Cast Away (2000) | දූපතක හුදකලාව ගෙවුණු දිවියක්…[සිංහල උපසිරැසි සමඟ]
ගෙදර කවුරුත් නැති වෙලාවට හරිම පාලුයි නේද? කොහොමද ඔයාව දූපතක ඒ විදියට තනි උනොත්? හිතාගන්නවත් බැරිවෙයි නේද දැනෙන පාලුව. ඒ විතරක් නෙමේ ඔයා ඒ දූපතේ තනිවෙලා ඉන්නකොට ඔයා මැරිල කියල හිතාගෙන ඔයාගෙ පවුලෙ අය ඔයාව අත්හැරල දාලනම්? මොනතරම් දුකක් කනගාටුවක්ද හිතට ඇතිවෙන්නෙ. අන්තර් ජාතික සිනමාපට දර්ශකයෙ 7.6ක් තරම් ඉහලතම අගයක් හිමිකරගත්තු මේ සලරුව ඔයාලට කියන්නෙ ගුවන් යානා අනතුරකින් දිවිගලවාගත් පුද්ගලයෙකුගෙ කතාවක්. මෙයා දූපතේ තනි වෙලා හිටියත් හැම වෙලේම බලන්නෙ ගෙදර යන්න විදියක් හොයාගන්න, සමහර වෙලාවට මෙයාට හිතෙන්න ඇති ඇත්තටම එයාවත් මැරිල ගියානම් කියල, මොකද මේකට උපසිරසි කරන්න කලින් මම මේක බලකොට මේ කෙනා ජීවිතය ගැටගහගන්න විදින දුක් කන්දරාවෙ හැටියට ඇත්තටම කලින්ම මැරිල ගියානම් හොදයි කියල හිතුනා. තව දූපතේදි මෙයාට උන්නු යාළුවා විල්සන්. එයා නිසා තමයි මෙයාගෙ තනිය මැකෙන්නෙ. ඒ කොහොමද මම කලින් කිවුවෙ මෙයා තනියම ඉන්නෙ කියලනෙ ඔව් ඔව් තනියම තමයි ඉන්නෙ ඔයාලත් බලන්නකො. ඒ විතරක් නෙමෙයි දෙයියනේ….. නෑ ඔයාලම බලන්නකො මම මොනාටද කියන්නෙ තවත්, අනිත් ගමන මට මුලු කතාවම කියවේවි මෙහෙම ගියොත්
මේකෙ ප්‍රධාන චරිතයට පනදෙන්නෙ Tom Hanks කියල කෙනෙක්, මම ආයෙ මුකුත් කියන්න ඕනා නෑ. දන්නවනෙ මිනිහගෙ තරම? කමක් නෑ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ඔයාල බැලුවද මෙන්න මේවා Forrest Gump, Saving Private Ryan, The Green Mile, Catch Me If You Can, The Da Vinci Code, තව අපේ පුබුදු සහෝ අරන් ආපු මම ආසාවෙන්ම බලාපු The Pacific ටෙලි කතා මාලාවෙ එහෙම ඉන්න ප්‍රවීන රංගධරයෙක් තමයි මෙයා, ඒ වගේම මෙයාට මේකෙ කරපු විශිෂ්ට රංගනය වෙනුවෙන් 58වැනි ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උලෙලන් හොදම නලුවා සම්මානෙත් 2001 වසරේ ඔස්කා සම්මාන උලෙලෙත් හොදම නලුවාට හිමි සම්මානයට නිර්දේශ වීමට වාසනාවත් අරන් ඇවිත් තියෙනව. ඉතින් යාලුවනේ මේකෙ අධ්‍යක්ෂනය Robert Zemeckis විසින් වන අතර මේක $429,632,142ක සම්පූර්න ආදායමක් හොයලදීලත් තියෙනවා..
