Wednesday , May 27 2020
Breaking News

අභිරහස්

DragonHeart (1996) with Sinhala Subtitles | මකර හදවත… [සිංහල උපසිරැසි සමඟ]

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන  නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ  ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් …

Read More »

Outpost: Rise of the Spetsnaz (2013) with Sinhala Subtitles | ඈත මුරපොලේ යලි නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින්  Osakin …

Read More »

Gulaebaghavali (2018) Sinhala Subtitles | අති සුක්ෂම දියමන්ති සැඟවුම…! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත්  දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය …

Read More »

1921 (2018) Sinhala Subtitles | අඳුරට එරෙහිවූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ අවුරුද්ද් රිලීස් වුන හොර්ර ගනයට අයත් හොදම හිංදි ෆිල්ම් එකේ සිංහල උපසිරසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ, මුලින්ම මේක මට කරන්න දුන්නු දහරා මුතු අමා අක්කිට ස්තුති කරන්න ඕනි මොකද කියනවනම් මේක එයාට අයිති උපසිරුසියක් අඩලා අඩලා බලෙන් තමයි මම මේක ඉල්ලගත්තේ,ඒ වගේම ෆිල්ම් එකේ හොද කොපියක් …

Read More »

Mute (2018) Sinhala Subtitles | ගොළු පෙම්වතා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන්නෙ. ලියෝට කුඩා කාලයේදීම ඉතා භයානක …

Read More »

Basic Instinct (1992) Sinhala Subtitles | පොතක පිටු අතර සැගව ගිය අභිරහස [සිංහල උපසිරසි සමඟ](18+)

සුන්දර දවසක් වේවා බයිස්කෝප් සහෘදයිනි! අද මේ ඔයාලට ගෙන එන්න හදන්නේ 1992 වසරේ තිරගත වුන තවත් අමුතුම ආකාරයට ගලා ගෙන යන ලස්සන ෆිල්ම් එකක්. නමින් “Basic Instinct”වන මේ ෆිල්ම් එක Imdb දර්ශකයේ 6.9ක් ලබා ගෙන තියනවා.ඒ වගේම Rotten Tomatoes අගයේ 53%ක් ලබා ගෙන තියනවා.ඒ වගේම මේක වැටෙන්නේ Drama, mystery ගණයට.මේක …

Read More »

The Lodgers (2017) Sinhala Subtitles | අසම්මත දෛවයක් උරුම නිඹුන්නු… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම ගොතික් පන්නයේ භයානක චිත්‍රපටයක් අරගෙන එන්නට. මේක අයර්ලන්ත චිත්‍රපටයක් 2017 සැප්තැම්බර් මාසයේ ටොරන්ටෝ සිනමා උළෙලේ දී තමයි දොරට වැඩිම සිද්ධ වෙලා තියෙන්නේ. Brian O’Malley අධ්‍යක්ෂනයක් වන මෙය David Turpin ගේ පිටපතක්. තිරයේ දකින මුහුණු වෙන්නේ Charlotte Vega, David Bradley, Moe Dunford, Eugene Simon, Bill Milner වගේ …

Read More »

Cold Skin (2017) Sinhala Subtitles | සොබාදහමේ ප්‍රෙහේළිකාවන්ගෙන් පිරි හුදෙකලා වූ දූපතක්..! [සිංහල උපසිරසි සමඟ]

අනිවාර්යයෙන්ම ඔයාල හැමෝම වගේ සංචාරය කරන්න එහෙමත් නැත්නම් ට්‍රිප් යන්න ගොඩක් ආසයි නේද? අපි ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් සංචාරයකට යන්නෙ අලුත් අත්දැකීමක් වගෙම අපි නොදැකපු ස්ථාන, ශාක වර්ග හා සත්ව විශේෂ දැක බලාගන්න වගෙම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගන්නයි. පොඩ්ඩක් හිතල බලන්න ඔයාල ගියපු සමහර තැන් වලදි ඔයාල පුදුම කරවන දේවල් …

Read More »

Murder on the Orient Express (2017) Sinhala Subtitles | ඔරියන්ට් සීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම! [සිංහල උපසිරසි සමඟ]

මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන …

Read More »

