අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Brothers (2009) with Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් හි සිංහල උපසිරැසි වර්ෂ පූර්ණය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.9/10. From 12 votes.
Please wait...

2009 ජූනි 26 කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මෙන්ම මටත් බොහොම වැදගත් දවසක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි පළවෙනි සිංහල උපසිරැසි යෙදූ චිත්‍රපයටය අපේ සහෘද ඔබ සමග බෙදා ගැනීම ආරම්භ කල නිසයි. ඒ තමයි ඔයාලා කවුරුත් ආදරයෙන් රසවිඳි Deja Vu චිත්‍රපටිය. එදා සිට අපි මේ දක්වා සිංහල උපසිරැසි සමග චිත්‍රපට 39 ක් ඔබගේ රසවින්ඳනය පතා ඉදිරිපත් කර තිබෙනවා.

පොතේ ගුරා හා අනුරාධ සුබසිංහ සහෝදරයා ගේ අදහසක් අනුව මේ කාර්යයට දායක් වූ මම මේ වන විට චිත්‍රපට 27කට මගේ දායකත්වය ලබා දී තිබෙනවා. එම චිත්‍රපට අතරින් කිහිපයකට උපසිරැසි යෙදුනේ පොතේ ගුරා, සරදියෙල්, වාසල හා Dar[K] හා සමඟ හවුලේ කෙරෙන නිපැයුමක් වශයෙන්. ඉතිරි චිත්‍රපට දිනුෂ්ක උදාර (රොකියා), වාසල, පියුමාල් රුවන්දිත, චන්දික ප්‍රනාන්දු, මදුසංක හේමජිත්, රන්දික පෙරේරා, තරිඳු පෙරේරා, දිනේෂ් මෙත්තසිංහ හා වසන්ත කුමාර යන සහෘදයින්ගේ මහන්සියෙන්. කියන්න සන්තෝෂයි මේ වන විට මටත් උපසිරැසි දෙන්න වෙන්නෙ waiting list එකේ තියලයි. මේ හැම ප්‍රගතියක්ම අපි ලැබුවෙ ඔබගෙන් ලද අප්‍රමාණ දිරිගැන්වීම නිසයි. (පිටකොටුවෙ විකුණන් කන එක ඇරුනම 😛 )

අද චිත්‍රපටය ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි තේමාව වෙන්නෙ ඇෆ්ගනිස්ථාන් යුද සේවයට යන සොල්දාදුවෙක් ගේ අතුරුදහන් වීමක් නිසා දරු දෙදෙනා සමඟ තනිවෙන බිරිඳ වෙත උදව් කිරීමට පැමිණෙන සෙබලාගේ සහෝදරයා යන චරිත තුන මධ්‍යයේ දෝලනය වන කතාවක්. සෙබලාගේ සහෝදරයා සිරදඬුවම් විඳ නිදහස් වූ තරමක් දඩබ්බර කාරී චරිත ස්භාවයක් ඇත්තෙක්. මෙම චිත්‍රපටය Golden Globe සම්මාන 2ක් සහ තවත් සම්මාන 6 කට නිර්දේශ වී ඉන් එක් සම්මානයක් දිනා තිබෙනවා. මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 ලබා තිබෙනවා.

හැමදාම කියන්නා වගේ අපේ මේ මහන්සිය වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ එකම එක කමෙන්ට් එකක් පමණයි. ඉතින් චිත්‍රපටිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

320 thoughts on “Brothers (2009) with Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් හි සිංහල උපසිරැසි වර්ෂ පූර්ණය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

  • Thanks………good luck………

    Reply
  • Thank you very much..

    Reply
  • Subata thanks bro…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..!

    Reply
  • නියම කතාවක් වගේ….. ස්තුතියි මචං උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය…!

    Reply
  • film eka banne nathuwa nikma yanna ba.. film eka banna bane

    Reply
  • බොහොම ස්තූතියි….

    Reply
  • වර්ෂ පූර්ණයට මගෙ උණුසුම් සුබ පැතුම්!!!

    Reply
  • Maxxaaa….!! A++

    Reply
  • ela mallila jaya weewaaa

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • චිත්‍රපටියත් නියමයි, ඒ වගේම මම සුභ පතනව අවුරුද්දක් තිස්සෙම නොකඩවා කරගෙන ආවට. දැන් මේක ගොඩක් ජනප්‍රියයි ඒක හින්ද ඉදිරි කාලෙදි ප්‍රේක්ෂකයො ගොඩක් එකතුවෙයි. ඒ වගේම උපසිරැසි දෙන අයත් වැඩිවෙයි. මම පුංචි යෝජනාවක් කරනව, චිත්‍රපට දෙනකොට “සිංහල” උපසිරැසි එක්කම දෙන්න උත්සාහ කරන්න කියල. ඔයාලට චිත්‍රපට හඳුන්නල දෙන යාළුවන්ටත් කියන්න පුළුවන්නම් සිංහල උපසිරැසිත් දෙන්න කියල. සුභපතනව තව බොහෝ කාලයක් මේ සයිට් එක කරගෙන යන්න ලැබේවා කියල….ජය වේවා…!!!

    Reply
  • thank u sooooooooooooooooo much

    Reply
  • maxxa ae honda brrip , bluray rip film ehemet denna kooooooooooo……..mama dan down karanawa ok buy……………

    Reply
  • Dan nam awrudu 2kuth pahu wela nada aiye????

    Reply
  • උණුසුම් සුබපැතුම්….

    Reply
  • patta sthuthi saho…

    Reply
  • චිත්‍රපටිවලට ප්‍රිය කරන අපිට ඔයාලා කරන්ෙන් ‍ෙලාකු උදව්වක්
    ස්තුතියි

    Reply
  • mamath dan hama week ekakama film ekak balanna purudu wela. oyalage subs nisa balanna asa hithenawa. subapathum…

    Reply
  • Story ekanam ela wage…. balamu.

    Reply
  • බාන්න දැම්මා..බලලා ඇවිත් කියන්නම් හොද නරක..

    Reply
  • ela machan.. thank u sooo much

    Reply
  • Bohoma isthuthiy!!! 😀

    Reply
  • ගොඩක් ස්තූතියි මචෝ

    Reply
  • Jaya veva hamotama…
    pissu hadila aye hadenava..meva balala..
    ohoma yaaaaan…..

    Reply
  • go…. go….. go…. forward

    go >>>> go >>>> go >>>>> straight

    hottest wishes for youuuuuuuuuuuuuuuuu

    Reply
  • ඕන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්….
    jaya veeevaaa…sadaakal dineevaaa..!!!!

    Reply
  • film eka mama bagannawa

    Reply
  • ජයවේවා !!!

    Reply
  • maxxxxxxxxxxxxxaaaaaaaaaaaaaaa
    aluth film dapan hamadama……..

    Reply
  • ThanX matchan ubala karanne loku pinak

    Reply
  • Tan Q බයිස්කෝප්…. පරක්කු වෙලා හරි මාත් බාන්න දෑම්මා…..

    Reply
  • me karana meheyata bohoma pin obga semata..

    Reply
  • මාත් බානවා ඒෙහනම්………..

    Reply
  • Subtitle num niyamay.thanks very much.

    Reply
  • neyamay nacho………….ohoma degatama yamu…………….api hamadama ………oyala ekka…….ennawa…….

    Reply
  • all the best and keep it up……..

    Reply
  • I Highly appreciate yore work Sir

    Reply
  • I Highly appreciate yore work Sir

    Reply
  • සුභ පැතුම්

    Reply
  • oyal me karana wade godak hodai. puluwannam thawa sinhala subtitles danna aluth movies wala.

    Reply
  • බොහොමත්ම ස්තුතියි !!!!!!!!!!!!!!!!!

