Sunday , June 20 2021

Breaking Bad [S04 : E01] | බොක්ස් කටර්.. . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 30 votes.
Please wait...

s04 e01

මතකද ජෙසී අර ටොමාස්ව මරපු දෙන්නව මරන්න තනියම යනවා. ජෙසී ඒ දෙන්නගෙන් වෙඩි කාලා මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දි වොල්ටර් ඇවිත් එයාව බේරාගන්නවනේ. හැබැයි ඉතින් ඒ දෙන්නා මරපු එකට ගස් නම් එච්චර හොද හිතකින් නෙවෙයි ඉන්නේ. මොකද මොනවා වුනත් අර මැරුන දෙන්නා එයාගේ විශ්වාසවන්ත සේවකයෝ දෙන්නෙක්නේ. ඉතින් කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ ජෙසී හැංගෙනවා. හැබැයි ටික කාලයකින් වෙල්ටර් ‍ගස්ව මුණගැහෙන්න එනවා. ඇවිත් ආයෙත් සුපුරුදු පරිදි වැඩ වෙන්න එකගතාවයකට එනවා. ඒත් වොල්ටර්ගේ ලැබ් පාට්නර් ජෙසි නැති නිසා ගස් අලුත් සහයකයෙක් දෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගේල්වයි.

එතන ඉදන් ලැබ් එකේ වැඩ සුපුරුදු පරිදි වෙනවා. හැබැයි ඉතින් එයාලා කරන වැඩ හැම වෙලේම අර කතා කරන්නෙ නැතිව බුම්මාගෙන ඉන්න කොල්ලා බලාගෙනමයි ඉන්නෙ. ඒ විතරක් නම් මදෑ. වොල්ට් යන යන තැන එයා පස්සෙන් එනවා. ඔය අතරේ ‍ගස් ගේල්ව මුණගැහෙන්න ගිහින් වොල්ටර්ගේ මෙත් හදන ක්‍රමය ඉගෙන ගන්න කියලා කියනවා. මේක ගැන වොල්ටර්ට තේරෙනවා. ඒ නිසා එයයි ජෙසියි එකතු වෙලා ප්ලෑන් එකක් හගනවා. හැබැයි ඒකට ජෙසි නම් කැමති වෙන්නේ නෑ. ඒ නිසා වොල්ටර් මේක කරන්නම් කියලා ලැස්ති වෙනවා. ඔය අතරේ වොල්ටර්ගේ අවසාන දවස උදාවෙනවා. ඒ කිවේ ගස් අර එයාගේ ගෝලයෝ ලවා වොල්ටර්ව මරලා දාන්නයි යන්නේ. හැබැයි ඉතින් වොල්ටර් දක්ෂයානේ. ඒ වෙලාවේ පොඩි සෙල්ලමක් දාලා එයාලා කරන්න හදපු ප්ලෑන් එක කරන්න කියලා ජෙසිට කියනවා. ජෙසි ඒකට කරන්න යනවා. වෙන මොකටවත් නෙවෙයි ගේල්ව මරලා දාන්න. ඉතින් ජෙසී ගේල්ව මරලා දැම්මද? එහෙම නැත්නම් ජෙසීව නැවැත්තුවාද? ඊට පස්සේ මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

The Umbrella Academy [S02 : E01] Sinhala Subtitles | අතීතයේ අතරමන්ව… [සිංහල උපසිරසි]

මාස හතරකට විතර පස්සෙ මම සබ් කරපු පළවෙනි සීරිස් එකේ දෙවෙනි සීසන් එකත් එක්ක ආයෙත් …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. Thank you!!!….

  2. Thanks bro !

  3. උපසිරසියට ස්තුතියි

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. thanks,,,

  6. Dushmantha Ranasinghe

    සබ එකට ස්තුතියි

  7. Thanks..❤

  8. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  9. Thanx bro

  10. thank u bro

  11. Thanx bro……

  12. Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

  13. ස්තුතියි සහෝ sub එකට

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  15. සම්පත්

    ස්තුතියි ………..


  16. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. Nilantha Sampath

    නියමයි …!!!! sub එකට ගොඩාක් ස්තුතියි…..!!!!!!!!!!!!!

  18. නියමයි.sub එකට thanx.

  19. thanks sahooodigatama karagena yamooo

  20. ගොඩක් ස්තුතියි සහෝ ,, 😀

  21. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. ඔන්න පැතුමො එහෙනම් අපිත් බලන්න සෙට් උනා මුල සිඉසන් 3නම බලලා දැන් ගොඩක් කල්, එල මචන් මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා හිතුනෙ නැ තැන්ක්ස් මච්න් දිගට්ම දෙමු ඇ එලස්

  23. thanks a lot sahooo… 😀

  24. සුපිරි සහෝ.. ඇත්තටම මේක baiscope එකට අඩුපාඩුවක් වෙලා තිබ්බ කතමලාවක්.. ඔන්න මාත් S04 ඉදන් බලන්න පටන් ගන්නවා.. එත් මේ දීල තියෙන HDTV xvid venuvata 720p mkv වගේ කොපියකට දුන්නනම් එල.. ස්තුතියි සහෝ…
    Breaking Bad Season 4 Complete 720p.BRrip.Sujaidr (Size: 4.78 GB)

  25. Patta pata pata… Dn ithn wada allana welawa 🙂 thankz saho… Eka digatama dipan kollo… U can do it.. Cheers!

  26. thnkss brooo.elzzzzzz…

  27. thanks bro!

  28. උපසිරසට තුති…
    ජය… 😀

  29. ela…thank u bro..anik tikat ikmanta demu s4 wala.. 😀

  30. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Thanku saho, ela

  32. Thanks

  33. thanks machan mama ada ude idan balagena hitiye meka danakam

  34. එල ඈ..
    4ටත් එහෙනම් ආවා.
    දිගටම දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

error: Alert: Content is protected !!