෙන්නේ ත්‍යාග ලබා ගනු පිණිස මිනිස් ඝාතන කරන කණ්ඩායමක් වටා.. කොහොම නමුත් මේ කාල සීමාව වනවිට ලෝකයේ විශාල නගර බිදවටිලා මුඩුබිම් බවල පත් වෙලා. එහෙම වෙන්න හේතුව තමයි ලෝකය හොදට තිබ්බ කාලේ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් බෝම්බ හදලා නගර වලට දාලා තියෙනවා.ඒ සමාගමේ හිටිය එක සාමාජිකයෙක් තමයි ෆ්‍රැන්සිස් ගෝමස් කියන්නේ. එයාව නෙරපලා අනෙක් අධ්‍යක්‍ෂක මණ්ඩලය බලය අල්ලා ගන්නවා.මේකේ ලොක්කා තමයි කැතරින් කියන්නේ.

මෙයාලා මෙහෙම මරන්නේ නම දෙනෙක්ගෙන් යුක්ත වූ කවුන්සිලයක් මගින් ”ත්‍රින්ස් බර්න් ලෑන්ඩ්” වලට සුදුසු නැති වැරදි කරපු පුත්ගලයන් වෙනුවෙන් නිකුත් කරපු වරෙන්තුවලට වලට අනුව..ධ්‍රිෆ්ටර්(ෆ්‍රැන්සිස් ගෝමස්) තමයි මේ කට්ටියගෙන් හොදම කෙනා..ඒ කියන්නේ වැඩකරුවා.කොහොම හරි ජිප්සීස් කියලා දරුණු අහිකුන්ටක ගෝත්‍රයක් ජිවත් වෙනවා.ඔවුන් හරිම මිලේච්ඡයි.. නූරී කියන්නේ මේ ජන ගෝත්‍රය එක්ක ජිවත් වුනු කෙල්ලක්.. නමුත් ඇය මේ ගෝත්‍රයේ නායකයාව මරලා පලා යනවා.ඇය එන්නේ ධ්‍රිෆ්ටර් ලගට..පස්සේ මේරි ඩෙත් කියන්නේ නුරී ටම තමයි.පස්සේ ධ්‍රිෆ්ටර් ඇයට ඔහු දන්නා දේවල් උගන්නනවා. ඇය ඉක්මණින්ම ඔහුගේ සහයිකාව බවට පත් වෙනවා. විලී ලගට තමයි වරෙන්තුව එන්නේ.ඔහු ඒක මෙයාලට බාර දෙනවා.ඔවුන් ඒක නිවැරදිව සම්පුර්ණ කලාම ත්‍යාගය ලැබෙනවා.ඕක තමයි වෙන්නේ.

කොහොමහරි ධ්‍රිෆ්ටර්ව මරන්නත් වරෙන්තුවක් නිකුත් වෙනවා.ඔහුට හිතා ගන්න බැහැ ඒක කොහොමද උනේ කියලා.පස්සේ ධ්‍රිෆ්ටර් එයාගේ සගයා ජැක් එක්ක කවුන්සිලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවෙන්න යනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න හිතාගෙන..එහෙම යන අතරේදී මොවුන්ව ජිප්සිස්ලා ට කොටු වෙනවා.එතැනදී මාරාන්තික යුද්ධයක් ඇති වෙනවා.මේ අතරේ මෙරී ධ්‍රිෆ්ටර් එක්ක තරහා වෙලා ඉදලා නැවත එකතු වෙනවා.තව මේ ගමනට ධ්‍රිෆ්ටර් ගේ ඔත්තුකරුවා උන ජිම්බොත් එකතු වෙනවා.මෙයාලා කවුන්සිල් එකට යනකෝට කැතරින්ගේ කණ්ඩායම කවුන්සිල් එක විනාශ කරලා බලය අල්ලාගෙන තියෙනවා.කොහොමහරි එතැනට ජිප්සීස් ලා කඩා වදිනවා.ඒ නූරී ව අල්ලාගෙන පලිය ගන්න.මේ ෆිල්ම් එකේ නියම අවසානයක් තියෙනවා.දැන් නම් ඇතිනේද කිව්වා.අදනම් ටිකක් විතර වැඩි උනාද මන්දා..

Henry Saine විසින් අධ්‍යක්‍ෂණය කරලා තියෙන ම ෆිල්ම් එක Action | Sci-Fi | Thriller කියන කාණ්ඩ වලට දාලා තියෙනවා.ඒ වගේම ලෝකේ හොදම ෆිල්ම් 5000 ටත් ඇතුලත් වෙලා තියෙනවා, බලන්න මේක නම් සුපිරි භාන්ඩයක්. එහෙනම් තවත් මේ වගේ හොද එකක් අරන් එන්නම්..හැමෝටම ජය…

Bounty Killer (2013) on IMDb

 

 

57BFB812D52ABBEC0721351A57E762CF9419AD8C
1E277DC3EED2804BD3F171199875ED6A4CC3BF62
A76739E1B5A745BA5DB08D65398080B0415A4E03
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

48 thoughts on “Bounty Killer (2013) | වියරුවූ පළිගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

  • godak pin saho

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි. ‍ත‍ව ‍ත‍වත්‍ ‍සබ්‍ ‍ක‍රන්‍‍න‍ට ශක්‍‍ති‍ය ‍හා ‍වා‍ස‍නා‍ව ‍ලැ‍බේ‍වා‍යි ‍ප‍ත‍මි.

    Reply
  • තෑන්ක්ස්….

    Reply
  • එල සමීර සහෝ… බොහොම ස්තුතියි..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සුපිරි එකක් වගේ ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • පට්ට ඇක්ෂන් එකක් වගේ.
    අනිව බෑමක් තමයි.
    නියමයි සමීරයො.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සමීර චතුරංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන ගොඩට එකතුකර ගන්නවෝ. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි……..

    Reply
  • ela,,,thanks machan,,,

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • ස්තුතියි සමිර ස‍හෝ..

    ජය වේවා!

    Reply
  • සුපිරිනේ…
    එල එල.
    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය වේවා..!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ එක දුන්නට ජය වේවා

    Reply
  • සුපිරී මචන්……….

    Reply
  • මරු show එක derect link එකකුත් තිබ්බනම් හොදා…මොකද මට බලන්න බැහැ සහෝ..

    Reply
  • මරු එකක් වගේ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • ජය වේවා!!!

    Reply
  • එළනේ මේ තියෙන්නේ මරු ෆිල්ම් එකක් සබ් එකට පින්

    Reply
  • niyama action akak wage ela

    Reply
  • මැක්සා ඔවු

    Reply
  • ස්තුතියි සමීර සහො 😀

    Reply
  • බොහොම පින් සහෝ බලන්නම ඕනේ මේකනම්

    Reply
  • ඔය තියෙන්නෙ පිස්සු හැදෙන්නම. නියම ෆිල්ම් එකක්නෙ සහෝ දීලා තියෙන්නෙ.
    සිංහල උප සිරසට බොහොම ස්තූතියි!
    ඔන්න බානවා!

    Reply
  • ලොවෙත් නෑ මචං 🙂

    Reply
  • ජයම වේවා!!!! නියමයි !!!!

    Reply
  • බොහොම පින් මේක නම් මැක්සා වගේ

    Reply

Leave a Reply to namika Cancel reply

Your email address will not be published. Required fields are marked *