Thursday , January 20 2022
Breaking News

Cash (2010) | අවාසනාවේ වාසනාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

unnamed

මේක 2010 නිපදවපු චිත්‍රපටියක්. ගොඩක් දුෂ්ට චරිතවලින් ඔයාලට දැකල පුරුදු Sean Bean වගේම දැන්‍ ගොඩක් ජනප්‍රිය කඩවසම් නලුවෙක් වන Chris Hemsworth මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ චිත්‍රපටියට IMDB වල 6.1ක වගේ අගයක ratings ලැබිල තියෙනවා. ”සෑම් ෆීලන්” නම් තරුණයෙකුට අහම්බෙන් අවස්ථාවක “අහසින් වැටෙන සල්ලි පිරුණු සූට්කේසයක්” නිසා එයාටයි, එයාගෙ රූමත් බිරිඳටයි අත්විඳින්න වෙන අමුතුම අත්දැකීම් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ. සල්ලි නිසා මිනිස්සු කොයිතරම් දරුණු වෙනවද… චිත්‍රපටියෙ කතාව නම් මම කියන්න යන්නෙ නෑ. හරිම ලස්සන කතාවක් කියල විතරක් කියන්නම්.

මගේ පළවෙනි නිර්මාණය (The Power of Few) බාගත කරගෙන, කමෙන්ට් කරල තවදුරටත් නිර්මාණ ඉදිරිපත් කරන්න දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තවදෙයක් කියන්නත් තියෙනවා. මේ උපසිරැසි භාවිතා කරද්දි Media Player Classic වගේ Player එකක් භාවිතා කලොත් ඔයාලට මේ උපසිරැසි කිසිම කරදරයක් නැතිව රස විඳින්න පුළුවන්. ඔයාලට සුභ දවසක්! ☺

Ca$h (2010) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6b7035df1c168f2b0a31455a5b7f2dad4f1e9781

1.44 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

1aaf5513b5e632c914d2a272bbcb7fd952c03bc7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP17 Sinhala Subtitles | ‌එය එසේ ආරම්භ විය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය

  2. babadook movie ekata sinhala sub please…eka 2014 patta horror movie ekak

  3. Thank U Sandamali


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niyamai…….subata thanks SANDAMALI Sis…..digatama sub denn.jaya wewa………….

  7. thanks sandamali nangi , obatath baicope ekatath jaya , digatama sub denna..

  8. niyamai.,.,.

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සඳමාලි..
    තෑන්ක්ස් සබට..
    ජයම වේවා…!!!

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගේම් ඔෆ් ත්රෝන් එකේ ඒඩාර්ඩ් ස්ටාර්ක් ඉන්න නිසාත්, තෝර් එකේ තෝර් ඉන්න නිසාත් ෆිල්ම් එක ගන්නවා…
    ජය වේවා!!

  11. කැලුම් ගුණසේකර

    ස්තුතියි උපසිරැසියට.

  12. Film 1kath download kara …. sub.tt 1kath download dan karana wediya thama dannathe oyala keyal thiyana widiyata kara….. wada karan na…..

  13. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. elaa elaa macahan!!!!!!!!!!!!

  15. සබට බොහොබ ස්තුතියි සහෝ…!

  16. Baiscopelk kastiyata Podi Request 1k tiye..Subtitle 1nma mal 5ta Supiriyata Denawane..e gana Katha 2k Na..e Wgema Puluwan nan Qulity Seeding tiyena Torrent File 1k add Karanna..add Karapu Samahara Torrent Down karaddi Max 10kB,20kB wge down wenne..e Ganath Dingak Baluwa nan Bohoma Pin..thanku Wewa

  17. “චූටී මල්ලි”

    එල එල
    තව හොද එකක් දෙන්න
    සබට තුති
    ඔබට ජය……..

  18. tnx sis……

  19. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  20. niyamai sister wade
    ohoma eka digatama sub demu…

  21. THANKS sadamaali sis!!

  22. තැන්ක්ස් සහොදරිය

  23. නලින්

    ස්තුතියි සඳමාලි.. මෙක බැලුවා වගේ මතකයි. ආයේ සැරයක් සිංහලෙන්ම බලන්න පුළුවන්..

    ජය වේවා!

  24. Thanks Sand Sis..!

  25. Thank You…………….

error: Alert: Content is protected !!