You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / All / Breathe [S01 : E03] Sinhala Subtitles | මාරක හෙල්මට් එක[සිංහල උපසිරැසි සමග]

Breathe [S01 : E03] Sinhala Subtitles | මාරක හෙල්මට් එක[සිංහල උපසිරැසි සමග]

Rating: 8.7/10. From 17 votes.
Please wait...

එදා එයාලා සතුටින් හිටපු අන්තිම දවස..
කබීර් වේලාසනම පොලිස් ස්ටේෂමෙන් පිටත් උනා.
රියා, ශ්‍රෙයා එක්ක ටිකක් කල් ගෙවන්න ඕන.
ගෙට ඇතුල්වෙද්දීම කුස්සියෙන් සද්දයක්.
රියා මොනාදෝ හදන ගමන්.
සද්ද නොකරම ගිහින් පිටිපස්සෙන් බදාගත්තේ..
පොඩ්ඩක් හුරතල් උනාට පස්සේ,
කෝ කෙලී? කාමරේ නිදි.
ශ්‍රෙයාට හොඳටම නින්ද ගිහින්.
කබීර් එයාගේ බඩු ටික කාමරෙන් ආපහු කුස්සියට ගියා
සද්දෙට වෙන්නැති පුංචි ශ්‍රෙයා ඇහැරුනේ
තාත්තගේ පස්සෙන් යන්න ඇඳෙන් බැස්සත්
ශ්‍රෙයාගේ ඇසුත් හිතත් නතර උනේ
තාත්තා තියල ගියපු ***** දිහාවට.
එයා හිනා වේගන ඒක දිහාට අඩි තියන්න ගත්තා…

ඔන්න ඉතින් හුස්ම හිර කරන හුස්ම පෙලේ තුන්වැන්න අරන් තමයි මේ ආවේ. පහුගිය කොටස බැලුවා නම් ඉතින් ඩැනිගේ පලවෙනි ගොදුර දඩයම් කරන හැටි දකින්න ඇතිනේ. පෞද්ගලිකව ඒ දර්ශන ටික මට නම් අනේ අපොයි කියලා හිතුනා. එච්චරටම හිරිකිතයක් වගේ දැනුනේ. ඒ කම්පනයත් එක්ක මේ කොටස බලන්න කට්ටිය නොයිවසිල්ලෙන් ඉන්න ඇති. ඒ කෝක වේවා ඩැනිට කවුරුත් තාම දොස් කියන්නේ නැතුව ඇති කියලා හිතනවා. මොනදේ කරත් ඒ දේ කරන හේතුව කතාව එක්ක එක්කහු වෙලා ඉන්න හැමෝම දන්නවා ඇතිනේ. ඔය අතර කතාවේ අනිත් කොන, පසුතැවිලි වෙන තාත්තා : කබීර් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා අද පොඩි ඉඟියක් ලැබේවි. එහෙනම් මේ කොටසත් බලන්න කියල ඉල්ලලා සිටිනවා. සුපුරුදු තිගැස්ම එහෙම්මම දැනෙයි. තව කොටස් 5යි තියෙන්නේ. ඒ ටිකත් අරන් ඉක්මනට එනකම් හුස්ම අල්ලන්ම ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

22 comments

  1. thank you so much

  2. ස්තූතියි …ජය වේවා

  3. Eranda Malith 2.0

    Thanks mcn

  4. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  5. page not found kiyala enawane.. ai?

  6. sub ekata thanks saho.. jaya wewa!!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  9. Buddhika chathuranga

    Download karanna behe. 403 error enawa

  10. බොහොම ස්තුතියි

  11. godak thanks saho jaya wewa

  12. bohoma sthuthi sahooo

  13. ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

  16. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  17. උපසිරැසියට බොහොම ස්තුතියි ……

  18. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බුදුසරණයි..!

error: Alert: Content is protected !!