අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cars (2006) Sinhala Subtitles | එයාලට හිතෙන හැටි; අපූරුයි නේද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 48 votes.
Please wait...

Cars (2006)
මේ මගේ පලවෙනි උපසිරැසිය. චිතරපටය ගැන නම් රොයිලි සහෝ සැහෙන්න හොඳ ලිපියක් කලින් දීලා තියෙනවා. ඉතින් මම වැඩිය මොකුත් නොකිය ඔයාලට අරාධනා කරන්නම් මේ ඇනිමේෂන් චිත්‍රපටය රස විඳින්න කියලා.

මීට කලින් පළකල ලිපිය.

ඔන්න මේ පාර මම ගොඩක්ම ජනප්‍රිය වුනු ඇනිමේශන් මූවි එකක් ගැන ලියනවා. සමහර විට කස්ටිය මේක බලලත් ඇති,මේක පික්සාර්ලගෙ වැඩක්..එයාලගෙ වැඩ ගැන දන්න අය නම් ලිපිය කියවන එක නවත්තල දැන්ම බාගනියි… Ice Age කතාමාලවට කැමති අය මේකටත් අනිවා කැමති වෙයි. මේ ඇනිමේශන් එකේ නමෙන්ම තේරෙන විධියට වගේම මෙකේ චරිත වෙන්නෙත් කතාකරන වාහනයි. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් ඒ සියල්ලම සමාජයේ තියෙන විවිධ මිනිස් චරිත
නේද කියා සිතෙනවා.

මැකූවීන් කියන්න ගොඩක් තරුණ ඒ වගේම ගොඩක් ආඩම්බර රේසින් කාරයක්. කතාව පටන් යන්නේ ඔවුන්ගේ ප්‍රධානම තරඟාවලිය වන පිස්ටන් කප් තරඟාවලියේ අවසන් වටයේ තරඟයකින්. එහිදි මෙම කතානායක් ආඩම්බර මැකූවීන් කාරය , තමුන්ගේ අවසන් තරඟාවලිය නියෝජනය කරන වැඩිහිටි කාරයක් සහ ජයග්‍රහනය පමණක්ම සිතන ටිකක් කට්ට වැඩ වලින් ජයග්‍රහනය කිරීමට තැත්කරන කාරයක් යන කාර් තුනම එකම වෙලාවේදි තරඟය නිම කරනවා. ඉතින් සංවිධායකයෝ තීරණය කරනවා මෙම කාර් 3 සඳහා වෙනම තරඟාවලියක් සූදානම් කරන්න. ඉතින් මෙම මැකූවීන් කාරයේ ආඩම්බර තීරණයක් නිසා එම අලුත් තරඟපිටියට යන අවස්ථාවේදි සුලු සිද්ධියටකට මුහුන දෙනවා. එමගින් කතාවේ වෙනස් මඟක ගමන් ගන්නවා.

ඕගොල්ලොත් බාගෙනම බලන්න ඇත්තටම මම බලපු පට්ට ඇනිමේශන් වලින් එකක් මේක.

ඔස්කාර් සම්මාන 2කට ඇතුලු සම්මාන 21 කට නිර්දේශ වි ඉන් 17ක්ම දිනා තිබෙන අතර 7.5 රේටින් අරගෙන තිබෙනවා..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Cars (2006) on IMDb

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලංජ අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

66 thoughts on “Cars (2006) Sinhala Subtitles | එයාලට හිතෙන හැටි; අපූරුයි නේද..? [සිංහල උපසිරැසි සමඟ]

  • Sthuthi Saho….

    Reply
  • පළමු උපසිරසියට සුභ පතනවා

    Reply
  • නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ………..
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • පළමු වැඩේට සුබපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා
    සැහෙන ලයින් ගානකුත් තියනවා නේද මේකේ ආ
    එල එලඑහෙනම් දැන් ඔන්න තවත් කතා එකතුවක් සම්පුර්ණයි!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • ලොකු අඩුවක් සම්පූර්ණ වුනා නේද.
    නියමයි දුලංජ.
    පළවෙනි එකට උණුසුම් සුභ පැතුම් හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි දුලංජ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • තවත් හොද ඒවා දෙමු මචන්
    පලමු 1ට ජය
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ…
    නියමයි….
    බයිස්කෝප් අඩවියට නියම ප්‍රතිචාරයක්නේ තියෙන්නේ…..
    ජයවේවා සහෝ…..
    දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු……….
    ජයවේවා පළමු උත්සාහයට…..

