Thursday , March 23 2023

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 62 votes.
Please wait...

Captain-America-Civil-War-(2016)-Edit

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින ෆිල්ම් එකක්. අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ. මටනම් මේකෙ තිබ්බ සුපිරිම ඇක්ශන් සීන් වලින් එකක් විදියට හිතට ඇල්ලුවෙ බකී ඉස්සරහින් එන බයික් එකක් අල්ලල නවත්තගෙන ඒකට නැගපු සීන් එක, ඒ විතරක් නෙමෙ ස්ටීව් රොජස් හෙලිකොප්ටරයක් අල්ලන් ඉන්න එක එහෙම ආයෙ කියල වැඩක් නෑ ඉතිං. එහෙමනම් වැඩි විස්තර සමීරගෙන් අහගන්ට. හැමෝටම ජයෙන් ජය.

යුද්ධය කියන්නේ බොහොම අමිහිරි මාතෘකාවක්. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේක හොඳ හැටි දන්නා කාරණයක් නෙව, නමුත් අපි විතරක් නෙමෙයි මුළු ලෝකයම බලාපොරොත්තු දල්වාගෙන උන්න යුද්ධයක් අරගෙන තමයි මේ ඇවිත් තියෙන්නේ. නමුත් සමාවෙන්න මට ආරම්භයට කලින් ඔබේ බලාපොරොත්තු සුන් කරන්න සිද්ධ වෙනවා, මේක හොඳ චිත්‍රපටයක් නම් නෙමෙයි… එහෙමයි කියලා මේක අනික් කොම්පැනියේ නිර්මාණයක් එහෙම නෙමෙයි… මේක සුපිරි චිත්‍රපටයක්…!!! ඔබ ඇමරිකානු කපිතාන්වාරයා බලාපොරොත්තුවෙන් යන්න ඔබට ඔහුගේ තෙවැනි චිත්‍රපටය පමණක් නෙමෙයි, අවේන්ජර්ස් 2.5, ස්පයිඩර් මෑන් 0.5, බ්ලැක් පැන්තර් 0.5 වගේම අයන් මෑන් හා කැප්ටන් අතර නියම සටනක් බලාගන්න ඉඩකඩ ලැබෙයි… යන්තම් විනාඩි 8 වගේ කෙරෙන සටනක් ගැන එහෙම නෙමෙයි හොඳේ මේ කතා කරන්නේ, හරි ආකාර සටනක් ගැන…!

හොඳයි එහෙනම් 2008 වගේ බොහොම ඈත කාලයේ Iron Man (2008) චිත්‍රපටය එකක් කල එලි දැක්ක මාර්වල් සිනමා විශ්වය මේ අපි වෙත අරගෙන එන්නේ ඔවුන්ගේ සාඩම්බර 12 වැනි සිනමා නිර්මාණය… මේ කතා එකකට එකක් යම් තරමකින් හෝ සම්බන්ධයි, එහෙම නැති ඒවා සම්බන්ධ වෙන්න සුදානම් අනාගතයේ දී.. මේ වෙනකොට මුලින් දැක්ක අයන් මෑන්, පසුව එකතු වුන තෝර්, හලක්, බ්ලැක් විඩෝ හෝක්අයි, වෝ මැෂින්, ස්කාලට් වීච්, ඈන්ට් මෑන්, විෂන්, වගේම 2014 වෙනකම් බොහොම කම්මැලි සිනමා චරිතයක් වුන අපේ කතාවේ වීරයා කැප්ටන් ඇමරිකාත් ඉන්නවා.

අවසන් අවේන්ජර්ස් සිනමා පටය අවසාන වෙනකොට සකොවියා කෙදවාච්කය අවසානයි… අවේන්ජර්ස් කණ්ඩායම බොහොම සතුටෙන් තමුන්ගේ ගම් රට බලා පැමිණ අවසානයි, නමුත් සකොවියාවේ ජනතාව ඉන් පස්සේ අපි දකින්නේ නැහැ, අපේ වීරයන් බොහොම පිරිසක් බේරා ගන්නවා නමුත්… මහා ගොඩනැගිලි කඩා වැටෙන තැනක, යකඩ යක්කු, දුවන කෝච්චි, සුපිරි මිනිසුන් අණ කොටාගන්නා තැනක සාමාන්‍ය මිනිසුන්ගේ ජිවිත ගැන කතා වෙන්නේ නැහැ නෙව. ඉතින් එහෙනම් දැන් ඒ කතාවටයි මේ අපි සුදානම් වෙන්නේ….

මම මගේ පුතා ගැන බොහොම ආඩම්බරයි… ඔයා ඔහුව ඝාතනය කළා. නමුත් ඒක ඔයාට බලපානවා ද? ඔයාලා කිසිම කෙනෙක්ට බලපානවා ද? ඔහෙලා හිතන්නේ ඔහෙලා සටන් කරන්නේ අපි වෙනුවෙන් කියලා… නමුත්… ඔහෙලා සටන් කරන්නේ තමුන් වෙනුවෙන්…කවුද මගේ පුතා මැරුව කෙනාගෙන් පලි ගන්න යන්නේ ? එයා මැරුණා… මම ඔහෙටයි ඒ වරද පටවන්නේ….

ලෝකයම මේ වගේ ගිනි ගන්නවා, රටවල් එක්කාසු වෙනවා මෙතෙක් කාගේවත් අණක් පිලි නොපන් සුපිරි වීරයන් ලෝකයේ ජනතාව වෙත අරගෙන එන්න, සුපිරි වීරයන් හුදෙක් ඔවුන්ගේ දෙවි වරුන් නොකර ඔවුන්ගේ සේවකයන් කරන්න… මේ කතා කරන්නේ විනාඩි දෙකක් උසාවියට අරගෙන එනවා වගේ වැඩකට නැති වැඩක් ගැන එහෙම නෙමෙයි… හරි ආකාර පනතක් සම්මත කරලා අලි කෝටි මෙල්ල කිරීමක් ගැන… නමුත් දැන් පිරිසක් මේකට කැමති පිරිසක් අකමැති… කැමති අකමැති….!

