You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / All / Broken City (2013) | බල තණ්හාවට බිලිවූ මනුස්සකම… [සිංහල උපසිරැසි සමඟ]

Broken City (2013) | බල තණ්හාවට බිලිවූ මනුස්සකම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

Broken City (2013)50 වෙනි කඩ ඉම පහුකරන අවස්ථාවේ ලබා දුන්න ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි කියන ගමන් එදා පොරොන්දු උන පරිදි 51 තමයි මේ ඔයාලට දෙන්න යන්නේ. 2013 ජනවාරි 18 වැනිදාප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් එක Brian Tucker පිටපත් රචකයාගේ පළමු පිටපතට අනුව, Allen Hughes ගේ නිෂ්පාදනයක්. ඒ වගේම IMDb දර්ශකයේ ලකුණු 6.1 අගයක් ලබා ගන්නත් සමත් කම් දක්වලා තියෙනවා. නළු නිළියන් ගැන කතා කළොත් ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Russell Crowe නොදන්න කෙනෙක් නැහැනේ A Beautiful Mind (2001), Les Misérables (2012) මතක නම් එයා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම දෙවරක් ඔස්ක සම්මානයට නිර්දේශ වීමට වරම් ලැබු Mark Wahlberg. මේවා තමයි ඔහුගේ මතක සටහන් අපේ වෙබ් පිටුව තුල Ted (2012), Shooter (2007). ප්‍රධාන චරිතයන් සඳහා පණ දෙන මෙහි, Catherine Zeta-Jones, Jeffrey Wright, Alona Tal, Kyle Chandler අනෙකුත් නළු නිළියන් ලෙස රංගනයෙන් දායක වෙනවා.

කතාව කියන්න කලින් පොඩ්ඩක් මේ බයිස්කෝප් එකේ හැඩ රුව කියනවා නම් මේක ටික්ක දේශපාලනය එක්ක බැදුන එක්ක, අපේ අඩවියට දේශපාලනය අදාල වෙන්නෙ මෙහෙමත් බයිස්කෝප් එකකින් තමයි ඉතින්. මොකද වැඩකටම නැති මාතෘකාවක්. වැඩක් තියෙන එකක් උනත් ඒක අපිට එපා කරවලානේ.
මේ කතාවත් දේශපාලනය කියන සුන්දර මාතෘකාවට අදාලයි. බලය නිසා මිනිස්සු අන්ධ වෙනවා, හිතන්නේ නැහැ අපිත් මැරෙනවා කියලා. බලයේ රැකෙන්න කරන්න පුළුවන් උපරිම පහත් වැඩ කරනවා. එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. තිරිසනුන් අළුගසා දමා හිස ඔසවනවා. තමන්ගේ ජාතිය ජන්මය ආගම ඔට්ටුවට තියලා බලය ලබා ගන්නවා දකින්න තරම් අපි අවාසනාවන්ත සමාජයක අපි මේ අඩිය ගහලා ඉන්නේ.

කතාවට හැරෙමු එහෙනම්, නිව්යෝර්ක් නගරයේ තියෙනවා නගරාධිපති තෝරන ඡන්දයක් එකේ ප්‍රධාන අපේක්ෂකයන් තමයි දැනට ඉන්න නගරාධිපති “හොස්ටෙට්ලර්” සහ නවක අපේක්ෂක “ජැක් වලියන්ට්”. ඉතින් මේ කාලේ ඡන්ද උණුසුමෙන් ඉහ වහා ගිහින් ඒ වගේම දෙන්නම දෙන්නගේ කුණු අවුස්සනවා මඩ ප්‍රහාර යනවා. ඒ අතරේ තවත් පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වන “බිලි ටගාර්ට්”. ඔහුත් කලින් ස්ත්‍රී දූෂකයෙකුට වෙඩි තබා ඝාතනය කර නඩුවකට පැටලිලා ඉන්නේ. තවමත් ඒ නඩුව අහවර වෙලා නැහැ. ඒ වගේම පොලිසියේ රැකියාවට සමුදීලා ඉන්නේ. ඒ නිසා තමයි ඔහු පුද්ගලික පරීක්ෂකයෙක් වෙන්න වෙලා තියෙන්නේත්. ඔහුගේ පෙම්වතිය නිලියක්, ඇය තමයි අර දූෂණය කරන ලද කාන්තාවගේ සහෝදරිය. මේ අතරේ පුද්ගලික රහස් පරීක්ෂක ආයතනයේ අදායම අතින් පිරිහිලා ඉන්න “බිලි ටගාර්ට්” හට හොඳ කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා නගරාධිපතිගෙන්. ඒ තමයි ඔහුගේ බිරිඳගේ යම් සැකකටයුතු දෙයක තොරතුරු මූලාශ්‍ර සොයා ඔහුට ලබා දීම. ඉන් පසු තමා මේ කතාවේ යම් යම් දේවල් හෙළි වීම ආරම්භ වෙන්නේ. මේ ගමනේදී “බිලි” සොයා ගන්න දේවල් මේ ඡන්දය උඩු යටිකුරු වෙන්න තරම් බලවත් වෙනවා. එහෙනම් බලන්නම වෙනවා “බිලි” මොනවද හොයාගන්නේ, ඒ හොයා ගත්ත දේවල් කොහොමද මේ ඡන්දෙට බලපෑමක් වෙන්නේ කියලා. අවසානයේ නිරවුල් කර ගන්න ප්‍රශ්න බොහොමයක් තියෙනවා මේ බිඳුණු නගරයේ සුන්බුන් අතරින් එහෙනම් ඔබට බාරයි ඒ මොනවද කියලා විමසන්න.