    Reply
  • හැමදාම කියන්න ‍ව‍ගේ සිංහල සබි වලට ස්තුති…
    ලගදීම දවසක baiscopelk අඩවිය ලංකාවෙ පළමු තැනට ගෙන්න හැකි වෙනවා අනිවාර්යයි.

    Reply
  • ඔන්න මාත් කුලුදුල් සින්සල සබ් දාපු ෆිල්ම් එකක් බැලුවා.එල.නියමයි.බොහොම ස්තුතියි රොයිලි සහෝ

    Reply
  • අදනෙ මේක දැක්කේ… ෆිල්ම් එක නම් බැලුවා… ඔබලාගේ මහන්සිය නිසා අද මේ අඩවිය ඉතා සාර්ථක ලංකාවේ ඉතා ජනප්‍රිය අඩවියක් බවට පත් වෙලා… මම මගේ ගොඩක් යාළුවන්ට මේ අඩවිය හඳුන්වා දුන්නා… සැමටම හදවතින්ම සුබ පතනවා…!!! 🙂

    Reply
  • ayyala wadatika hodai.math eyye thamai site aka gana dana gaththe.neyama patta site aka meka.ayye man sa re ga ma pa little champe aka complete sesaone aka hoyanawa thama hambun na.2008<2009< akakwath na.puluwannam a torrant aka ganna widiyak keyanna.mata hambunath awaye seeds na aka hinda down dammata down wenneth na. man oyala site akatath suba pathanawa.elazzzzzzzzzzzzzzzz….

    Reply
  • මාගේ උණුසුම් සුභපැතුම්

    Reply
  • මගෙනුත් සුභ පැතුම්, තව තවත් පරිවර්ථන කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    මම නම් එක චිත්‍ර පටයක් සිංහල උපසිරැසි වලින් බලන්න උත්සහ කලා, නමුත් එහි ඇති අනවෂය දෑ නිසා ඇහැට අමාරු නිසා ඉංග්‍රීසි උපසිරැසි වලින්ම බැළුව. මම නම් උපසිරැසි වලින් බලාපොරොත්තු වෙන්නෙ වචනින් කියන දේ තව දුරටත් තහවුරු කර ගන්න අවෂය මාද්‍යයක් විදිහට තමා. මම දැන් බොහෝ චිත්‍ර පට(ඉංග්‍රීසි) උපසිරැසි නැතිව බලන්න පුරුදු වෙලා. හින්දි එකක බැළුවොත් පමණයි උපසිරැසි හොයන්නෙ. මට මතක හැටියට මම මේ සිදුවීම රොකියාට කීව. මොකද එයා තමා මට මතක හැටියට ඒක කරල තිබුනෙ. එදායින් පසුව බැළුවෙ සිංහලින් නම් බැළුවෙ නෑ, අනික මම පෞද්ගලිකව නම් පාසල් ළමුන් හෝ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගන්න අවෂය අයට යෝජනා කරන්නෙ ඉංග්‍රීසි උපසිරැසි වලින් බලන්න කියල. මන්ද අපට චිත්‍රපටයකින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නිසා.

    සියළු දෙනාට ජය!

    Reply
  • එල කි‍රි වගේ ෆිල්ම් එකකට.., එල කි‍රි වගේ උපසිරැසි දාල තියනවා…, රසවින්දනයට දශමයක් වත් බාධා නො‍වන විදියට.

    Reply
  • @pc,
    බලමු සහෝ. වැඩේ කියන්නෙ ඕවා ඉක්මනින්ම අයින් කරනවනෙ 🙁

    Reply
  • @hansiperera,
    වැඩිපුර මුකුත් අවශ්‍ය නෑ. ඔය කමෙන්ට් එකම මදෑ. බොහොමත්ම ස්තූතියි සහෝ.

    @නිර්නාමික ජූලි 6th, 2010 at පෙ.ව. 8:15,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛

    Reply
  • @නදීර,
    බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අපි කරපු වැඩ සාර්ථකයි කියලා හිතෙනවා ඔහොම කියනකොට. බොහොමත්ම ස්තූතියි.

    @Uraj Deemantha,
    ඒකනෙ කියන්නෙ සහෝ. ඔබතුමානම් බයිස්කෝප් අඩවිය පටන් ගත්තු දා ඉඳන්ම අපිත් එක්ක හිටපු කෙනෙක්නේ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛

    Reply
  • @iran,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට 😛

    @අසංක අනුරාධ,
    එහෙම කරන්න නම් අපිත් කැමතියි. ඒත් කොහෙද මචෝ එහෙම කරන්න වෙලාවක්. හැමෝම රැකියා කරන ගමන් නේ මේකට සම්බන්ධ වෙලා ඉන්නේ 😛

    Reply
  • @Tharindu,
    අයියෝ නෑ. මොන පරක්කුවක්ද? බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛

    @dinu,
    අනිවා ඔහොම යං ඔහොම යං 😛

    Reply
  • mediafire 500mb wage ewa danna torrent epa wenawa try ekak denna

    Reply
  • mona kiyannada anemanda…..ogollo pattama patta wadak karanne.,..superb wadak,,,,,,,

    Reply
  • උපසිරැසි වලටත් අවුරුද්දක් පිරුනා එහෙනම් …..!! 🙂

    Reply
  • බයිස්කොප් දිනේවා මගේ රසවින්දනය වැඩි කලේ බයිස්කො

    Reply
  • ඔයාල හරිම ලස්සනට මේ වැඩේ කරගෙන යනවා.. හැම ෆිල්ම් එකක්ම වගේ සිංහල උපසිරසි දාල ඉදිරිපත් කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි.

    Reply
  • එලකිරි ‍අයියා……….
    ඕගොල්ලන් නිසා අපි හැමදාම මුවි බලනවා වගේම සිංහල සබ් නිසා හොදින් තේරුම් ගන්නවා………
    ජය වේවා…… වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා!
    ස්තූතියි ඔබ සැමට

    Reply
  • ela ela ohoma yan…………………!!!

    Reply
  • sorry wenda oone late unata….
    Great work guys.
    keep it up.
    Thanx

    Reply
  • @Shammi Singer,
    අනිවා පුලුවන් තරම් කාලයක් කරගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව 😛 බොහොමත්ම ස්තූතියි මචෝ 😛

    Reply
  • @Archfiend,
    බොහොමත්ම ස්තූතියි සහෝ 😛

    @jana,
    හ්ම්ම්ම් අවුලක් නෑ එහෙනම් 😛

    Reply
  • @SPND,
    බොහොමත්ම ස්තූතියි සහෝ. ඉක්මනින්ම බාගෙන බලන්න. අමතක කරන්න එපා 😛

    @ෂෙලින්ක – කටාර්,
    අනිවා අනිවා මොකෝ මම නොදන්නෙ. පරක්කු වෙලා හරි ආවනේ.. ඒකයි වටින්නේ 😛

    Reply
  • බොහොමත්ම ස්තුතියි… ජයෙන් ජය පතනවා සහෝදරවරුනි!

    ස්තුතියි රොයිලි සහොදරයා

    Reply
  • මාගේ උණුසුම් සුභපැතුම්, චිරාත් කාලයක් මේ වැඩේ එළටම කරගෙන යන්ඩ…

    Reply
  • mame meka baluwa.awlak naa,thanx

    Reply
  • “Biscopelk” Obata samada Jaya!

    Reply
  • අඩේ රොයිලියා.. මට මේ ටිකේ සයිට් එකට ගොඩ වෙන්ඩ බැරිවුණා… නැත්නං ඉතින් මුල් හරියෙම ඉන්නවානේ…
    මොනව කරන්ඩද..?
    ඔන්න එහෙනං ඉතිං මගෙන් උණුසුම් සුභපැතුම්….
    චිරාත් කාලයක් මේ වැඩේ එළටම කරගෙන යන්ඩ..