එහෙමනම් යාළුවනේ රසවත්ම සිදුවීම මේකයි, මේක තමයි අපේ හිදි හේවාගෙ මංගල ඉංග්‍රීසි උපසිරසි ගැන්වීම. අර කලින් ඔයාලට අරන් ආපු I Spit On Your Grave (2010) ෆිල්ම් එකේ ලිපියෙ තියෙන්නෙ බොරු 😛 මේක තමයි හේවගෙ පලවෙනි ඉංග්‍රීසි බයිස්කෝප් එකක උපසිරසි පරිවර්තනය. මේකට තනියම කරගහන්න බෑ කියල තමයි මාව හවුල් කරගත්තෙ කොහොම හරි මට නරක කල දසාවක් ලබල තිබුනු කාලෙක තමයි මේක කරන්න ගත්තෙ, කොහොමින් හරි මගේ පමාව නිසා හේවා තවත් ඉංග්‍රීසි බයිස්කෝප් එකක උපසිරසි පරිවර්තනයක් කරන්න ගත්තා, ඒක තමයි අර මම කලින් කියාපු එක, එහෙනම් යාලුවනේ ආසිරි හේවාට හින්දි වලට විතරක් නෙමේ ඉක්මනටම ලස්සන කොරියන් බයිස්කෝප් පටත් අපිට අරන් එන්න ලැබේවා. ඉක්මනින්ම අපිට හේවගෙන් ඒවත් බලාපොරොත්තු වෙන්ට ඇහැක්වෙයි 😛 😀
තවත් උපසිරසකින් හමුවනතුරා ඔබට වාසනාවන්ත දිවියක්…!!
මීට පෙර පළකල ලිපිය.
ලෝකයේ ඈත කෙළවරක පිහිටල තියෙන මිනිස් පුළුටක් ගෑවිලාවත් නැති කුඩා දූපතක තට්ට තනියම ජීවත් වෙන්න ලැබුණොත් ඔයාල මොකද කරන්නෙ? මේ කතාව දිගැහැරෙන්නෙත් අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණදීල ඒ වගේ ජීවත් වෙන්න සිදුවෙන ධෛර්යවන්ත මිනිසෙකුගේ අපූරු ජීවිතයක් කේන්ද්‍රකරගෙන. 2000 වසරේ තිරගතවුණු මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගතකිරීම් යටතේ මේ වන විට ප්‍රේක්ෂක මනාප 104,477 ලබාගෙන 7.5/10 ක ඇගයීම් මට්ටමක් පවත්වාගෙන යන ඉතා විශිෂ්ට නිර්මාණයක් කියල කිව්වොත් මම හිතන්නෙ වැරදි නැහැ.
කතාව ගැන හැඳින්වීමක් කළොත්, Chuck Noland (Tom Hanks) කියන්නෙ ප්‍රවාහන ක්ෂේත්රයට අයත් ඉතා ප්‍රසිද්ධ වෙළඳ සමාගමක(FedEx) සේවය කරන ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්. කොතරම් කර්යබහුලයිද කිව්වොත් තමන් විවාහ වෙන්න ඉන්න පෙම්වතිය වන Kelly Frears (Helen Hunt) සමඟ විවාහ වෙන්නවත් වෙලාවක් නැහැ. ඔන්න ඉතින් නත්තල් කාලෙ ඇවිදිල්ල තමන්ගෙ නෑ හිතවතුන් එක්ක විනෝදෙන් ඉන්න හදන කාලෙ Chuck ට සුපුරුදු පරිදි හදිසි රාජකාරි වැඩක් සෙට්වෙලා මැලේසියාවට යන්න සිද්ධ වෙනවා. ඔය යන අතරතුර ඔහු යන ගුවන් යානය සුළි කුනාටුවකට අහුවෙලා මුහුදට කඩන් වැටෙනව. ඒ අනතුරෙන් ඔහුට පමණයි දිවිබේරගන්න වාසනාව ලැබෙන්නෙ. ඊටපස්සෙ පුංචි පාරුවක ආධාරයෙන් ඔහු කුඩා දූපතකට ගහගෙන එනව. මෙතැන ඉඳල තමයි කතාව දිගහැරෙන්න පටන් ගන්නෙ. ඒ අතරතුර Chuck ට හමුවෙනව අපූරු යාළුවෙක් Wilson කියල. මෙහිදී ඔහු වෙරළට ගසාගෙන ආපු එක් විශේෂ පාර්සලයක් නිරාවරණය නොකොට ඉතා ආරක්ෂිතව ළඟ තබා ගන්නව. තවත් කිව්වොත් කථාවේ රසය නැතිවෙලා යාවි . මේ අපූරු යාළුව ගැන තවත් හොඳට දැන්ගන්න, අර ප්‍රවාහනය කරමින් තිබුණු සමහර භාණ්ඩ Chuck ට කොච්චර දුරට ඕනවුණාද කියල දැනගන්න, අවසානයේ Chuck ට ආපසු සිය ගම රට බලා පැමිණ ඔහුගේ ආදරණීය පෙම්වතිය සමඟ විවාහ වෙන්න ලැබෙයිද කියල දැනගන්නත් එක්ක බාගෙනම බලමු එහෙනම් කෂ්ටියම .
