Wednesday , May 12 2021
Breaking News

Catch .44 (2011) | තුන් යහලු වික්‍රමය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

catch-44

හැමෝටම ආයුබෝවන්. මේක තමා මගෙ පලවෙනි උපසිරැසිය. ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනෙ baiscope වෙබ් අඩවියේ තරිඳු දර්ශණ සොහොයුරාට. එයා තමයි මට මේ ෆිල්ම් එකට සබ් දාන්න අවස්තාව දුන්නේ. පලවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න.මොකද මන් හිතන විදියට මේ ෆිල්ම් එකේ දෙබස් ටිකක් වැඩී. ඒක හින්ද සබ් හදන්නත් ටිකක් අමාරු උනා. මේ ෆිල්ම් එක බලනකොට තේරෙයි මේක ටිකක් වෙනස් එකක් අනිත් ඒවට වඩා. ඇත්තම කිව්වොත් මං ෆිල්ම් බලන්න කැමති නෑ. මම කැමත්ත tv series වලට. ඒ ආසාවට තමයි හැමදාම බයිස්කොප් එකෙන් සබ් බාගෙන නිකන්ම යන් නැතුව සබ් හදන්න ආසාව ආවේ. මං ඉස්සෙල්ලම තරිඳු සොයුරාගෙන් ඇහුවෙ Grimm සීරීස් එකට සබ් දෙන්නද කියලා මොකද ඒක ගොඩාක් කට්ටිය බලන්න ආස tv series එකක් හින්ද. ඒ උනාට තරිඳු අයියමයි කිව්වේ ඉස්සෙල්ල ෆිල්ම් ටිකක් කරල ඉමු කියලා. ඒක හින්ද තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ විදියට ෆිල්ම් ටිකක් කරල ඉවරවෙනකොට කවුරුවත් Grimm එකට සබ් දෙන්න බාර අරන් තිබුනෙ නැත්තන් මං ඒකට සබ් දෙන්න ගොඩාක් කැමැත්තෙන් බාරගන්නවා.

හරි මේ කතාව මෙහෙමයි:

මේ කතාවෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න සුපිරි ක්‍රියාදාම නලුවෙක් වෙන Bruce Wills (මෙල් )විසින්. ඒ උනාට මේකෙ ඉන්නෙ හොඳ චරිතෙකටනං නෙමේ. ඔහුට අමතරව මේකෙ තව ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ගෑණු ළමයි 3 දෙනෙක් වටේ තමා කතාව යන්නේ. (ටෙස්, ඩෝන් සහ කාරා). මෙල් මෙයාල ලව්වා එක එක වැඩ කරවගන්නවා. අපරාධ කිව්වොත් තමා ගොඩක්ම හරි. ඉතිං මෙල් මෙයාලට වැඩක් බාර දෙනවා. කට්ටිය හිතන්නේ ගොඩක් ලේසි වැඩක් කියලා. ඒත් මේක ටිකක් අමුතුයි කියලා කාරාට තේරෙනවා. නමුත් අනිත් දෙන්න ඒ දේ පිලිගන් නෑ. මේ කට්ටියගෙ නායිකාව තමා ටෙස්. ඉතිං මොකක්ද මේ වැඩේ? වැඩේ හොඳට කරයිද? පොඩි ඉඟියක් දෙන්නන්. හිතන් නැති විදියකට තමා ෆිල්ම් එක අවසාන වෙන්නේ.

ඒවගෙම කියන්න ඕනේ මේ කතාව Elementary වගේ.ඒ කියන්නේ තේරුන් ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන් අවධානයෙන් බැලුවෙ නැත්තං.එක එක තැන් වලින් කතාව ගලපනවා. එහෙනන් කතාව බලල හොඳද නැද්ද කියලා Comment එකකුත් දාගෙනම යන්න. තව උපසිරැසියක් එක්ක ගොඩක් ඉක්මනට ආයේ එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මතක් කරල Comment එකක් දාගෙන යන්න.

අධ්‍යක්ෂණය : Aaron Harvey
වර්ෂය : 2011
ප්‍රධාන චරිත :-

Bruce Wills (මෙල්)
Malin Akerman (ටෙස්)
Nikki Reed (කාරා)
Deborah Ann Woll (ඩෝන්)

Catch .44 (2011) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

54509ACFA949E5DB953610F95EF67D7F6D89F785
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිදත්ත ප්‍රියන්ජිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  2. sub ekata sthuthi.jaya wewa !!!!!!!!!!!!


