You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

අභිරහස්

Containment (2015) Sinhala Subtitles | වසර පහකට පෙර දුටු කොරෝනා! [සිංහල උපසිරසි සමඟ]

උදේ නැගිටලා බලනකොට ඔයාලව බලෙන් නිරෝධායනය කරලා තිබ්බොත් කොහොමද ??? අපි ඒකට උත්තර හොයමු මේ චිත්‍රපටයෙන්. ආයුබෝවන්! සුබ දවසක් වගේම නිරෝගිමත් දවසක් වේවා! බයිස්කෝප් යාහළු යෙහෙලි හැමෝටම. The Hunted චිත්‍රපටයට සබ් හදලා ඉන්න අතරේ අහම්බෙන් වගේ මට මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හම්බවෙනවා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයට සබ් හදන්න හිතුවේ මේ කතාව …

Read More »

Iron Sky: The Coming Race (2019) Sinhala Subtitle | සඳෙන් නැවතත් පෘතුවිය කරා! [සිංහල උපසිරැසි සමඟ]

කවිශාල් මලයා එක්ක කරපු Kingdom කතා මාලාවෙන් පස්සේ ගොඩ කාලෙකට කලින් ගත්ත මේ වැඩේ ඉවර කරලා දන්නා හිතුව මේක ඇත්තටම ටිකක් විතර අමුතු ෆිල්ම් එකක් මේකේ පළමු චිත්‍රපටයට Iron Sky (2012) සහෝදරයෙක් උපසිරස කරලා තිබ්බ. එක නිසා එකේ අඩුව සම්පුර්ණ වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Comedy ගණයට නමුත් මේක …

Read More »

They Live (1988) Sinhala Subtitles | පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් …

Read More »

Coffee & Kareem (2020) Sinhala Subtitle | නිලධාරී කොෆි ගේ සහ කරිම්ගේ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක …

Read More »

Mortal Kombat Legends: Scorpions Revenge (2020) Sinhala Subtitles | සුපිරිම ඇනිමේෂන් එකක් බලමුද ? [සිංහල උපසිරැසි ]

බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ? මම පහලින් පින්තුරයක් දෙකක් දානව. ඒක බලන්න. ඊට පස්සෙ ඔහොමම ට්‍රේලර් එක බලන්න ගිහින්. මේක රිලීස් උනේ 12 වෙනිදා ඒ වෙනකොට තිබ්බෙ IMDB රේටින් 6+ විදියට අද මම මේ ලිපිය ලියනකොට IMDB 7.7ක අගයක් ඇවිල්ල තියෙනව. …

Read More »

Amazing Stories [S01 : E02] Sinhala Subtitles | මරණින් මතු ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි …

Read More »

The Turning (2020) Sinhala Subtitle | හැරවුම් ලක්ෂය… [සිංහල උපසිරැසි ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ …

Read More »

My Spy (2020) Sinhala Subtitles | පුංචි මොළකාරී. [සිංහල උපසිරසි ]

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න …

Read More »

The Rhythm Section (2020) Sinhala Subtitle | තම පවුල වෙනුවෙන් පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ නමුත් මෙච්චර කල් මේකේ තිබ්බේ කැමරා පිටපත් ඒ වගේම හරි හමන් ඉංග්‍රීසි උපසිරසුකුත් නිකුත් වෙලා තිබ්බේ නැ. ඉතින් මේකේ HD පිටපත් නුකුත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා නමුත් …

Read More »

Creep (2004) Sinhala Subtitles | බියකරු උමං දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google …

Read More »

Iruttu (2019) Sinhala Subtitles | අන්ධකාරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් බයි‍ස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද අප ඔබවෙත රැගෙන ආවේ පසුගිය වසරේ අවසානයේ තිරගත කරන ලඳ තවත් අමුතුම ආකාරයේ දමිළ සිනමාපටයක්. හැමදාම බලන හොල්මන් කතා, අද්භූත කතා සමඟින් සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ සිනමාපටයේ දි සම්පූර්ණම වෙනස් ආකාරයේ කතාවක් දැක ගන්නට පුළුවන් වේවි යැයි අනුමාන කරනවා. ඒ වගේම අද්භූත …

Read More »

Oru Kuprasidha Payyan (2018) Sinhala Subtitle | චෙම්බකම්මල්ගේ ඝාතනය! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා …

Read More »

The Room (2019) Sinhala Subtitles | අරුම පුදුම කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් …

Read More »

Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]

තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්. පරිගණක හැකර්වරු …

Read More »

Pancharaaksharam (2019) Sinhala Subtitles | මායා පුස්තකය ! [සිංහල උපසිරසි සමඟ]

මිනිසෙකු යනු ඔහුගේ සිතුවිලිවල ප්‍රතිපලයකි. ඔහු සිතන දේ බවට ඔහු පත් වේ. (මහත්මා ගාන්ධි තුමා) ආයුබෝවන් යාළුවනේ ඔන්න මේ වතාවේ වෙනස්ම ආකාරයේ කතාවක් ඔයාලට අරගෙන ආවා මේ දවස්වල ගොඩක් දෙනෙක් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න නිසා ඔයාලට කුතුහලයෙන් පිරි හුඟක් අය ආසම විදියේ චිත්‍රපටයක් හම්බවුණා. 2019 දෙසැම්බර් මස 19 වන දින …

Read More »

Hit (2020) Sinhala Subtitles | පළමුවැනි අපරාධ පරික්ෂණය [සිංහල උපසිරැසි]

සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට …

Read More »

Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි …

Read More »

Break (2019) Sinhala Subtitles | කේබල් කාරයක භිහිසුණු අත්දෑකීමක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, අද මම අරගෙන ආවේ රුසියානු චිත්‍රපටයක්. 2019 පෙබරවාරි 14 රුසියාවෙදී නිකුත් වූ මෙහි අධ්‍යක්ෂණය Tigran Sahakyan නැමති අධ්‍යක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටය අයත් වෙන්නේ Thriller යන කාණ්ඩයට. Imdb දර්ශකයේ 4.4/10 ක ප්‍රේක්ෂක මණාපයක් හිමි වෙලා තියෙනවා. Google පරිශීලකයන් මෙයට 72% ක මණාපයක් ලබා දී තිබෙනවා. Imdb ශ්‍රේණිගත …

Read More »

Disco Raja (2020) Sinhala Subtitles | සැගවුණු සතුරා![සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දිහා බලලා නම් චිත්‍රපටයේ ගුණාත්මක භාවය …

Read More »

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් …

Read More »
error: Alert: Content is protected !!