Boo 2! A Madea Halloween (2017) aka Tyler Perry’s Boo 2! A Madea Halloweenwith Sinhala Subtitles | හොල්මන් හැලෝවින් සාදය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, අද ගෙනාවේ Horror/Comedy ෆිල්ම් එකක්. මේක ගිය අවුරුද්දේ බාර ගත්තු ෆිල්ම් එකක් එත් හොද කොපියක් ආවේ මේ මාසේ , ඉතිං වැඩිය කතා නොකර ෆිල්ම් එක පැත්තට හැරෙමුකො, සමහර අයට නං ෆිල්ම් ඒක හුරු පුරුදු ඇති මොකද Madea ෆිල්ම් බාර ගානක් තියනව එත් මේ මම මේ ෆිල්ම් සෙට් එකේ …

Read More »

Alien Domicile (2017) Sinhala Subtitles | බංකරයක සිර වී… [සිංහල උපසිරැසි සමඟ]

“Area 51” වචනෙ නම් ටිකක් අහල නොපුරුදුයිනෙ.සමහර අයනම් ඒ ගැන දන්නවත් ඇති.මේක අධි-ආරක්ෂිත කලාපයක්.සීමිත කිහිප දෙනෙකුට හැර වෙන කාටවත්ම මෙයට ඇතුළු වීම සපුරා තහනම්.මේකෙ මොනව තියෙනවද කියල කවුරුත්ම දන්නෙ නැහැ.හැබැයි කටකතානම් යනවා පිටසකවයන්ට සම්බන්ධ දේවල් මෙහෙ ඇතියි කියල.ඉතින් ඔන්න ඔය වගේ බේස් එහෙක තමයි හැනා,සුලිවන්,මයිකල්,රුසෙල්,දිමිත්‍රි කියන අය හිරවෙන්නෙ.මෙයාගෙන් සමහරක් අය …

Read More »

The Cloverfield Paradox (2018) Sinhala Subtitles | වෙනත් මානයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2028 පෘතුවියට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වෙනවා.එය අවශ්‍යම සම්පතක් කිව්වොත් නිවැරැදියි.මෙය නොමැති උනොත් මොනවයින් මොනව වෙයිද කියල විශ්වාසයක් නැහැ.ඒ තරමට අවශ්‍ය සම්පතක්.විශේෂයෙන්ම මෙය බලපාන්නෙ රටේ යුද්ධමය තත්ත්වයන් වලටයි.ඒ තමයි බලශක්තිය.ඉතින් මේ සදහා විවිධ රටවල විද්‍යාත්ඥයින් මෙයට විසදුමක් සෙවීමට බෙහෙවින් උත්සහ කරනවා.දවසක් මෙයාලට විසදුමක් ලැබෙනවා.ඒ තමයි ෂෙපර්ඩ් නැමති පාර්ටිකල් …

Read More »

Blindspot [S03 : E12] Sinhala Subtitles | පරණ හවුල්කාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඒවරිව රෝමන් ඇතුළු කණ්ඩායමෙන් බේරගත්තට පස්සෙ කණ්ඩායම අද ඇයගෙන් ප්‍රශ්ණකිරීම් අරඹනව. ඒ අතරවාරයේ පැටර්සන්ට රෝමන්ගෙන් වීඩියෝවක් ලැබෙනව. ඒ වීඩියෝවෙ තියෙන්නෙ සෙල්ලම් නැවක් හදන ආකාරයක්. ඒත් මේ සෙල්ලම් නැවට අදාල කොටස් ජේන්ගෙ අළුත් පච්චවල තැන් තැන්වල තියෙනව. රෝමන්ගෙ උදව්වත් එක්ක පැටර්සන්ට හැකිවෙනව ඒ කොටස් එකතුකරගෙන නැව ආපහු ප්‍රතිනිර්මාණය කරන්න. ඒත් එක්කම …

Read More »

1408 (2007) Sinhala Subtitles | කාමරය [සිංහල උපසිරසි සමඟ]

ගයාන් චතුරංග සොයුරාගේ ලිපිය… 1999 දී Stephen King විසින් රචනය කරන ලද කෙටි කතාවක් වන ‘1408’ පාදක කරගෙන 2007දී Mikael Hafsttrom විසින් එම නමින්ම නිපදවපු මේ සුපිරි චිත්‍රපටය තමයි මගෙ තෙවන උපසිරසිය විදියට මම තෝරගත්තේ. වගකීමෙන් කියන්නෙ මේක ආපු කාලෙම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . මේක තෝරගන්න හේතුව උනේ fb …

Read More »

Balloon (2017) Sinhala Subtitles | පුනර්ජීවනය ලැබෙන තුරු [සිංහල උපසිරැසි සමග]

