You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

අමුතුයි

The Hole in the Ground (2019) Sinhala Subtitles | පොළවෙන් මතු වු අභිරහස් විවරය [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවන් බයිස්කෝප් හිතවතුනේ, ඔන්න කාලේකින් හොල්මන් චිත්‍රපටයක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2019 වසරේනම් තවම අපිට Horror ගණයේ හොඳ නිර්මාණ දකින්න ලැබුනේ නෑ. Annabelle 3 සහ It : Chapter 2 තමයි මේ වසරේ ඉදිරියට පැමිණීමට නියමිත බලාපොරොත්තු සහගත නිර්මාණ වෙන්නේ. එම චිත්‍රපටත් පැමිණි විගසම අප වෙබ් අඩවිය හරහා උපසිරැසි ලබා ගැනීමට …

Read More »

Simmba (2018) Sinhala Subtitles | පොලිස් අයියෙක්… [සිංහල උපසිරසි සමඟ]

අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා? ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන? රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.! නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු …

Read More »

The Last Man (2018) AKA The Last Man: On the Face of the Earth Sinhala Subtitles | ලෝක විනාශය අභිමුව සිටින අවසාන සොල්දාදුවා [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් විද්‍යා ප්‍රභන්ධ සලරුවක උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, 2018 දී Rodrigo H. Vila හා Gustavo Lencina විසින් රචිත මෙම සිත්තම 4.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Action/Drama/Ssi-Fi යන කාණ්ඩ වලට අයත් මෙය Rodrigo H. Vila විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. කතාව මොකක්ද කියලා …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Yatra (2019) Sinhala Subtitles | YSR ගේ පාද යාත්‍රාව ! [සිංහල උපසිරසි සමඟ]

වයි.එස්.රාජසේකර රෙඩ්ඩි : උපත 1949 ජූලි 08  කැම්බල් ක්‍රිස්ටියන් මිෂනාරි රෝහල ජමාලමඩුගු, කාදප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. ප්‍රාථමික අධ්‍යාපනය : වෙන්කප්පා ගුරුතුමාගේ නිවස. ලොකු වුණාම කවුරු වෙන්නද කියල ගුරුතුමා අහපුවාම  රාජසේකර් රෙඩ්ඩි NCC ශිෂ්‍යයකු ලෙසත්,  ශිෂ්‍ය ජීවිතය තුළ බර උසුලන්නෙකු ලෙසත් පුහුණුව ලැබුවා ඔහු ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙසද තේරි පත් වුණා. එම්.ආර්. වෛද්‍ය …

Read More »

Dynasties [ S01 : E05 – Tiger ] Sinhala Subtitles | ව්‍යාඝ්‍ර මවකගේ දුෂ්කර ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් …

Read More »

Helicopter Eela (2018) with Sinhala Subtitles | අම්මගෙ සුරතලා… [සිංහල උපසිරසි සමඟ]

එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. …

Read More »

Mr. Majnu (2019) Sinhala Subtitles | කෙල්ලන්ගේ සිත වසඟ කරන විකී [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි.  මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්, ඒක මගේ වැරැද්දක් නෙවෙයි. ඒත් …

Read More »

Lilli (2018) sinhala subtitles | පැහැරගත් ගැබිනියගේ අඳුරු කතාව [සිංහල උපසිරසි සමඟ]

මාස 3කට විතර පස්සෙ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආව. බයිස්කෝප් අඩවියට අවුරුදු 10ක් වෙලාලු ඔන්න. ගොඩක් සතුටුයි ඒ ගැන නම්. පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වුණු නිසයි මේක ප්‍රමාද වුණේ. මේක 2018 සැත්තැම්බර් 28 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. ඒවගේම මේක මගේ පලවෙනි මලයාලම් උපසිරැසිය. මෙය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කතාවක් කිව්වොත් …

Read More »