    Reply
  • sahao adanam meka baganna ba wage a tharamata pirila…bt comment 1 nam danawamai jayawewa oyalata…

    Reply
  • @niranjala
    එල එල බලලත් කියන්න කෝ වැඩේ කොහොමද කියලා 😛

    @සමීර සුජිත් (සෑම්),
    බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අපි විතරක් නෙවෙයි කමෙන්ට් කරන ඔයගොල්ලන්ටත් සුබපැතුම අයිතියි 😛

    Reply
  • @Matrix,
    බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    @ගයාත්‍ර,
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාටත් කමෙන්ට් එකක් දාලා ගියාට 😛

    Reply
  • “චිරං ජයතු”
    රොයිලි ප්‍රනාන්දු, පොතේ ගුරා, අනුරාධ සුබසිංහ, සරදියෙල්, වාසල, Dar[K], දිනුෂ්ක උදාර(රොකියා),පියුමාල් රුවන්දිත, චන්දික ප්‍රනාන්දු, මදුසංක හේමජිත්, රන්දික පෙරේරා, තරිඳු පෙරේරා, දිනේෂ් මෙත්තසිංහ, වසන්ත කුමාර යන සහෘදයින්ටත්, මෙකී නොකී http://www.baiscopelk.com අඩවිය සාර්ථක කර ගැනීමට උර දුන් සියලු දෙනාටත්
    උණුසුම් සුබපැතුම්….!!!!

    Reply
  • onna math banawoooooooooo

    Reply
  • එල එල.. ඔහොම යං.. ජය වේවා! සුබ පැතුම්..!

    Reply
  • mama member kenek novunath hemaddama yana ena site ekak. ewagema methana thiyena wisthara balala thama film eka ganne oya kohen hari. Jaya wewa. thawa thawa weda karanna diriya sakthiya labewa.

    Reply
  • @රොයිලි;
    ගින්දර රොයිලි අයියා…… අපි try කරමු 😀

    Reply
  • @~බිன்ku~,
    බොහොමත්ම ස්තූතියි මචෝ. මුල්කාලේ තරම් කමෙන්ට් නොදැම්මට උඹ හැමදාමත් අපි එක්ක ඉන්න බව විශ්වාසයිනේ සහෝ. මතක ඇතිනෙ සමහර වෙලාවලට මම ඔයාගෙනුත් උදව් අරගෙන තියෙන බව මේ වැඩ වලට 🙂

    Reply
  • චිරං ජයතු බයිස්කෝප්LK සිංහලෙන්!
    හැම චිත්‍රපටියක් නොබැලුවට, නොබෑවට, හැම ලිපියක්ම නො කියෙව්වට, ක්මෙන්ට් දමන්න බැරි වුණාට එදත් අදත් හෙටත් නුඹලාට ජයෙන් ජය පතනවා සහෝදරවරුනි!

    Reply
  • @කපිල රාමනායක,
    බොහොමත්ම ස්තූතියි මචෝ 😛

    Reply
  • හැමදාමත් අපි http://www.baiscopelk.com අඩවියට ආදරෙයි මොකද අපිට ෆිල්ම් එකක් නම් බයිස්කෝප්ම තමයි. තවත් අවුරුදු බොහෝමයක් වැජඹෙන්න කියල අපි ප්‍රාර්ථනය කරනවා…

    Reply
  • උණුසුම් සුබපැතුම්

    Reply
  • @Dhanuka Pathinayake,
    අනේ කිසිම පරක්කුවක් නෑ සහෝ. බොහොම ස්තූතියි කමෙන්ට් එකට 😛

    Reply
  • ane samavenna oni comment eka danna late unata , me davas vala podi veda tikak nisa site ekata enna vela nae.
    kohomaunath,
    WISH YOU ALL THE BEST FOR YOUR 1ST SIN SUB ANNIVERSARY…………

    Reply
  • @kathu,
    සිරාවට ඒකනම් බොහොමත්ම හිතට වදින කමෙන්ට් එකක් තමයි. ඔබතුමාටත් බොහොමත්ම ස්තූතියි කම්නෙට් එකට

    @උදාන,
    එලම තමා 😛 😛

    Reply
  • @කෙමා,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛

    @nilanthaherath,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛

    Reply
  • @nishantha,
    ඒකනම් ඇත්ත සහෝ. මොනා කරන්නද මේක ලංකාවනේ 😛

    @hasa,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛

    Reply
  • @San J,
    අයියෝ කිසිම පරක්කුවක් නැහැ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට සහෝ 🙂

    @chathurarcrc,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා. ඔයාලා වගේ අය ඉන්නවනම් අපිට මොනා කරන්න බැරිද 😛

    Reply
  • 120 ට 220 ක් ආවඩා ආයුබෝවෙවා ……..

    Reply
  • ”තමන් අනුන්ගෙන් ලබාගත්තු දේවල් වලට වඩා, තවකෙක්ට තමන් ලබාදුන් දේවල් දිහා බැලීමෙන් වඩාත් සතුටු විය හැක. ඒ අහිංසක සතුට නුඹත් විඳිනවා ඇත…” -හෙළයා-
    මාර කියමනක්නෙ..!
    අකිල අයියා කවියකුත් දාලා..!!
    අද තියෙන Comments ගොඩ…!!!
    එළ එළ.. මට නම් රොම්බ happy..!! සුබ පතනවා ගුරා,ගොලයා,රොයිලි අැතුලු Baiscopelk.com එකට sup එකට, fit එකට හිටපු හැමොටම..!!
    ජය වෙවා..!චිරාත් කාලයක් වැජඹෙවා..!!

    Reply
  • subapatum.thanks roily.

    Reply
  • මුලින්ම සුභ පැතුම්….

    බයිස්කොප් එක ගැන කියල වැඩක් නැහැ…
    මම නම් ගොඩක් රස වින්ද…
    මේවගේ එව්ව ඉස්සරහටත් දෙන්න ලැබේවා…

    Reply
  • බොහොම ස්තුතිය් ඔක්කොටම . මම හිතන්නේ මම මුළු අව්රුද්දම ෆිල්ම්ස් බෑවේ මීකෙන් තමා. ජය වේවා .

    Reply
  • matath godak sathutui.mama suba pathanawa oyala seratama.maxxa me karana wade.eth ape eda weela porawal loke koheth inna nisa me wage maxxa wada karana ayata kalakirimak athi wena eka sadaranai.

    Reply
  • etta thama ada danne nethi comment kawada dannada.
    onna magenuth suba pethum. eda hitiya wagema api hetath baiscope ekka.. sada jaya.

    Reply
  • ඇත්තටම හරිම සතුටු දවසක්, මොකද අපි නොදන්න ගොඩක් බයිස්කෝප් දැන ගත්තෙ මේ අඩවියෙන් නිසා. ඒකට වසර දෙකක් පිරෙනවා කියන්නෙ සතුටු නැතිද?…මේ කරන්නා වූ සත් ක්‍රියාව දිගටම කරගෙන යාම සදහා ශක්තිය හා දෛර්්‍යය ලැබේවා…! කමෙන්ටුව පරක්කු වුනාට සමාවන සේක්වා. 🙂

    Reply
  • @රොයිලි – GOM Linux උඩ දුවන්නේ නැහැ මලයෝ. අපි ගැනත් හිතලා .srt වලින් උප සිරැසි දීපන්, කොල්ලෝ

    Reply
  • Godak kaalayak pura mamath mee site eken movies baava mama maara films togayakuth beluwa evath supirima evva biascope eka mage films walata tibichcha interest eka wadi kalaa kiwwoth hari, godak simple entertaining wagema intellectual movies deela apita puzzles solve karannath dunna,apita hitanna purudu kala,ewagema godak varieties wala movies deela apita various societies gana pennuwa,mee okkotama thank you very much for the whole biascope crew!!!!!!!!!!
    Obalata SaDaa Jaya PATHAMI…..