මෙතෙක් ලොවක් වෙනුවෙන් හැප්පුන වීරයන් තමුන් වෙනුවෙන් හැප්පෙන් හැටි තමයි එහෙනම් දැන් මේ උපසිරැස එකක් ඔබට බලාගන්න තියෙන්නේ. කතාවේ පළමු විනාඩි කිහිපය වගේ තමයි අර මුලින් කිව්වේ, ඉතුරු කිසිවක් කියන්න බලාපොරොත්තු නැහැ, මෙතෙක් කලක් ඉවසන් උන්න එකේ සබ් එකක් බලාගන්න. මොකද එහෙම කතාව කියලා නාස්ති කරන්න වටිනා දෙයක් නෙමෙයි මේ…

මේ වතාවෙත් Anthony Russo, Joe Russo දෙන්නා තමයි අධ්‍යක්ෂකවරුන් හැටියට මේ අගනා සිනමා නිර්මාණය අපි වෙත අරගෙන එන්නේ… තිඅරයේ දකින මුහුණ ගැන කතා කරනවා නම් Chris Evans, Robert Downey Jr., Scarlett Johansson, Sebastian Stan, Anthony Mackie, Don Cheadle, Jeremy Renner, Chadwick Boseman, Paul Bettany, Elizabeth Olsen, Paul Rudd, Tom Holland, Emily VanCamp, Daniel Brühl, Frank Grillo හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. ධාවන කාලය පැය 2 යි මිනිත්තු 27 යි. 

ලබාගෙන තියන IMDB අගය 8.3 යි ලේසි නැහැ IMDB 250 ඇතුලේ 129 වැන්න වෙන්නත් මේ සුළු කාලයට මේ සුපිරි සිනමා නිර්මාය සමත් වෙලා තියනවා. විචාරක පැසසුම ගැන කතා කරනවා නම් රෝටන් රෝමටෝ 90% වගේ ඇති විශාල අගයක්… ආදායම මේ වෙනකොටත් බිලියන 1 පන්නලා අවසානයි… හැබැයි කියන්න ඕනේ මේ වෙනකොට ඇවිත් ගත වෙලා තියෙන්නේ දවස් 17 යි සමාවෙන්න ඕනේ හිතුව තරම් ආදායමක් නැති වුන එක ගැන 😛 . 

දකින්න ඇති ලිපියේ කලින් කතා ගැන, කොමික් ගැන කිසිම සඳහනක් නැති බව, එහෙම කලේ හිතාමතා මොකද කොමික් කතාවෙන් වෙනස් වෙනවා බොහොම වෙලාවට මේ කතාව, ඉතින් ඒ කතාවත් ඔබට කියලා හිත අවුල් කිරීම හොඳ වැඩක් නෙමෙයි සුපිරි අත්දැකීමකට කලින්. එහෙනම් නැවතත් නොවැම්බර් මාසේ තමයි Doctor Strange (2016) එකක් නැවතත් මාර්වල් විශ්වය වෙත එන්න වෙන්නේ එතෙක්, ගිහින් එන්නම්, ඔබ සැමට ජය වේවා !

ලිපිය – සමීර කරුණාරත්න

 සිදු වී තිබූ දෝෂය නිවැරදි කර ඇත.

Captain America: Civil War (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළු BR .x264 පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් …

Leave a Reply

Your email address will not be published.

242 comments

  1. Bluray files nadd??

  2. Epic, හෑල්ල. තැන්ක්ස් හලෝ

  3. Vishwa sasanka

    Thank you

  4. නිමෙෂ් කාවින්ද

    ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි විමුක්ති සහෝ !!!

  5. ගොඩක් ස්තූතියි උපසිරසියට…

  6. Buddhika Sandaru

    Good

  7. Bimbisha Adithya

    උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ විමා සහෝ ♥️ ජය !

  8. Roshan Karunathilaka

    සබ් දෙන එක හොදයි.නමුත් වෙන ෆිල්ම් වලට අපහාස කිරීම නම් ලංකාවෙ ලොකුම සිංහල උපසිරස දෙන වෙබ්අඩවියෙ උපසිරැසිකරුවෙක්⁣ගෙ බුද්ධි මට්ටමේ තරම පෙන්නනව. සයිට් එකේ නම තමා යන්නෙ.නිර්මාණ වල හොද නරක තියෙන්න පුලුවන්.ඒව විවේචනය කරන විදිහක් තියනව ඒක ඉගෙනගන්න.කොච්චර උපසිරස කලත් වැඩක් නෑ හරි රසවින්දනයක් තියාගෙන ඕනම නිර්මාණයක් බලල අපහාස නොකර හොද නරක බලන්න පුලුවන් නම්.

    අනිත් උපසිරසකරුවොත් මේ මහත්තයට ඒ ආචාරධර්ම කියල දුන්න නම් හොදයි.ඒම උනා හෝ නැතා,ඒම නැත්තම් මම සබ් ගත්තෙ නෑ කියල සයිට් එක වැටෙන් නෑ කියල දන්නව. ඒ උනාට වැඩේ වැරදි.

  9. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  10. akuru 2 samagame film ekka gawannawath be bn mewwa. meyala thatamala thatamala yantham film thogayak gahala 1 billion team ekata eddi dc eken villain sequel ekakin 1 billion club ekata enawa. prey for marval

  11. Sandarunimsara

    Sub ekata tnx bro

  12. avengers okkoma tika balana gaman inne baiscope umbala nettam mewa ballanne nethank uuuu machanslaaa

  13. Thanks bro

  14. සබ් එක සුපිරියටම කරල තියෙනව . කියන්න වචන නැ. GOOD LUCK SAHOOO….

  15. sajith tharaka

    thanks

  16. Sandunprabath1230

    කාලෙකින් ආපහු බලනව බං.Thanks සබට

  17. උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

  18. tz sub ekata….

