You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / අමුතුයි (page 2)

අමුතුයි

Bloodline (2018) Sinhala Subtitle | ඔහු මිනිමරුවෙක්ද?? [ සිංහල උපසිරැසි ] 18+

  ඔන්න එහෙනම් හැලොවින් සමය පටන්ගත්තත් වගේම හොරර් ගණයට අයත් චිත්‍රපට තමයි නිකුත් වෙන්නෙ හැබැයි කිව්වට මේක හොරර් එකක්ම නෙමේ. Psycological Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 6.0 වගේම කුණු තක්කාලි අගය 57% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Seann William Scott l Mariela Garriga …

Read More »

Itsy Bitsy (2019) Sinhala Subtitles | කළු බිත්තරයේ සාපය [සිංහල උපසිරසි සමඟ]

ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි.. ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්. මූලික විස්තර ගත්තොත්.. IMBD 5.9 Rotten tomato 50 Director – micah gallo Distribute …

Read More »

Rogue Warfare (2019) Sinhala Subtitles | ලෝකයටම පිලිලයක් වු රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කොප් එක අයත් වෙන්නෙ ක්‍රියාදාම ගනයට. ඒවගේම මේක යුදමය බයිස්කොප් එකක් ඒවගේම හමුදාමය ක්‍රියාදාම ඒවගේම ත්‍රස්තවාදීන් ගේ කේස් බලන්න ආස කරන බයිස්කොප් රසික රාසිකාවයින්ට හොද සිනමා අත්දැකිමක් වේවි. ඒවගේම මේ සුපිරි බයිස්කොප් එකේ අධ්‍යක්ෂවරයා වන්නෙ Mike …

Read More »

Geukhanjikeob (2019) AKA Extreme Job Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.) මේ චිත්‍රපටියෙ බජට් එක වොන් බිලියන 6.5 ක් (ඇ.ඩො …

Read More »

Doom: Annihilation (2019) Sinhala Subtitle | අපායේ දොරටු !!! [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද ඉතිං යාළුවනේ. මම නම් මේ වැඩේට අළුත් කෙනෙක්. මොකද මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. වැඩේට බහින්න කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ. අවුරුදු දෙක තුනක ඉඳන් ආසාවෙන් හිටියට පලවෙනි පාරට සම්පූර්ණයෙන් සබ් එකක් කරල ඉවර කරන්න හම්බ වුනේ දැන්. ආසාවට වැඩේට බැස්සට හිතපු තරම් වැඩේ ලේස වුනේ නම් නෑ. ඒ …

Read More »

The Messengers (2007) Sinhala Subtitle | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන්! කියනව සියලු දෙනාටම, හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්ධ චිත්‍රපට වල …

Read More »

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle | ඔබ සදා අරමණීයයි.. [ සිංහල උපසිරැසි ]

  ”Breaking Bad” නරඹූ අයෙක්ද? එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න. ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද? එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න. හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන …

Read More »

The Silent House (2010) AKA La casa muda Sinhala Subtitles | නිහඬ අඳුරු නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවේ Drama/ Mystery/Horror යන කාණ්ඩ වලට අයත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය එසේ මෙසේ එකක් නෙවෙයි. මේක Academy සම්මාන උළෙල නියෝජනය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නේ සත්‍ය සිද්ධියක්. ඒ නිසාම මේ සිද්ධිය යොදාගෙන ලෝකෙ ගොඩක් භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. හරි දැන් කතාව දිහාට …

Read More »

Scary Stories to Tell in the Dark (2019) Sinhala Subtitles | මිල් නිම්නයේ තනිවූ සුදුවන් යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

සමහර කතන්දර මිහිරියි, සමහර කතන්දර අමිහිරියි, අපි ඒවා නැවත නැවත කියවන්න කියවන්න… ඒ දේවල් සැබෑවක් වෙනවා. ඒ තරම් බලයක් කතන්දර වලට තියනවා ඒවා අපි ඇත්තටම කවුද කියලා ඒවා අපිට පෙන්නලා දෙනවා. එවා අපේ ඇගේ තියන නිර්භිතකම එළියට ගන්නවා. අපිට එකිනෙකා ඕනි කියලා පහදලා දෙනවා. මේ කතාව මුළු ලෝකයෙන්ම වහන් වෙලා …

Read More »

The Angry Birds Movie 2 (2019) Sinhala Subtitles | ඌරු කුරුලු විරසක පසෙකට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් චිත්‍රපටයකින් තමයි මේ මුණගැහෙන්න සූදානම. Angry Birds කිව්වට පස්සේ ෆෝන් එකක් පාවිච්චි කරන නොකරන හැම කෙනෙක්ම වගේ දන්නවා කතාන්දරේ මොකද්ද කියන එක. චිත්‍රපට කියන්නේ ඉතිං මේ වෙබ් අඩවියේ ඉන්න අයට කියලා දෙන්න ඕනේ අමුතු කන්සෙප්ට් එකක් නෙමෙයිනේ. ඒත් චිත්‍රපට හදන්න ගත්තාම ඒක පාදක වෙන කතාවක් …

Read More »