U kathe hero (2018) Sinhala Subtitles | පාතාලයට එරෙහි වූ දේශප්‍රේමියෝ ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ ආයෙ වතාවක් සුපිරි තෙලගු සිනමා සිත්තමක් රැගෙන මම ආවා.ඔන්න හැබැයි අලුත් නළුවෙක් කියල ෆිල්ම් එක නම් අතාරින්න එපා. මොකද මේක අධ්‍යක්ෂණය, තිර රචනය, තිර පිටපත සහ රංගනයෙන් දායක වෙන්නෙත් එකම පුද්ගලයකු විසින්. drama ගණයට අයත් වුණාට අවසානය වෙනකම්ම කුතුහලය කියන දේ හොදටම තියෙන IMBD අගය 7.1 තරම් …

Read More »

Peranbu (2019) Sinhala Subtitles | ලෝකය ඇයි මෙතරම් කුරිරු? [සිංහල උපසිරැසි සමඟ]

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් …

Read More »

An Affair to Die For (2019) Sinhala Subtitles | මැරෙන්න වටින අනියම් සම්බන්ධය… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා! අද ඔයාලට මම අරගෙන ආවෙ අකාලික පොදු මාතෘකාවක් ගැන හැදුනු කතාවක් අරගෙන. අකාලිකයි කිව්වෙ ලෝකය බිහිවූ දා පටන්ම මිනිසුන් තමන්ට ලැබුණු දෙයින් නොසෑහී තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා තහනම් පෙමක් හෙවත් අනියම් සබඳතා වල සුව සෙවීමට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි. හැමෝම නෙවෙයි, යම් අය. ඉතිං ඒවගේ …

Read More »

Masti (2004) Sinhala Subtitles | ගෙදර පරිප්පු කනවද? පිටින් බිරියානි කනවද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස …

Read More »

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | පටලැවිල්ල ! [සිංහල උපසිරසි සමඟ]

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019 ජනවාරි මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »

Nethraa (2019) Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහීයා..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “ “ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..! මම නම් මැරුනත් …

Read More »

Odiyan (2018) Sinhala Subtitles | මන්තරකාර මානික්‍යම් [සිංහල උපසිරැසි සමග]

මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…! රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…! උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම නොහොත්, සතෙකුගේ වෙස් ගෙන, සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො. සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො. අඳුරු වෙස්වලා ගැනීම්, තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ. ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් …

Read More »

Agatha and the Truth of Murder (2018) with Sinhala Subtitles | මිනීමැරුමක නොදත් කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා කියවලා තියෙනවද? බලලා තියෙනවද? ගොඩක් අය මේ ප්‍රශ්නෙට ඔව් කියල උත්තර දෙයි. එහෙනම් සර් ආතර් කොනන් ඩොයිල්ට දෙවෙනි නොවන අගතා ක්‍රිස්ටී මහත්මියගේ පොත් කියවලා තියෙනවද? ඒකටත් ඔව් කියල ඔයාලා උත්තර දෙයි. නමුත් එක දෙයක් කියන්නම් , අගතා ක්‍රිස්ටී කියන්නෙ ලොව එදා මෙදා තුර වැඩිම අලෙවියක් වාර්ථා …

Read More »

Alex & Me (2018) Sinhala Subtitles | මිරිඟුව පරදා, සිහිනය කරා… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා! අද ඔයාලට අරගෙන ආවෙ ලස්සන කතාවක්. තමන්ගෙ හීනය සැබෑ කරගන්නට සියළු බාධක හමුවේ නොනැවතීම ඉදිරියට ගිය චූටි දියණියකගෙ කතාවක්. කුඩා කාලයෙදි අපි හැමෝටම එක එක හීන තියෙනවා. සමහරු තමන්ගෙ ධෛර්‍යයෙන් සහ උත්සාහයෙන් ඒ සිහින ජයගන්නවා. ඒත් සමහරුන්ගෙ හීන කාලයත් එක්ක ගිලිහිලා යනවා. මොකද ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න …

Read More »

Pithamagan (2003) Sinhala Subtitles | නපුරු සොහොන්පල්ලා [සිංහල උපසිරැසි සමඟ]

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා. මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් …

Read More »
error: Alert: Content is protected !!