  19. මාවල් සැට් එකම මුල ඉඳන් බලාගෙන යන ගමන්…
    ඔන්න ඊලඟට මේක බලන්න තියෙන්නෙ.
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  20. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  21. Sub ekat tnx mchn , e wagema mn prartana krnawa ara akuru 2ke company eken me awurudde ena pilumata oyatama sub eka danna labewa kiyal

  22. thanks bro

  23. Naagitha Liyanage

    Thanks in advance! 😀 😀 😀

  24. Thanks !!!!!!!!!!!!!!

  25. chathuranga madushan

    තැන්කූ සහෝ….
    මූවි එක වගේම සබත් සුපිරි…..
    ජය වේවා….

  26. බ්ලැක්

    ලිපිය කියෙව්වම සබ් එක ගැනිල්ලත් එපා උනා බං.. :/ කවෘ කොහොම කිව්වත් dc තමා 1 …
    ප්‍රෙ ෆො මාවල්

  27. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  28. thank you

  29. බොහෝම ස්තුතියි සබ් එකට

  30. 4n ekata sub vada nadda

  31. Download venne na bn 30 vathavak vithara download kara eth ethana palalehain thibunu download karapu gana ehamma thama ane mama kohomada dwnlod kara gnne

  32. Download venne na bn

  33. සන්ජුල

    කොහොමද download කරන්නේ කියන්නකෝ අනේ!!!!!

  34. thanks. good luck

  35. tnx sub ekata.
    dragon ball series ekata sub denna puluvanda.?

  36. නියමයි සහෝ සබට තුති…

  37. Supun Madhusanka (Bunny)

    Thanks saho….. Jayen jaya…..!

  38. Captain America Civil War 2016 IMAX 1080p BluRay x264 DTS-JYK subtitle eka match wewida.

    • filmවල වන්සේ හොයන එකෙක්

      iMAX සංස්කරණය තාම ෆිලුමක ගන්න පුළුවන් පට්ටම පහර. මේක BluRay REMUX සංස්කරණය ඇවිල්ලත් දින කිහිපයකට පස්සේ තමා නිකුත් වෙන්නේ, සටන් ජවනිකා එහෙම standed එකට සා. ගොඩක් පැහැදිලි වගේම, පුළුල් තිර දර්ශන දැක ගන්න පුළුවන්. අනික මේ වගේ ෆිලුමක් iMAX BluRay එකකින් බලන්න ලැබෙනවා කියන්නේ වාසනාව තාම ඉතිං, normal එකෙන් බලපු උන් iMAX කොපිය බලලා වෙනස වටහාගනිල්ලා..! තව දෙයක් ඉස්සඉස්සෙලාම මේ තාක්ෂණය use කරලා ෆිලුමක් ගහපු බුවා තමා අපි කවුරුත් දන්න ක්‍රිස්ටෝපර් නෝලන් මහත්තයා, දන්න තරමට නම් ඒ DARK KNIGHT (2008) දැන් ඉතිං ඒක පට්ට හින්දා ගොඩක් බුවාලා මේ සුපිරි තාක්ශනය එයාලගේ ෆිල්ම්වලට එක්කර ගන්නවා. මට කියන්න ඕන වුණේ මොකා වුනත් උඹ හොඳම දේ තමා තෝරාගෙන තියෙන්නේ බුවෝ..! සබ් එක මැච් වෙයි. බා ගනිං.

  39. සුපිරි වැඩක් බ්‍රෝ… !!! සුපිරි !!!

  40. bluray කොපියෙන් ෆිල්ම් එක බලන්න ගිහිං ඇඳන් නාපු එකෙක්.

    මොකක්ද බං වැඩක් කරද්දී හරියට කරහන්කෝ. බලහන් දැන් මේක මිනිත්තු 51යි.තත්පර 21 තියෙන දෙබසේ ඉඳන් පට්ට අවුල්. + පැත්තට අඳිනවා ආයේ – පැත්තට අදිනවා මොකක්ද මේ එපා වෙනවනේ..! අනික වෙන ෆිලුමක්නම් කමක් නෑ. වසරේ ආපු වැඩිම ආදායමක් ගත්තු ෆිලුම. දැන් DC උන් උඩ පැන පැන හිනා වෙනවා ඇති මාවෙල් බුවාලට උන්ගේ ෆිලුමේ සබ් එකවත් හරියට sync කර ගන්න බෑ කියලා. හිත රිදෙන්න කියනවා නෙමේ විමෝ උබ දුන්නු alligiant එකෙත් සබ අවුල්. මොනාද බං පොස්ට් කරද්දී උබලා මේවා චෙක් කරලා බලන් නැද්ද? දැන් බලහන් මං මේ ෆිල්ම් එක එනවා කියලා කිව්ව දවසේ ඉඳන් කවදා හරි bluray කොපි ආවාම sync අවුල් නැති සුපිරි සිංහල සබකින් බලන්න එදා ඉඳන්ම දත කට මැදගෙනයි උන්නේ, අනේ මන්දා මේක මට විතරක් වැදුණු හෙනයක් ද? නැත්නම් BR කොපි එකෙන් ෆිල්ම් එක බලන්න හිටපු හැම එකාටම වැදුණු හෙනයක් ද? කරුණාකරලා එහෙම වැදිච්ච උන් ඉන්නවා නම් riply කරපල්ලා..!

    • මචං මැක්ස්

      නිකන් දුන්න අස්සයාගේ දත් ගනින්න එපා බන්… කොපියට සබ් මැච් නැත්නන් සොෆ්ට්වෙයා එකක් දාලා සින්ක් කරගනින්

      • bluray කොපියෙන් ෆිල්ම් එක බලන්න ගිහිං ඇඳන් නාපු එකෙක්.

        මං දත් ගනින්න තමා ගියේ..!
        මේකෙ තියෙන දත් (lines) එක එක තැන්වල ඒක හින්දා මට හරියට දත් කීයක්, ඒ දත් කොතනද තියෙන්නේ කියලා ගැන ගන්න බැරුව ගියා හිටං. කාට හරි පුළුවන්ද දත් ටික එන්න ඕන තැනට සැට් කොරලා දෙන්න..!

