You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

අමුතුයි

RK Nagar (2019) AKA R.K.Nagar Sinhala Subtitles | තාක්ෂණය නිසා අදුරුවන තරුණියන්ගෙ ජීවිත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් ඉක්මණින්ම ඔයාලට ලස්සන මේ කාලෙට සරිලන සරලුවක් උපසිරසි අරගෙනයි ආවේ. බුදුදහමේ කියල තියෙනවා තමන් කරන වැරදි තමන් පසු පසම කවදා හෝ එනවා කියලා. ඇත්තටම ඒ දේ තමන් මොනයම් හෝ නරකක් කරොත් තමාටත් ඒ විදිහටම ඒ දේ විදින්න සිද්ද වෙනවා කියලා මතක තියාගන්න. මේකත් ඒ වගේ දේවල් ටිකක් …

Read More »

The Dragon Prince [S03 : E03 & E04] Sinhala Subtitles | භූතයා සහ මිඩ්නයිට් කාන්තාරය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට එස්‍රන් බොහොම ඍජු තීරණ ගන්නව. නමුත් ඒක රාජ්‍යයේ ස්ථාවර බවට හානිකර වෙන්නෙ, කේසෆ් කුමරු මේ තත්වය නිකම්ම බැහැර නොකරන නිසා. රෙයිලා සහ කැලම්, සෝර් රේගම් කියන මකරගෙ අතින් මැරුම් කන්න …

Read More »

The Dragon Prince [S03 : E01 & E02] Sinhala Subtitles | කිරුළෙහි බර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ටිකක් ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ තුන්වැනි කතා සමය. ඉතිං බලාපොරොත්තු වුණා වගේම මේ කතා සමය සෑහෙන උද්වේගකරයි. අවසාන කතාංගය දක්වාම ඒ උද්වේගජනක බව නොනැසී පවතිනව. එහෙමනම් මතක් කරගමු කෙටියෙන් පසුගිය කතා සමයන් වල මොනවද වුණේ කියල. මනුෂ්‍යයන් අන්ධකාර මායාවන්ගේ බලය …

Read More »

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් …

Read More »

ADITHYA VARMA (2019) Sinhala Subtitles | කේන්තිකාර වෛද්‍ය සිසුවකුගේ ඉරණම[සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප්වාසි සියළු දෙනාට සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව හමුවෙන්න එන්නේ දමිළ සිනමාමේ තවත් ලස්සන ආදායම් වාර්ථා ඉපයුම් කරන ලද 2019 වර්ෂයේ  නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක උපසිරසි අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න …

Read More »

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ …

Read More »

Boonie Bears: To the Rescue (2019) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් …

Read More »

2040 (2019) Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරැසි සමඟ]

සුබ 2040ක් වේවා කට්ටියටම!!! පළමුවෙනි උපසිරැසිය කරලා අවුරුදු 2ක් වෙන්නත් ඇවිත්. මුලින්ම ස්තූති කරනවා වාර්තා චිත්‍රපටයක් නිසා වැඩිදෙනෙක් නොබලයි කියලා හිතාගෙන කරපු වැඩේට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් දීපු හැමදෙනාටමත් බයිස්කෝප් කට්ටියටත්. ඔන්න තවත් ඒ වගෙම එකක්!!! ඉතින් බලපු අයට මතක ඇති ක්‍රේග් ලීසන් අධ්‍යක්ෂවරයා අපේ රට නිසා හැදුණු චිත්‍රපටය, A Plastic …

Read More »

George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

ජීවත් වෙන්න අවශ්‍ය නම් මැරෙන හැටි ඉගෙන ගන්න! ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම පියවරකදිම සටන් කරන්න! ආයුබෝවන් බයිස්කෝප් වාසීනි. අද ගෙනාවෙ තෙලිඟු සිනමා නිර්මාණයක්. ටික දවසකට කලින් මම එක් කරපු උපසිරැසියක් වෙනුවෙන් ලැබුණ කමෙන්ටු කියවද්දි තමයි මේක ඇස ගැටුනෙ. ඉතින් ඔන්න ලස්සන කතාවක් නිසා උපසිරැස නිර්මාණය කරා. චේ ගුවේරා, භගත් සින්ග් …

Read More »

Marjaavaan (2019) Sinhala Subtitles | මියදෙන්නම් මා ඔබේ ආදරය වෙනුවෙන්….[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන. ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ දෙන්නෙක් මුන ගැහෙනකොට. ඒවා ඉවර වෙන්නෙ ඒ දෙන්න වෙන් වෙනකොට. ඒත් මේ දෙන්නගෙ …

Read More »

Kalidas (2019) Sinhala Subtitles | අභිරහස් සියදිවි නසා ගැනීම් වල සුල මුල [සිංහල උපසිරැසි සමග]

ඔයා එක්ක ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒත් ඔයා නැතිව මට ඉන්න බැහැ. කෲර දේවල් සිද්ධ වෙන්නෙ රාත්‍රියෙ කියලා කියනවා. ඇත්තටම කෲර දේවල් රාත්‍රියෙද සිද්ධ වෙන්නෙ? සියදිවි නසාගැනීම් තුනක්. පවුල් ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක්. හැබැයි ඒක රහසක්. ඒත් මේ සිද්ධි එක දිගට සිද්ධ වෙනකොට සැකයක් මතුවෙනවා සහතිකයි. …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

The Aeronauts (2019) Sinhala Subtitle | සිහිනයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා. ඔවුන් මේ ලෝකයෙන් ගියත් ඊට …

Read More »

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා …

Read More »

Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු …

Read More »

Countdown (2019) Sinhala Subtitles | මාරයාගේ ඔරලෝසුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන …

Read More »

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ …

Read More »

Housefull 4 (2019) Sinhala Subtitles | විනෝදාත්මක ආත්මීය බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය 2019 වසරේ නිකුතු වුනු තවත් සුපිරි කොමඩි චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම් වන්නේ. අක්ශේ කුමාර්ට පහුගිය අවුරුද්ද ඉතාමත් සාර්ථක වසරක්. ගිය අවුරුද්දේ අක්ශේ කුමාර්ගේ චිත්‍රපට හතරක් තිරගත වූවා. ඒවා නමින් Kesari, Mission Mangal, Housefull 4, Good Newwz වූ අතර එම චිත්‍රපට හතරම කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වූ …

Read More »

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitle | ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් !!! [සිංහල උපසිරැසි සමඟ]

මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය කරපු මැශින් එකක් විතරයි. මේක මිනිස්සු වගේ නෙවෙයි. අපි එක වගේද? අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල! මම ඒකට කියන්නෙ දෛවය කියල. ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »
error: Alert: Content is protected !!