Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)
මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි ගත්තා) ඒ අතරවාරයේ තමා මේ සොඳුරු නවාතැන්පලට ගොඩ වුයේ.
මුලින්ම භාගත කලේ ස්කුබිඩු චිත්‍රපටයක්. කෙසේ හෝ උපසිරස ගැටගහගෙන ඒකනම් බැලුවා.ඔය අවස්ථාවේ තමා උපසිරස් කරන වැඩේට හිත ගියේ.ඒ අනුව වැඩේට බැස්සේ ජෙට් ලීගේ චිත්‍රපටයකින්. Unleashed (2005) චිත්‍රපටයෙන් ආරම්භ කළ මේ ගමනේ වැඩිමනක් ගණනය වන්නේ රුපවාහිනී කතාමාලාවලිනුයි.ඒ අතරට චිත්‍රපට 07ක් වැනි කුඩා ප්‍රමාණයක් අයත් වෙනවා.කෙසේ වෙතත් 2015-04-22 ආරම්භ කළ මේ ගමන තුලින් මේ කඩයිම දක්වානම් එන්න කිසිම ඕනෑකමක් තිබුනේ නෑ.ඒ නිසාම වෙන්න ඇති ලොකු කාලයක් ගත වුනේ.හැබැයි අද ඉඳන්නම් අතට විවේකයක් නැති වේවි.ඒ ඒතරම්ම මේකට ආසාවක් ඇතිවෙලා තියෙන්නේ. (දැනටමත් කරන්න 15ක් ගොඩ ගැහිලා). කෙසේමුත් 2017-07-30 වන දින දක්වා ඒ රසාස්වාදය වෙනුවෙන් කැපකළ ඒ හෝරා දිහා බලලා නිහතමානි සතුටක් වගේම පොඩි ආඩම්බරයකුත් නොදැනෙනවාම නෙවෙයි.ඊටත් වඩා මේ තුලින් ලබා ගත්ත දැනුම,අත්දැකීම් හා මිතුරන් හැමදේටම වඩා වටිනවා.ඒ සියල්ල තවත් දියුණු කරගන්නට මේ ගමන තවත් ඉදිරියට යෑමටයි අදිටන.
ඉතින් මේ කඩයිම සපුරණ මේ මොහාතේ මතක් කලයුතු පිරිසක් ඉන්නවා. මුලින්ම මට මේ අවස්තාව දුන්න හසන්ත වික්‍රමරත්න ,සමීර චතුරංග සහෝ දෙන්නට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම තමා විද්‍යුත් පණිවිඩ සඳහා පිළිතුර දක්වමින් සහය දැක්වූ රොයිලි ප්‍රනාන්දු, අශාන් විමුක්ති, ප්‍රනීත් රණසිංහ, සමන් ප්‍රසාද්, අසංක ප්‍රදීප්, හා ආසිරි ප්‍රියන්ත සහෝලා ඇතුළු හැමෝටම ස්තුතියි කඩිනමින් පිළිතුර දක්වමින් කළ උපකාරයන්ට. ඒ වගේම තමා රවිඳු රුක්ෂාන්, චාමර සම්පත්, සුදීර මාලන්, නුවන්ත දුලාන්, තිසර නියෝ ආදී කී නොකී වචනයකින් හෝ සහය දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වන අතරම උපසිරසට කොමෙන්ටුවක් හලාගෙන යන,වචනයෙන් දිරිය දෙන මාමලා, නැන්දලා, අක්කලා, අයියලා, මල්ලිලා නංගිලා හැමෝටම ස්තුතියි.ඒ වගේම මුහුණු පොතෙන් පණිවිඩ එවමින් සහය දැක්වූ සැමටත් ස්තුතියි. ඉතින් මේ දුර එද්දී වැඩියෙන්ම ගණනය වන්නේ ටීන් වුල්ෆ් කතාමාලාව.ඒ කතාමාලාව කලින් කලේ චලිඳු දේශාන් සහෝ.මම ඒ කතාව කරන්න ද කියලා ඇහුවම කිසිම අවුලක් නැතුව හා නොකියන තවමත් මම මේ කඩයිමට සෑහෙන දුරින් ඉන්නේ. ඒ නිසා චලිඳු දේශාන් සහොටත් උපනුපන් භවයකම හොනට් පදින්නම ලැබේවා කියලා පතනවා. හම්මේ දැන්නම් උගුරත් රිදෙනවා. ඔව් ඔව් දන්නවා මේක කියවන ඈයෝන්ට හරුපත් මතක වෙලා ඇති. ඒ නිසාම මගේ ස්තුති කතාව අවසානයි.