    • Grazie carissimoti sono riconoscente per due ragioniLa prima perché hai letto il proclama di Monti, cos anche io non ho ancora fatto.La seconda perché cògli .un aspetto nel pensiero montiano non ancora chiaro a tutti. A Monti interessano estiznealmense le banche ed il grande capitale. Poi viene tutto il resto e con questo anche la cultura.Ancora una ipotesi: che a Monti non piaccia la controriforma Gelmini?

  41. sub 1 awl hadanna puluwanda brooo………..

  42. Thanks bro BR update ekta. BR copy eka enakm htye iwasn..

  43. Thanks bro…..

  44. sub eka tappara 56 idan awul ne.eke hadala upload karanna puluwada?

  45. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  46. sub eka awul putha windi 56.16 idn wge awul wenw. hdala uplrd krnna puluwnida

  47. බොහෝම ස්තුතියි මචෝ බ්ලුරේ කොපියට සබ් එක අප්ඩේට් කරාට.

  48. තාරක ජයසිංහ

    තැන්කු සහෝ සබට…. අද තමා බ්ලු රේ කොපිය බා ගත්තේ…

    වන් ක්ලික් ඇඩ් අයින් කරාට බලවත් ප්‍රණාමය …… සිරාවටම එපා වෙලා හිටියේ සිංහල සබ් බාන එක…

  49. ස්තූතියි!!.. උපසිරැසියට

  50. “අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ”

    තනි ඇහැට ඇඩේනව සහ හෙලා දකිනවා !! Movies සහ Tv show වලින් නම් DC පහල මට්ටමක කියලා පිලිගන්නවා ඉස්සරහට හොද නිර්මාණ උන් කරයි කියලා හිතනවා කොමික් ෆෑන් කෙනෙක් විදියට ඒත් අනිත් දේවල් අතින් Comics,Games (ගහල තියන අය දන්නවනේ),Animation movies අතින් නම් Marvel පහල !! ආයේ නොකිව්වයි කියන්ඩ එපා විමෝ මම නම් ඔය දෙකම රස විදිනවා දෙකේම කැමති චරිත ඉන්නවා..එකකට කඩේ යන්නේ නම් නැහැ 😛 හරි හරි Br එක අවා නෙව ඔන්න මමත් බලන්න සෙට් වෙනවා එහෙනං බොහොම ස්තුතියි විමා සහෝ !!

    • awe sub eke bala movie eke balanne. eth meh thawa company ehekete banela thiyene eke dakela puduma tharehak enne.marvel eke DC eken copy keralai characters hadanne.movie fild ekete DC aluth unate Marvel eke thiyene tharam Disney land ekak nemei eke. Comic gane dannewath nathi minissu movies balela jara katha kiyene eke nm gon vadak. Comic velete kamathi minisssu kawadawath DC ekete baninne na mokede comics haduwe un.nikan gon vade keranne epa.sub ekak danne awa nm dala yanne. kohoma namuth dn film eke balanne na mokede siravete meke copy eke baladdi mate ninda giya.meke dakkate passe download button eke obannewath hithenne na.

    • correction.. DC tv shows better than marvel tv shits

  51. Thanx for the update but Blu -ray copy eka 1.52min walata passa sub eka late welana yanna ai e?

  52. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanx bluray update

  53. උපසිරැසිය br update කලාට බොහෝම ස්තුතියි සහෝ

    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  54. hamme athi yanathama br eka awetha enakam nobala hitiya bohoma sthuthi sahooo niyamai thanks

  55. Thanks bro, Meka BR walata Update karala dunnata..

  56. wade nam patta,mahansi wela hodatama karala tynwa.
    Eth deyak kiyannama wenawa,DC commics walata mada gahana eka nam kohethma sadarana deyak newei.DC charitha walata hugak kamathi,adare karaana wishala denek api ekka innwa kiyana ekath mathaka tyenna one SAHO.

  57. කිව්වත් වගේ මරාගත්තා නේ අකුරු 06, 02 කොම්පැනි වලට…
    අම්මාපා මෙහෙමත් රසිකයෝ ටිකක් දන්නවා නම් උන් “Doctor Strange” මෙහේ ෂූට් කරයි.
    හා, හා දැන්වත් නවත්තපල්ලා ඕවා.

    මගේ ගැන කිව්වොත්ම මම නම් ඔය දෙකටම ආසයි.බැට්මෑන්ට අයන්මෑන් වෙන්නවත් අයන්මෑන්ට බැට්මෑන්ට වෙන්නවත් බෑනේ.
    ඒ කොමික් චරිත වලට තියෙන්නේ වෙනස්ම ස්ටයිල් දෙකක්.
    යකුනේ උන් දෙගොල්ලම උඹලා හිතුවද පුරුදු වෙන්න ෆිල්ම් හදනවා කියලා.කොමික් ලියනවා කියලා.
    ආපු ගමන් bluray update කලාට සහ සබ් එක නිර්මාණය කලාට බොහොම පින් සහෝ.
    ජය වේවා!!!!!!!

  58. Captain America: Civil War (2016) 720p BluRay HEVC x265-Pahe torrent

    Size/File …: 729MiB | .mkv
    Source ……: 720p BluRay DTS x264-AMIABLE
    Video …….: HEVC 10-bit | 1280×534 CRF
    Audio …….: 2CH AAC
    Subtitles …: English softcoded
    Chapters ….: Included
    Runtime …..: 2h 27mn

    • Meka sub ekata galapenawada machanlaaa

      • ගැලපෙන්න එපැයි සහෝ..!
        මොකද සියලුම BR Ripවල run time එක 2h 27m නේ.
        ඕකෙත් ඒ ගානනේ තියෙන්නේ, ඒ වගේම විමා සහෝගේ සබ් එක sync කරලා තියෙන්නෙත් ඔය run timeවලට ගැලපෙන්න තමා..!

  59. Meka wada neda? Uba nam deiyek newei.. Dewaalayak
    Thank you bro….
    Really appreciate…

  60. BRrip ekata hash code ekak hari diyan mate deiyooo

  61. Captain.america.civil.war.2016.720p.bluray.x264-NBY – sub eka update karanna

  62. khmd bn download krnne link ek nane help me plz???

