Sunday , May 31 2020
Breaking News

අභිරහස්

Universal Soldier:The Return (1999) Sinhala Subtitles |විශ්වීය සොල්දාදුවන්ගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඊයේ මේකේ අලුත්ම කොටස දුන්නා මතක ඇති.. ඉතින් මම නම් කියන්නේ බලපු නැතී කෙනෙක් ඉන්නවා නම් මුල් එකේ ඉදලා පිලිවලට බලාගෙන එන්න. එකපාර අලුත්ම එක බලන්නේ නැතිව මොකද එතකොටයි කතාවේ තේරුමත් එක්ක හොදට බලන්න පුළුවන් වෙන්නේ.. බලපු අය උනත් කමක් …

Read More »

New York (2009) Sinhala Subtitles |9/11 ප්‍රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ …

Read More »

Eega (2012) Sinhala Subtitles |මැස්සෙක් වී පලි ගනිමි![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ පාර ගෙනාවේ අලුත්ම අලුත් තෙළිඟු චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල සබ් දාන පළමුවන තෙළිඟු චිත්‍රපටිය. මේක මම බැලුවාම, ඉක්මනින්ම ඔයාලට සිංහලෙන් දෙන්න ඕන කියලා හිතුනා. මේක විශේෂයෙන්ම තෝරගත්තේ හේතු කිහිපයක් නිසයි. මෙච්චර කාලෙකට IMDB රේටින් වල තෙලිඟු චිත්‍රපටියක් ලබා ගත් වැඩිම රේටින් ප්‍රමාණය වන 8.2/10 න් …

Read More »

Rush Hour 3 (2007) Sinhala Subtitles |වැඩකාරයෝ දෙන්නා..[සිංහල උපසිරැසි සමඟ]

මේක ගැන ආයි අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ නේ. ගොඩක් අය මේක මේ වෙන කොට බලල ඇති. ඒත් නොබලපු එක්කෙනෙක් හරි හිටියොත් කියල මම පොඩ්ඩක් මේක ගැන කියන්නම්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. හැන් කියන්නේ ඇමරිකාවේ ඉන්න චීන තානාපතිතුමා එයා හොයා ගන්නවා ජාත්‍යන්තර අපරාධ කල්ලියක් වන “චීන ත්‍රිකය” ගැන තොරතුරු. එතුමා …

Read More »

Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]

2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී අයියා. එදාම ටොරන් ඒක බාගෙන බැලුවහම මටත් මේක ටිකක් වෙනස් ආකාරයක එකක් කියල හිතුන නිසාම, සබ් දාලම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න අරගෙන ආවා. ගියා අවුරුද්දේ නිකුත් වුන නිසා සමහර විටමේක බලපු …

Read More »

Maximum Conviction (2012) Sinhala Subtitles |අති විශේෂ බලකාය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලට උණු උණු බයිස්කෝප් එකක් අරගෙන ආව. මේකෙ ඉන්නෙ අපි කවුරුත් දන්න, කවුරුත් ආස කරන අපේ මල්ලවපොර ශූරය Steve Austin සහ Steven Seagal. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ දෙන්නගෙ වැඩ කොහොමද කියල. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Keoni Waxman විසින්. දීර්ඝ ලිපියක් ලියන්න මම බලාපොරොත්තු වෙන්නෑ. මේකයි කෙටියෙන් …

Read More »

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »

247°F (2011) Sinhala Subtitles |දොර කොහොමද ලොක් වුනේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලට ඉක්මනින්ම තවත් පට්ට බයිස්කෝප් එකක් අරන් ආව. 2011 සැප්තැම්බර් වල තමයි මේ ෆිල්ම් එක නිකුත් වුනේ. ඒත් මේකෙ කොපියක් නිකුත් වුනේ ඊයෙ තමයි. ඉතින් ඊයෙ ෆිල්ම් එක බාගෙන ඉවර වෙලා අද උදේ තමයි වැඩේට බැස්සෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Levan Bakhia සහ Beqa Jguburia විසින්. Scout …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Blade (1998) Sinhala Subtitles | දහවල් ගවේශකයා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් වැඩේට බැස්සා… සිංහල සබ් දාන එකත් ලේසි වැඩක් නෙමේ. කොහොම මේ බයිස්කෝප් වලට සබ් දානවද මන්දා…. ලේසි පහසු වැඩක් නෙමේ. එක්කෝ වචන දන්නේ නෑ. කියන දේ තේරෙන්නේ නෑ. හෙන කචල්. මේ දක්වා සබ් දාල තියෙන අයට පින් දෙන්න ඕන කරපු වැඩේට… ඔයාලට කියන්න මට මේ වැඩේට සතියක් …

Read More »

The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMdb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන එකක්. …

Read More »

The Mummy Tomb of the Dragon Emperor (2008) Sinhala Subtitles | අමරණීයත්වය වෙනුවෙන් තවත් සටනක්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උපසිරසි ඉල්ලලා තිබුන. …