එහෙනම් හැරෙමු පොඩ්ඩක් කතාව පැත්තට.මැක්වීන්ගේ තුන්වන වික්‍රමයයි මේ.ෆිල්ම් එකේ විස්තරනම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. IMDb රේට් එක 7.1/10 ලබා ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා කුතුහලය ඇති කරනවානම් සුපුරුදු පරිදි මැක්වීන් තරඟයෙ පෙරමුණ ගෙන ඉතා සතුටින් ගමන් කලත් පවනක් බදු වේගයෙන් ඔහුගේ ජයග්‍රහණය සොරකම් කරන්නේ ජැක්සන් ස්ටෝම්, නව පරපුරේ ධාවකයායි.කිසි ලෙසෙකින්වත් ඔහුගේ වේගයට ලඟාවිය නොහැකි මැක්වීන් අවසානයේ ඉතා දරුණු අනතුරකින් සැඟව යන්නේ කෙසේ හෝ නැවත පැමිණ ස්ටෝම්ව පරාජය කරන අදිටනින්.එසේනම් හැකිවේවි ද ඔහුට ජැක්සන් පරාජය කරන්නට?කවුරුන්ගේ සහය මෙවර මැක්වීන් ලබා ගනීවි ද?කෙසේනම් ජැක්සන් ස්ටෝම් හා තරඟ කරාවිද?එසේනම් පිළිතුරු සොයන්නට ඔබටම භාරයි.
එහෙනම් අදට සමු ගන්නේ හෙට සවස ටීන් වුල්ෆ් උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. (කීයට ද දෙන්නේ වගේ දෙයියෝ කෝපවෙන ප්‍රශ්න නම් අහන්න එපා ලමයි…)
එතෙක් හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD TS / WEB-DL සහ BR පිටපත් සඳහා අදාළ වේ.
54828 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරැසිය ලබා දීම සම්බන්ධයෙන් ” අනුරුද්ධ ” සොයුරාට තුති !!!!
wow
thanks sub ekata
thank u saho!supiri
Wow
thank you !
tnx
elama
Thanks bro good luck
Yuwane me car 3 film eka download kra ganna bani ai e
color: green; ela
Thanks aiye sub walata
Leo malli you doing a great work here as well as you doing a great work in http://arawap.net as a main Admin . keep it up! -aRaa-
subs වලට ස්තුති යාලුවා………………………………
congratulation bro…….
oyala karanne hoda deyak. meka winodeta witharak nemey ape denumatath hoday. all the best
sweetiee weds nrt eke sub ekat denko
පළමු කඩඉමට සුභපැතුම් සහෝ
Thanks bro……….
50 වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
ඇත්තටම පිං මච්න් හොදේ මේ කරන දෙට නැත්න් කොහොම බලන්නද අනික උබලා film එක්ක අපිට එවන්න කන කට්ට නෙතෙරනවා නේවේ අපිත් අතල් එකේ බැලුවට මේ වැඩෙට හෙන කට්ටක් කනවා මේ කරන පිනේන් උබලා ඔක්කොටම හොද ගුන ගරුක යහපත් ලස්සන බිරිදක් ලැබෙන්න කියලා මන් එක හිතින් පාර්ථනා කරන්වා විතරක් නෙවේ බොඨි පුජා පවා තියන්වා බන්
ජය වේවා සහෝ.ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට
ජය
ada cars 3 gatte poddak late una sub ta thnx jaya wewa
thnx mchn sub akta
50ට සුබපැතුම් බැස්ටියෝ.. සමාවෙයන් පමාවට…
උබේ සබ් ඉතින් වැඩි හරියක්ම බැලුවේ ටින් වුල්ෆ් ඒකෙන් නොවෑ..
ආයේ මක්කයි හොදටම සබ කරන එලකීරි ඩයල් එකක්..
එහෙමනම් මෙතනින් නොනැවතී ඉක්මනටම 100ත්
දෙන්න ලැබේවා කියා පතනවා..
jayawewa saho.
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
Godak watinawa mcn me web eka mn ennema syb ganna me site ekata ithin mcn tnx,ghost rider 1 eke sub aul mcn ewa time aul…
Thanks aiya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!
Thanks..
Good Luck..
50 වන උපසිරැසියට සුභපැතුම් සහෝ
50වෙනි කඩයිමට සුබ පතනවා….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!
50 වන උපසිරැසියට සුභපැතුම් සහෝ…
ස්තූතියි සබට…
Thank you for the subtitles nd wish your 50 th sub.. hope u’ll reach to 100….
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Thx for sub bn digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ….
නියමයි.උපසිරැසිකරනයේ ඉදිරියටම යන්න සුබපතනවා සහෝ
බොහොම ස්තූතියි.ජය වේවා!
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
thankz…
BR update karanna bro
BR Awooooo …..