  63. Ravindu Rukshan

    thanx for the sub bro

  64. Ravindu Nimsara

    Thanks mcn sub ekata……

  65. make 1080br eka awillada tenner?

  66. Thawama nedda bn original eka awilla

  67. me aluth vidihata banne bane bn..podk hlp krnwda

  68. download link eka pennane nehe ekata mokakda karanna one

  69. බොහෝම ස්තුතියි සබ් එකට. 🙂

  70. download link eka pennane nene.. please help karanna kawuruhari

  71. xmen apocalypse eketh sub eka diyaang bang pls!!!!!!!!!!!!!!!!!!

  72. balan hitiye sub anakan…thanks machaaaannnn…thawa thawa issarahata hodata karanna

  73. sub ekata Thanks machan…

    Tama meke hoda copy ekak awilla nadda?

  74. thankz aiye…

  75. ashan lankanath

    thanks

  76. මම බලන විදිහේ අවුලක්ද මන්දා මට නම් සබ වැඩ කලේ නැ එරර් එකක් එනවා. එහෙම කියලා බලන්න නැතිව ඉන්නත් බැහැනේ…. 1545 ලයින් එකේ පොඩි අවුලක් ගිහින් තිබිලා තියෙන්නේ….

    එහෙම syntex එරර් එනකොට එක හොයන්නේ නැතිව බලන්න විදිහක් හරි ප්ලේයර් එකක් හරි තියනවා නම් කියන්න පුලුවනිද
    මට නම් ඉතින් අකුරු දෙකයි හයයි දෙකම වටිනවා… ඕකට මොනවටව මරා ගන්නවද? උන් හදනවා අපි බලනවා

    ජය

  77. Thank you bro….. waiting for the Blue-Ray Rip

  78. Udara Damith B\K

    …………………THANKS…………………………..

  79. Udara Damith B\K

    ……………..බොහොම ස්තූතියි ……..

  80. thanks machn ela..brrip ekak enakam innwa

  81. aniwa meka nm balanawa BR eka awama… BR apu gmn update krahan bro… thanks for sub

  82. Ah bola eatakota ara akru deke samagama uge gedara kaage harida ovhhara kaagahanne api kohoma keavuwath Ara samag karayoi ragapana eavunui maara ganak hamba karanava apita teyenne sub eaka down karala athal eake movi ealath eakkka balanna kavuruth keyana deval valata avul venava nemai vima saho onn harida aru oya kevuwata uuth sub eaka down karalai teyenne aniva tava mea vage movi eahekin hambavemu eatakan budu saranai hail biaceope

  83. අඩෝ DC එකට මොනවත් කියන්න එපා…
    ඒව එක්ක බලද්දි මේව නිකන් සුරංගනා කතා වගේ…

  84. thanxxxxxxxxxxxx bro niyamai
    puluwan ekek mata hash ekak dennooooooooooo

  85. Thanks broo…………………………….

  86. Thanks Machan Subs Walata
    Torrent Link Ekath kalin wage denna puluwanda?????

  87. Great work….. keep it up. thank u

  88. Hodaida ban copy eka

  89. අයියෝ කුජීතයි බ්‍රෝ…අපි නම් අකුරු දෙකක් නෙමේ පනහක් හැටක් තිබ්බත් කොටින්ම කිව්වොත් එකම අකුරක් වත් නැතත් ෆිල්ම්ස් එක හොදනම් බැලුවා;හරි හොදයි කිව්වා. කිලෝමීටර් හාරපන්දාහක් ඈතින් තියන අම්ම තාත්තවත් නොදන්න, ඇමරිකන් සමාගම් දෙකක් හින්දා මේ හූණූ බෙට්ටක් විතර ඇති රටේ ඉදන් රෙන්නබරේ ලැට් එක නෑ වගේ මරාගන්න හදනවා…නිසරණද්‍යාශීකෘත අන්තර් පතුල් හර්දප්ප්‍රස්ත මනෝ විකාරයෙන් ගොඩනැගෙන පරමාශ්ටපිත විකලාංගදන්තව්‍යදී වූ කුජීත තත්වයක් උද්ගත වෙලා තියන බව පේනවා බ්‍රෝ

  90. අපෝ..කියපු තරම් මහා ෆිලුමක් නෙමෙය්නේ. කතාව ඉවර කරන්නෙත් නෑ, තව එකකට ටිකක් තියාගන්නවා.කෙසේ වෙතත් සබට තෑන්කු හොදේ

  91. hiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  92. ane deiyane BR eka enna kalin marenna epa ……
    Jayawewa mcn……

  93. Mchngla meke hoda quality 1080 wage link ekk ewpnko

  94. Tks macho…

  95. ela ela bro thnx………

  96. meke sub wada karanne nahane. mokadda ekata karanne?

  97. ලක්ෂාන් පියුමන්ත

    සබ් එකට නම් ස්තුතියි …
    ඒත් ඉතින් අර කියලා තිබ්බ දේ නම් හොඳ නෑ ….
    අර අකුරු දෙකේ කතාව ..ඒවා මල ජරා නෙවෙයි අයියේ..ඒවත්සුපිරි කොම්පැනි…ඒවගේ එකක් තියෙන එකත් වටිනවා…
    මම ගොඩක්ම ආස කෙනෙක් ඒ අකුරු දෙකේ සුපිරි වීරයන්ගේ ෆිල්ම් වලට …එහෙම වුණා කියලා මම නම්
    මේ අකුරු හයේ අයට එහෙම බැනලා නෑ අයියේ…ඒක නිසා එහෙම කියන්න එපා මමත් මේ අකුරු හයේ අයගේ රසිකයෙක් වුනාට මම ගොඩක් ආස අකුරු දෙකේ අයටයි …මොකද එයාලගේ ෆිල්ම් අර වගේ නෙවෙයි හරිම කුතුහල ජනකයි ,වෙනස් විදිහේ සිනමා අත්දැකීමක් දෙනවා…ඒවගේම ෆිල්ම් එකක දෙන්න ඕනේ ගොඩක් කොටස් ඇත්ත වගේ පෙන්නන්න උත්සහ කරන එක වටිනවා මේ …අකුරු හයේ අයට වඩා …එක දෙයක් මම පිළිගන්නවා මේ අකුරු හයේ අයගේෆිල්ම් වල vfx වලට නම් ගහන්න තවම බෑ අකුරු දෙකේ අයට …ඒවුනත් ඒ අකුරු දෙකේ අය ලොකුවට කියලා vfx ම භාවිතා කරන්නේ නෑ අර අකුරු හයේ අය වගේ …
    මම මේ බැන්නා නම් නෙවෙයි මම පොඩ්ඩක් කිව්වේ මේ අකුරු දෙකේ අය ගැන වරදවා වටහා ගෙන ඉන්න නිසයි ….
    අයියේ…මාත් මේ ෆිල්ම් එකට ආසයි …ඒවගේම තමයි මම අර අකුරු දෙකේ අයගේ ෆිල්ම් වලට ආ……සයි.
    නැවතත් මම ස්තුති කරනවා සබ් එකට අයියේ ..තව සබ් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා අයියේ…

