You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / අප‍රාධ (page 10)

අප‍රාධ

The X Files [S05 : E07] Sinhala Subtitles |කෘතිම දරුවා… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද මම The X Files පස් වන කතා මාලාවේ හත්වෙනි කතාව තමා අරන් ආවේ.සුපුරුදු ලෙසට අපි කලින් එපියේ මොකක්ද උනේ කියලා මතක් කරගෙන ඉමු.. පසුගියි කොටසින්…… කලින් කොටසේදී අපි දැක්කා ස්කලී ට සිද්ද වෙන අකරතැබ්බයක්. කරදරයක් කිව්වට ඒක කරදරයක්ම නෙමෙයි. ස්කලීට තිබුන පිලිකාව නිසා එයාට කවදාවත් …

Read More »

The X Files [S05 : E06] Sinhala Subtitles | ඇත්තටම එමලිගේ අම්මා කවුද?… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම? සැප සනීපෙන් ඉන්නවා ඇති නේද. අද මම මේ කතා මාලවේ හයවන කතාවත් අරන් ආවා. ඔයාලට කලින් අපි බැලුවනම් මතක ඇති ස්කලීගේ සහයෝගය නැතුව මෝල්ඩර් අයියා තනියම වැඩ පෙන්නන්න එපියක් තිබුනා. හැබැයි අද කතාවේ වෙන්නේ නම් ඒකේ අනිත් පැත්ත.අද කතාවෙදී මෝල්ඩර් නැතුව ස්කලී තනියම වන් මෑන් ශෝ එකක් …

Read More »

The X Files [S05 : E05] Sinhala Subtitles | තිරය පිටුපස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද X Files 5 වන කතා මාලාවේ 5 වෙනි කතාවත් අරන් ආවා. මේක ටික කාලෙකට කලින් මෝල්ඩර් හා ස්කලී මුහුන දුන් අබිරහස් අද්දැකීමක් ගැන තමා තියෙන්නේ. අද කතාව කලු සුදු තිරයක තමා යන්නේ. තිරය කලු සුදු උනාට කතාවේ අන්තර්ගතය වෙනදා වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ😉.අපි කලින් කතාවේ මොකද …

Read More »

The X Files [S05 : E04] Sinhala Subtitles | ශාපලත් වනාන්තරයේ රකුසා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම හතරවෙනි එපියත් අරගෙන ආවා. මේකේ නම් තියෙන්නේ මිනිස්සුන්ව අල්ලගන්න ආපු ගෙවල රාක්ෂයෙක් ගැන. අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින් …. කලින් කොටසේදී අපි දැක්කා මෝල්ඩර් ඒ කාලේ ගහපු මිසන් එකක්. කොහොම හරි ඒ හුටපටයටත් කෙල්ලෙක් සම්බන්ද උනා. සුසාන් න්ලොදෙස්කි කියන ඒ …

Read More »

K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | මුම්බායි වීදීවලින් කොලර් රන් පතල්වලට…!! [සිංහල උපසිරසි සමඟ]

“මට වචනය දෙන්න… මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා, ඒත් ඔයා මැරෙනකොට… ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන… හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!” “මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…” රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැදුන වැඩුන කෙනෙක් …

Read More »

The X Files [S05 : E03] Sinhala Subtitles | සුසාන් න්ලොදෙස්කිගේ අභිරහස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සීසන් 5 හේ 3 වැනි එපියත් අරන් ආවා.එන්න එන්නම මේ කතාවේ තියෙන අබිරහස් ගතියයි බලන්න තියෙන කුතුහලයයි වැඩි වෙනවා. බලන අය දන්නවනේ ඉතින්….අපි පොඩ්ඩක් කලින් කතාවේ මොකද උනේ කියලා මතක් කර ගමු. ගිය එපියේදී අර නිතර දෙවේලේ සිකරට් බොන මිනිහා මෝල්ඩර්ට පෙන්නනවා එයා පෙන්ටගන් එකෙන් හොයා ගත්තු …

Read More »

22 Chaser (2018) Sinhala Subtitles | මුදල් තියෙන්නේ පාරේ. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම, …

Read More »

