Sunday , June 13 2021
Breaking News

අභිරහස්

The Tag-Along 2 (2017) AKA Hong yi xiao nu hai 2 Sinhala Subtitles | අද්භූත පුරාවෘත්තයේ දෙවෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් කලින් පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. The Tag-Along චිත්‍රපට මාලාවේ පළවෙනි එක මීට කලින් මම ඔයාලට දුන්නා. මම අද ඔයාලට දෙන්නේ ඒකේ The Tag-Along 2 (2017) කියන ඒකේ දෙවෙනි චිත්‍රපටයයි. එතකොට කොටස් 3කින් සමන්විත මේ චිත්‍රපට මාලාවේ The Tag-Along: Devil Fish (2018) කියන චිත්‍රපටය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් පුළුවන් ඉක්මනට …

Read More »

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …

Read More »

Run (2020) Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පනස් හත් වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2020 නොවැම්බර් 20 දින තිරගතවීම ඇරඹුනු Horror, Mystery, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. නිකුත් ‍වෙලා තාම දවස් දෙකක් විතරක් වන මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ …

Read More »

Come Play (2020) Sinhala Subtitles | ලැරී එක්ක සෙල්ලම් කරන්න [සිංහල උපසිරසි සමඟ]

ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා …

Read More »

Andhaghaaram (2020) Sinhala Subtitles | අද්භූත දුරකථනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද මා මෙලෙසින් වෙබ් අඩවියට වෙත පිය මනින්නේ.! එසේනම් තවත් කතා නැතුව …

Read More »

Raahu (2020) Sinhala Subtitles | රාහුගේ දෝෂය [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ ප්‍රේක්ෂක ඉල්ලීමක් අරගෙනයි හැබැයි සමාවෙන්න ඕනේ මේක ඉල්ලපු කෙනා දැන් මේක බලලා ඉවරයි නම් මොකද මම මේක කරන්න ගොඩකාලෙකට කලින් වෙනත් වෙබ්අඩවි වල මේකට සිංහල උපසිරසි පළකරලා තිබුනා…. ඒත් අපේ සමහර ප්‍රේක්ෂකයෝ ඉන්නවා මොනදේ වුනත් බයිස්කෝප් එකෙන්ම ඒක දෙනකන් අන්න ඒ අය වෙනුවෙන් …

Read More »

Boy Missing (2016) AKA Secuestro Sinhala Subtitle | වැරදුණු අනතුරු ඇඟවීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න මාස 4 කට විතර පස්සෙ මගේ 26 වැනි උපසිරැසිය විදියට ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ආවා. Secuestro කියන නමින් 2016 අගෝස්තු වල මුල් වරට ස්පාඤ්ඤයේ තිරගත වෙන මේ සිනමා පටය පසුව Boy Missing කියන ඉංග්‍රීසි නමිනුත් වෙනත් රටවල තිරගත වෙනවා. Crime, Drama, Mystery …

Read More »

Gatham (2020) Sinhala Subtitles | සල්ලාලයෙකු පාපයෙන් මිදීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම! සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ 2020 නොවැම්බර් 06 වෙනි දින Amazon Prime ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Gatham (2020) තෙළිගු සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි. Kiran Reddy අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමා නිර්මාණය වෙනුවෙන් Bhargava Poludasu, Rakesh Galebhe, Poojitha Kuraparthi, …

Read More »

May the Devil Take You (2018) AKA Sebelum Iblis Menjemput Sinhala Subtitles | යක්ෂයාගේ ගිවිසුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. බස්නාහිර පළාතට බල පැවෙත්වෙන ඇඳීරි නීතීය නිසා ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් දවසක් ඇතුලත උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනා. ඒ වගේම අපේ රටේ තවමත් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන නිසා හැමෝම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ  පාර මම අරන් ආවේ 2018 වර්ෂයේ නිකුත් උන …

Read More »

Vanilla Sky (2001) Sinhala Subtitles | සිහිනයක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අදත් මං ඔයාලව හමුවෙන්න තවත් ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.Vanilla Sky Abre los Ojos (Open Your Eyes) නම් 1997 තිරගත වුන ස්පාඥ්ඥ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි වැනිලා ස්කයි. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ඒම්ස් ලෙස රංගනයෙන් එක්වෙන්නේ හොලිවුඩයේ සුපිරි, …

Read More »