  98. Dasun kalahewaththa

    හම්මේ ඉතිම්….. ස්තූතියි සහෝ මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ…….

  99. Sanindu Lakkitha

    Godak Thnx Saho Sub Ekata.. monawa kiyannada kiyala hitaganna be lipiya dekkama. Hebei akuru 2 samagama gena kiyala tiyena katawanam atta. Et essarahata eyalaget hoda film tikak enna tiye. Monawa unat kokenut hoda apita. Degollama chatar novi films hadanakota rasikayo vidiyata apita hodai..
    Sub ekata thnx macho tawa parak.. good luck..

  100. තැන්ක්ස් මචන් සබ් එකට. අකුරු දෙකේ සමාගමේ ෆෑන්ලට වදින්නත් එක්ක හොඳ කතාවකුත් කියලනෙ එල බන්
    BR ආව ගමන් අප්ඩේට් එක දෙන්න කියල මම නම් කියන්නෙ නෑ මොකද BR ආව ගමන් උබල ඒකට හරියන්න සබ් අප්ඩේට් කරන බව දන්න නිසා
    සොරිවෙන්න ඕන ඉයෙම සබ් එක බාගන කමෙන්ට් එකක් දාන්නෙ නැතුව ගියාට ෆිල්ම් එක බලන්න තිබ්බ හදිස්සිය නිසයි ඊයෙ කමෙන්ට් එකක් දාන්න බැරි උනේ ඔන්න දැන් කියනව ස්තූතියි උපසිරැසියට Br ආවට පස්සෙ ආපහු බාගන්නව උබ කිව්ව වගේ මේක 1080 Br කොපියකින්ම බලන්න වටින ෆිල්ම් එකක්

    @Sameera ඒවගේම සමීර සහෝ ඔයාගෙ ලිපියත් මල් 7යි එල

  101. Tahikee thopi meka athuleth maragannawada yakooo

  102. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    බ්ලුරේ රිප් ආව ගමන්ම බලනවා…
    හොඳ කොපියක් ආව ගමන්ම යාවත්කාලීන කරන්න.
    ජයෙන් ජය…

  103. බ්ලුරේ රිප් ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්න.

  104. Ravindu Deshapriya

    Mona kiwwath Akuru deke samagama thama patta..
    endepa hariya….
    mewath ithin balanda epayi..
    naththam waliyak dagandawath bahane balanne nethuwa…
    thankss vima sub ekata..
    BR Br Br!!!!!!!!!!!!!

  105. Ela bro…. thankz

  106. thankz machan sub 1ta.. eka eka ballo biruwata ganan ganna epaa machan.. u jaathaka wela inne akuru deke samagame ekekgen wenna ethi.. :p ekane ochchara uda buranne.. uba selenna epaa machan… all the best..

  107. Thank’S Bro

  108. THNX SAHO ELA AA..BALAN HITIYE SUB EKA DENAKN THNX…

  109. දිනුක

    තෑන්ක්ස් බ්‍රෝ සබ් 1ට…….X-Men: Apocalypse 1ටත් ඉක්මනට සබ් එක දෙන්ඩෝ……

  110. isuru aravinda

    tiyanawanam link ekk dennako

  111. isuru aravinda

    me sub walata match wena blueray copy ekk nedda

  112. thanks macho……

  113. දැන් ඉතින් මේකත් වැහීගෙන යන එකෙ උබල ඉංග්‍රිසි සබ් එක්ක බලන්න හරි නැත්නම් හොද සබ් එකක් එක්ක “අකුරු දෙකේ වෙබ් ” එකෙන් සබ් එකක් අරගෙන බැලුවනම් හරි බන් මන් කියන්නේ

  114. Sub වලට ස්තූතියි.ඒත් විමා සහෝ DC එකට ඔහොම කරන්න එපා.කොහොමද DC රසිකයෝ වෙච්ච අපි රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්නේ.

  115. ලහිරු ලක්මාල්

    Thanks for sub

  116. Sajith Anthony

    මේක දෙනකල් හිටියෙ,
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  117. Janitha Mathula

    Thanks

  118. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  119. Thanks..
    Good Luck…

  120. Amila kaushalya

    Thadama sahooo

  121. අකුරු දෙකේ මහත් වරු තවම වැඩ පටන් ගත්තේ නැහැ බම්.අන්න ඒකත් මතක තියාගනින්.

  122. කෝ ඔය අකුරු දෙකේ වන් බ්ලියන් මහත්තුරු දෙන්න බලන්න පොඩි සද්දයක්..
    වරදුනානේ…උන් නැනේ දුවලා හැංගිලා..පව් යකෝ,අවුලක් නැ මේක බලලවත් හිත හදාගනිල්ලා
    සබට තුති විමෝ.හොඳ කොපියක් ආවහමම ආයෙම බලනවා.