තව දෙයක් මේ චිත්‍රපටයේ වැඩි දෙබස් ගණනක් තියන නිසා පොඩි කාලයක් ගත උනා ඒ වගේම අපේ සමීර කරුණාරත්න මල්ලිගෙනුත් මට සහයක් ලැබුනා මේක ඉවර කරගන්න. එයටත් ස්තුති කරන ගමන් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

Broken City (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

87 comments

  1. නියම ෆිල්ම් එක sub එකට දුන්නට තැන්ක්ස්

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. stefan krishadh

    sleepy hollow s02 sub nadda?

  5. elazz; keep it up

  6. Sub ekata thanks saho

  7. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. thanks wewaaaaaaa

    ela

  9. Thank U Hasantha

  10. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. රාම් රාජ්

    පට්ට නලුෙවා් ඉන්ෙන් ෙන්ද බලන්ෙන් නැතිව ෙකාෙහාමද

  12. patta film1 thanks machanlata ela ..

  13. adai baluve niyamai thanx sub walata

  14. ela machan ela..thanks…

  15. Ela kiri wadak…. thanx macho…..

  16. Thanks machan. patta film eka.

  17. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි හසන්ත සහෝ, ඔන්න මමත් ගත්ත,ජයවේවා.

  18. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  19. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බානවා. 😛 😛

  20. Thanks sahoo sub walatai film1tai
    Jaya Wewa…….!!!

  21. @Duminda – Thanks for the information buddy. We were aware about the issue that you’ve been raised. As a solution for that you can copy that hash codes below the given download buttons and search them through the Google search. Then you can find an alternative torrent site instead of the banned torrent sites in your country for the same torrent file. Hope this will helpful for you. 🙂

  22. hi friends,

    Thank you for your efforts to introduce new films. I have been with you for over year. I have a problem now. I am away from sri lanka, where some of the torrents sites are banned. eg. kat, piratesbay.(But I can download, once I manage to get the torrent)

    So I can’t use the links you publish, instead I have to search some other torrents after reading your introduction. What I suggest is, share these torrents with a translated address or URL or some other way, that we can get the torrent you have copied.
    Thanks again and good luck!

  23. spatacus amathaka weladoooooooooooooooo………….iwasanna be …

  24. THANKU WEWAAAAAAAAAAA…………….

  25. ෂෙහාන්

    බොහොම පින් අයියේ ඔයාගේ මේ සේවයට

  26. mame asama me wage films wala thami thnkz machan

  27. කැලුම් ගුණසේකර

    දෙන්නාට ම ගොඩක් ස්තුතියි උපසිරැසි ගැන්වීමට.

  28. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ඔය ගැම්මටම 100ත් ගහමු නේද.සමීර සහෝටත් අපේ තුති.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  29. bohoma stuti saho… .

  30. meakanam patta vage tnx saho mahansiyata jaya veava

  31. mn meka dwnld kare pereda,,meke search krala baluwa sinhala sub thiyeda kiyala bt thibbe na english walinma baluwa 🙁 🙁 awulk na ekath therena language ekak ne D ::D 😀 ela elaa

  32. elama thamai machan jaya wewa…..!