Kaali Khuhi (2020) Sinhala Subtitles | ගේ කිරිල්ලියන්ගේ අඳුරු ශාපය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම!  සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ  2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි. Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් කරපු මේ සිනමා නිර්මාණය  Terrie Samundra නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ  අධ්‍යක්ෂණයක්.  Shabana Azmi, …

Read More »

Books of Blood (2020) Sinhala Subtitles | රුධිරයෙන් ලියවුනු කතන්දර [සිංහල උපසිරසි සමඟ]

මියගිය හැම කෙනෙක්ටම කතාවක් තියෙනවා. මරණින් පස්සේ එයාලට ඒක විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා එයාලගේ කතා ලියන්න ජීවත් වෙන කෙනෙක්ව තෝරගන්නවා. එතකොට එයා ජීවත් වෙන නිසා මළවුන්ට හඬක් ලැබෙනවා. මේ කතන්දර පොත හොයපු පළවෙනි කෙනා ඔයා නෙමෙයි, ඔයා අන්තිම කෙනා වෙන එකකුත් නෑ. හැබැයි හැම කතාවක්ම මෙතනින් ඉවර වෙනවා. ආයූබෝ වේවා බයිස්කෝප් වාසීනී, මේ අවුරුද්දේ නිකුත් …

Read More »

Baishe Srabon (2011) Sinhala Subtitles | කවිය හා මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නිදහසින් පසු සිදුවූ ඉන්දියා-පාකිස්ථාන බෙදුම්වාදයට බෙංගාලය ද හසු විය. මේ නිසා, හින්දු මූලික බටහිර බෙංගාලය ඉන්දියාවටද, මුස්ලිම් මූලික නැගෙනහිර බෙංගාලය පාකිස්තානයටද හිමි විය. කැරළි කොළාහල පිරි ඒ අඳුරු යුගයෙන් පසු බෙංගාලයේ දරිද්‍රතාවය, කුසගින්න සහ මරණ ඉහළ ගියේය.ඒ සමඟම අවතැන්වූවන්ගේ ක්‍රමික ගලා ඒම බෙංගාලයේ සමාජ ව්‍යුහයට විශාල හානියක් විය. මෙම වටපිටාව …

Read More »

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම …

Read More »

Death of Me (2020) Sinhala Subtitles | අද්භූත දිවයිනේ සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයූබෝවේවා බයිස්කෝප්වාසීනී, ටික කාලෙකට පස්සේ ඕන් ආපහු උපසිරැසියක් කලා. මේ වසරේ නිකුත් උන අළුත්ම Horror ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මගෙත් ප්‍රියතම ෆිල්ම් කැටගරි එක හොරර් නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අය අනිවා මේකට කැමති වෙයි කියලා හිතනවා. Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා …

Read More »

Halahal (2020) Sinhala Subtitles | විෂ විෂ විෂ.. ඔඩු දුවනා…!! [සිංහල උපසිරසි සමඟ]

මහ රෑ අන්ධකාරේ නිහඬතාවය යට කරගෙන දෙන්නෙක් දුවන සද්දයක් ඇහෙනවා. දෙන්නා හතිලන සද්දේ ඊටත් එහා ගෙවල් අතරින් කුඹුරු මැද්දෙන් දෙන්නෙක් දුවනවා. තව කට්ටියක් පස්සෙන් පන්නවත් ඇහෙනවා දුවනවා.. දිගටම දුවනවා.. වෙඩි සද්දයක්… දුවන දෙන්නා තවත් කලබල උනා පාර දිගේ ට්‍රක් එකක් ආවා ඊට පස්සේ… ගින්නක්.. පහුවදා උදේ ඩොක්ටර් ශිව්ට කෝල් එකක් …

Read More »

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්. Enola Holmes | …

Read More »

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles | ඉටු නොවූ යක්ෂ පොරොන්දුව වෙනුවෙන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Babysitter (2017) කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ යාළුවන්ගෙන් අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච ළමයෙක්. විශේෂයෙන්ම ජෙරමි …

Read More »

Peace Breaker (2017) aka Po.Ju Sinhala Subtitles | ජීවිතය වෙනස් කළ දවසක්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඕනම දෙයක් වෙනස් වෙන්න, එක ජීවිතයක් වෙනස් …

Read More »

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක …

Read More »
error: Alert: Content is protected !!