You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

අප‍රාධ

The X Files [S04 : E18] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – II [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට …

Read More »

White Chicks (2004) Sinhala Subtitles | මරු FBI ඩබලක් [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි එහෙනම් මේ පාර මම ගෙනාවේ කොමඩි ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් මම කරන්න බාර අරගෙන හුඟ දවසක් වෙනවා, උපසි‍රැසියේ වැඩ කටයුතු මේකේ ඉතා කෙටි කාලයකදි ඉක්මනින් අවසන් කරත් ලිපිය ලියන වැඩේ හින්දා සුපුරුදු විදියටම මට එකට ටිකක් කල් ගියා. ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස් තරඟාවලිය නිවාඩුව හම්බවුන වෙලාවේ බලන්න …

Read More »

The Guilty (2018) Aka Den Skyldige Sinhala Subtitles | එම ඇමතුම මගේ ජීවිතය වෙනස් කළා…. [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ. හදිසි සේවා අංශය. හෙලෝ,වස්තුවේ. ඔබතුමියට උදව්වක් අවශ්‍යද? ඔව්,බය වෙන්න එපා. ඔබතුමිය බීලද ඉන්නේ,ඊබන්? නැහැ,එහෙම නැහැ. ඇයි ඔබතුමිය හදිසි සේවා අංශය ඇමතුවේ? මම ඒක කියන්නම ඕනද? ඔව්. එහෙනම් ඒක අමතක කරලා දාන්න. ඔයා තනියෙමද ඉන්නේ? නැහැ. ඔබතුමියව පැහැරගෙන ගියාද? ඔව්. ඔබ කථා කරේ කාට කියලද ඔහු හිතන්නේ? ඔව්,වස්තුවේ. ඔයාගෙ ළමයටද? …

Read More »

Peppermint (2018) with Sinhala Subtitles | මව් සෙනෙහසක ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න කතා කරන්න යන්නේ දරු සෙනෙහස හා සම්බන්ධ මාතෘකාවක් ගැන. වෙනදා වගේම චිත්‍රපට උපසිරසක් එක්ක තමයි අදත් ඉතින් පොඩි තොරතුරු ටිකක් සමඟින් ඔයාල හමුවට එන්නේ. මාපිය දූදරු සම්බන්ධය සහ ඒවගෙන් අපේ ජිවිත වලට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද කියන දේ හරිම පුදුමාකාරයි. ලෝකේ හැම රටකම වගේ සමාජ ඒකකය වෙලා …

Read More »

Hoodwinked! (2005) Sinhala Subtitles | රතුහැට්ටකාරිගෙ අවනඩුව [සිංහල උපසිරසි සමඟ]

රතුහැට්ටකාරි, ඔයාලා කතාව දන්නවත් ඇති. හැබැයි මේ ඒ කතාව නෙමෙයි. ඒකෙ අවසානය අරගෙන හදලා තියෙන පට්ට කොමඩි එකක්. මේක පටන් ගන්නෙ රතූ අත්තම්මව බලන්න ගෙදරට ආවට පස්සෙ. මෙහෙමයි කතාව, රතූ එනවා එයාගෙ අත්තම්මව බලන්න, එන්නෙ බාස්කට් එකකුත් අරගෙන. හැබැයි ගෙදරට එන රතූට දකින්න ලැබෙන්නෙ අත්තම්ම වගේ වෙස්වලාගත්ත වෘකයෙක්ව. ඔය වෙලාවෙම …

Read More »

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම …

Read More »

The Sniper (2009) Aka Sun cheung sau with Sinhala Subtitles | සැඟවුණු මරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්. පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරුනාට ගොඩක් ආසාවෙන් බැලුව වගේම …

Read More »

Street Lights (2018) Sinhala Subtitles | කෝටි පහේ දියමන්ති මාලේ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වතාවෙ ගෙනාවා මලයාලම් චිත්‍රපට වලට ප්‍රිය කරන අය වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට තිරගත වීම ආරම්භ කල Mammootty ගේ අළුත් ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 7.1 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Shamdat Sainudeen විසින්. මේක Crime, Thriller ගණයට තමයි අයත් වෙන්නේ. පැය …

Read More »

The X Files [S04 : E16] Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ …

Read More »

Mayhem (2017) with Sinhala Subtitles | මිනීමරු වෛරසයකට මැදි වූ උන්මන්තකයා [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න? මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න? හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න? Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන් Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා තිරගත වුණු Action, Comedy, Horror ශානරයට …

Read More »

The X Files [S04 : E15] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා. අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා මේ …

Read More »

The Scorpion King Book of Souls (2018) Sinhala Subtitles | ආත්මයන්ගේ පොත ! [සිංහල උපසිරැසි සමඟ]

   ඔන්න ඉතින් යාලුවනේ මගේ 17 වන් උපසිරැසි නිර්මාණය විදියට ගේන්න ලැබුණේ Action , Adventure , Fantasy ගණයට අයත් IMDb අගය 4.7 වන 2018 ඔක්තොම්බර් මස 23 වන හින් තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 විනාඩි 42 පුරා දිවෙන චිත්‍රපටයක්. Zach McGowan ස්කෝපියන් කිංගේ චරිතයෙන් දායක වෙනවා Dracula Untold (2014), Terminator Salvation …