  33. “චූටී මල්ලි”

    එලනෙ 50ත් පහරක් 51ත් පහරක්
    කියන්න තියෙන්නෙ ඉතිං “පට්ට” කියලා
    තමා, හාෆ් සෙන්චරියට නම් ඇඩෙන්නම කමෙන්ට් ලැබුනා නේ?
    සබ් ගන්න හැමෝම කමෙන්ට් කරනවනම් කීදාක් කමෙන්ට් වැටෙන්න ඔනිද නේ?
    කවදහරි එහෙම කමෙන්ට් වැටේවා කියලා පතනවා මන්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

  34. sorry max payne eke. mage kalin comment eka delete karanna tnx

  35. oyage 51 weni sub ekakatath mama suba pathanawa.. apita thawa thawath baisecope walata sub denna hoda shakthiyak labewa kiyala hadawathinma prarthana karanawa saho…

  36. “බලය නිසා මිනිස්සු අන්ධ වෙනවා, හිතන්නේ නැහැ අපිත් මැරෙනවා කියලා. බලයේ රැකෙන්න කරන්න පුළුවන් උපරිම පහත් වැඩ කරනවා. එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. තිරිසනුන් අළුගසා දමා හිස ඔසවනවා. තමන්ගේ ජාතිය ජන්මය ආගම ඔට්ටුවට තියලා බලය ලබා ගන්නවා දකින්න තරම් අපි අවාසනාවන්ත සමාජයක අපි මේ අඩිය ගහලා ඉන්නේ”

    මසුරන් දහසක් වටින කතාවක් දේවයන් වහන්ස…… 😀

  37. නළුවොත් සුපිරි,
    කතාවත් සුපිරි,
    හසන්ත මාමගෙ සබ් එකත් සුපිරියටම ඇති නොවැ

    ඊයෙ කිවුව වගේම ඔන්න මම ගරු කරල කතා කරා හරිය හසන්ත මාමේ 😉
    ජය වෙන්ට ඕනා 😀

  38. Siraj priyantha

    Thanks saho.

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela, ela maxxaa…aniwa balanawa…gindara naluwo dennek inne, robbin hood eketh inne meyaama neda? thanks sab ekata, jaya wewaaa…

  40. පට්ට නළුවෙක්නෙ ඉන්නේ.. මමත් ඔන්න 500 කොපිය බාගන්නවා. බොහොම ස්තූතියි හසන්ත සහෝ.. ජයවේවා!

  41. අම්මෝ දැන් එක දිගටම සබ් දෙනවානේ මචන්. එල එල ඔහෝම යන්.

  42. දිදුල Kd සිල්වා

    එලනෙ.. මේ දීල තියෙන්නෙ බඩු.. ඔන්න අපිත් බානව.. ජය වේවා හසන්ත අයියේ..

  43. ගයාන්

    තැන්ක්ස් මචන් සබ් එනකම් හිටියෙ

  44. මාත් බාන්න දැම්ම. නළුවන් දේපල නම් සුපිරි

  45. බොහොම පින්

  46. patta film aka meyka 😀

  47. නලින්

    හසන්ත වගේම සමීරටත් ස්තුතියි වේවා

    සුපිරි සබ් අපිට ගෙනවට

    ජය වේවා

  48. jaya wewa hasanatha niyamai

  49. Thanks ………..

  50. බොහොම පින් සහෝ …. ලොවෙත් පට්ට

  51. filsm nam baiscope

  52. ලොවෙත් නෑ පට්ට වැඩක් හොදේ

  53. jaya weaa saho thxz

  54. සුපිරි චිත්‍රපටයක් පාටයි. නළුවොත් සුපිරි, කතාවත් සුපිරි, වැඩත් සුපිරිනම් ඉතින් චිත්‍රපටිය සුපිරි නොවී තියේවියැ 😛 ආයෙ දෙකක් නෑ ඒ ගැන…

    කොහොමත් හසා ගෙනාවොත් සුපිරිම එකක් තමා. සමීර හසන්ත දෙපළ යුගල ඉණිමක් ආරම්භ කරන්ඩ යනවා වගෙයි අද ඉදන්. සුබ පැතුම් සහෝලා… තුති සමග ජය!

  55. මෙන්න 50 උණුසුම යන්නත්කලින් 51 දීලා ජයවේවා දෙන්නටම

  56. pattttaaa saho aniwa bawak meyka nam

  57. එළකිරි සහෝ 🙂 බාමි

  58. elazzz thnxzzzz

  59. මාත් බලනවා,.,ආසම නළුවන් ඉන්නේ,. ජය හසන්ත සහෝට

  60. jayama wewa!!! saho mxxaxaaaaa

  61. පට්ට පට්ට මචං මේක බාගෙන උන්නේ සබ් එනකම් බලාගෙන හිටියේ. අපේ සබ් කොල්ලෝ දෙන බව දන්නවානේ. ජයම වේවා

  62. niyamai saho aniwa balanwa, 😀

  63. සුපිරිම නළුවෝ දෙන්නෙක් ඉන්නේ පට්ට හොදේ

error: Alert: Content is protected !!