Cameraman Ganga tho Rambabu (2012) | ප්‍රතික්‍රියාව [සිංහල උපසිරැසි සමඟ]
අපි පොඩ්ඩක් බලමු එහෙනම් කතාව පැත්තට හැරිලා. නගරයෙ ජීවත්වෙන රාම්බාබු (පවන් කල්‍යාණ්) තරුණ කාර්මිකයෙක්. මෙයා හැමදාම උදේ පුවත්පත් බලනවා.ප්රවෘත්ති බලනවා. හැමෝම මේක කරනවනෙ. ඒත් මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි එහෙම ප්රවෘත්ති බලලා ඒවට ප්‍රතික්‍රියා දක්වන එක. සමාජයේ සිදුවන වැරදි හරිගස්වන්න උත්සහ කරන එක. වැරැද්ද සිදුවෙන්නෙ කොතනද එතන වැරැද්දට එරෙහිව රාම්බාබු ඉන්නවා. මේ වගෙ සිද්ධියකදි රාම්බාබු ඒක විසඳන හැටි රූපවාහිනියේ විකාශය වෙනවා. මේ රාම්බාබුගෙ හැසිරීම ගැන තොරතුරු දැනගන්න කැමරා ශිල්පිණියක් වන ගංගා (තමන්නා භාතියා) රාම්බාබුගෙ සම්මුඛ සාකච්චාවක් ගන්න එනවා. එතැනදි තමා රාම්බාබුට මාධ්‍යයට එකතුවෙන්න ලැබෙන්නෙ.
ජවහර් නායිදු (ශ්‍රි නිවාස රාවො කෝටා) කියන්නෙ ප්‍රබල දේශපාලඥයෙක්. එයා උත්සහ කරන්නෙ ප්‍රාන්තයෙ මහඇමති වෙන්න. ඒත් එක්තරා සිදුවීමක් නිසා එයා තමන් වෙනුවෙන් තමන්ගෙ පුතා රානා නායිදු (ප්‍රකාශ් රාජ්)ව දේශපාලනයට ඇතුලත් කරනවා. රානා කියන්නෙත් නම ගිය අපරාධකාරයෙක්. ඒ වගේම කපටි මොළයක් තියෙන පුද්ගලයෙක්. ඔහුට විරුද්ධ වෙන්න කාටවත් හයියක් ඇත්තෙ නෑ. මේ තාත්තාගෙයි පුතාගෙයි එකම අදහස පවතින රජය පෙරලලා කොහොමහරි මහඇමති පුටුව ලබාගන්න එක. ඒකට මේ දෙන්නත් එක්ක සෑහෙන්න ප්ලෑන් ගහනවා. අහිංසක මිනිස්සුත් මේ ප්ලෑන් වලට අහුවෙනවා. ඒත් රානාට මේ වෙනකොට තියෙන ප්‍රභලම අභියෝගය තමා රාම්බාබු.
ඉතින් ඔන්න ඔහොම කතාව ගලාගෙන යනවා. මේ හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා චිත්‍රපටිය නරඹලම බලමුනේද?
උපසිරැසිය බාගෙන හොඳ නරක අඩු පාඩු කියලා කොමනුටුවකුත් දාගෙන යන්න අමකත කරන්න එපා.අ ඩු පාඩු තියෙනව නම් ඒවා හදාගෙන තව ලස්සන නිර්මාණ ඔයලාට ගෙනත් දෙන්න ඒක ලොතු හයියක්.
ඔබට ජය…!!
4415 downloads
තැන්ක්ස් මචො. ඩව්න්ලොඩ් සයිට් එකේ ෆිල්ම් ලින්ක් එක දාපු නිසා සබ් එකත් ගත්තා.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
මම ආසම කරන කෑල්ල මේකේ ඉන්නේ අනිවා බෑමක් තමයි
ජය…
නියම ෆිල්ම් එකක්… තෑන්ක්ස්…….!!! එළ…..!!!
thnkzzzzzzzzzz 🙂
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
Machan me actor ge panjaa movie 1 tath sub dennako……
Thnkssss bro hoya hoya hityaa sub ekak,,thnkuu..
pattai ban aluth tamil flim dapan ban hodatama sub ekka…pattai aaaaaaaaaaa
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට…………..
thankuuuu machan….& all the best
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
මරු කොල්ලො……
සිංහල සබට තුති.
ඔන්න මමත් ගත්තා,ජයවේවා.
mama ara gaththa thanks saho
ස්තුතියි කැලුම් සහෝ උපසිරැසි ගැන්වීමට.