    Reply
  • ඒ දවස්වල බලපු පට්ටම ඇනිමේෂන් එකක් 😛
    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ස්තුතියි දුලංජය සහෝ

    ජය වේවා!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • ela machan digatamna subs dennan

    Reply
  • thawath aluth kollek ela ela

    Reply
  • patta mama download karano

    Reply
  • පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම්ම සුබ පැතුම්, ඔයා මේකට සබ් දුන්න එකනම් බොහොම වටිනවා සහෝ, මොකද මේක බොහෝ කලක ඉඳන් බයිස්කෝප් අඩවියේ collection එකේ තිබුන අඩුපාඩුවක් සම්පුර්ණ වීමක්, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ සබ් නොදාපු, ඒ අතරින් ඔයා කැමති ඒවා තියෙනවනම් කරන්න, බයිස්කෝප් එකේ කට්ටිය දැනුවත් කර බාරගෙන කරන්න, මේක පුංචි ඉල්ලීමක්, හැකිනම් පමණක්,ජයවේවා.

    Reply
  • adooo sub eka withrak baaa ganda daaapn…

    Reply
  • මේක තමඊ මගේ ආසම කාටුන් ෆිල්ම් එක. මේක මන් ගණන් කරලා 76 පාරකට වඩා බැලුවා. පික්සාර්ල තමඊ ලෝකේ හොදම ඇනිමෂන් ෆිල්ම් හදන්නේ. දන්නවා ඇතිනේ ඒක කාගෙද කියලා? වෙන කාගෙවත් නෙමෙඉ, ලෝකේ කණපිට ගහපු APPLE සමාගමේ අඉතිකරු වන STEVE JOBBS ගේ කියලා..

    Reply
  • @බුධාජීව-මේක දකිය්ද දන්නේ නැ.ඒ cenny G ගේ songbird කියන සින්දුව

    Reply
  • me flim ekata singhala sub ganne kohomada?
    Can anyone help me plz……………..

    Reply
  • මම මේක මුලින බැලුවෙ මගෙ යාලුවෙක්ගෙ පරන vcd එකකින්.. අහ් තව දෙයක් මට හොඳට මතකයි අපේ ඉස්සරහගෙදර මල්ලි පොඩිකාලෙ (තොත්ත බබා කාලේ) මේකට මාර ආසයි.. මේක දාපුවාම කන්න ඕනෙත් නෑ..

    Reply
  • attatama man rasa vinda godaak me film eka, satuta duka dekama tiyenawa me car unat, attarama apurui eyalata hitena hati.

    Reply
  • ela ela mekata man asa une meke dewani kotasa avit kiyala kadawal wala posters dakkama. itin api balaporott wenawa dewani kotasa sinhala sub ekkama labei kiyala ape atatat. onna palaweni kotasa man balanna hadanne.. 😀 istutui

    Reply
  • එළ තමයි. බාමු නේද එහෙනම්.

    Reply
  • mama oka baluva patita habayi oke sinhala subtitles nane

    Reply
  • @ බුධාජීව,

    ට්‍රයි එකක් දෙන්නම් මචං බැරිවෙන එකක් නැහැ. මම හිතන විධියට ඒක ෆිල්ම් එක අවසානයේ යන ට්‍රැක් ලිස්ට් එකේ ඇති.

    Reply
  • @රොයිලි & පොතේගුරා:
    Mac – McQueen ගෙ ට්‍රක් මිත්‍රයා – ට නින්ද යන්න අර gangster කාර්එක ප්ලේ කරන මියුසික් එක මොකක්ද කියල දන්නවද ? නම හරි හොයල කියන්ඩ, කොහොමහරි බාගන්න ඕන.

