You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

අමුතුයි

Windstruck (2004) Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! ඔන්න මම මගේ 3න්වෙනි කතාව ගෙනාවා. මේක කොරියන් චිත්‍රපටියක්. IMDB වල 7.2ක් අරන් තියෙන මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ The Classic, My Sassy Girl කියන ප්‍රසිද්ධ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයාම තමයි. මේ කතාව ඇත්තටම නිකන් My Sassy Girl චිත්‍රපටියේ පළවෙනි කොටස වගේ තියෙන එක. හැබැයි එහෙම කිව්වට එහෙමම ගැළපීමක් මේ කතා …

Read More »

Memories of Murder (2003) Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදියට සුපිරි කොරියන් ෆිල්ම් එකක්. පළවෙනි එක මතක ඇතිනෙ Singham 2011 හින්දි ෆිල්ම් එක. මතක ඇති කිව්වට දැන් නම් මතක නැතුවත් ඇති. විවේකයක් නොලැබුනු නිසා තමයි ටිකක් ප්‍රමාද උනේ. හදිස්සියෙන් කරල වැඩේ අනාගන්න ඕනෙ නෑනෙ. කොහොම හරි මගේ අරමුණ වෙන්නෙ …

Read More »

My Sassy Girl (2001) Sinhala Subtitles | ඔරිජිනල් එක…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්..! මේක මගේ දෙවෙනි උපසිරැසි සැකසුම. මම ආස කරන චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය කලිනුත් බයිස්කෝප් එකෙන් සිංහල සබ් නැතුව දීලා තිබ්බා. ඒක නිසා මට හිතුනා සිංහල සබ් එක්ක චිත්‍රපටිය දෙන්න. මේ චිත්‍රපටිය කොරියන් එකක්. කොරියාවේ දැනටත් වැඩිම ආදායමක් උපයපු comedy ෆිල්ම් එක විදියට වාර්තාව තියෙන්නේ මේ කතාවට. කොච්චර ජනප්‍රියද …

Read More »

The Mummy Returns (2001) Sinhala Subtitles | බිහිසුණු මරණයෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි ඊජිප්තු බයිස්කෝප් මාලාවක දෙවැන්න ලෙස ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය මේ විදියට අද ඔයාල අතට පත් වෙනවා. හැම වෙලාවේම මේ වැඩේට අත හිත දිදී හොයා බලන විකියා සහෝදරයාවත් ආදරයෙන් මතක් කරනවා. මම පළමුව උපසිරසි නිර්මාණය කරපු The mummy (1999) චිත්‍රපටයට පස්සේ මේක ආවේ ඒකෙ දෙවැන්න විදියට. ඉතින් ඇත්තටම …

Read More »

Bol Bachchan (2012) Sinhala Subtitles |මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද ?? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් අඩවියෙන් බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ …

Read More »

Alien (1979) Sinhala Subtitles | පරණ වුනත් රජ බඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම …

Read More »

Forrest Gump (1994) Sinhala Subtitles | වාසනාවන්තයෝ බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් කන්ඩායමෙන් කරන හොඳම චිත්‍රපට 250ට මගේ මුල්ම උපසිරැසිය වන මෙයින් සහයෝගය දැක්වීමට ලැබීම සතුටට කරුණක්. මේ සඳහා මට නොමද සහයක් ලබා දී මගේ අවශ්‍යතා තේරුම් ගනිමින් නිතරම ඒ ගැන සොයා බලමින් තමන්ගේ පුද්ගලික දෙයකට මෙන් වෙහෙසෙන විකියා සහෝදරයාට මුලින්ම ස්තුතියි. හරි…. චිත්‍රපටය ගැන කියනවා නම් 1986 දී ලියලා තියෙන …

Read More »

Prison Break [S01 : E03] Sinhala Subtitles |විශ්වාසය..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නෑනේ. නේද ? හරි මෙන්න මේකයි අද කතාවේ සිද්ද වෙන්නේ වේරෝනිකා ඩොනවන් ඒ කියන්නේ නීතිඥ්ඥ වරිය පොඩි හෝඩුවාවක් පස්සේ යනවා මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇයට හමුවෙනවා ලැටිසියා …

Read More »

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්. චිත්‍රපටියේ නම ඔයාලා අහලා …

Read More »

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ …

Read More »