Wonder Woman: Bloodlines (2019) Sinhala Subtitles | මෙඩූසාට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් DC ඇනිමේටඩ් ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. ඒවගේම මේක තමයි මේ අවුරුද්දෙ රිලීස් වෙන අවසාන DC ඇනිමේටඩ් ෆිල්ම් එක. ඒ තමයි Wonder Woman Bloodlines (2019). වන්ඩර් වුමන්ගෙ රිලීස් වුණ දෙවෙනි ඇනිමේටඩ් ෆිල්ම් එක තමයි මේක. මීට අවුරුදු දහයකට කලින් තමයි වන්ඩර් වුමන් නමින් මුලින්ම ඇනිමේටඩ් චිත්‍රපටයක් …

Read More »

Manmadhudu 2 (2019) Sinhala Subtitles | අනංගයා… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි හැමෝටම… මුලින්ම සමාව ඉල්ලලා පටන් ගන්නවා මොකද කියනවනම් මේ චිත්‍රපටයට හොඳ පිටපත් නිකුත් වෙලා හුඟ දවසක් ගියාට පස්සෙයි උපසිරැසි ගන්වල අරගෙන එන්න වුනේ. ඉතිං දහර අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අන්තිම මොහොතේ වැඩේට කරගැහුවට. පහුගිය අගෝස්තු 09 වැනි දින තිරගතවීම ආරම්භ කරපු Manmadhudu 2 චිත්‍රපටය මීට වසර …

Read More »

In the Tall Grass (2019) Sinhala Subtitles | නපුරට නතු වූ තණකොළ යාය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! ඔන්න හැලොවින් සමය පටන්ගෙන තියෙන්නෙ. එහි පළවෙනි පියවර විදියට මේ මාසයෙ 4 වෙනි දින Netflix ලා විසින් පළවෙනි හොරර් සිත්තමක් නිකුත් කරනු ලැබුවා. ඒවගේම තමයි මෙය විශිෂ්ඨ ලේඛකයෙක් වෙන Stefan King ගෙ නව කතාවක් පාදක කරගෙන කරපු චිත්‍රපටයක්. මං Stefan King ගැන වැඩිය සඳහනක් කරන්න යන්නෙ නැහැ. මොකද …

Read More »

Haunt (2019) Sinhala Subtitles | ප්‍රීතිමත් හොලෝවිනයක් වේවා [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ මම මේ පාර ආවේ පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන. මේක ඔයාලා කවුරුවත් පහේ බලන්න ආස කරන විදිහේ Horror,Thriller ඛාන්ඩයට අයිති වන්නක්. හරියටම කිව්වොත් ඔයාලා කවුරුත් පහේ ආසාවෙන් බලපු wrong turn බයිස්කොප් එකේ ලගින්ම යන එකක්. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. මේකට …

Read More »

Magamuni (2019) Sinhala Subtitles | මගා සහ මුනි [සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන …

Read More »

13 Reasons Why [S03 : E13] Sinhala Subtitles | අපිත් සතුටින් ඉන්නෝන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම 13 Reasons Why කතාමාලාව අවසන් කරන්නයි. ඒ කියන්නෙ තෙවන කතා සමයෙ අවසන් කොටස. හැබැයි බයවෙන්නෙපා මොකද මේක අන්තිම කතා සමයට දීර්ඝ වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නෙ මේක හතරවෙනි කතා සමයෙන් ඉවර වෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙක බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඉවරයක් කරගන්න …

Read More »

13 Reasons Why [S03 : E12] Sinhala Subtitles | මං නොකියපු දේවලුත් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 13 Reasons Why තෙවන කතා සමයෙ දොළොස්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක් සිද්ධ වෙයිද කියල. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය පවා බ්‍රයිස්ගෙ මරණයට සැක කරන්නෙ ක්ලේව. මොකද ක්ලේ බ්‍රයිස්ට මැරෙන්න කලින් පණිවිඩයක් යවනවා ”මං තෝව …

Read More »

13 Reasons Why [S03 : E11] Sinhala Subtitles | ටයිලර්ට කළ හිරිහැරය! [සිංහල උපසිරැසි සමඟ]

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැනකදී කියනවා. “එක …

Read More »

The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නේ Sheep And Wolves කියන ජනප්‍රිය කාටුන් ඒක හදපු රුසියානු සමාගමේ. ඉතින් ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එක ගොඩක් කාලෙකට කලින් තමයි රිලීස් වෙලා තිබ්බේ. හැබැයි මට හොඳ ඉංග්‍රීසි සබ් ටයිටල් එකක් හොයා හොයාගන්න …

Read More »

13 Reasons Why [S03 : E10] Sinhala Subtitles | බ්‍රයිස්ගේ ඝාතකයා තවමත් තහවුරු නැත! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට අරන ආවේ 10 වෙනි කතාව.මුලින්ම මේක කියන්න ඕනේ, ගොඩක් අය ඉල්ලන කතාවකට සබ් දෙන්න පරක්කු වුණු එක ගැන.ඔයාලට වගේ අපි හැමෝටමත් තමන්ට කියල වැඩ රාජකාරි තියෙන අතරේ ඒ වැඩ රාජකාරි අස්සේ විවේකයක් ලැබුණම තමයි සයිට් එකට උපසිරැසියක් කරල ඔයාලට ගෙනත් දෙන්නේ.ඔයාලට වුණු කණගාටුව ගැන සමාවෙන්න ඕනේ කියන ගමන්, …

Read More »
error: Alert: Content is protected !!