Thursday , September 23 2021
Breaking News

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 37 votes.
Please wait...

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්.

ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු අරන් වැඩි ගානට විකුණනවා,ඉතින් මෙයා සමහරුන්ගෙන් සල්ලි ණයට අරන් තමයි බඩු ගන්නෙ,ඉතින් මෙයාට ඒක විකුණන්න බැරි උනොත් ඉවරයි. කොහොමහරි සිබී ණය වෙනවා ,ඉතින් මෙයාව හොයාගෙන කට්ටිය ගෙදරටත් එනවා,ඒත් සිබී ගෙදර නෙවෙයි ඉන්නෙ. මිනිහා මොනවාහරි කරලා සල්ලි හම්බකරන්න හදන්නෙ,එයා රැවටෙන වාරත් අනන්තයි. ඔය අතරේ මිනිහා,මැණිකක් විකුණන්න යනවා කෙනෙක් ලගට,ඒත් මැණික විකුණන්න හම්බෙන්නෙ නැ,ටික දවසකට පස්සෙ සිබී ආයෙත් මිනිහා ලගට ගිහිල්ලා රස්සාවක් ඉල්ලනවා,ඔන්න ඔතනින් තමයි ,ජීවිතේ වෙනස් වෙන්නෙ,එයා සිබීව යවනවා ,කැලෑවක් මැද තියෙන එයාගෙ මන්දිරේකට,එහෙ ෆෝන් සිග්නල් මුකුත් නැ ,විදුලියත් නැ ,සිබි ඉතින් මේකට කැමති වෙනවා,එහෙ තව වයසක මනුස්සයෙක් ඉන්නවා ,සිබී ගිය දවසෙම එහෙට අමුත්තෙක් එනවා,ඒ තමයි සමීරා(Mamta Mohandas) එයා සංචාරක තැන් හොයන් යන කෙනෙක් ,එයා කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවා,වයසක කෙනා සිබිට කියනවා,ඒ පැත්තෙ කලවානි කියන තැන රත්තරං ගොඩක් නැති වුනා කියලා ,ඉතින් සිබීට මේක හොයන්න ඕන වෙනවා,,කොහොමහරි සමීරාත් මේකට එකතු වෙනවා..මේ දෙන්නට උදව් කරන්නෙ ඒ පැත්තෙ ස්ටාලින් ,ඒ බොහොම දුශ්කර ගමනක්,

ඔය ඇති,, සිබීට නිධානෙ ගන්න පුළුවන් වෙයිද,,,,  කතාව බලන්නකෝ….ඔබට ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

www.tamilrockers.li-carbon(2018) malayalam original dvdrip-×264-700mb- esubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Prabodha Jayakody

    Thanks…

  3. upasirasiyata thnx mcho….

  4. Pradeepkdisanayaka

    සුපිරිම❤️❤️
    Macho puluwnnm
    *ente ummante peru 2018
    *Njan Prakashan 2018
    *aviyal 2016
    සින්හල සබ් දියන් බන්….

  5. thnx sub 1ta…

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  7. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  8. Lalani Maduwanthi

    Harima lassanai,,,,film 1ta godaak sthuthy,,budu saranay

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  10. lakshithaprasad

    උපරැසියට ස්තූතියි සහෝ

  11. උපරැසියට ස්තූතියි සහෝ

  12. Thanks sub kata

  13. ස්තුතියි චතුර උපසිරැසිය වෙනුවෙන්,ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වලට උපසිරැසි දෙමු,ජය!

  14. thanks sahodaraya…

  15. Thanks saho sub ekata.. 🙂

  16. Thanks for the subtitles. superb movie brother. look about this movie too. Amar Akbar Anthony (2015)

  17. Thanks brother

  18. ස්තුතියි. ඹහොමම King Liar (2016) Malayalam Movie එකටත් සබ් දෙන්නකෝ

  19. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  20. තෑන්ක්ස් බ්‍රෝ

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. pradeep darshana

    sub ekata ela tawa tawathමලයාලම් වලටම දිගටම සබ් දෙන්න….
    බොහෝම ස්තුතියි සහෝ!!!

  23. බොහෝම ස්තුතියි සහෝ!!!
    මලයාලම් වලටම දිගටම සබ් දෙන්න….

  24. Tnx bro

  25. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  26. එල
    තව මලයාලම් ඒවා තමයි ඕනේ

  27. Malayalam films thamai ona…..digatama malayalamma karamu

  28. කාලෙකට පස්සේ මලයාලම් උපසිරැසියක්….
    ස්තුතියි චතුර….
    ස්තුතියි බයිස්..

  29. tnx sahoo

  30. bohoma sthuthi sahooo

  31. tnx oyata tamil sub thawa denna

  32. Man log welath sub download wenne nane retrying watenawanam.

  33. බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  34. උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. khrsamaranayaka

    thanks bro

  36. Download karanawama thma ithin

  37. Thanks bro………

  38. ස්තූතියි චතුර.

  39. niayamai…aniwa bamak…malayalam films thawa demu. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. praneeth kaushalya

    thanks

  41. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

  42. Kalekin apu malayanam movie ekak supiri…Thank sub ekata..

  43. THE NEW FOLDER

    THANKS BROOO ELA……….

error: Alert: Content is protected !!