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  4. සබ් එකට තුති.
    ඔබට ජය!

  5. Grimm tv series eka sub danakota suer ekatama WEB DL ekatath sub danda saho..plzzzzzzzzzzz.jaya…………

  6. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
    ඔබට ජය….!!!!

  7. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

  8. සිදත්ත පට්ට මචං

  9. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  10. thankxxxx

  11. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

  12. Sidaththa Priyanjitha

    Grimm TV Series එකත් එක්ක ආයෙ පුලුවන්තරම් ඉක්මනට එනවා. ඒ කතාවට කැමති හැමෝම මට පොඩී කාලයක් දෙන්න ඒකට.

  13. alutt kenek niyamai digatama denna godak thanks

  14. එළකිරි ෆිල්ම් එකක්නේ දීල තියෙන්නේ පලවෙනි සබ් එකටම.. අනිවා මේකනම් බලනවා.. දිගටම මේ විදියට සබ් දෙන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා… අපිත් එක්ක දිගටම ඉන්න… 😀

  15. නියමයි මචෝ.
    හොද කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  16. සිදත්ත ප්‍රියන්ජිත

    Thanks wewa hamotama

  17. Jayawewa… Thanx machan

  18. බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. sub eka supiri macn .. ..all the best ..good luck ….තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  20. අඩෝ…grimm 1kta sub dipan bn monawa naththath bota pin sidda weiiii eka thiye bn sub nathuwa balanna mokakda mokakda wage ekaaaa patta
    ඉක්මනට grimm දීපන්

    • Sidaththa Priyanjitha

      hari machn mata Grimm ekata permission hambuna site eken.puluwan tharan ikmanata aran enawa eka

  21. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SIDATHTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  22. Thanks machan. Awaiting for the Grimm subtitles …!

  23. Naveen Dushantha

    hoda sub ekak mchn…all the best!

  24. Dimuthu Suranga

    hoda subtitle ekak…
    thawa hoda subtitle karanna…!!!

  25. thawa karapn hoda movies wala sub,,,,
    First ekanam super!!

  26. Best sub eka mchn……,
    aluth movie wala sub krapn!

  27. Niyamai mchn..first sub ekama supiri…..
    Digatama karanna yanna…!

  28. 1 st sub ekata suba pathum bro
    Digatama sub krnna
    Suba pathnawa
    Thank u 4 the sub!!!!!!

  29. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!

  30. Sidaththa Priyanjitha

    මේ සබ් එකට comment කරපු නොකරපු හැමෝටම ස්තූතියි.

  31. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසියට උණසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බයිස්කෝප් අඩවියට. ස්තුතියි උපසිරැසියට.

  32. ane macho Grimm ekata sub dendako ,mama aasama tv seris eka………..plzzzzzzz

    • Sidaththa Priyanjitha

      math godak kamathi Grimm ekata thama.balamu film tikak ikmanata karala iwarawddi kwruth sub denna bara aran thibune naththan man aniwa eka denawa

      • ela mcn Grimm ekata sub denda puluvannam loku pinak season 1,2,3,4 download karala sub nethi hinda beluwe ne…thanks sub denawat………….

  33. thanks bro… කව්රු හරි මේකට sub දෙන්නකෝ http://www.imdb.com/title/tt1119644/ Fringe

  34. sidaththa malli mulinma oyata suba pathanawa oyage palaweni upasirasiyata , mahansi wela thamange kalaya kapa karala thawa ayage sathuta wenuwen oyala nomilaye karana me sewayata godak sthuthiy , oyalage hama deyakma hondin wenna kiyala prarthana karanawa.

  35. Poornima Masudhan

    ela ela..digatama sub demu

  36. මධුශාන්(ගජිනි)

    thanks machan………….
    jaya wewa……….

  37. නලින්

    ස්තුතියි සිදත්ත සහෝ..

    පලවෙනි උපසිරැසියට ගෙනත් තියෙන්නේ සුප්පා කතාවත් නේ… දිගටම නිර්මාණ කරමු..

    ජය වේවා!

  38. Interstellar (2014) film ekatath sub denna,godak sthuthi

  39. ගොඩාක් ස්තූතියි..

error: Alert: Content is protected !!