Always (2011) Sinhala Subtitles | හැමදාමත් ආදරෙන්….[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ගන්න මට, කාලයක් ඉඳල හිතේ තිබුනා මමත් කොහොමහරි සිංහලෙන් උපසිරැසි චිත්‍රපටයකට දාන්න. වැඩේ ටිකක් අමාරු උනත් කොහොමහරි මමත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි හැදුවා. ටිකක් වෙනසකටත් එක්ක මම තෝරාගත්තේ කොරියානු ෆිල්ම් එකක්. මේක ආදර කතාවක්. දෛවය කොයිතරම් පුදුමකාරද, ජීවිතයේ අහම්බෙන් හම්බුඋන කෙනෙක් නිසා තමන්ගේ මුළු …

Read More »

Prison Break [S01 : E02] Sinhala Subtitles | කලු සුදු භේදය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමන්ම් අපි අලුතෙන් පටන් ගනිපු වැඩේ තවත් පියවරක් අරගෙන මං ආවා. වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොකක් ගැනද කියන්නේ කියලා. දැන් හැමෝම වගේ දන්නවනේ මේ මොකක්ද කියලා. Prison Break දෙවනි කොටසේ සිංහල උපසිරැසිත් අරගෙන තමයි අද ආවේ. මං දන්නවා හැමෝම බලාගෙන හිටියේ මේක දෙන්නේ කවද්ද කියලා. ගොඩක් …

Read More »

Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ …

Read More »

Into the White (2012) Sinhala Subtitles | සතුරන් මිතුරන් වෙති..[සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම කිව්වොත් වෙනස් ආරක චිත්‍රපටියක් මේක. මේකට සබ් දාමු කියල අපේ විකි අයිය කියපු ගමන් මම භාර ගත්තට වැඩේ ටිකක් පරක්කු වුනා. කොහොම වුනත් මේ බයිස්කෝප් ඒක පෙන්නන්න පටන් ගත්තේ 2012 මාර්තු මාසේ ඉඳන්. IMDb හි 7.0 ක අගයක් දැනට වාර්තා කරල තියෙන මේ චිත්‍රපටයට අපි කවුරුත් ආදරේ කරන Harry …

Read More »

The Mummy (1999) Sinhala Subtitles | කාන්තාරයේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සුපිරි බයිස්කෝප් එකකට සිංහලත් දාගෙන ආව මම ඔයාලව හම්බ වෙන්න. අන්තර්ජාලයේ සිනමා පට වලට සිංහල උපසිරසි සොයන අපි හැමෝගෙම එකම නවාතැන බයිස්කෝප් වෙබ් අඩවියට මමත් සබ් එකක් දෙන්න ඕනේ කියන අදහස කාලයක් තිස්සේ ඔලුවේ වැඩ කරා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් උනේ. කොහොම …

Read More »

The Tall Man (2012) Sinhala Subtitles | සැගවුන අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මමත් ඔයාලට චිත්‍රපටියක් අරගෙන ආවා. ඉතින් අපේ දිනේෂ් සහෝත් පොඩි උදව්වක් දුන්නා මට වැඩේ ඉවර කර ගන්න. ඉතින් 2012 වසරේ ආපු ටිකක් හිතට වැදුන ෆිල්ම් එකක් මේක. ඒ වගේම අපේ අඩවිය ගැන පුවත්පත් මගින් රටම දැනගන්න මොහොතක මට සබ් එකක් දෙන්න ලැබුන එක ගැන සතුටුයි. ඉතින් මේ …

Read More »

No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් …

Read More »

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ …

Read More »

Shutter Island (2010) Sinhala Subtitles | අද්භූත දිවයින [සිංහල උපසිරැසි සමඟ]

Exam එක අස්සේ උනත් මේක නොලියා බැරි නිසා ලියමි… මගේ ආසම බොලිවුඩ් නලුවා sharuk khan…. හොලිවුඩයේ මගේ ආසම නලුවා Leonardo DiCaprio…. ඉතින් මේ දෙන්නගෙම ෆිල්ම් මම මගාරින්නේ නෑ… Leonardo DiCaprio ගේ අලුත්ම ෆිල්ම් එක SHUTTER ISLAND…. Dennis lehane විසින් රචිත SHUTTER ISLAND ග්‍රන්ථය පාදක කරගෙන මෙම චිත්‍රපටිය නිර්මාණය වි ඇත.. ත්‍රසය, …

Read More »

Maya (2001) Sinhala Subtitles | වැඩිවියට පැමිණි පසු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැමදාම ෆිල්ම් බාගෙන බලන එකේ මටත් හිතුන ෆිල්ම් එකකට උපසිරස දෙන්න ඕන කියල. ටිකක් දුර කරගෙන යද්දියි තේරුනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියල. මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එක රේටින් 7.1 ක් ලබා ගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Digvijay Singh.. Maya ලෙස Nitya Shetty ත්  Mita Vasisht චරිතය Lakshmi විසිනුත් Anant …

Read More »
error: Alert: Content is protected !!