Wednesday , May 27 2020
Breaking News

අභිරහස්

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු …

Read More »

Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ …

Read More »

The Kill Team (2019) Sinhala Subtitle | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාරත් අරගෙන එන්නෙ තවත් වෙනස්ම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තටම කියනවා මේ මෙවැනි චිත්‍රපටය ඔය සුපිරි වීරයන්ගෙ එහෙම නැත්තම් ඔය ලොකු පිරිවැයක් දරා නිශ්පාදනය කරන චිත්‍රපටය වඩා තේරුමක් තියෙන ඒවා. එහෙම කරලා හදන හොඳ එව්වත් තියෙනවා හැබැයි.මං මෙහෙම කියන්නෙ මොකද කිව්වොත් කලින් චිත්‍රපටයෙ කෙනෙක් සඳහන් කරලා තිබ්බා ”මෙලෝ රහක් නැහැ” …

Read More »

Madha (2020) Sinhala Subtitles | බිහිසුනු අභිරහසේ සුලමුල [සිංහල උපසිරසි සමඟ]

“ලොව තිබෙනා භායනකම ආයුධය මිනිස් මනසයි..!”     බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා මාගේ 6 වන සිංහල උපසිරසිය විදිහට වෙනස්ම කතා තේමාවක් තියන තෙළිගු සිනමා සිත්තමක් වන MADHA (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම මෙම සිනමා සිත්තමට සිංහල උපසිරැසිය කිරීම …

Read More »

Ateet (2020) Sinhala Subtitles | මරණයෙන් නැඟිට නැවත ආ අද්භූත සෙබළා..! [සිංහල උපසිරැසි සමඟ]

“මරණය කියන්නේ අපි කාටත් පොදු දෙයක්. අපි මැරුණම ස්වර්ගයේ හෝ නරකාදියේ උපදිනවා කියල තමයි කියන්නේ. ඒත් කෙනෙක් එහෙම මරණයට පත් වෙලා, එයාට ජීවත් වෙන්න තවත් අවස්ථාවක් හම්බවුණොත් මොකද වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න, ඒක මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියල. ඒ කෙනාගේ ජීවිතේ කණපිට ගැහිලා යන්න පුළුවන්.” ඉතින් මං අද අරගෙන …

Read More »

The Reef (2010) Sinhala Subtitles | බිහිසුණු ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමග]

දිනය : 1983 ජූලි 25 ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව. “ අපෝ මොකක්ද බං, මේකද උබේ මහ ලොකු බෝට්ටුව ? පොඩි රැල්ලක් ගහපු ගමන් පෙරලුනානේ” ඩෙනිස් මර්ෆි, මුහුද මැද පීනන ගමන් තම මිතුරු රේ බවුන්ඩිට අවලාද නැගුවේය. “ලොකු උදම් රැල්ලක් බං ආවේ, …

Read More »

Black Chrismas (2019) Sinhala Subtitle | බිහිසුණු නත්තල…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු තක්කාලි අගය 37% වැනි අගයක්. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කරන්නෙ Sophia Takal විසින්ය. Horror l Mystery l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක් පුරා දාවන කාලයක් …

Read More »

Frankenfish (2004) Sinhala Subtitles | වගුරු බිමේ බිහිසුණු මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

නාකි ජෝන් බෝට්ටුවත් අරගෙන වගුර පැත්තට ගියේ කලින් දවසේ අටවපු උගුල් වලට මාළු ටිකක් අහුවෙලාද කියලා බලන්න. මේ දවස්වල වගුරේ අමුතු අමුතු සිද්ධි වෙන නිසා ජෝන්ගේ බිරිඳ යන්න එපා කිව්වත් ඒක කනකට අහන්නේ නැතුව තමයි ජෝන් ආවේ. අටවපු උගුල්වල මාලු අහුවෙන්නෙත් වෙනදට වඩා අඩුවෙන්. මේ වගුරට මොන හෙණයක් ගැහුවද කියලා …

Read More »

Dwitiyo Purush (2020) Sinhala Subtitles | අමානුෂික ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ශ්‍රී ලංකාවේ ඉන්දියානු සිනමා රසිකයන් ගැන සලකා බලනකොට, ඉස්සර සමහරු හින්දි ෆිල්ම් විතරක් බැලුවා. සමහරු දෙමළ ෆිල්ම් විතරක් බැලුවා. පස්සේ තෙලුගු වලට හුරු වුනා. මලයාලම් වලට හුරු වුනා. දැන් දැන් කන්නඩ වලට හුරු වීගෙන එනවා. ඒ වගේම තවත් පැසසුම් වලට ලක්වෙන සිනමාවක් තමයි බෙංගාලි සිනමාව කියන්නේ. මේ බෙංගාලි සිනමාවෙත් …

Read More »

The Sum of All Fears (2002) Sinhala Subtitles | සෑම භයකම එකතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of …

Read More »

Black Death (2010) Sinhala Subtitles | වසංගතය තුල ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් ඔයාලා හැමෝටම මේ දවස් වල මුලු ලොකයම භයානක වසංගතයකට මුහුන දීලා ඉන්නේ කියලා හැමෝම දන්නවනේ.ඉතිං අද අරගෙන ආව කතාවත් මේ වසංගතයක් ගැන කතාවක් තමයි. 13 වන ශතවර්ෂය මැද බාගය වනවිට යුරෝපය දැඩ් අපහසුතාවක් මැද්දේ ගෙවිමින් පැවතුන කාල වකවානුවක් වුනා.කුරුස යුද්ධය තුලින් හෙම්බත්ව සිටි පාලකයනුත්. පල්ලියෙන් හා රදල පැලැන්තියෙන් එල්ල …