    Reply
    • @අචල,
      ගොඩක් ස්තූතියි මචං 😛

      @Nirmal,
      බොහොමත්ම ස්තූතියි මචං. ඔයාලා වගේ පාඨකයෝ අපිට ලැබෙන්න අපි කොයිතරම් නම් පිං කරන්න ඕනද සහෝ

      Reply
  • එල එල සතුටුයි අපේ ජාතියට 1 දෙන අපේ බයිස් කොප් එකට ජය වෙවා

    Reply
  • මගෙනුත් උණුසුම් සුබපැතුම්

    Reply
  • @සමන් කලුබෝවිල,
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට. අනිවා තව ගොඩාක් චිත්‍රපට පෝලිමේ තියෙනවා 😛

    Reply
  • @Sameera,
    බොහොමත්ම ස්තූතියි සුබපැතුමට 🙂

    @warapitiyax,
    ඔබලාගේ කමෙන්ට් නිසා තමයි අපි මේ තත්වෙ ඉන්නෙ. ඉතින් ගෞරවය යන්න ඕනා ඔයගොල්ලෝ හැමෝටමයි. 😛

    Reply
  • @shiwantha
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛 දිගටම මේ පැත්තෙ එන්න.

    @sriniranjana
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛

    Reply
  • @සදීප්,
    උඹලා හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා අහන එක තරම් වෙන සතුටක් කොහෙද මචංලා. බොහොමත්ම ස්තූතියි. 😛

    @අකිල ප්‍රනාන්දු,
    මේක අපි හැමෝගෙම සයිට් එකක් වෙන එක තමයි බයිස්කෝප් අඩවියේ එකම පැතුම. ඒකයි අපි ඕනම කෙනෙක් ගේ ලිපි දාලා හැමෝටම අවස්ථාවක් දෙන්න උත්සුක වෙන්නෙ. බොහොමත්ම ස්තූතියි මචං අපිත් එක්ක ඉන්නවට 😛

    Reply
  • මගෙනුත් සුබම සුබ පැතුම්….!! මමත් මේ වෙනකොට බයිස්කොප් එකෙන් ෆිල්ම් 250ක් විතර බලා බැලුවා…. සින්හල සබ් තියෙන ඔක්කොම බැවා. කාටද ඉතින් ආඩම්බර….. :):) මේ වෙනුවෙන් කැප වෙන ඔක්කොටම අයෙත් ස්තුති කරනවා….. තව ගොඩ්ඩාඩාඩාඩාඩාඩාඩාක් ෆිල්ම් බලන්න ලැබේවා කියල පතනවා…..!!

    Reply
  • Oba vani aya lankavata adambarayak…Idiriyatath melesama sinhala subtitles laba deemata oba samata sakthiya dairya labewa…

    Reply
  • Subha pathum!!! Grate work.

    Reply
  • hadawathinma suba pathanawa baiscope adawiye siyaludenatama 🙂 🙂

    me site eka gana danagaththu dawase idala hamadama me paththe awilla films aragena yanawa.hamotama bohoma pin mahansiwela apita honda usas nirmana labadena ekata 😀

    jayen jayama wewa 🙂

    bohoma sthuthi රොයිලි sahodaraya movie ekata

    Reply
  • hadawathinma suba pathanawa baiscope adawiye siyaludenatama 🙂 🙂

    me site eka gana danagaththu dawase idala hamadama me paththe awilla films aragena yanawa.hamotama bohoma pin mahansiwela apita honda usas nirmana labadena ekata 😀

    jayen jayama wewa 🙂

    bohoma sthuthi රොයිලි sahodaraya movie ekata 🙂

    Reply
  • :~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:

    කාලයත් සමගම හිතට ආපු අදහසක් මේ විදිහට වර්ෂයක් දක්වා ‍රැගෙන එන්න ලැබීම මොනතරම් වාසනාවක්ද …ඒ වගේ මිතුරු කැල කට සහයොගය දෙන්න ලැබීම මං පෞද්ගලිකව ලැබු භාග්‍යයක් .මට වගේම තවත් නවකයන් හට මේ අවස්ථාව දීම ගැන මුලින් ම ඔයාලට ස්තුති වෙනවා.තවත් චිරාත් කාලයක් ‍රැදෙන්න ශක්තිය වාසනාව ලැබේවා ඔයාලගේ වර්ෂ පූර්ණයට මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම්!

    ඇක්ෂන් කොමඩි ලව් තව හින්දි ද වේවා
    ලැබුන ගමන් අප්ලොඩ් කරලා දුන්නා
    සිනමා රසය තව තව අප වෙත කැන්දා
    බයිස්කොප් ඔබ හට ජය ජය වේවා

    අවුරුද්දක් ගෙවුන තැන ඔබ හැරි බලන්
    නමතිස් ගන්නේ සිනමා පටි හිටියා බලන්
    පසුපස නොම සොයුරනේ යනු ඉදිරි බලන්
    අපි එනවා පි‍ටුපස තව දිරිය අරන්

    :~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:~:

    Reply
  • මාගේ උණුසුම් සුභපැතුම් !!!! ජයවේවා….
    අපි හැමදාම බයිස්කෝප් අඩවිය සමගයි….

    Reply
  • gindara badune oyala! niyamai oyalata thawath shakthiya lebenna kiyala pathanawa bokkenma!!!!

    Reply
  • සැරද…බයිස්කෝප් සිංහලෙන්…

    Reply
    • @පසිඳු,
      බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
      චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!

      Reply
  • මගෙත් උනුසුම් සුබ පතුම්! ජය වෙවා!

    Reply
    • @ගිශාන්,
      කියලා වැඩක් නෑ මචං. මම හැමදාම කියනවා අඩුම ගානෙ කමෙන්ට් එකක් දාලා වත් යන්න කියලා. කොහෙද ගුරාට අම්බානක බිසිනේ. එයා නොහිටින්න අපිත් මෙතන නෑ මචෝ 😛

      @S-A-H-A-N,
      ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂

      Reply
  • අප්පා මම එනකොට දාලා තියෙන කමෙන්ට් තොගය!!!! අද ඔක්කොම කමෙන්ට් කරලා වගේ. මම හැමදාම ෆිල්ම්ස් බාන එකනේ අද බාන්නේ නැතුව කොහොමද, පොඩියට පටන් ගත්තු බයිස්කෝප් එක අද (අවුරුද්දක් තුල) ලොකු වෙලා තියෙන තරම දැක්කම පිස්සු හැදෙනවා. මොනවා වුනත් බයිස්කෝප් වෙත මාගේ උණුසුම් සුභ පැතුම්. බයිස්කෝප් දියුණු කිරීමට දායක වූ සැමට සදා ජය. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, කෝ ඉසිර අයියා (පොතේ ගුරා)?

    Reply
  • මමත් ඔයාලාට සුභ පතනවා මමත් පුළුවන් වෙලාවක ෆිල්ම් එකක් අරන් මමත් බලනවා

    ඔයාලා‍ට සුභ අනාගතයක්

    ජයෙන් ජයම වේවා

    නොනැවති ඉදිරිය‍ට යන්න

    මම සුභ පතනවා

    Reply
    • @පියුමල් රුවන්දිත,
      නම නොදා කොහොමද සහෝ. මම දිගටම දිදී ආපු එකට මුලින්ම එකතු වුනේ ඔබ තුමානේ. 😛

      @sud,
      ස්තූතියි මචං. 🙂

      Reply
  • මේ ලිපියට මගේ නමත් අතුළත් කලාට ස්තූතියි.
    උපසිරැසි දාන්න ලයිස්තුවක ඉන්න ඕනෑ බව ඇහුවම සතුටක් දැනුනා.