  123. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ ඉතින් විමා උන්නැහේ එහෙනම් සබ කොටලා වගේ..
    උබට තිබ්බේ හොද කොපියක් එනකම්ම ඉන්න විමෝ.
    දැන් උබලගේ ඔය නාකි කැපාගේ ෆිලුමට ඔච්චර උඩ පයින්න එපා.
    ඔහොම තමා කාලේ හොද වුනාම.බබරේ වැල්ලෙත් කැරකෙනවා හිටන්.
    උබලටත් ගොඩක් රිදෙයි ඈ ජස්ටිස් ලීග් ආපු දවසට.
    කොහොම මොකා කෑ ගැහුවත් ඉතින් අපිටනම් හොද අකුරු දෙකේ සමාගම තමා ඉතින්.
    මේක බලන්න ඉතින් මේ හිටියා වගේම බ්ලුරේ එනකම් ඉන්නවා.
    හොදම කොපියක් බැලුවේ නැත්නම් ඉතින් වැඩක් නැහැ නොවෑ.
    උපසිරසියට තැන්කු වේවා.තවත් ඔබට ජය.

    • අකුරු දෙකේ සමාග චාට්ර් මධුක සහෝ..මාවෙල්ල තමයි ඉතින් පට්ටම..ඔයාම කියන්න මේකද හොද?BVS හොද?ආ…

    • BvS එකට Civil war එකෙන් ගේම දුන්න වගේ Justice league එකට infinity war එකෙන් ගේම දෙයි

  124. thanx…..

  125. එලස් අයියේ.
    සුපිරි ෆිලුම
    මග වෙයිට් කරපු ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තීතුයි.
    දිගටම දෙමු.
    ලිපියටත් තුති.
    ජය වේවා!!!

  126. උපසිරැසියට බොහොම ස්තුතියි විමා සහෝ…………………………….

  127. දිල්ශාන් සචින්ත(සචී)

    පේන විදිහට මේක baiscopelk උපසිරසි වාර්තා අලුත් කරයි වගේ.

  128. Thanks saho.tawat baln inna be.onna ohe banawa.Enakal balan hitiye.Thanks again.Jayawewa…………..

  129. sabata thnkz .
    marvl nikn gon dc ekka bluwhma..

  130. Kasun Sankalpa

    thanks macho……

  131. හොඳ කොපියක් ආවම බලනවා ස්තුතියි විමා

  132. ලොවෙත් නෑ විමෝ! ලිපිය කියවන් යද්දී පපුව ගැහෙනවා කොයි වෙලේද බාගෙන බලන්නෙ කියලා..
    බොහොම ස්තූතියි මචං සබ් එකට.
    ජයම වේවා!

  133. thanks……….!

  134. tnx sahoo

  135. උපසිරැසියට තුති සහෝ..!

    දැන්නම් CHRIS EVENS ට හිතෙනවා ඇති මගේ තිබුණු පරණ මොකක් හරි පිනකට තමයි..! තුන් වෙනි පාර අහද්දී හරි cap චරිතය කරන්න කැමතියි කිව්වේ කියලා..! මේ මනුස්සයා 2010 මුල්වරට cap චරිතය කරන්න අහද්දී අහපු දෙපාරම බෑ කිව්වලු..! ඔහු කියලා තියෙන්නේ මෙම චරිතයට මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න ඔබලාට හැකිවෙයි කියලලු..! ඒ කෙන්ම අපට තේරෙනවනේ CHRIS කියන්නේ කෙතරම් නම් අව්‍යාජ මනුස්සයෙක්ද කියලා..! එවැනි නළුවෙක්ට CAPTAIN AMERICA චරිතය කරන්න ලැබීම මං නම් හිතන්නේ ඔබ අප කාගේත් වාසනාව කියලයි..!

  136. Thanks Bro……….

  137. Nejai Nayanajith

    denata tiyana hodama quality 1 link 1 daanna bro..

  138. “……..අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ

    anee parayo.. thope tatta geda akuru deke samagama.. hitan atte maaaravall hena waddo kiyala..uba dena ekakata deepan..habai DC lata apahasa nokara..gonage kata dakkama sub eka gatteth naa..iya bn..wena film ekakata chater daana ekada ube aramuna une..buruwek koheda yana..

    • Ita kalin thota kiyannam parayo. Thota ochchara malapaninna thoge @#$% da akuru deke samagama. Nikan puka denna nathuwa hitin. Biscope team eka gana danna oni ekek dannawa un dc, marvel team dekakata bedila atgal ekata wali daganne kiyala. E nisa umba puka nodee pala yanna. Thota sub eka nisanam pala gihin wena thanakin aran balapiya methana pon akama penwanne nathuwa

      • බුද්ධික මම දෙන්න ඕන උත්තරේ ගානට දීල තියනව. තව මොනා කියන්නද ඉතිං

        අකුරු දෙකෙ සමාගම කිව්වම ඔච්චර කෑ ගහන්නෙ මොකො නමක් ගමක් කියල නෑනෙ ඉතින්. කාම් ඩව්න් මාර්තා

        • බල්ලො බුරනවා…ගනන් ගන්න එපා අයියලාාාා….
          ස්තුති සබට…BR 1080P වලින්ම බලනවලු ඕං

        • Me sub eka mage 4n ekata vada nane

    • මේ මොන ටහුකන්නෙක්ද බං මේ, ගොන් බුරුවා
      දන්න දෙයකට බුරහන් යකෝ.උඹලටත් පුකේ ආතල් තියෙන්නේ නේ බං.
      දුකත් හිතෙනවා ගොනා ගැන.

    • ponnayo to puka nodi idin

  139. Sub eka Wada nane bro

  140. Torrent Banna Bane Bro

  141. Thanks Bro

  142. විමා සහෝ…හොදම කොපිගන්න තරම වත්කමක් ඉතින් මෙතන ගොඩ දෙනෙක්ට නෑ නොවෑ..ඔන්න මටනම් නෑ ඕන්.ඔය දීලතියෙන කොපියට බොහෝම පිං..මම මේක බාගෙන එනකම් ඉදියෙ..බලන් ඉන්න් බැරිම තැන ENGLISH එකෙන්ම බැලුව.දැන් ආයෙත් සින්හල සබ් එකෙන් බලන්වා තේරුන් නැති තැන් චුට්ට…කොහොමහරි මේවගේ සේවයක් අපි වෙනුවෙන් නොමිලයේන සදුකරන විමා .සහෝට.බොහෝම් පිං…………….