    Reply
  • @ChuttaFX !අහ්..මම දැනගෙන හිට්ටෙ නෑ..තැන්කූ මචෝ..Toy Story වලට ආස හැමෝම අනිවා මේක බාගනියි එහෙනම්..

    @namal wickramasinghe! හික් හික්.. 😛 😛

    Reply
  • මෙකත් එළම තමා. ගුරාටයි රොයිලි අය්යාටයි දෙන්නටම තෑන්ක්ස්. 😀 මං අහලා තියන විදිහට pixarලගෙ 1st film1 (Toy Story) එකෙ Director (John Lasseter), Cars එකෙ Directors දෙන්නගෙන් එක්කෙනෙක්.

    Reply
  • @Uraj Deemantha! දැක්කනෙ ක‍්රන්ට් බිල වැඩි උනේ බයිස්කෝප් නිසානෙ..බිල වැඩි උන නිසා තමයි LCD monitor එකක් ගත්තෙ..දැක්කනෙ,කොහෙන් ගියත් බයිස්කෝප් roX!! 😛

    @ගිහාන්! ටොරන්ට් බාන හැටි පහළ ලින්ක් එකෙන් බලාගනින් මචෝ..
    http://www.baiscopelk.com/?page_id=1012

    Reply
  • මට film 1 බාන විදිය කියන්නකෝ

    Reply
  • මගුලක් කතා කොරනවා…… 😛 මම LCD monitor එකකට බැස්සේ උඹ දෙන ෆිල්ම් බලන්නයි බාන්නයි ගිහිල්ලා අපේ ගෙදර කරන්ට් බිල වැඩි වෙන නිසා…… 😀

    Reply
  • @kolla ! එළ එළ මචෝ..:)

    @ANURADHAX3! ලබන මාසෙ උනාම බලන්නකෝ මචෝ..දැන්ම කිව්වොත් ගතියක් නෑ නෙ 😛 ..(ලොකු දෙයක් නම් නෙවෙයි ඕං)

    @නිර්නාමික! දැනට නම් කිසිම වාසියක් නෑ මචෝ..ලබන මාසෙ පොඩි පොඩි වෙනස්කම් කීපයක් ක‍රන්න හිතාගෙන ඉන්නව

    @බුධාජීව! එළ එළ මචන්.. 🙂

    @Uraj Deemantha !බලපන් මම ෆිල්ම් නොදැම්ම නම් උබ LCD Monitor එකක් ගන්නෙ නෑ නෙ..දැක්කනෙ බයිස්කෝප් roX! 😛 😛

    Reply
  • කමෙන්ට්ස් දැමීමේ වාසි කෙසේ වෙතත්, මූ නිසා මගේ රවුටරේට කෙල වෙනවා…. ලංවීම පොහොසත් වෙනවා…. මම LCD Monitor ගන්නවා මූ දෙන ෆිල්ම් ටික බාන්නයි බලන්නයි ගිහින් මගේ බිල වැඩි වෙන නිසා…. 🙂

    අන්තිමට මූ ගොඩ යනවා…. 😀 මට කෙලවෙනවා……….. 😛

    Reply
  • කමෙන්ට්ස් දැම්මම වාසියක් තියෙනවද????? :O
    අපි දන්නෙත් නැනේ….
    දැනුවත් කරන්න අපිව ගුරො…. LD

    Reply
  • එල කතාවක් වගේ…
    මට DVD එක ලැබිල තිබ්බ ..බලන්න බැරි උනා හැබයි
    බාලම බලමුකෝ…….
    මොකක්ද මේ කමෙන්ට්ස් දැම්මම තියෙන වාසිය??
    O.o

    Reply
  • මමත් බලලා තියෙනවා thanks

    Reply
  • @DragonD! අහ් එළ එළ මලේ..

    @කණිෂ්ක! අනිවා මචන්..

    @chamila !ඇක්සෝගෙ එකක්නෙ මචන්..ඒක ඇති.. 🙂

    @DragonD! මොන පාටිද බන්..’වාන් පාටි’ තමයි!

    @Thilina! අඩා..පුදුමයි බන්z..ෆිල්ම් එක ගතිනෙ..