    Reply
  • හැපි බත්ඩේ ටූ එතකොට හැපි බත්ඩේ ටූ
    හැපි බත්ඩේ ටූ ආයෙත් හැපි බත්ඩේ ටූ

    දිග ගමනක් යන්න සුබපැතුම්!

    Reply
    • @änthräX,
      බොහොමත්ම ස්තූතියි මචෝ. ඔයා ඉතින් සැපට දුකට හැම වෙලාවෙම කයියක් ගහන්න ඉන්න කෙනානෙ. සබ් දාලා එපා උනාම පොඩි මඩක් ගහන්න උබවත් අල්ල ගන්න බැරි උනොත් එපාම වෙනවා මේ කෙරුවාව. ස්තූතියි මචෝ 😛

      Reply
  • ඔන්න කස්ටිය මඩි නොකියන්න comment
    කරලා තියන්නේ…..
    මගෙනුත් බයිස්කෝප් අඩවියට හා බයිස්කෝප් ටීම් එකට උණුසුම් සුභ පැතුම්!!
    ඔහොම යo….

    Reply
  • මරු රොයිලි අයියා ,දැන්මම භාගන්න ඔනේ ,ස්තුතියි ලිපියට !!!

    Reply
  • bohoma sthuthi royly saho…….happy B’ Day 4 sinhala sub in baiscope LK………royly saho mama oyage blog eke comment ekak damma poddak balanna…….ahhhh thawa deya dan inne lankaweda?

    Reply
  • ela ela 😀 😀 onna magen suba pathum

    Reply
    • @kolla,
      එල එල සතුටින් බාරගන්නවා. බොහොමත්ම ස්තූතියි මචෝ 😛

      Reply
  • වසරක් පුරා ඔබ සෑම දෙනාගේ එකමුතුවෙන් අප හට ලබා දුන් සියළු ෆිල්ම් වෙනුවෙන් හද පිරි ස්තූතිය……….

    Reply
  • @නිර්නාමික ජූනි 28th, 2010 at ප.ව. 6:00,
    බොහොමත්ම ස්තූතියි සහෝ. අනික් පාර නමත් එක්කම කමෙන්ට් එක දාමුකෝ 😛 කාට කියලා නම් බය වෙන්නද? 😛

    @susantha,
    බොහොමත්ම ස්තූතියි සහෝ මේ දෙන ධෛර්යයට. 😛

    Reply
  • @warunacs,
    ඔබතුමන්ලා වගේ අය ඉන්න කම් මේවා මොනතරම් ලේසි වැඩද මචංලා. බොහොමත්ම ස්තූතියි 😛

    @ෆා ද බ්ලොගී,
    බොහොමත්ම ස්තූතියි සහෝදරී. ඔයා නිසා තමයි මම කොරියන් ෆිල්ම් බලන්න යොමුවුනේ. ඒ වගේම වාසලව අඳුන ගත්තෙත් The Classic ෆිල්ම් එකට සබ් දාන්න යද්දියි. ගොඩක් පිං මාව මම බලන්න නොහිතපු චිත්‍රපට කරා යොමු කෙරෙව්වට. 😛

    Reply
  • @රොබින්හුඩ්,
    බොහොමත්ම ස්තූතියි මචෝ 😛

    @psw,
    බොහොමත්ම ස්තූතියි සහෝදරයා 😛

    Reply
  • @sama,
    සතුටින් බාර ගන්නවෝ…. 😛

    @rohan,
    බොහොමත්ම පිං මචෝ 😛

    Reply
  • @ප්‍රියන්ත කරුණාරත්න,
    බොහොමත්ම ස්තූතියි සහෝ 😛

    @Ravi,
    ඔබතුමන්ලා ඉන්නකම් ඒක බොහොම සුළු දෙයක් නේ 😛

    Reply
  • @kosala,
    බයිස්කෝප් එක අපේ අඩවියයි. අන්න එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ 😛

    @Ruwan Bhagya,
    බොහොමත්ම ස්තූතියි මචෝ 😛

    Reply
  • @Dinu,
    අනිවා ඉස්සරහටත් නොනවත්වා ලැබෙන සේවයක් අපෙන් බලාපොරොත්තු වෙන්න. 😛

    @විශ්වජිත්,
    බොහොමත්ම ස්තූතියි මචං 😛

    Reply
  • @නිර්නාමික ජූනි 28th, 2010 at ප.ව. 3:28,
    බොහොමත්ම ස්තූතියි සහෝ. අනික් පාර නම දාලම කමෙන්ට් කරන්නකෝ 😛

    @නිලන්ත,
    මචං GOM Player එක කොහොමද?

    Reply
  • @smw8890,
    බොහොමත්ම පිං සහෝ මේ දෙන ශක්තියට 😛

    @pushpika,
    බොහොමත්ම ස්තූතියි සහෝ 😛

    Reply
  • Baiscope akata JAYA VAVAAAAAAAA.idiriyatath apata HIT fillm danna shakthiya labava.
    maga favorite site aka BAISCOPE.fillm akata thnx.

    Reply
  • @නිෂූ,
    අපි ඒකේ දෙවෙනි කොටසටම දාමු නේද? එහෙම හොඳයිනේ 😛

    @nuwan cj,
    ස්තූතියි මචෝ 😛

    Reply
  • @පොඩි මෑන්,
    බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    @බණ්ඩාර,
    බොහොමත්ම ස්තූතියි මචෝ මේ දෙන ශක්තියට 😛

    Reply
  • @Ravindu Piumal,
    අනිවා එච්චරයි වෙන්න ඕනා. ජයම වේවා!!!

    @ishara,
    ස්තූතියි සහෝ 😛

    Reply
  • @Charith Weerakkody,
    හරි මචෝ මම බලන්නම් 😛

    @සයිL3න්ට්[කිL3ර්],
    එහෙම දෙන්න පුලුවන්නම් අපිත් ආසයි මචෝ. බලමුකො පුලුවන් උපරිම උත්සහය දරන්නම් කෝ 😛

    Reply
  • @අනුරාධ,
    අන්න එච්චරයි වෙන්න ඕනා සහෝ මේක අපි හැමෝගෙම වෙබ් අඩවියයි. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට 😛

    @නමක් නෑ,
    බොහොමත්ම ස්තූතියි සහෝ 😛

    Reply
  • මගෙනුත් උණුසුම් සුබපැතුම්….

    Reply
  • පරක්කු උනාට සමා කරත්වා..! ‍බයිස්කෝප් අඩවියට හා බයිස්කෝප් ටීම් එකට උණුසුම් සුභ පැතුම්!! ෆිල්ම් බැලීමේ ආසාවයි උණයි සිංහල සබ් දීලා තවත් වැඩි කරාට රොයිලි අයියට ජයවේවා..!

    Reply
  • ලංකාවේ කොල්ලෝ සෙට් එකක් කරන මෙ වැඩේ නම් කියල වැඩක් නැ පන්කාදු 5යි.
    කියන්න තියෙන්නෙ ඔහොම යන් කියලා තමයි !

    Reply
  • tnx machan sinhala sub ekkama dunnata.
    magenuth subapatum 😀

    Reply
  • unusum subapethum kuludul upan dinayata

    Reply
  • thnks bro.
    meka hoda film 1k
    aniwaa baanawa

    Reply
  • ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුබපැතුම්..!

    Reply
  • තව වැඩි කාලයක් වැජබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.
    ජයෙන් ජය වේවා.

    Reply
  • වර්ශ පූර්ණයට මගෙනුත් උනුසුම් සුභ පැතුම්..!

    Reply
  • all the best macho..,and keep it up,thank you bro……….

    Reply
  • Wish u all the best 4 success within one year …we are always with baiscope. this is OUR site

    Reply
  • මගෙනුත් සුභ පැතුම්! වැඩේ නම් එළ… කවද හරි මමත් උපසිරස එක්ක බයිස්කෝප් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා…

    Reply
  • congratulation……….machanla…………thx kiwwa mechchara dawasak apita balanna films dunnata….issarahatath me site eka hodin ma karanna oyalata shakthiya labewa……. jaya wewa..

