අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Braveheart (1995) with Sinhala Subtitles | කාලයෙන් වැසි ගිය නිර්භීත හදවතක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 22 votes.
Please wait...

Braveheart (1995)

ඉතින් ඔන්න යාළුවනේ මං මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. මං උපසිරසිය ගෙන්න කලින් මේ බයිස්කෝප් එක අපේ සහෝදරයෙක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත හඳුන්වල දීලා තිබුණා.ඔහු නියම හැඳින්වීමක් කරලා තිබෙනවා මේ බයිස්කෝප් එක ගැන. ඒ නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මගේ කලින් නිර්මාණ දෙකටම ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණ. ඒකට ගොඩක් ස්තුතියි. කියන්න ඕනි මේකේ 18+ කෑලි දෙක තුනක් නම් තිබුණා.. ඔන්න මං නම් ඒවා බැලුවේ නැහැ.. ඒ හරියේදී ඇස් දෙක පියාගෙන තමයි උපසිරසි ගැහුවේ … හැබැයි ඒක දෙයක් කියන්න ඕනි… මේකට ලැබෙන්න ඕනි තැන නියමෙටම ලැබිලා තියෙනවා… imdb ලකුණු 8.3/10ක් ලැබිලා… ඒ කියන්නේ බලන්න වටිනා ෆිල්ම් එකක් නේද…? එහෙනම් බාගෙනම බලන්නකෝ… බාගෙන යන ගමන් කොමෙන්ටුවකුත් ගෙන යන්නකෝ…

ඊළඟ බයිස්කෝප් එකෙන් හමු වන තුරු ඔබ සැමට බුදු සරණයි…!!!ජයෙන් ජය..!!!

කලින් පළකළ ලිපිය.

මේ කියන්න යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්‍යෙන් බලන්න ඕන එකක්..ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම?මේ චිත්‍රපටය ඔස්කාර් සම්මන 5ක් දිනාගෙන තියෙනව..එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින් 102 වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ?
ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම් ටිකක්..මේක 13වන ශතවර්ෂයේ අවසානයත් 14 වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන සිදුවීමක්..විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව..මේ කුඩා විලියම් පුංචි කාලයේ සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්..දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා කෙනෙක්..මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව..මේ අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….

කාලය මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස..ඔහු ඇවිත් බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක් හා විවාහ වෙනව..නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම් එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව..මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට..ඒ කාලය තුල ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…

Braveheart (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Braveheart (1995) 720p BrRip x264 – 1.1GB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

69 thoughts on “Braveheart (1995) with Sinhala Subtitles | කාලයෙන් වැසි ගිය නිර්භීත හදවතක්. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks broh ❤️

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියී ❤️❤️

    Reply
  • ඔස්කාර් 5ක් නෙමේ 50ක් හම්බුනාත් මදි මේකට.

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thanks for the sub….

    Reply
  • mama methek kalekata dakka pahadilima sub,,,kiyala wadak na bro ube talent eka.patta

    Reply
  • සිංහල සබ් එක බාන්න බැනේ පොඩ්ඩක් බලහන්කො බොක්ක -_-

    Reply
  • මේක මන් අනිවා දැන් බලනවා 😀 මට මගහැරුන කතාවක් .. ගොඩක් ස්තුතියි සහෝ ..

    Reply
  • niyamai super

    Reply
  • thankz dude

    Reply
  • meka nam 4,5 sarayakma balala tiyenawa..
    10/10

    Reply
  • බොහොම ස්තුතියි සහෝ, සිංහල උපසිරසියට මේක imdb ටොප් 250හෙ 80 වෙනි තැන තියෙන ෆිල්ම් එක, සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇති, අනිවා බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්ණ කළා ඔයා. ජය෴෴ 😛 😛

    Reply
  • දිගටම සබ් දෙමු.
    ජයවේවා !
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    සුභ පතනවා !
    😀

    Reply
  • ස්තුතියි ඉසුරු සහෝ

    තව හොද කථාවලට අතගහාගන්න

    ජය වේවා

    Reply
  • ela ela bohoma thuthi….

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

    Reply
  • one of a film I most like!! THANKS!