සබ් ඒක අප්ෙඩ්ට් ෙකාරල ෙදන්නෙකා………
බොහොම ස්තුතියි සහෝ…!
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
Web dl copy wala sound aulak nadda
tanxx bro!!!
plz update to web-dl
waiting for web-dl update
btw congratz for your 50.
Webdl ekata update karanna plz
web dl ekata sub denna
Ikmanata suba web dl ekata update karanakooo…
Pleasee..
Tnx
මචන් web dl එකට update කරමූ නේ.
Web dl එක බෑවා.. සබ නැති නිසා තවම බැලුවෙ නෑ
Ty Malli sub ekata….Gdk Pin…
Ikmanata web dl ekata update karannakoo,, tnx
Thanks !!!!!!!!!!!
web dl apdate eka ikmanata dendo..
සුභ පතනවා 50 වෙනි එකට..ඒ උනාට බූරුවෙක් වගේ මුලු සබ් එක පුරාම 50 වෙනි උපසිරසේ කියලා බෝඩ් දාන්න එපා.මුලු ස්ක්‍රීන් එක පුරා උබේ බෝඩ් එක.ෆෝන් එකෙන් බලන්නේ යකෝ අපි.
උබ පනහ ගහන්නත් මං සුභාපතන්නත් සැහෙන පරක්කුයි නෙ?
ඊළඟ පාර ඉක්මනට සිය ගහපන් ඉක්මනට සුභ පතන්නම්
පලවෙනි කදිම වෙනුවෙන් සුභපැතුම් ලියො
ඊළඟ එක සේනික ගහමු
ජයෙන් ජය ඈ 😀
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්… teen wolf akath karagena yannaa brother thnq you
උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
cngrtz mcn… digatama sub demu
පලමු කඩඉම පසුකිරීම ගැන ගොඩක් සතුටුයි. මේ විදියටම ඉදිරි කඩයිම් පසු කරමින් ඉදිරියට යන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කලාට බොහෝම ස්තුතියි. සුබපැතුම් එකතු කරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න ඕනේ.
Thanx bokka
පළමු කඩඉම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා බැස්ටියෝ…!!!
මාවත් මතක් කළාට ස්තූතියි.
එහෙනම් ඊළඟ කඩඉමත් ඔහොම්මම යමු…!!!
ජය වේවා…!!!
කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට සමාවෙයන් කොල්ලෝ… :/
thank u so much, oyalage sewaya godak watinawa
Are We There Yet (2005)
මේකට සබ් එක දෙන්ඩ Plz patta film eka
Are We Done Yet(2007)
Meekath සුපිරිම film ekak
පට්ටම film 2kak.
සබ නැති හින්දා තාම බැලුවේ නෑ …
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…..
Thanx bro….50 weni subtitles ekata සුබ පැතුම්…..
Ohommama spider man homecoming movie ekatath sub dennako
Despicable me 3 sub onee
Hd ts kiyanne 720p da?
despicable me 3 ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්
Ow ow
තැන්කූ වේවා……
Video 10 sound 0 download kala copy eka wada na sound
thx broo
Thanks !!!!!!
Bro subtitles downlode karnna bahene
අවුල නිවැරදී කළා සහෝ දැන් ආයේ ඩව්න්ලෝඩ් කරගන්න.
Thanks my friend
50වෙනි උපසිරැසියට සුභ පැතුම් මචං!!
දිගටම වැඩේ කරගෙන යන්න සුභ පතනවා!!
ජයවේවා!!
50ට උණුසුම් සුභ පැතුම් මචන්.. උපසිරසි කරුවෙක් විදියට දිගු ගමනක් යන්න හැකි වේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා 🙂
උණුසුම් සුභ පැතුම් ලියෝ,
ඉක්මණින් 100ට යමු එහෙනම්,
මේක අනිවා බලනවා,
ලිපියේ මාවත් මතක් කොරලා නොවැ
බොහොම ස්තූතියි,
ජය!!!
උණූසුම් සුබ පැතුම් අනුරුද්ධ සහෝ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ට යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
50 වෙනුවෙන් සුබ පැතුම් !!!
බොහොම ස්තූතියි උපසිරැසියට. 🙂
ජය වේවා..!! 🙂
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
පළමු කඩඉමට සුභපැතුම්
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
Meka download kalata passe sound kepila wage ne
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්..!!
සබ් එකට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
fatta brozzzzzzzzzz;)
mata kauru hari meke link ekak dennako baganna
iguru dila ,…..miris thma arn thiyenneee,…..tha thda
Congratulations ah 50 veni upasirasiyata
Hat off Respect Bro….Great work & Lot of thanks ANURUDDA saho.wish u’r great future..
teen wolf suba ikkamata danna wasthuwee..