    Reply
  • වසරක් පිරීම වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම්. ඒ වගේම පුළුවන් නම් සෑමව වර්ගයකින් ම (sub. , .ssa , .srt) උප සිරැසි ලබා දෙන්නේ නම් මැනවියි කියා ඉල්ලීමකුත් කරන්නම්. මා ලිනුක්ස් මත totem උපයෝගී කරගෙන තමයි බලන්නේ. ඉතින් .srt නම් නියමෙට වැඩ. ඒත් ssa නම් කොට උඩ. කවුරුන් හෝ online ssa to srt converter වෙබ් අඩවියක් දන්නේ නම් කියන්න. ඔබ ලබා දුන් සියළුම බයිස්කෝප් සඳහා තුති.

    Reply
  • @සරදියල්,
    අහ් මේ අයියා බැහැලා තියෙන්නෙ. මම ඒත් බැලුවා මොකෝ දවස් කීපයක් ආවෙ නැත්තෙ කියලා. ඔබතුමාටත් ඉතින් ලොකු ස්තූතියක් අයිති වෙනවා මට දීපු සප් එකට 😛

    @Edward

    ස්තූතියි මචෝ 😛

    Reply
  • @DCD Weerawardhana,
    ගොඩක් ස්තූතියි මචෝ 😛

    @Varuna,
    ගොඩක් ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    Reply
  • @සුභාෂ්,
    හ්ම්ම්ම් ඔව් ඔව් මචෝ. ඔයාගෙ ලිපි නැතිවීමත් අපිට පාඩුවක් වුනා. පුළුවන්නම් ආපහු ලිපියක් දෙකක් ලියල එවහන්කො 😛

    @Danuka,
    ගොඩක් ස්තූතියි මචෝ 😛

    Reply
  • @උදය,
    අනිවා හැමදාම අපිත් එක්ක ඉන්න. ජය වේවා!

    @අලී,
    ගොඩක් ස්තූතියි මචෝ 😛

    Reply
  • @bandula WIthanage,
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!

    @හසී,
    ගොඩක් ස්තූතියි මචෝ අපිට දෙන ශක්තියට 😛

    Reply
  • @Ranganashan,
    ස්තූතියි මචෝ 😛

    @Tharindudoo,
    ස්තූතියි මචෝ 😛

    Reply
  • @අකියා (aKILLER),
    අම්මෝ එච්චර කාලයක් :P. ස්තූතියි කමෙන්ට් එකට 😛

    @නිර්නාමික ජූනි 28th, 2010 at පෙ.ව. 10:11,
    ස්තූතියි සහෝ. අනික් පාර බය නොවී නම දාලම කමෙන්ට් කරන්න. මොකට බයවෙන්න කියලද 😛

    Reply
  • @මනියා,
    එල එල සහෝ මොනා වුනත් විභාගේ හොඳින් ගොඩ දා ගන්න. නැත්තම් හරිම අපරාධය වෙන්නෙ.

    @mewi,
    ගොඩාක් ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    Reply
  • @hemantha samarakoon,
    හොඳා හොඳා බලලත් කියන්නකෝ 😛

    @Dar[K],
    එල එල සහෝ හදිස්සියක් නෑ. ඔයාගෙ වැඩ අතපසු කර නොගෙන කරගන්න. නැත්තම් අපරාධයක් වෙනවා. ජය වේවා. 😛

    Reply
  • @chamath,
    අනිවා ඒක ආපු ගමන් අපි උපසිරැසි එක්කම දෙන්නයි කල්පනාව. අපිත් එක්ක දිගටම ඉන්නකෝ. ස්තූතියි කමෙන්ට් එකට 😛

    @suranga rasika
    එල එල ඒත් කමෙන්ට් එකක්වත් නැතිකොටත් හිතට දුකයිනේ මචෝ 😛

    Reply
  • උණුසුම් සුබපැතුම්….

    Reply
  • @Confiuzd ප්‍රෝග්‍රැමර්,
    අන්න ඒකනෙ සහෝ. 😛 ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට 😛

    @Dinuka,
    ගොඩක් ස්තූතියි සහෝ 😛

    Reply
  • @දිනුෂ්ක උදාර (රොකියා),
    උබටත් ඒ සුබ පැතුමෙ වැඩි කොටසක් යන්න ඕනා සහෝ. මම විතරක් කලා නම් මේ වෙනකොට මම එපාවෙලා නවත්වලා මචෝ. ගොඩක් ස්තූතියි ඔබතුමාගේ සහයෝගයට 😛

    @Janaka,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂

    Reply
  • @හෙළයා,
    ඒකෙ හොඳ කොපියක් ආපු ගමන් අපි ඉක්මනින්ම දෙන්නම් මචෝ. ස්තූතියි සුබ පැතුමට. අනිවා අපි හිතේ සතුටට කරන මේ වැඩෙන් කෙනෙක්ව හරි සතුටු කරන්න පුලුවන්නම් එච්චරයි අපිට ඕනා 🙂

    @chamila,
    ස්තූතියි මචෝ. මුල් දවස් වලනම් අනන්ත අප්‍රමාණ වැරදි තිබ්බා. ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි අපි වඩා හොද නිර්මානයක් කරන්න මග පාද ගන්නෙ. ස්තූතියි ආයෙමත්.

    Reply
  • @නිර්නාමික ජූනි 28th, 2010 at පෙ.ව. 9:22,
    අනිවා ඉවර නෑ තව තියෙනවා. 😛

    @indika,
    ගොඩක් ස්තූතියි මචෝ 🙂

    Reply
  • @සහන්,
    හෙ හේ එල එල මචෝ. බැලුවනම් එච්චරයි 🙂

    @samee,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    Reply
  • වර්ෂ පූර්ණයට උණුසුම් සුබපැතුම්…..!!!

    Reply
  • බයිස්කෝප් අඩවියට මගෙනුත් උණුසුම් සුබපැතුම්!!!

    Reply
  • බයිස්කෝප් අඩවියට මගෙනුත් උණුසුම් සුබපැතුම්!!!

    Reply
  • ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්……!

    Reply
  • well done boys keep it up

    Reply
  • ඔයාල ඔක්කෝටම සුභ පැතම් ! සිංහල උප සිරැසි දාන ෆිල්ම් අපිට ‍ගොඩක් වටිනව තේරැම් ගැනීමේ පහසුව පිනිස ! පුලුවන්නම් ෂවලොක් හෝම්ස් ෆිල්ම් එකට උපසිරසි දෙන්න

    Reply
  • ඔන්න රොයිලි මගෙනුත් උණුසුම් සුභපැතුම් !!!
    ඉදිරියටත් මීටත් වඩා සබ් දාන්න ශක්තිය ලැබේවා. 🙂

    Reply
  • අදත් සුපුරුදුපරිදි බාමි. 🙂

    Reply
  • වර්ෂ පූර්ණයට උණුසුම් සුභ පැතුම්…!සැමදා දිනේවා “බයිස්කෝප් සිංහලෙන්”

    Reply
  • උණුසුම් සුභපැතුම්…

    Reply
  • අපි හැමදාම visit කරනබයිස්කෝප් සිංහලෙන් web site එකට අපේ බොක්කෙන්ම salute එක.. කරගෙන යන්න.. අපි ඉන්නවා…

    Reply
  • ගින්දර රොයිලි අයියා……
    බයිස්කෝප් එකේ සැට් එකටම (විශේෂයෙන් පොතේ ගුරා, රොයිලි අයියා, වාසල මචං, එට්සෙක්ට්‍රා.) මගේ සුභ පැතුම්…
    ඔයාල කරන්නේ කියල නිම කරන්න බැරි සේවයක්. අය ඉතිං පටේ පට්ට. හැබැයි මට පොඩි යෝජනාවක් කරන්න තියෙනවා. “බයිස්කෝප් සිංහලෙන්” යන නමට උපරිම සහයෝගයක් හැම ලිපියෙන්ම, ලිපි දාන හැමෝටම දෙන්න පුළුවන්නම් හොදයි. ඒ කිව්වෙ බයිස්කෝප් කඩු, කිනිසි, පිහි (other languages) වලින් නැතුව “බයිස්කෝප් සිංහලෙන්”ම දෙන්න පුළුවන්නම් කියල වැඩක් නැහැ. තනියෙන් කරන්න වෙලාව වෙන්කර ගන්න අමාරු ඇති ඒත් සැට් එකම සෙට් උනානම් ඔයාලට ඕකත් කජ්ජක්ද…..?
    🙂
    ජය වේවා!!!!!!