Read More »

Baaram (2018) Sinhala Subtitles | සාහසික තලෛකූතල් ඝාතන! [සිංහල උපසිරැසි සමග]

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සාධාරණයි. ඒත් දෙමව්පියෝ ඒ වහ …

Read More »

Bhoot: Part One – The Haunted Ship (2020) Sinhala Subtitles | හදිසියේ මතු වූ නෞකාව… [සිංහල උපසිරැසි]

මීරා! පුංචි බෝනික්කි… අද මීරගෙ තුන් වෙනි උපන් දිනේ. මීරගෙ තාත්තගෙ නැවේ ලොකු පාර්ටියක්. හරි ලස්සන කේක් එකකුත් කපන්නයි ලෑස්තිය. හැමෝම එක එක තැන්වල නටනවා… පුංචි මීරා බෝනික්කත් එක්ක තනියම වාඩි වෙලා බලන් ඉන්නවා. ඔන්න එක පාරටම… පල්ලෙහා තට්ටුවෙන් සද්දයක්! කවුදෝ අත්පුඩි ගහනවා. මට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක්වත්ද? සද්ද නැතුව …

Read More »

Them (2006) Sinhala Subtitles | වියරු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. 2006 අවුරුද්දේ තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නේ. ඒ David …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Asura Guru (2020) Sinhala Subtitles | ආසාවක්ද ? අපරාධයක්ද ? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබොවන් කියලා ප්‍රර්ථනා කරනවා! මුලින්ම සමාව ඉල්ලනවා මේ සිංහල උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කු උනාට. දෛනික රාජකාරි තත්වය වෙනදටත් වඩා කාර්යබහුල වෙලා මටත් නොදෑනීම මේ සිංහල උපසිරැසිය දෙන්න සැහෙන්න පරක්කු උනා. මගේ 5 වන උපසිරැසිය වන Asuraguru (2020) සිනමා සිත්ත‍මේ සිංහල උපසිරැසිය පරක්කුවෙලා හරි …

Read More »

The Last Full Measure (2019) Sinhala Subtitles | මිය යෑම අහිමි වනවාට වඩා සැපකි [සිංහල උපසිරසි සමඟ]

අද මම ගේනාවේ හැමෝම බලන්න කැමති යුධ කාතාවක්. මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්. නිකමට ඔයා හිතන්න ඔයත් එක්ක එකට හිටිය යාළුවා මේ ලෝකේ දාලා යනවා කියලා. ඊටත් වඩා ඔයාව බේරගන්න ගිහිල්ලා එයා මේ ලොකේ දාලා යනවා කියලා. ඔයාලට මොනතරම් දුකක් හිතෙයිද? ඒක ගැන හිත හිත දුක් වෙන්න සිද්දවෙයි නේද? මේකත් …

Read More »

Marshal (2019) Sinhala Subtitles | විද්‍යාත්මක අත්හදා බැලීම… [සිංහල උපසිරැසි]

ආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද. මේ වනකොට IMDb අගය 7.7ක් වශයෙන් සටහන් වෙන්නෙ. සාපේක්ෂව බැලුවොත් ඉහල අගයක්. ඉතින් ඒ අගය වගේම චිත්‍රපටියත් හොද ඇතිද? ඔව් අනිවාර්යයෙන්ම. වෙනස්ම ආරකින් නුපුරුදු නළු නිලියන් පිරිසක් සමගින් අලුත්ම අද්දැකීමක් …

Read More »

Fantasy Island (2020) Sinhala Subtitles | මායා දූපත [සිංහල උපසිරසි]

මේ ලෝකේ හැමෝටම වගේ හීන තියනවා. සමහරුන්ගේ හීන ගොඩාක් මිහිරි ඒවා. තවත් සමහරුන්ගේ සිහින අමිහිරි ඒවා. ඉතින් ලෝකේ මිනිස් ජීවත් වෙන්නේ සිහින හැබෑ කර ගැනීමේ අරමුණින් කියලා කිව්වොත් මම හරියි කියලා හිතනවා. ඒත් සමහරු හීන පසු පස හබාගෙන යනකොට තවත් අය කවදාවත් හැබෑකරගන්න බැරිවුන බොදවුන හීන වල අතරමන් වෙනවා. ඉතින් …

Read More »

Containment (2015) Sinhala Subtitles | වසර පහකට පෙර දුටු කොරෝනා! [සිංහල උපසිරසි සමඟ]

උදේ නැගිටලා බලනකොට ඔයාලව බලෙන් නිරෝධායනය කරලා තිබ්බොත් කොහොමද ??? අපි ඒකට උත්තර හොයමු මේ චිත්‍රපටයෙන්. ආයුබෝවන්! සුබ දවසක් වගේම නිරෝගිමත් දවසක් වේවා! බයිස්කෝප් යාහළු යෙහෙලි හැමෝටම. The Hunted චිත්‍රපටයට සබ් හදලා ඉන්න අතරේ අහම්බෙන් වගේ මට මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හම්බවෙනවා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයට සබ් හදන්න හිතුවේ මේ කතාව …

Read More »
error: Alert: Content is protected !!