Wednesday , October 21 2020
Breaking News

Breaking Bad [S02 : E03] | උම්මත්තකයා.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 23 votes.
Please wait...

s02 e03

වොල්ටරුයි ජෙසියි ටූකෝ බය කරගෙන හිරකාරයෝ කරගත්තානේ. හැබැයි ඉතින් ටුකොගෙන් මේ දෙන්නා බේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම හරි වොල්ටුයි ජෙසියි ඇහැරිලා බලද්දි එයාලා දේශ සිමාවෙන් ගොඩක් දුරට ඇවිත් මෙක්සිකෝවෙයි ඉන්නේ. ටුකෝට වුන දේවල් වලට තරහා ගිහින් මේ දෙන්නව මරන්නත් හදනවා. හැබැයි කොහොම හරි බේරෙන්න හදද්දි කවුරුවත් නොහිතපු විදියට මෙතනට හැන්ක් කඩා පාත් වෙනවා. මෙයා එන්නෙ නම් ජෙසීව හොයාගෙනයි. හැබැයි හැන්ගේ මුණට මුණ මුණගැහෙන්නේ ටූ‍‍කෝවයි. මේ දෙන්නා අතරේ ලොකු වෙඩි හුවමාරුවක් ගිහින් ටුකෝ මැරෙනවා. මේ නිසා වොල්ට්ටයි  ජෙසීටයි නම් මෙතනින් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙන්නා එතනින් බේරුනාට පස්සෙ මොනව නම් කරයිද කියලා මේ කොටසින් බලාගන්නකෝ… . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thanks!

  2. උපසිරසියට ස්තුතියි

  3. thanks…

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. gayashan maduranga

    Thanks bokka

  6. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  7. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  8. thanxxx bro………….

  9. subata thanks

  10. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  11. Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

  12. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  13. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. බොහොම ස්තූතියි කවිඳු සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  16. me paara sub eke nam loku aulak na bro… balanna puluwan.. thanks bro…

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  18. sub hariyata danna berinam noda idapan ban.

  19. Thank you…………..

  20. දීපාල් සමන්ත

    ස්තූතියි..

  21. Thanku saho sub 1ta

  22. මම මේකෙන් තමයි සබ එක දවුන්ලොඩ් කරගත්තෙම් ඒ උනාට සබ එක ගැලපෙන්නේ නෑ නේ. (දිපු ටොරන්ට් එකට සබ ගැලපෙන්නේ නෑ) 🙁

  23. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Ela ela kavidu sahoo!ohoma yan

  25. fatta fata fata mama hamadama balanawa

  26. අයියෝ සල්ලි. මං ගාව තියෙන කොපියට සබ් එක ගැලපෙන්නැනෙ.
    මං ගාව තියෙන්නෙ. 480p.brrip.×264.t ken කියලා කොපියක්.
    පුලුවන්නම් එකටත් ගැලපෙන සබ් එකක් දෙන්නො. ලොකු උදව්වක්.
    ජය වේවා!

  27. Season 5 ටම sub කරන්ඩ හැකිවෙන්ඩ කියලා සුබ පතනවා

error: Alert: Content is protected !!