    @අනූ ! අහ්..පික්සාර්ල කලොත් වැඩක් උප‍රිමේටම ක‍්රනවනෙ.. 🙂

    @ashan kandy! අෆොයි..ඇයි ඒ?

    @Lahiru Randika ! බයෙත් බෑ කතා ක‍රන විදියට..

    @Uraj Deemantha!හිටු හිටු ලබන මාසෙ ඉදන් උඹට මේකෙ කමෙන්ට්ස් දැම්ම එකෙන් වාසියක් අත්වෙයි.. 🙂

    @සුභාෂ් !අනිවා අනිවා..අයියා ආස වෙයි මේකට!

    @chathurarcrc ! නව නිංගිරියාවයි..! හෙට ඉදන්ම අලුත්ම ෆිල්ම් දාන්න ඕන! 😛 😛

    Reply
  • පට්ට ෆිල්ම් එකක්.බලා ඇත 😀

    හම්මො ඇති යන්තම්.මේ දවස් ටිකේ බලපුව ටිකක් දාල තිබ්බේ.රවුටරේට නිවන් ගියා වගේ.
    හෙට ඉන්දන් අයේත් දායිද දන්නේ නේ රවුටරෙ කෙල වෙන්නම්.. 😛 😛

    Reply
  • niwaadu gihin aapu gaman baa ganna oena . . .!

    Reply
  • හික්ස්… 😀 පට්ට ෆිල්ම් එක මචෝ…..!! 🙂

    බලලා තියෙනවා……… එළකිරි……….. 😀

    මේ දැන් අපිට පාටි එකක් ඕනා මේකේ කමෙන්ට් කරනවට….. 😀

    Reply
  • ම‍ම‍ ත‍ව‍ චි‍ත්‍ර‍ප‍ටි‍ කි‍හි‍ප‍ය‍ක්‍ බා‍ග‍ත‍ ක‍ර‍න්‍න‍ ති‍ය‍න‍වා‍..
    සේ‍ර‍ම‍ බා‍ගැ‍නී‍මෙ‍න්‍ අ‍න‍තු‍රු‍ව‍ මෙ‍ම‍ ච‍ල‍න‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ත්‍ ම‍ම‍ බා‍ග‍ත‍ ම‍ර‍ගැ‍නී‍ම‍ ස‍ද‍හා‍ සු‍රැ‍කු‍ම්‍ ක‍ර‍මි‍…

    මෙ‍ම‍ ච‍ල‍න‍ රූ‍ප‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ල‍බා‍ දු‍න්‍න‍ සි‍ය‍ලූ‍ දෙ‍නා‍ට‍ මා‍ගේ‍ හෘඳ්‍යාංඟම ස්තූතිය මෙම අවස්තාවේ පුදකිරීමට කැමැත්තේමී..

    thank you weawaa

    Reply
  • mtath meka balanta baaaaaaa… wage….

    Reply
  • මරු ෆිල්ම් එකක්. මට මතක හැටියට Maya වල තියන car paint කියන material එක මුලින්ම ටෙස්ට් කලේ මේ ෆිල්ම් එකේදි තමා.

    Reply
  • මට මේකෙ DVD එකක් හම්බවෙලා බැලුවා. ඒත් ටික වෙලාවක් බලනකොට එපා වුනා. මට නං මේක හරියන්නෑ 🙁

    Reply
  • ගුරා අය්යා,

    කෝ අපිට පාටි ?

    Reply
  • මමත් බලලා තියෙනවා…. මේකේ අර ගැරෙජ් කාර් එකේ බය වෙන ක්ලිප් එකත් තියෙනවද? ඩිවිඩි එකේ නම් ඒක වෙනමම තිබ්බේ…. 🙂

    Reply
  • ඕකත් බලා ඇත…. එල එල….

    ගුරා අය්යා , අර මම කියපු ජාතියෙ ෆිල්ම්ස් ටිකක් පුලුවන් නම් දාන්න්කෝ…

    තැන්ක්ස්

    Reply

Leave a Reply to ccnp Cancel reply

Your email address will not be published. Required fields are marked *