BR කොපියකට වගේ දැම්මානම් තමා හොඳ බ්‍රෝ…… තෑන්ක්ස්
ඔන්න එකෙන්ම 50 ට සුබ පැතුම් ……… teen wolf එකත් ඇවිල්ල නොවැ…..ඒකත් දාපං කොල්ලෝ……
පනස්වන උපසිරැසියට මගෙත් උණුසුම් හදපිරි මෙව්ව එක සහෝ… ඔහොම්ම 100 ත් ගහමු.. ජයවේවා!
Thnx……
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා………!
ඩෑල් එක අහනකොටම මමනම් දැනගත්තා මේකෙන් 50 දායි කියලා. බොහොම ඉස්තූතීයී… එත් තොට මාව අමතක වුනානේ.
elama saho thanks
guardians of the galaxy vol 2 දුන්නොත් ජාති ජාතිත් පිං අයියති වෙන්න ඕන.
අම්මෝ සුපිරි ආ…….
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
සබ් එකට තුති සහෝ
51 වෙනි උපසිරසි නිර්මානයෙන් හමු වෙමු
ජය වේවා
adow patta bn jayama wewa…
සබ් එකට තෑන්ක්ස් සහෝ
ටීන් වුල්ෆ් එපියෙන් නැවත හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි අනුරුද්ධ සහෝ
මේක මගේ ප්‍රියතම ඇනිමේශන් චිත්‍රපටියක්
Blue-ray එනකන්ම ඉන්නවා
100 ත් ගින්දර වගේ ගහමු කොලෝ එලම
සබ් එකට ස්තූතියි සහෝ
හොද කොපියක් ආවම බලන්න ගන්න ඕනේ….
50 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා සහෝ
Teen Wolf s06e11 එපියෙන් ඉක්මනටම හමු වෙමු
50වෙනි උපසිරැසයට සුභ පැතුම් ටීන් වුල්ෆ් සබ් කරන යියේ…ටීන් වුල්ෆ් එකනම් හෙට හවස වෙද්දී ඕනෙ.
ඒවගේම ඊලග කඩයිමටත් ඉක්මනින්ම යමු
50ට උණුසුම් සුභ පැතුම් සහෝ,ඒවගේම බයිස්කෝප් අඩවිය තුල අනාගතයට හදවතින්ම සුභපතනවා!ජය!
Transformers 2017,Spiderman home comming 2017 Subtitle 720P………..walin ikmanta dannako kauru hari
ඔය චිත්‍රපට 2කේම 720p පිටපත් තවම අන්තර්ජාලයට නිකුත් වෙලා නෑ සහෝ….
bohoma sthuthi saho….
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
50 වැනි උපසිරැසට හදවතින්ම සුභ පැතුම් සහෝ..ගොඩ කාලයක් ගියත්,කෙටි කාලයක් ගියත් උබලා මේ කරන සේවය කාලයෙන් මනින්න බෑ බන්. මොකද මේ කැප කරන්නේ උබලගෙ වටිනා කාලය.නිකන් කකා බිබී ගෙවල් වලට වෙල ඉන්න මිනිස්සු නෙමෙයි..රැකියාවක් හෝ තවමත් අධ්‍යාපන කටයුතු කරන අය. කවුරු මොනවා කියුවත් සහෝ උබලා කවදා කොහොම උපසිරැසි දුන්නත් කමෙන්ට් එකක් දාලා අනිවා සප් එකක් දෙනවා.. සහෝගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා වගේම මීලග කඩඉම් වලටත් බාදාවකින් තොරව ලගා වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බයවෙන්න එපා සහෝ එහෙම ප්‍රශ්න අහන්නෙ නෑ. ඒක ලියෝ සහෝටම බාරයි 😀 😀
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°°හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසි කඩයිමට°°°°°°°
°°°°°°°ඔහොමම 100 200 300 400 ගිහින් බයිස්කෝප් ලෙජන්ඩ් එකක් වෙන එක දකින එකයි අපේ එකම ප්‍රාර්ථනය°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
Thanx bn sahodaraya
maxxa bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ටීන් වුල්ෆ් කොටසෙන් ඉක්කන්ටම
හමු වෙමු
#ජය වේවා
50ට සුබ පැතුම්
නියම එකක් 50 ට ගෙනල්ලා තියෙන්නේ
හරියට සන්ගක්කාර 44 ඉදලා 6 එකක් ගැහැව වගේනේ
ඒ තරම්ම එල ෆිල්ම් එකක්නේ
නියමයි
දිගටම යමු
ඔහොම යමු
ඉක්මනට යමු
මාත් යනෝ
50ට සුබ පැතුම් සහෝ…
අනිවාරෙන්ම බලනව මේක
Thank bro.. gd luck
තැන්කූ මචෝ