Read More »

Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitles | දඩයම්කරුගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කට්ටියට ආයෙත් හා හා පුරා කියලා අළුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2012 ජූනි මාසයේ 20 වෙනිදා. නමුත් හොද කොපියක් නිකුත් වෙන්න කල් ගිය නිසා තමයි මේක දෙන්න මෙච්චර පරක්කු වුනේ. කොහොමත් ඉතින් බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලට හොඳම දේ කලින්ම හම්බෙනවනේ. ඔන්න අද උදේ තමා …

Read More »

Lara Croft: Tomb Raider (2001) Sinhala Subtitles | අතීතය සිහිනයක් පමණයි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම අරගෙන ආව පට්ට ඇක්ශන්, හොලිවුඩ් ෆිල්ම් එකක්.කවුරුත් දන්නවනෙ ඉතින් මේ චිත්‍රපටිය ගැන. මේක නොබලපු කෙනෙක් නම් නැති තරම්. “ඒත් ඇත්තම කියනව නම් මමත් කලින් බලල තිබ්බෙ නෑ..” හික්ස්. 😉  කලින් බලල තියන කට්ටියත් ආයෙත් සිංහලෙන් බලන්න කැමති වෙයි කියල හිතල තමයි මේකට සබ් දාන්න පටන් ගත්තෙ. 2001 …

Read More »

Romeo Must Die (2000) Sinhala Subtitles | මරණයට වග කිව යුත්තන්..[සිංහල උපසිරැසි සමඟ]

බොහෝ කාලයක් හොංකොං සිනමාවේ සුපිරි වීරයා වුන ජෙට් ලි හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරන්න ආරම්භ කරන්නේ 1998 තිරගත වුන Lethal Weapon 4 චිත්‍රපටියත් සමඟ. මේ චිත්‍රපටියේ ජෙට් ලී රඟපාන්නේ ඔහුගේ ප්‍රථම දුෂ්ට චරිතය. Lethal Weapon 4 නිෂ්පාදකවරයා Joel Silver, මේ චරිතය බාරදෙද්දී වන පොරොන්දුවක් අනුව අද මම උපසිරැසි ඉදිරිපත් කරන චිත්‍රපටය ජෙට් …

Read More »

The Expatriate (2012) Sinhala Subtitles | අතුරුදහන් වූ කාර්යාලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්.. CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ කතාව ගැන කියනවනම් මුලින්ම පෙන්නන්නේ …

Read More »

The Lost World Jurassic Park (1997) Sinhala Subtitles | නොනැසුන දැවැන්තයන්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ජුරාසික් පාක් චිත්‍රපටි ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටියත් සිංහල උපසිරැසි සමගින් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියත් ඔයාලා ගොඩක් දෙනෙක් බලලා ඇති. මේක IMDB 6.3/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. පළවෙනි එක වගේම ත්‍රාසජනකයි. ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් මහතා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝග …

Read More »

Chernobyl Diaries (2012) Sinhala Subtitles | මියගිය නගරයක සංචාරයක් යමුද…? [සිංහල උපසිරැසි සමඟ]

Red Lights ෆිල්ම් එකේ උණුසුම යන්නත් කලින්ම ඔන්න මම අදත් අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නියම බයිස්කෝප් එකක්. මට තාම horror ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි වුනු නිසා ඔන්න ඒකත් අද සම්පූර්ණ කර ගත්ත. කලින් ෆිල්ම් එක කට්ටිය ගොඩක් බාගෙන තිබුනු නිසා ඉක්මනින්ම තවත් එකක් දෙන්න ඕනෙ කියල හිතුන …

Read More »

Amores Perros (2000) Sinhala Subtitles | බැල්ලියකගේ ආදරය ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක මගේ දෙවනි නිර්මාණය මේකට උපසිරැසි දෙන්න කියල මාව දිරිමත් කල අප කවුරුත් දන්නා ඇඩ්මින් සහෝට මගේ ස්තුතිය පළමුව මම පුද කරමි. මම හිතනවා ඔයාල නම් මේකේ මුල සිට අග දක්වාම ඒක දිගටම බලාගෙන ඉදියි කියල. කථාව එතරම්ම රසවත්. කථාව …

Read More »

Red Lights (2012) Sinhala Subtitles | කවුදෝ මවා පාන මායාවකී…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නවතම සුපිරි බයිස්කෝප් එකක්. මේකේ සබ් දාලා දින කිහිපයක් වෙනවා විශේෂ හේතුවක් නිසා පොඩ්ඩක් පරක්කු කරන්න සිදු උනා.. මේක අධ්‍යක්ෂණය හා රචනය කරල තියෙන්නෙ Rodrigo Cortés විසින්. Sigourney Weaver, Robert De Niro සහ Cillian Murphy යන අය රංඟනයෙන් දායක වන අතර …

Read More »
error: Alert: Content is protected !!