    Reply
  • සිංහල උපසිරැසි ෆිල්ම් වලට දාල දෙනවට බොහොම ස්තූතියි.

    පොඩි ඉල්ලීමක් තියෙනව.කලින් සිංහල උපසිරැසි දාපු “The Train” ෆිල්ම් එකේ ටොරන්ට් එක දැන් නැහැ.පුලුවන් නම් අලුත් ටොරන්ට් එකක් හොයල දෙනවද?

    Reply
  • උණුසුම් සුබපැතුම්….!

    Reply
  • අනේකවිධ කටු කාගෙන, සමහරවිට තමන්ගේ වැඩත් පෝඩ්ඩක් විතර අතපසු කරගෙන අපේ ආදරනීය සහොදරවරුන් මේ කරන සේවයට comment කලත් මදිය. අපේ බයිස්කොප් website එකේ (දැන් මේක අපෙත් website එක වෙලා තියෙන්නෙ……හික් හික්) සිංහල උපසිරැසි වර්ෂ පූර්ණයට මගේ වචන වලින් විතර කල නොහැකි තරමේ උනුසුම් සුභ පැතුම්, අපේ කොල්ලන්ට ජය වේවා !!!

    Reply
  • ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුබපැතුම්..!:D:D:D:D:D

    Good Luck බයිස්කෝප්….! :D:D:D:D:D:D

    Reply
  • රොයිලි, ගුරා,ගෝල ඇතුලු හැමෝටම ජය වේවා…
    🙂

    සරා

    Reply
  • තව තවත් වැඩි වැඩියෙන් සිත්තරපට දමන්න ශක්තිය ලැබේවා
    😀

    Reply
  • *** Congratulation ! dear brothers ***

    Reply
  • attatama mama baiscope kandayamata hadawathinma suba pathanawa!ape sathuta rasaswadaya wenuwen thamange kalaya kapa karala karane me wade godak ihalin agey karanawa!!!! jaya wewa!!!!!!!

    Reply
  • අම්මෝ . . සබ් වැඩේටත් අවුරුද්දක් වුනාද . . .ඒ කියන්නේ මම මේ බයිස්කෝප් එකට ලිපි ලියන එක නවත්තලා පොතේ ගුරාගේ උදව්වෙන් මගේම බ්ලොග් එකක් පටන් ගත්තු කාලේම තමයි මේ සබ් වැඩේ පටන් අරන් තියෙන්නෙත් . . . එල එල . . . ඔහොම යන් . . ජයෙන් ජය වේවා කියලා පතන්නම් . .

    Reply
  • ජයෙන් ජය 😀

    Reply
  • අපි හැමදාමත් බයිස්කෝප් එක්ක ඉන්නවා. ජයේන් ජය වේවා!

    Reply
  • වර්ෂ පූර්ණයට මගෙන් සුබ පැතුම්… ඔබට ජය!

    Reply
  • ☻☻ ☻☻☻☻ ♠♠♠ ♣♣♣♣ ආ වර්ශපූර්ණයට මගෙන් උණුසුම් සුබ පෑතුම්,,මෙහි සුබසිද්දිය උදෙසා,,නන් අයුරින් දායක වීම ගෑන මට පුOචි සතුටක් දෑනෙනවා,,,,,,,,Good Luck බයිස්කෝප් ♣♣♣♣ ♠♠♠ ☻☻ ☻☻☻☻

    Reply
  • Warm wishes for the 1st year anniversary…!!!
    We need more and more…… Congratzzzz…..

    Reply
  • awruddak purawata mewage deyak karapu oyala hamotama jaya sri! oyala me karana de wenuwen api syba pathanawa, mama dan masa 5 ka withra edan meken film banawa, oyala hamotama godak sthuthiy

    Reply
  • මගෙනුත් උණුසුම් සුබපැතුම්…………තව අවුරුදු 100000000ක් විතර දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා…

    Reply
  • 1 weni awuruddata unusum subapathum.. ogollanta meka chirath kalayak digatama karagena yanna shakthiya labewa… 🙂

    Reply
  • @ රොයිලි : අනිවා මචො මැක්සා ෆිල්ම් එකකට සබ් දාන්න ගත්තා ඒත් ඉතින් දන්නවානේ මගේ වැඩ හෙට අනිද්දා රට යන්නනේ ඉන්නෙ ඒක නිසා ඒ වැඩත් එක්කලා කරන්න ගියාම ටිකක් විතර අමාරුයි. ඒත් නොදීත් බැහැ නොවැ ඉක්මනට ඒකත් එක්ක ආයි එන්නම්

    අත්වැරද්දකින් කලින් කමෙන්ට් එකේ නම දාන්න බැරි වුනා

    Reply
  • @ රොයිලි : අපොස උපෙ කට උඩ සහෝ… විභාගේ ඉවරවුන ගමන් ලොකු සබ්ටයිටල් ප්‍රොජෙක්ට් එකකට අතගහන්න හිතාගෙන ඉන්නවා…

    Reply
  • @ රොයිලි : අනිවා මචො මැක්සා ෆිල්ම් එකකට සබ් දාන්න ගත්තා 😉 ඒත් ඉතින් දන්නවානේ මගේ වැඩ 😀 හෙට අනිද්දා රට යන්නනේ ඉන්නෙ 🙁 ඒක නිසා ඒ වැඩත් එක්කලා කරන්න ගියාම ටිකක් විතර අමාරුයි. ඒත් නොදීත් බැහැ නොවැ ඉක්මනට ඒකත් එක්ක ආයි එන්නම්.

    Reply
  • ඔන්න මමත් බාන්නයි යන්නෙ. බලලම තව මොනව හරි කියන්නම්….

    Reply
  • http://www.baiscopelk.com සැමදා වැජබේවා………..! ! !,වර්ශ පුර්ණයට මගේ සුබ පැතුම්………! ! ! ,අය්යෝ ලොකු අය්යලා දුක් වෙන්න එපා,අපේ උන් කමෙන්ටු දාන්නෙ නැත්තෙ ඕගොල්ලො ප්‍රසිද්ද නැති නිසා වත් ඕගොල්ලන්ගෙ වැඩ අගයන්නෙ නැති නිසා නෙමේ,මේකේ චිත්තරපටි බානකොට උන්ට ඉවසිල්ලක් නැ ඒවා බලනකම්,මොකද ඔයාලගෙ චිත්තරපටි ගින්දරනේ……… 😀

    Reply
  • onna mamata meka aniwaryen banawa.aiya twilight eke aluth film eka lankawata enne kawadda/puluwan unt apu gaman eka danna ok.thnkz hamadama apith oyalath ekka thamai.thnkzzzzzz.idiriyatama yanna suba pathanawa.

    Reply
  • මාගේ උණුසුම් සුභපැතුම් . … ..