නියමයිනෙ කැලුමො.එක දිගටම සබ් දෙනව වගේ නේද.එල ඈ………..තෙලිඟු ෆිල්ම් නම් පට්ටම තමයි.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
Thanks machan….tamannage tawa film thiyenawanan awatath sub diyan machan…mama aniwa balanawa..
මෙන්න මෙයා ලග ලග නවනවා
එලනෙ තමානා ඉන්නවනම් අනිවා බලනවා
පට්ට කෑල්ලනෙ
තව දියන් මචන්
සබට තෑන්ක්ස්
ඔබට ජය….
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට දෙන්න…….
!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
පරක්කු උනාට සමා වෙන්න කොල්ලෝ කොමෙන්ට් එකක් දාන්න. ඔන්න එහෙනම් මමත් උපසිරැස අර ගත්තා. දැන් එහෙනම් ඉංග්‍රීසි එකකුත් දාමු නේ. භාෂා දෙකක් සම්පූර්ණයි. තවත් නැගී එන වේගවත් ක්‍රීඩකයෙක් බව පේනවා.
tnx
කොල්ල එලටම මහන්සි වෙන්ව වගේ…
එහෙව් එකේ නොසලකා ඇරල කොහොමෙයි
තමන්නා මගේ ෆේවරිට් බන් 😉
ජය වේවා මචෝ උපසිරසියට බොහොම තුති..
තැන්ක්ස් සහෝ..හැමදෙනාටම..ඉක්මණින්ම තව ලස්සන ෆිල්ම් ගේන්න ඔයාලගෙ අදහස් ලොකු ශක්තියක් …
superb!!!!!!!! thawa teligu ekak ekmalnata denna!!!
thanks macho film ekatai sub ekatai dekatama.
ඔන්න මමත් ගත්තා එල වැඩක්
මචෝ ඔන්න වේගෙ පෙන්නුම් කරනවා, අපිට නොනවතින තෙළිගු සැපයුමක් ලැබෙයි වගේ එහෙනම්… ගොඩක් ස්තුතියි හොදේ….
Elama kiri Tawa danna teligu ewa..jaya wewa
ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!
එළ කොල්ලෙක්නේ… අප්පා!
ඊයෙ එක දීලා අද වෙද්දි දෙකත් දීලා. පුදුමාකාර කොල්ලෙකු නෙවැ මූ… හාහ්! 😀
මරු මරු මෙහෙමම දීපන් මචෝ… තුති! ජය!
Seeds නෑනේ බන්
thanx….
තවත් සබ් දෙන්න ලැබේවා!
thanks very much……saho……jayaweewa…..
thx lot
maxxa aniwa menna banawooooo……
Thanks saho.
bohoma thuthi sahota
meyka patta film akak.thxx saho
එළනේ සහෝ.. ජයම වේවා!
onna mama dwld karanawoo.mama kamathima actress kenek inne.thanx sahodaraya.
ජය වේවා බාන්න දැම්ම… තවත් ඒවා ඕනේ යාලු
patttttaaaa hode
bojho pin machna
ela ela, maxxa…digatama karan yamu…
සුපිරි වැඩක් සහෝ දිගටම සබ් දෙන්න ජය!!!!
sub walata patta thanx.. ela film ekak wage..banna damma.. 😀
🙂 TX u So much 🙂
පට්ට මචෝ 🙂
thnxxxxxxxxxxxxxxxxxx
Thanks mchao…………………..!
එළකිරි කොල්ලා අනිවා බලනවා ඔහොමම දිගටම සබ් දෙමු
බොහොම පින්
wow…maru 😀
Keluma..ehenam umbath vedeta set una neda jayatama…elakiri elakir..oonna math banda demma…jaya wewa…………….
තැන්ක්ස් වේවා!
ලොවෙත් නෑ මේක නම් අනිවා බලනො :)තවත් සබ් දෙන්න ලැබේවා!
jayama wewa!!!
ada mama 2.
thamannage nam ona 1k mchn. ela ela. thawa thelingu ewa deepan.
pattaii machan
අලුත් කොල්ලා හැරෙන තැපෑලෙන් තව එකක් අරන් ඇවිත්නේ.. අලුත් කිවුවට දෙන්නෙම පට්ට ඒවා… ජය ජය
thanks
පට්ට පට්ට මචං අනිවා බලනවා
ade ae ikmanata thawa akak supiri