Wednesday , September 23 2020
Breaking News

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.3/10. From 37 votes.
Please wait...

Bruce Lee 3 2015

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ පරක්කු උන නිසා ඇඩ්මින් මඩුල්ලට කේන්ති ගිහිල්ලා ඉන්නේ තවත් පරක්කු නොකර යමු කතන්දරේ වෙතට.

ගිය වසරේ ඔක්තෝම්බර් පහළොව නිකුත් වුනු මේ සලරුවේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය දක්වන්නේ රාම් චර්න් සමගින් රාකුල් ප්‍රීත් සින්ග් විසින්. ඒ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ස්රීනු වෛත්ලා විසින්. ඊට අමතරම බ්‍රහ්ම්න්නන්දම්, මුකේෂ් රිශී, අරුන් විජේ වැනි රංගන ශිල්පීන්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. එස් තමන් තමයි මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ.කතාව ගැන කිව්වොත් කාර්ති සහ කාව්‍යා කියල අක්කලා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ තාත්තට මේ දෙන්නටම අධ්‍යාපනය දෙන්න තරම් වත්කමක් නෑ. තාත්තගේ හීනේ වෙන්නේ කාරතිව කලෙක්ටර් කෙනෙක් කරන්න. නමුත් අක්කටත් හොඳට ඉගෙනගන්න ආස උනත් තාත්තට ඒ දෙන්නා ගැනම බලන්න හැකියාවක් නෑ. නමුත් කාර්තිට ඕන වෙනවා අක්කව කලෙක්ටර් කෙනෙක් කරන්න. ඒ නිසා ඔහු ඕනෑකමින් තමගේ ඉගෙනීම විනාස කරගන්නවා. ඉන් පස්සේ තාත්තත් කාර්ති ගැන උනන්දු වෙන එක අඩු කරලා කාව්‍යාව කලෙක්ට්ර් කෙනක් කරන්න හීන මවනවා. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න කටත් නොපෙනෙන්න කාව්‍යගේ මල්ලි වෙන කාර්ති ලොකු සහයෝගයක් දෙනවා.  ඉතින් මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන එක දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. මං මේ කිව්වේ කතාවේන් පොඩ්ඩම පොඩ්ඩයි.

එහෙනම් ඔන්න මම ගියා. 49 වෙනි උපසිරැසි දිගහැරුම තමයි අද මම මේ අරගෙන එන්නේ. එදා සිට අද වෙනතුරු නන් අයුරින් සහයෝගය දුන් සැවොම මතක් කරනවා. හැමෝටම ස්තුතියි. වෙනද වගේම අදත් ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. ඒත් චිත්‍රපටිය සුපිරියි. ඒ නිසා ලිපිය බලන්නේ නැතුව ඒක අරගනන 🙂 ඉතින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත්, ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරමින් මම යනවා.

සැමට ජයෙන් ජය!!!!

 

Bruce Lee-The Fighter (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. thanks saho

  2. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  3. Thanks for sub

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. dhruva 2016 ake sub aka dennako plz

  6. lahiru dilshan

    THNX sahooo.supiri ah

  7. gayan wijayantha

    film eka download karanna link ekak dennako saho

  8. අනේ දන්න කෙනෙක් කියනවද sub එක play වෙන්නෙ නැත්තෙ මෙකද කියල plz

  9. mchnla sulthan , sarrainodu wlth sub daapllkoo ikmnta

  10. බොහොම ස්තුතියි සහෝ එල කිරි මෙක දෙනකම් මග බලන් හිටියේ………..:-):-):-):-)

  11. මචන් හුග කාලයක් බලන් හිටියා මේක එනකන් . කියන්න වචන නෑ දිගටම වැඩේ කරමු ජයෙන් ජය සහෝ

  12. tkz ah subata…ela ela

  13. kohomada bn meka download karanne

  14. Teri fillm ekata sub dennalako

  15. ai dan torrent eka danne naththe adumagane torrent number ekawath denna

  16. Sogadde chinni nayana movie eke sinhala sub eka dammanam supiri

  17. ado khmd ban meka sub eka zipped foldar ekak widihata baganne?kawuru udaw karapan…….

  18. ARUN VIJAY ge ‘THADAIYARA THAAKKA’ Movie 1 dennakoooo…….

  19. Thn Q .. 🙂

  20. ඇයි දැන් ඉස්සෙල්ලා වගේ Download ink එකයි හැෂ් එකවත් දෙන්නෙ නැත්තෙ

  21. zipped foldar wala ena sub aka balanna puluwan anith ewa balanne kohomada?

  22. zipped foldar wala ana sub aka balanna puluwan anith awa balanne kohomada?

  23. sub aka baganne kohomada udau

  24. Bruce Lee – The fighter (2015) Telugu -700MB Direct Download
    Follow this LINK >>>https://goo.gl/G8S3qM<<&lt;
    Direct Links are available for,
    HD Rip [700 MB]
    –From CybernetLK–

  25. බොහොම ස්තුතියි !!!

  26. බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. thakx saho..digatama sub oni.sub eka kalin gaththe.comentuwa amathaka unane…..

  28. niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. ela tharak saho. 50 th ikmanata gemu. sub ekata thanks

  30. Shivam kiyana film eke sub tika denda baida

  31. මෙන්න Download link එක : http://goo.gl/HXmiUb

  32. නියමයි තාරකයෝ.
    සබ් එකට තුති.
    ජයෙන් ජයම වේවා!!!

  33. Sub ekata thanks saho.

  34. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  35. Thanks saho…..

  36. A mcn Ravi Tejage bengal tiger ekata sub dennako bn
    Dn goda dawask awith

  37. Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  38. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  39. EI DN HASH TAG EKA NETHE FILM BAGANNA?????????????????????????????????????????Hash tag eka apita one neeeeh

  40. Thanks bro. masa ganak thisse denakan balan hitiya film ekak ele. Thanks bro sub ekata

  41. බොහොම ස්තුතියි සහෝ..

  42. ela..good job…………

  43. Thankz macho sub ekata
    Rocky handsome hindi film eke sinhala sub dennako ikmnta hd web dl copy eka awillath dn godak dawas

  44. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  45. Dihara de silva

    Ai bn dn Hash eka denne naththe,

  46. 6E2879FD333DEA8D8F37049D17637BE9D075E8BD

    764.23 MB

  47. සාරංග

    kauru hari hash tag eka dapanko..

  48. http://bdupload.org/1cvcvlf0evhi

    webrip ekak quality check kare nea

  49. Thamesh Dilshan

    kauru hari hash tag eka dapanko..

  50. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    මේක දෙනකම් බලාන උන්නේ..
    ඉක්මනට පනහ අරගෙන වරෙන්..

error: Alert: Content is protected !!