මේ චිත්‍රපටිය පුරාවට අපිට Tom Hanks ගෙන් ඉතා විශිෂ්ට හුදකලා වූ රංගනයක් දැක බලාගන්න පුළුවන්. 1994 වසරේ ඔස්කාර් සම්මානය දිනූ Forrest Gump චිත්රිපටිය නිපදවූ Robert Zemeckis විසින්ම තමයි මේ නිර්මාණයත් කරල තියෙන්නෙ. ඒවගේම මේකේ මනරම් පසුබිම් සංගීතඛණ්ඩ රැසකුත් අඩංගුවෙලා තියෙනව. මේ වගේ stories වලට කැමති සියලුදෙනාම අනිවාර්යයෙන්ම රසවිඳිය යුතු චිත්‍රපටියක්…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය Robinhood (ලහිරු) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
12093 downloads
බොහොම ස්තූති සහො සබට ( හේවා, විමා සුබ!
Thanks for the subtitles
උපසිරස ලබා දුන්නට ස්තුතියි.
thanks for sub
Thanks
thanks
Thanks…
Thank bro
ස්තුතියි සබ් එකට ජය වේවා ……
පට්ටම ෆිල්ම් එකක්,හරිම ලස්සනයි.සබට තුති දෙන්නටම…
අද තමා බලන්න ඕන කියල හිතුනේ …..සුබ එකත් දාලා තියනවා එල තමා ඔන්න තැන්කු කිවා…….
කවුරු හරි දන්නවද මේ කතාවෙ අන්තිම කෑල්ලෙ තේරුම ?
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
කට්ටියම බය නැතුව බාගෙන බලන්න. පට්ටම ෆිල්ම් එකක්,හරිම ලස්සනයි.
බොහොම පින් සහෝ.
ජය වේවා!!
sub 1 ka wada naha bro
තෑන්ක්ස් සහෝ සබ් එකට…තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා…!!!
එහෙනම් මේකද විමෝ උබ ආසිරි අයියා එක්ක කරපු ෆිලුම :D. ඔන්න එහෙනම් මමත් බානවා. සබට තුති දෙන්නටම…
thanks
thanx bro…
මමයි සබ් ඉල්ලුවේ… අදයි බැලුවේ… 3 වෙනිපාර බලපු. අහ සිංහලත් එක්කලානේ.. 😀
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි එල කිරි ෆිල්ම් එක ස්තූතිය සබ් එකට
elaaaazzzzzz math onna baa gaththaa..sthuthiyi obata
godak kal balan ediya meke sub danakam.thanks!
thankZ
කාලෙකට කලින් බලපු ලස්සන ෆිල්ම් එකක්,මේකේ ටොම් ගේ රංගනයනම් අති විශිෂ්ඨයි ,
මම හිතන්නේ මේ ෆිල්ම් එකට ටොම් බර අඩුකර ගෙන ඇති කිලෝ ගානක් .ෆිල්ම් එක පටන් ගැනීමේදී සහ අවසාන වෙනකොට එයාගේ සරීර ප්‍රමාණය බලපුවහම ඒක තේරෙනවා.
ඉස්තුතියි හේවා සහෝ උපසිරසියට
මේකෙ ඉන්නෙ ටොම් හෑන්ක්ස්ද.මාරයිනෙ.මං මුගේ ෆිල්ම් වලට පිස්සු වැටිල ඉන්නෙ.බලල නම් නෑ.ඔන්න අපේ වීමටයි හේවටයි දෙන්නටම පිං.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
ඔබ දෙපලට බොහොම ස්තුතියි,ජයවේවා.
ඩිරෙක්ට් බාන්න ලින්ක් එකක් නැද්ද බන් ?????
මේක මන් හුඟ ඉස්සර බැලුවා
රෑපවාහිනියෙ ගියා ඉස්සර වටරවුම කියලා වැඩසටහනක්
එකෙ මේක ගැන පෙන්නුවා එනිසා පස්සෙ හොයාගෙන බැලුවා
නරඹපු ෆිල්ම්ස් අතරින් හොදම ඒවා අතර තියෙන
එකක් මේකට සබ් කරපු එකනම් පට්ටයි
සබට තුති
ඔබලාට ජය………..
parana dipu lipe walata sub dena eakanam marama watinawa
dunna serama lipi walata sub deaana
baiscope 1 thama best
jayama wewa
thanks sub walata
ඈ බං ආසිරියෝ? ඇත්තද මේ විමා කියන්නේ?