  143. Nuwan maduranga

    thans bro……….

  144. සමන් ප්‍රසාද්

    අර රොයිලි අයියා කියන්නා වගේ ඇයි බන් මෙච්චර කළින් දුන්නේ, උඹට තව හොඳ කොපියක් එනකම් ඉන්න තිබුණේ.
    කොහොම උනත් හෝල් එකේ උඹට භාගයක් බලන්න බැරි වුනානේ.
    මොකෑ ඉතින් උඹ ආවේ ඉන්ටර්වල් එකේ නොවැ.
    සබ් ඒක කරද්දිවත් දැන් ඉතින් සම්පූර්ණ ෆිල්ම් ඒක බලන්න ලැබිච්ච ඒක ගැන සතුටු වෙනවා…
    Br ආවම අප්ඩේට් පාරක් දීහන් ආ…
    සබට තුති…
    ජය වේවා…!!!

  145. පට්ට පට්ට… ෆිල්ම් එක නම් බැලුව…
    ආයෙත් බලන්න ඕන BR එක ආවම…
    සබට ගොඩක් ස්තූතියි විමෝ…
    ජය වේවා!!!

  146. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන්

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
    ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  147. dhanuka sulakshana

    අපි blueray 1080p ඒන ඒනකම්ම ඉන්නවා

  148. අපෙ ඉවසිම කොච්චරද කියනව නම් blurry එනකම් බලන් නෑ මයි… අපුගමන් අප්ලොඩ් එකක් දෙන්න බ්‍රො. තුති .

    • අනිවාර්යයෙන් එනව බ්‍රො . ඉවසන්න පුලුවන් නම් ඉවසන්න

  149. බොහෝම ස්තුතියි සබ් එකට… !!!

  150. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ඇයි බන් දැන්මම දුන්නේ? හොඳ කොපියක් එනකල්ම ඉඳල දෙන්න එපැයි. ජය෴෴ 😛 😛

  151. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  152. තිසර නියෝ

    මොනා කියන්නද ඉතින්…. අව්රුද්දටම හරියන්න ආව සුපිරිම කොමික් ෆිල්ම් එක.


    “……..අර අකුරු දෙකේ සමාගම සිනමා විශ්වයක් හදල යුක්තිය උදා කරවන්න බලාගෙන ගහන ෆිල්ම් එහෙකට චරිත ටිකක් හදුන්වා දෙන්න මිලියන ගානක් වියදම් කරල ගහපු වන් බිලියන් කියල හිතන් උන්නු මල ජරාව වගේ නෙමෙ. ඒකනම් කොපි බැලුවත් අවුලක් නෑ. කොහොම නමුත් ඔන්න ගෙනාව. ඒ වගේම ඉදා ගහපිය මට කියල ගහනකම් දීගෙන බලන් ඉන්න් ජාතියෙ සටන් දර්ශන මේකෙ නම් නෑ………”

    හම්මේ මේ වචන ටික දකිද්දී දැනෙන සතුට…..

    උපසිරැසියට තුති විමෝ….ලියට තුති කරුණෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    • කොල්ල

      eka harima waradiyi!!!! DC kiyanne supirima CAomic wishwaya.. Marvel pukada????? Mala jarawak.. Eka film ekak naggayi kiyala DC walata Jarawak kiyanawanm ubala dennama gihin puka waldaganin…. 😉

  153. meka nam ballanne blu-ray thama update ekak one saho blu-ray apuwam thanks!!!!!!

  154. අහ් එකසැරයක් බැලුව
    ආපහු බලනව සබත් එක්ක
    ස්තුතියි විමා අයියේ

  155. niayamai…aniwa balana filumak,eth br 1ka enakm innawa.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa…

  156. Elama bro mewwa mehema balanawada 1080p bluray enakal innawa iwasala..tnx mcn bluray apu senin update karapan mcho………tnxx

  157. ආසිරි ප්‍රියන්ත

    වැඩක් නෑ, ෆිල්ම් පතුරු ගහලා ඉවරයි දැන්…
    උබම තියාගනින් සබ් එක…

  158. thanx saho… sub eka dwnload krlwth newei me comment krne
    ELAMA

  159. apaaa… man hituwa BR kiyala

  160. Thanks a lot..

  161. Thanks…!

  162. නියමයි මචෝ.
    හැබැයි මේක බලන්නේ නම් අනිවා බ්ලුරේ රිප් එකක් තමයි.
    ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්න.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    • මේක නම් බොහොම අදාල ෆිල්ම් එකක්……
      හෝල් එකේ හුරේ දදා හිටිය මිසක් කියපු දේවල් නම් ඇහුනෙ නම් නෑ 🙁 .ඒක නිසා සබ් එක එනක්න් උදේ ඉදන්ම බලාගෙන හිටියෙ.
      ෆිල්ම් එකේ ඇක්ශන් එහෙම නම් පට්ට ගගහ බලන්න පුලුවන්….ඔක්කොටම වඩා සතුටුයි කොමික් වල සුපුරුදු විනෝදෙට බර ස්පයිඩිව දකින්න ලැබුන එක 🙂
      අනිවා 1080P තමා බලන්නේ….
      Ant Man වැඩේ ඩිංගිත්තක් වැඩේ චොර කරගත්තඩ මන්දා…..?අරම ලොකු වෙලා 🙁

      • තිසර නියෝ

        එහෙම ලොකු අවුලක්මත් නැහැ සාකේත Giant-man හඳුන්වලා දීපු තැන….

  163. thanks sub ekata!!!! aniwa balanna oni film ekak…

  164. thanx bn!!!!!!!

  165. Captain.America.Civil.War.2016.HDTC.900MB.ShAaNiG
    1DCA9A0164AEED1692D037AC70FEACCAFFA9D833
    ඉතාම ඉහල මට්ටමේ කොපියක් බව අවධාරනයෙන් පැවසිය හැකියි

error: Alert: Content is protected !!