The X Files [S05 : E02] Sinhala Subtitles | විශ්වාසවන්තයා කවුරුන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. අද මම අරගෙන අවේ X FILES කතා මාලාවේ පස් වන කතාංගයේ දෙවෙනි කොටසයි. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටසේදී මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… ඒජන්ට් මෝල්ඩර් ගැන විමසිල්ලෙන් හිටපු DOD නිලදාරියව මෝල්ඩර්ගේ අතටම අහු වෙනවා. පසුව එතැනදී සිදුවන වෙඩි හුවමාරුවකින් DOD නිලදාරියා ජීවිතක්ෂයට …

Read More »

The X Files [S05 : E01] Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ෆිල්ම් වලින් පස්සේ ටීවී සීරියස් එකකුත් කරන්න ඕනි කියලා හිතුනා. එකක් හොයා හොයා ඉන්නකොට තමයි අශාන් අයියා මට කිව්වේ X FILES තියෙනවා මල්ලි. මේක කරමුද කියලා. ඉතින් මේක මට වෙන්කරලා දුන්න අශාන් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කලින් සීසන් ටික බැලුවනම් තේරෙයි ස්කලීට හොද කරන්න බැරි පිළිකාවක් හැදිලා හරි …

Read More »

Close (2019) Sinhala Subtitles | යුවතියකගේ දිවි රැකුමට තම දිවි පරදුවට තැබූ ගැහැණියක්..!! [සිංහල උපසිරසි සමඟ]

සෝයි ටැනර් කියන්නෙ හසීන් පතල් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට කටයුතු කරන එරික් ටැනර්ගේ එකම දියණිය. සෝයිගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැතිවෙනවා. එදා ඉදන් එයා උස් මහත්වෙන්නෙ කුඩම්මා රීමා හසීන් එක්කයි. ඒත් රීමා හසීන්ට නම් සෝයි ගැන කිසිම ආදරයක් සෙනෙහසක් ඇත්තෙ නම් නැහැ. මේ හේතුව නිසාමද කොහේ සෝයි තරුණ වයසට …

Read More »

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා …

Read More »

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Baazaar (2018) with Sinhala Subtitles | වංචාව… [සිංහල උපසිරසි සමඟ]

මේ නගරය හීන වලට ඉඩ දෙනවා. කැමැත්තට අරමුනක් දෙනවා. අරමුනු ඉශ්ට කරල දෙනවා. උන්මත්තකයින් හදනවා. හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා. මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා. හැබැයි හීන අතැරල දැම්මා. මාස 3කට කලින් මම අලහාබාද් වල පොඩි ශොප් එකක් දැම්මා. හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ. මට …

Read More »

The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා …

Read More »

The Amityville Murders (2018) Sinhala Subtitles | අද්භූත නිවසේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භූත සිදුවීම් පාදක කරගෙන …

Read More »

Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය …

Read More »

Adanga Maru (2018) Sinhala Subtitles | නීතීය තම වගකීම ඉටුකරයි.! [සිංහල උපසිරසි සමඟ]

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. ‍ එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන ‍දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් …

Read More »

Under the Silver Lake (2018) Sinhala Subtitles | අතුරුදහන් වූ යුවතිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනය කරනවා හැමෝටම. කාලෙකට පස්සේ සිංහල උපසිරසියක් අරන් ආපු මම නවින් නිසල් ධනුෂ්ක. මේ මගේ 30 වන සිංහල උපසිරසි ගැන්වීම. IMDB දර්ශකයේ 6.4ක හොද අගයත් ගත්ත Under the Silver Lake (2018) ලෝකයේ පුරා ප්‍රදර්ශනය පටන් ගත්තේ 19 April 2018 වෙනිදා.ඒත් අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් …

Read More »

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »

The Girl in the Spider’s Web (2018) with Sinhala Subtitles | මකුළු දැලක සිරවූ යුවතිය…. [සිංහල උපසිරැසි සමඟ]

ස්වීඩන් ජාතික Stieg Larsson විසින් රචිත නවකතා මාලාවක තවත් කොටසක චිත්‍රපට ආගමනය සමගින් තමයි අද අපි මේ මුණ ගැහෙන්නේ. ඇත්තටම 2005 වසර තුල ස්වීඩනය තුල ඔහුගේ මේ කෘතිය ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි වාර්තා තබමින් විකුණුන නවකතාවක් උනා. ඔහු මුලින්ම රචිත පොත උනේ Män som hatar kvinnor හෙවත් Men Who Hate Women …

Read More »
error: Alert: Content is protected !!