😉
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියල බලාගෙන ඉදින්කො
මූ කොරියන් එව්වා සන් සන් ගාල අරන් එනකොට 😉
නියමයි මචංලා දෙන්නා එකතු වෙලා කළ වැඩේ.. බොහොම ස්තූතියි. ජය වේවා෴
නියම දෙන්නා සබ් දාල තියෙන්නෙ.. ආසිරි-ශාන් “ආ..ශා”
ආහා
ආශා
මේවා
බොට නිකමට හිතෙන ඒවා
වෙන්න බෑ 😛 😀
බොහොම ස්තූතියි ආසිරි හා ශාන් දෙන්නටම සිංහල උපසිරැසියට. බලලා තියෙන සංවේදීම චිත්‍රපටියක්. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි ශාන් සහ විමා සහෝල දෙන්නටම.
තෑන්ක්ස් මචංලා
අනිවා හැමෝම බලන්න
සුපිරි ෆිල්ම් එකක් මේක
ආසිරි අයියට බොහොම ස්තූතියි වටිනා කියන වැඩකට මාවත් හවුල්කරගැනීම පිලිබදව
ජය 😀
ela ela ela
විමා, හේවා දෙන්නටම ජය වේවා!
ස්තුතියි මෙකට දෙන්නම එකතු වෙලා සබ් දැම්මට
මේක පට්ට කථාව.
අම්මේ..
කමක් නෑ. පරණ වැඩේ කෝම හරි අද ඉවරයක් කරලනේ.
ඒක සතුටුයි.
බොහොම ස්තූතියි දෙන්නටම.
ජයවේවා!
tx saho
තැන්ක්ස් වේවා!!
දෙන්නටම තුති
දෙන්නත් එක්ක එකතු වෙලා මේ නියම ෆිල්ම් එකක් දීලා නේ
පට්ට පට්ට සහෝලා
naluwa dakkahama aye balanna deyak na maxxa athi
patta film ekak thama etin tanx
niyamai sahola dennata bohoma thuthi 🙂
mamath balala na meyka aye parana unath mey wage awa sub dala denna
aniwa balanna one 2 nnata tx
මේක සුපිරිම ෆිල්ම එක බලලා නැතිනම් අදම බලහල්ලා ඒ තරම් පට්ට
jayen jaya!!!
බොහොම පින් වටිනා නිර්මාණයක් සබ් එක්ක දීපු එක ගැන
mey thiyenne maxxama akak
thanks
supiri naluwek ne aniwa balanna one
meya supirima film akak aye balnawa dennatama tx
machan mama oya film eka beluwe huga kalekata essara niyama film eka ayeth balanna ona thnx
super film ekak
maxxxxxxxxxxxx
රොබින් සහෝ මන් එන්නම් ෆිල්ම් එකේ කොපි එකක් දෙන්න 😀
The Prestige
ෆිල්ම් එකේ සිංහල උපසිරස දෙනවලු තැන්ක්ස් 😀 😀 😀
මේ වගේ එකක් බැලුවා බැලුවා වගේ මතකේ තියෙනවා… 🙂 කමක් නෑ බාලම බලනවා මේකත් ඒකමද කියලා 😀
patta wage ne… thanks bro…
thank uu weewaa..
මේක මමත් ගොඩක් ආස කරපු ෆිල්ම් එකක්. කොච්චර ආස වුනාද කිව්වොත් ඉන්ටනෙට් නැති කාලෙ සීඩී ශොප් බර ගානකට ලැග්ගා මේක හොයන්න. ටොම් හැන්ක්ස් කියන්නෙ මම ආස කරන නලුවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ගොඩක් ස්තූතියි සහෝ.
meka maxxa mama kalin balala thiyenawa. aith balanna asai. dl wenna damma.
thanx machan
ela ela sho.mamath meka bala tyenawa.
comment1 noda enna amarui mewage film denakota.
jayawewa biscope….
එල එල බාමී
වීඩියෝ සෙන්ටර් එකක් දාන්න බයිස්කෝප් දැන් මං ගාව
ජයවේවා බයිස්කෝප්!!!
😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀
😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛 😛
thnxs bro…………
එල එල… DL කරගත්තා දැන් බලන්න ඕනෙ… Thanks Baiscope!! 😀
hmmmmm mama kalin baapu ekath TomHanksge eka Angles and Demons(2009)dan tawath Tom Hanks ekak ela ela maxxa wenna athi kiyala hitenawa!!!!
thanx Lahiru bro for sharing this movie wit us
All da best Baiscope!!!!!!!!
හොද චිත්‍රපටියක් සහෝදරයා, සිංහල උපසිරස තිබුනානන් තවත් හොදයි. බැරිද මේ වගේ ” Slum Dog Millioner ” දෙන්න.
tom hanks nam aniva balanawa.
forrrest gump,road to prestige,green mile – best tom hanks movies
tom hanks nam aniva balanawa.
කට්ටියම බය නැතුව බාගෙන බලන්න. පට්ටම ෆිල්ම් එකක්, පිස්සු හැදෙනවා, හරිම ලස්සනයි, මම ටොම් හැන්ක්ස්ට ආස උනේ මේ ෆිල්ම් එකෙන් පස්සේ, මේකට සිංහල සබ් දාන්නත් මගේ අදහසක් තිබ්බා,
තෑන්ක්ස් සහෝ ෆිල්ම් එකට
ජය වේවා!
Meka Nam TV Eka Kalin Balala Thiyanawa.
Patta Kathawa. Adenawa.
Bage Na Ma Ballanna Kastiya Henam.
Jaya Wewa…
@ravi shammi මේ වගේ කතා වලට ආස නම්, නොබැලුවොත් තමයි පාඩුව 😀
@chanaka uda කිව්ව වගේ 21 වෙනි සියවසේ රොබින්සන් කෲසෝ කතාව කිව්වොත් වැරද්දකුත් නැහැ හැබැයි 😀 බාගෙනම බලන්නකෝ…
@uda අපි හැමෝම නොඉවසිල්ලෙන් ඉන්නෙ Inception දෙනකම් සහෝ… වැඩේ අමාරුකම දන්න හින්දම කොහොමහරි ඉවසල ඉන්නව 🙂 දිගටම රැඳිල ඉන්න…
සියළුම ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තූතියි !!!
මම බලපු ෆිල්ම් වලින් කාලයක්ම අමතක කරන්න බැරි වුන..ඒ වගේම භාවනාවකට සම වැදුන වගේ උන් හිටි තැන් මතක නැතිව ඉවරවෙනකම්ම පිස්සුවෙන් වගේ බලපු බයිස්කෝප් එකක් …අනිවා බලන්න..මැක්සා කියලා වැඩක් නෑ 🙂
ela ela robinhood saho!!!me wage ewa itin tawa antor wenta ona.me sinhalen liyana site eka mata amathakaine bola!!!kawuruhari e site eka dennakooo…
thanks lookaaaaaaaaaaaaaaaaaaaaaaa
මේක මැක්සා ෆිල්ම් එකක්. 100% recommended. ටොම් හෑන්ක්ස් ගේ තවත් විශිෂ්ඨ රංඟනයක්!
thanks saho…..
යාළුවනේ මේ සයිට් එකේ නම බයිස්කෝප් සිංහලෙන් උණාට 80%ක් කමෙන්ට් කරන්නේ සින්ග්ලිෂ් වලින්. සිංහලෙන්ම කොමෙන්ට් කොළානං තමා හොඳ අනේ!
පුලුවන්නම් සිංහලෙන්ම කමෙන්ට් කරපල්ලකෝ!!
එතකොටනේ ලස්සන………..
හරියටම හරි සහෝ!
මේකේ තියෙන්නේ 21 වෙනි සියවසේ රොබින්සන් කෲසෝ කතාව තමා.
එළම කතාවක් තමයි ඉතිං.
රොබිං හුඩ්ට ඩොඩාක් ඉස්තූතී..
(හෙටවත් inception දීපල්ලකෝ! දැන්නම් ඉන්ඩ බෑ තවත් හොඳේ!)
robinson crewso wage ekadda danne ne
balamuko
අපිට ඕන මෙන්න මෙව්ව තමයි!!!! එල එල.. තන්කූ වේවා ළහිරැ සහෝ!!!!
mama mea film eka balala thiyenawa…
meaka lassan film ekak…
🙂
:X
onna saho ada man 1st.ela onna banna damma saho.ela thanks saho.thawanam aluth film ekka wath thama dala na kamak na danna ko. hmmmmmmm 🙁
mama ada 1st but mama meka balala tiyanawa eath bami ayeth baluwa kiyala paduwak naha ne ?