Read More »

Mile 22 (2018) with Sinhala Subtitles | සැතපුම් 22 [සිංහල උපසිරසි සමඟ]50*

හසා  කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. [TAU] ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉. #50 වෙනි ගුණකථනය කෙටියෙන් කරන්න ඒ කලේ ඉඳන් ආසවක් නොතිබුනාම …

Read More »

The X Files [S04 : E14] Sinhala Subtitles | පිළිකා රකුසා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙනවා …

Read More »

The X Files [S04 : E13] Sinhala Subtitles | විකාර පච්චයක්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 13වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 2 වෙනිදා.මේ කොටසට IMDB දර්ශක අගය 7.8 ලැබිලා තියෙනවා.” හරි අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. පිලදෙල්ෆියා වල එඩ් ජර්ස් කියන කෙනාගේ සහ එයාගේ අනියම් භාර්යාවගේ දික්කසාද නඩුවෙන් එයා පරදිනවා. අන්න ඒ දුක …

Read More »

Daphne & Velma (2018) Sinhala Subtitles | වෙල්මයි ඩෙෆ්නියි [සිංහල උපසිරැසි සමඟ]

ස්කූබි ඩූ කිව්වම කව්ද නොදන්නෙ, නෙහ්? මේකත් ස්කූබිඩූ කතාවක් හැබැයි මේකෙ ශැගී, ස්කූබි, ෆෙඩ් චරිත නෑ. ඩැෆ්නියි වෙල්මයි විතරයි ඉන්නෙ. මේ කතාවෙ හැටියට ඩැෆ්නියි වෙල්මයි අන්තර්ජාලයෙන් අභිරහස් විසදනවා. ඩෙෆ්නි කියන්නෙ අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒකට වෙල්මා, එයා හිතන්නෙ හැම දේටම තාර්කික පැහැදිලිකිරීමක් තියෙනවා කියලා. ඒ අතරේ ඩෙෆ්නි වෙල්මගෙ ඉස්කෝලෙට …

Read More »

The X Files [S04 : E12] Sinhala Subtitles | පුනර්ජනනය [සිංහල උපසිරැසි සමඟ]

“පිළිකාවක් කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් පිළිකාවක් කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ආක්‍රමණය කිරීම කිරීම හෝ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සමඟ අසාමාන්‍ය සෛල වර්ධනය සම්බන්ධ රෝග සමූහයක්. ඒ පිළිකා වලට හේතුව විදිහට 2018 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ “පිළිකා තොරතුරු පත්‍රිකාව අංක 297” දක්වලා තියෙන්නේ 20% ක් දුම්කොළ භාවිතය නිසා ඇතිවන …

Read More »

The X Files [S04 : E11] Sinhala Subtitles | එල් චුපකාබ්‍රා [සිංහල උපසිරැසි සමඟ]

“එල් චුපකාබ්‍රා කියන නම ඔයාලා දන්නේ නැතුව ඇති, ඒ හින්දා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. එයාගේ නම හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤ වචනයකින්. ස්පාඤ්ඤ උච්චාරණයට අනුව ( t∫upa’kaßras) “ටුපර්-කාබ්‍රස්” කියලා තමයි කියන්නේ. තේරුම වෙන්නේ “චුපර්” කියන්නේ “ලේ උරා බොනවට” , “කබ්‍රා” කියන්නේ “ එළුවන්ට ” , ඉතින් “චුපර්-කාබ්‍රා” කියන ස්පාඤ්ඤ වචනයේ තේරුම “එළුවන්ගේ …

Read More »

The X Files [S04 : E10] Sinhala Subtitles | සිහින සැමවිටම පිළිතුරක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

“ යාලුවනේ ඔයාලා සිහින විශ්වාස කරනවද ? ඒ හීන වල දකින දේවල් ඇත්තටම වෙලා තියෙනවද කවදාහරි ? ඔයාලට පෙනෙන හීනය නරක එකක් හරි, හොඳ එකක් හරි වුනත්, ඔයාලාට හිතිලා තියෙනවද ඒවා කවදාහරි ඇත්තවෙයි කියලා ? ඔයාලා කවදාවත් හිතපු නැති නොදන්න දෙයක් ගැන හීනෙන් පෙනුනොත් ඔයාලා මොකද කරන්නේ ? ඔයාලා පොඩ්ඩක් …

Read More »

Killing Joan (2018) Sinhala Subtitles | අඳුරත් ආලෝකයේ අවියක් කරගමු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක් කිව්වා!!!! අද මං ඔයාල වෙනුවෙන්ම ගෙනාව අළුත්ම අළුත් චිත්‍රපටියක්. ඒ Killing Joan (2018) කියන සලරුව තමයි අද මං ඔයාලට ගෙනාවෙ. මේ චිත්‍රපටිය ඇමරිකාවෙ නිශ්පාදිත එකක්. මේ සලරුව IMDb දර්ශකයෙ එතරම් ලොකු අගයක් ලබාගන්න නම් සමත්වෙල නෑ, ඒත් මේ සලරුව ගැන යමක් කිව්වොත් Action , …

Read More »
error: Alert: Content is protected !!