    Reply
  • ela machan
    keep going with action films

    @adminlata

    මේ කොමෙන්ට් ගහන එක තව ටිකක් පල්ලෙහින් තිබ්බනම් හරිනේ.ඇයි මෙච්චර උඩින් තිබ්බේ
    අලුත් ටෙම්ප්ලේට්ස් නැතුව දන්න හිංගලෙන් පරණ විදියට සයිට් එක කරගෙන යන්න
    දැන් කාලේ විදිය වැඩ කෑලි දාන එක නෙමේ සරල කම
    අච්චර වැඩ දාන්න පුලුවන් ගුගල් කාරයා උන්ගේ පරණ හෝම් පේජ් එක අදටත් පාවිච්චි කරද්දි ඔගොල්ලෝ ලෝඩ් වෙන්න පැයක් යන පට්ට පජාත ටෙම්ප්ලේට්ස් දාගෙන සයිට් එක බුදිනවා

    Reply
  • බොහොම ස්තුතියි සහො 😀

    Reply
  • නියමයි කොල්ලා
    තෑන්ක්ස්…

    Reply
  • Niyamai Machnn…. 18+ Kali Tika Nathi Torrent Eka Nadda??? 😛 😛
    E Tike Sub Ekath Waradi Athine As Wahagena Sub Dapu Nisa…
    Maga Arunu Patta Movie Gena Ekanm Supiri Wadak……
    Thawa Patta Ekak Gemu Ikmaninma….
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • patttttta movie 1k

    Reply
  • පට්ට පදිරි මුවි එකක් එල එල

    Reply
  • නියමයි ආයෙත් බලනවා සුභපැතුම්……

    Reply
  • patta kollo.. ai ban uba babekda as wahan baluwe? lol

    Reply
  • පට්ටයි කොල්ලෝ
    ආයේ මොනාද ලැබෙන්න ඕන තැන එකෙන්ම ලැබිලා තියේ
    සබට බොහොම තුති වේවා 🙂

    Reply
  • ස්තුතියි මචන්.

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට,

    Reply
  • ‍ෆිල්ම් එක තියෙන හින්ද ඔන්න සබ විතරක් ගත්තා කොල්ලො………..
    සබට බොහොම ස්තූතියි.

    Reply
  • ඇස් දෙක වගගෙන ගහපු සීන්
    දෙක තුනෙ මොනවා වැදිලද දන්නේ නෑ
    18+ කිව්වනෙ ඒ කෑලි
    එල මේක බලලා නෑ
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • කොල්ලා අරහරියෙදි ඇස්දෙක වහගෙනම සබ් දාන්න ඇතිනේ 😛 😛 හික්ස්
    බොහොම ස්තුතියි සහො 😀 ඊලග සබටත් මේවගේම සුපිරි එකක් ඕනේ 😛 ජය

    Reply
  • ela ela saho meka patta film eka jaya wewa

    Reply
  • mchn puluvannam ikmanatama “big fish” film 1ta sub denna…. sub valata thanx sahoo

    Reply
  • i like this movie,i see it,but i want get it,thanks brother,thanks 4 everyone who did this job for baiscope

    Reply
  • එල සහෝ…ටිකක් පරණවුනාට නියම ෆිල්මක් දීලා තියෙන්නෙ…සබට තුති…ජය වේවා…

    Reply
  • mekatath sinhala sub dennakooooo..

    Reply
  • මේ ටොර්රෙන්ට් ෆයිල් එක නැහැ

    Reply
  • මෙන්න ෆිලම් නම් ෆිලම්. කියලා වැඩක් නෑ. මගේ ආසම ෆිල්ම් එකක්.

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් මා ලග ඩිවිඩි එක තියේනවා. ගොඩක් සැරයක් බලලා තියේනවා.

    Reply
  • @CHinthaka !අනිවා මචන්.. 🙂
    @Osaaa! ඔවු බන්..ඒ ගැන කතා දෙකක් නෑ..උපරිමයි!

    Reply
  • Maxaaaa film eka ….. 20 paarak withara balannathi

    Reply
  • මේක කලින් බලලා තියෙනචා..මරු!:P

    Reply
  • maat DL karannam !

    kammali natnam honday ! mata WATCHMEN alluwe naa gura ayya !

    Reply
  • @chamila !එහෙමත් වෙනවද? :-S 😛 😛

    @Bathiya!අනිවා මචන්..එළම ෆිල්ම් එකක්!

    @සුභාෂ් !ඔවු අයිය…මාත් බැලුව තුන් හතර පාරක්! උපරිමයි!

    @chathurarcrc !ආහ් මේ ඇවිත් ඉන්නෙ..එළ එළ..මේ උපසිරැස ගොනුව නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.. 🙂 තැන්කූ මචන්..

    Reply
  • ලස්සන ෆිල්ම් එක . . .මේක මංලග තියෙනවා. . . මම තුන් හතර වතාවක්ම බලල තියෙනවා. . . හැමෝම බලන්න . . . නියම ෆිල්ම් එකක් . . . !

    Reply
  • patta machn ..maxa…

    Reply
    • ow machan..kella marena ekama thmayi film1e kathawa wena athakata harenna hethuwath

      Reply

Leave a Reply to bblod Cancel reply

Your email address will not be published. Required fields are marked *