    Reply
  • ඇත්තට අද නොදාන කොමෙන්ට් කවදා දාන්නද? ඔන්න දැම්මා “බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට ජය වේවා !! “

    Reply
  • බොහොම ස්තුතියි සහෝ… !!! වර්ෂ පූර්ණයට මගෙ උණුසුම් සුබ පැතුම් ….!!! 😀

    Reply
  • තමන් අනුන්ගෙන් ලබාගත්තු දේවල් වලට වඩා, තවකෙක්ට තමන් ලබාදුන් දේවල් දිහා බැලීමෙන් වඩාත් සතුටු විය හැක. ඒ අහිංසක සතුට නුඹත් විඳිනවා ඇත….

    දිගටම මේ සේවය අරන් යෑමට මගේ පැතුමත් නුඹලා සමඟයි…

    ආයුබෝවන් !

    Reply
  • mageth suba pathum…
    auruddak gihin dannetha ne….
    Deja Vu film aka ada baluwa wage matakai… a ithin royliya nisa tamai….. romba thanks kiwwa aith ahenam…….. 😛

    Reply
  • එල මචං.
    මචං Karate kid 2010 තියනවද ?

    ඔබට ජය

    Reply
  • Niyamai aiye………… mama hama film1ma banawa. okkoma hodai!!!!!!!!! suba pathanawa hamootama!!!!!!!!!!!!

    Reply
  • ela ohoma yang tawama evara nahe.

    Reply
  • aniwa banawa thanks shoo !

    Reply
  • @dddd,

    ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    @Dinesh Chameera Meththasinghe.

    ස්තූතියි මචෝ දිරිගැන්වීමට 😛

    Reply
  • හේ හේ……. ඒකියන්නේ මම සිංහල උපසිරසි දාපු බයිස්කෝප් ඔක්කොම බලල.

    Reply
  • Niyamai ayya …. apen suba pathum …… api hamadamath hamadamath oyalath ekka innawa mai…… niayamai …. sthuuthi ..thawa thawath shakthiya dayryaya labewa kiyala prarthna karanwa….

    Reply
  • @Hemal ,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    @$uvin,
    අනිවා හැමදාමත් අපිත් එක්ක ඉන්න 😛

    Reply
  • බොහොම ස්තුතියි. ඒ වගේම මාගේ උණුසුම් සුභපැතුම් . … ..

    Reply
  • @Suraj,
    ස්තූතියි මචෝ 😛

    @ගෝලයා,
    අනිවා චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!

    Reply
  • @ඉදුනිල්,
    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට 😛

    @ඇපල් මල්ලි,
    ස්තූතියි මචෝ 😛

    Reply
  • all da best 4 da 1st anniversary frens….
    Api Hamadaamath බයිස්කෝප් ekka….! Jaya!

    Reply
  • @සෑම්,
    ගොඩක් ස්තූතියි සහෝ සුබපැතුමට 😛

    @Sherin,
    ගොඩක් ස්තූතියි මචෝ 😛

    Reply
  • @ashan kandy,
    ගොඩක් ස්තූතියි මචෝ. ඔයානම් හැමදාම වගේ කමෙන්ට් කරන්න අමතක නොකරන කෙනෙක්නේ. 🙂

    @මුචලින්ද,
    ගොඩක් ස්තූතියි සහෝ සුබපැතුමට. හදවතින්ම දෙන ඔය වගේ සුබපැතුම් ගොඩක් වටිනවා. 😛

    Reply
  • wede niyamai.digatama karagena yanna.:)

    Reply
  • @Dar[K],
    ස්තූතියි මචෝ. ඔයත් අපිට පට්ටම සහයෝගයක් දෙන කෙනෙක්නේ. තව සබ් එකකින් ම හමුවෙමු නේ 🙂

    @දිනුක,
    ගොඩක් ස්තූතියි මචෝ 😛

    Reply
  • @Bhagya රාජපක්ෂ,
    ඔයගොල්ලන්ටයි අපි ස්තූති වන්ත වෙන්න ඕනා මචෝ. උඹලගෙ කමෙන්ට් නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ. 😛

    @මනියා,
    ස්තූතියි සහෝ. මොකෝ කාලෙකින් ලිපියක් එව්වෙ නැත්තෙ ?

    Reply
  • වර්ෂ පූර්ණයට මගෙ උණුසුම් සුබ පැතුම්!!!

    Reply
  • @ වාසල,
    අන්න ඒකනෙ කියන්නෙ 🙂

    @චතුරංග,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛

    Reply
  • thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaks

    Reply
  • appachchiyee ayala udema gemata bahala ne 😀

    all da best 4 da 1st anniversary……… keep it up,,,, 😀 😀 😀 😀 😀

    Reply
  • ඔබේ කාරුණික සහයෝගයට ගොඩාක් පින්සිදුවේවා!!!

    Reply
  • බොහොම ස්තුතියි. ඒ වගේම මාගේ උණුසුම් සුභපැතුම්

    Reply
  • මගෙනුත් සුභ පැතුම් රොයිලි අයියා…ඔයා ලංකවට අවිත් දුන්න පලවෙනි සිංහල උපසිරැසි එක මෙක.. මේ කරන කැප කිරීමට බොහොම ස්තූතියි…

    Reply
  • මම නං පට්ටම කොමඩියක් හෝ දරුණු ඇක්ෂන් එකක් නොවුනොත් ෆිල්ම් බලන්නේ නෑ වගේම.කොහොමටත් කවදාවත් එලවගෙන ගිහින් ෆිල්ම් බලන්නේ නෑ.මේක ගැන දන්නෙත් ඉසිරයා මගේ පරන යාළුවෙක් නිසා මිසක් මම එහෙම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන බාන නිසා නෙමෙයි.ඒක ලීලේ ත් දන්නවා.මොනවා උනත් මේකෙන් උදව් ගන්න තොගයක් එවුන් ඉන්න නිසාත් ගුරාත් ගෝලයාත් මගේ අතිජාත මිතුරන් නිසාත් රොයිලි, චමී, රොකියා තුන්දෙනාම බ්ලොග්කාරයෝ නිසාත් උඹලාට අතිශය ජය පතනවා.

    දිග වැඩිදත් මන්දා.ඒත් හිතිච්ච ඒවා මෙව්වා තමයි.උඹලට ජය!

    Reply
  • ජයවේවා !!!
    උණුසුම් සුබපැතුම්….
    එහෙනන් ගින්දර… ඔන්න මත් දැම්මො.
    sinhala typ karanna man danne na hari amaruwen typ kare 😀

    Reply
  • ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්.‍මේ කරන කැප කිරීමට බොහොම ස්තූතියි….

    Reply
  • සිංහල උපසිරැසි එක්ක තියෙද්දි බාගන්නෙ නැතුව කොහොමද? ජැෆ්නා ගිහින් ආව ගමන් ආවේ බයිස්කොප් එකට !!! ස්තුතියි රොයිලි සහොදරයා

    මගෙනුත් උණුසුම් සුබපැතුම්

    Reply
  • මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු එකට බොහොමත්ම ස්තුතියි….
    ඇත්තම කියනවනම් හොඳ සයිට් එකක කමෙන්ට් අඩුයි….
    මොකද කමෙන්ට් කරන්න තරම්වත් වෙලවක් ඉතුරු වෙයිද මෙච්චර හොඳ පට්ට පතුරු කතා දෙද්දි ??

    Reply
  • ඒක නේන්නම්.අවුරුද්දක් පුරා චිත්‍රපටි 39 ක් දුන්නා කියන එකම මතක් වෙනකොට මුකුත් නොකියා යන එක හරි නෑනේ….

    ඕන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්….

    Reply
  • අද නොදාන කමෙන්ට් කවදා දාන්නද? හැමෝම අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න 😛

    Reply
    • ස්තුතියි රොයිලි සහොදරයා,

      මගෙනුත් උණුසුම් සුබපැතුම්

      Reply

Leave a Reply to සමන් කලුබෝවිල Cancel reply

Your email address will not be published. Required fields are marked *