ඔයාලා හොල්මන් චිත්‍රපටියක් කිව්වහම, එක්තරා පාළු ගෙයක්, අත්භූත බෝනික්කෙක්, දඟකාර පොඩි එකෙක්, අංහිසක නිලියක්. මේ දේවල් දැකලා ඇති ඇති, හැබැයි මේ චිත්‍රපටිය ඒවට වඩා වෙනස් කියලා, මම කියන්නේ නැහැ. හැබැයි ඒ දේවල් ඔක්කෝම එක්ක මේ චිත්‍රපටිය මිශ්‍ර වෙලා තියෙනවා. නොසැලෙන අරමුණක් සහිතව, තමන්ගේ අභිප්‍රාය ඉටුවන තුරු පසු නොබසිමින් ධෛර්යමත් ව …

Read More »

Crooked House (2017) Sinhala Subtitles | ලියොනීඩීස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. …

Read More »

Blindspot [S03 : E11] Sinhala Subtitles | බර්ලින් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ජේන්ගෙ දුව ඇත්තටම මැරුණ කියල කර්ට් හිතාගෙන හිටියත් ඇය මැරිල නෑ කියන එක පහුගිය කොටසින් අපිට දකින්න ලැබුණා. මේ ජේන්ගෙ දුවව රඳවගෙන ඉන්නෙ කවුද කියන දේ අද දැනගන්න ලැබෙයි. ඒවගේමයි කර්ට් ඒවරිට වෙඩිතිබ්බ වෙලාවෙදි ඇය මැරුණ බව කර්ට්ට හොඳටම තේරුම්ගියා. ඒත් දැන් ඇය ජීවත්වෙනව කියන දේ එක්ක කාරණාවල නොගැලපීමක් ඇතිවෙනව. …

Read More »

Signs (2002) Sinhala Subtitles | අනාගත සළකුණු [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රැහම් කියන්නෙ පල්ලියක පියතුමෙක්.ඔහුට අවුරුදු කිහිපයකට කලින් තමන්ගෙ බිරිදව නැතිවෙනවා.ඇය නැතිවෙන අන්තිම මොහොතේදී ඔහුට දෙයක් පවසනවා.ඒ ග්‍රැහම්ගෙ සහෝදරය වන මෙරිල්ට “වනන්න” කියන වචනෙයි.එය හරිම අමුතු වචනයක් කෙනෙක් මැරෙන වෙලේට ඇයි එහෙම දෙයක් පවසන්නෙ.කාලයත් ගෙවී යනවා ග්‍රැහම් පල්ලියෙන් අයින් වෙලා තමන්ගෙ දරුවන්ව බලාකියාගන්න.නමුත් දවසක කවුදෝ කෙනෙක් බෝග අමුතු කැටයමට කපල දාල.මෙය …

Read More »

The Imaginarium of Doctor Parnassus (2009) Sinhala Subtitles | ඩොක්ටර් පෝනාසස්ගේ සිහින රාජ්‍යය!!! [සිංහල උපසිරසි සමඟ]

මේක මම කරන දෙවැනි උපසිරැසිය.කලින් පාර ටිකක් පරණ ෆිල්ම් එකක් (A Tale of Two Cities) කරපු නිසා මේ පාර ටිකක් අලුත් ෆිල්ම් එකක් කරන්න හිතුනා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. ඒවගෙන් වැඩක් නෑ, කෙළින් ම කතාවට බහිමුකෝ; මේ චිත්‍රපටිය IMDb 6.8, Rotten Tomatoes 64% ලබා ගත්තු එකක්. Terry Gilliam අධ්‍යක්ෂණය …

Read More »

The Pledge (2001) Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ළහිරු රාජපක්ෂ. මේක තමා මගේ පළවෙනි උපසිරැසිය. මීට කලින් මම බයිස්කෝප් අඩවියට ඇවිත් උපසිරැසි බාගෙන ගියා විතරයි. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඉතින් ඒ උත්සාහයේ ප්‍රථිපලය තමා මේක. මම ගෙනාවේ 2001දී තිරගත් උනු Drama /Mystery කාණ්ඩයේ රහස් පරීක්ෂක කතාවක්. මේකට IMDb දර්ශකයේ 6.8කුත්, Rotten Tomatoes දර්ශකයේ 78%කුත් තියනවා. …

Read More »
error: Alert: Content is protected !!