You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

අමුතුයි

Ratham (2018) Sinhala Subtitles | අසාධාරණයට එරෙහි වූ තරුණයකුගේ ප්‍රේම අරගලය ! [සිංහල උපසිරසි සමඟ]

* කෘෂි කර්මාන්තයට ආදරය කරන තරුණයෙක් * අසරණ ගොවියන්ගෙ දුක දන්න තරුණයෙක් * අසරණ ගොවියන් වෙනුවෙන් කෘෂි උපකරණයක් සදා දුන් තරුණයෙක් * අහම්බෙන් ලැබුණ ආදරේට ආදරේ කරන තරුණයෙක් * අසරණ මිනිසුන්ට ණයපොලීයට මුදල් දෙන දාමරිකයෙක් * ණය පොලී නොලැබුණ විට ළමුන්ව වැඩකාරකමට ගන්නා මැරයෙක් * ඇමක් වෙනුවෙන් අහිංසක ජීවිතයක් බිලිගත් …

Read More »

Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට …

Read More »

Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් …

Read More »

A Private War (2018) Sinhala Subtitles | ජීවිතයම යුධ බිමක් වූ කල..! [සිංහල උපසිරැසි සමඟ]

මෑත කාලීනව අපි ජිවත් වෙන මේ අපේ ලෝකේ සිද්ධ උන සත්‍ය කතාවක් බලමුද? හැබැයි අද මේ ගෙන චිත්‍රපටයට පාදක උන කතාව අපේ රටට පවා සම්බන්ධකම් තියෙන කතාවක්. ඇත්තටම අපේ රටට සම්බන්ධකම් කියන්න තරම් හේතු උන කතාව මොකද්ද කියල හොයනවා නම් අපිට යන්න වෙනවා 2009 අවුරුද්දෙන් ටිකක් ආපස්සට. 2009 කිව්වම සහ …

Read More »

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

The Dragon Prince [S02 : E09] Sinhala Subtitles | රජු සහ මායාකරු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අතලොස්සක් පිරිස පුන පුනා බලාගෙන හිටපු මකර කුමාරයාගේ කතාවේ අවසාන කතාංගයත් වෙඩි වගේ අරගෙන ආව. ඉතිං කලින් වගේම මේ කතා මාලාව පුරාමත් දකින්න ලැබුණෙ කුමන්ත්‍රණ, බල අරගල, මෙහෙයුම් තමයි. ලේසි පහසු ඒවත් නෙවෙයි ඒව. කොහොමහරි අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මෙතෙක් කතා මාලාවන් දෙකේදීම ලෝබ නැතුව පහළින් …

Read More »

Widows (2018) Sinhala Subtitles | වැන්දඹුවන්!! [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා. කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. …

Read More »

The Dragon Prince [S02 : E07-E08] Sinhala Subtitles | ගින්න, භිය සහ දෛවයේ ග්‍රන්ථය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පහුගිය කොටස් දෙක අරගෙන ආවෙ කවිෂල් මලය. ආසයි කියල ඉල්ලපු නිසා කොහොමද නොදී ඉන්නෙ. කොහොමහරි බොහොම ලස්සනට පිළිවෙලට මලය වැඩේ කරල තිබුණ. කිසිම විදියක දෝෂයක් මම නම් දැක්කෙ නෑ. ඉතිං මේක නරඹන හැමෝම වෙනුවෙන් කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. පහුගිය කොටස් වලින්… පහුගිය …

Read More »

Kyle XY (2006-2009) [S03 : E10] Sinhala Subtitles | සියල්ලේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කොහොම හරි අවසන් කොටසටම ආවා. මෙච්චර කාලයක් කතාමාලාව සමගින් එකතුවෙලා හිටිය හැමෝටම මං ස්තූතිවන්ත වෙනව. අවුරුදු තුනක් විතර ගියා මට කතාමාලාව ඉවරයක් කරන්න. ඇත්තටම ඊටත් වැඩිය ගියාද මංදා. කොහොම හරි මෙච්චර කාලයක් ඉවසීමෙන් හිටිය හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් මං කලින් කොටස ගැන කතා කරන්නම්. ජෙසී අතීතය …

Read More »

The Dragon Prince [S02 : E05-E06] Sinhala Subtitles | අතීතාවර්ජනා සහ මෙහෙයුම්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටපු Dragon Prince දෙවැනි කතා මාලාවේ 5,6 කොටස් දෙක මම අරගෙන ආවා. මමත් මේකේ කොටසක් හරි කරන්න ආසාවෙන් ඉදියේ. ඉතින් ඒ හින්දා උදයංග අයියගෙන් ඉල්ලුවා. දීලත් බෑ ඉල්ලුවම නොදීත් බෑ කියලා😊 මට මේ කොටස් දෙක කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙනම් බලමු කතාව …

Read More »

The Dragon Prince [S02 : E03-E04] Sinhala Subtitles | චන්ද්‍ර ඇස්බැන්දුම් සහ දුමෙන් පණ පෙවුණු කැඩපත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොරොන්දු වුණා වගේ මේ ගෙනාවෙ ඊලඟ කොටස් දෙක. පහුගිය කොටස් බැලුවනම් පේන්න ඇතිනෙ කතාව සෑහෙන උද්වේගකරයි කියල. පළමු කතා මාලාවට නොදෙවනි වෙන්න මේ කතා මාලාවත් ගලාගෙන යනව. ඉතිං එහෙනම් මේකත් බලල ඉමුනේ. පහුගිය කොටස් වලින්… ඉතිං මතක ඇතිනෙ පහුගිය කොටස් අවසානෙ කැලම්ලට හමු වුණු චන්ද්‍ර මායාකාරිය ලුජේන් එක්ක …

Read More »

The Punisher [S02: E12] Sinhala Subtitles | ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E09] Sinhala Subtitles | කවුද රෑ කෑමට එන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන කතාකරලා අද ලිපියත් ඉවරකරමු. කයිලුයි ජෙසියි ජෙසීගෙ අම්මා සේරා ගැන හොයන්න පටන් අරගෙන ඉන්නේ. කොහොමහරි දෙන්නා එකතුවෙලා කැසිඩිගෙ කාමරේට හොරෙන් රිංගනව. ඒ වගේම දෙන්නා හොයාගන්නව කැසිඩි සේරාම මරලා කියල. ඒ අතරේ ඩෙක්ලන් ආයෙත් ලෝරිවයි හිලරිවයි යාලුකරනව. ඉතින් අද කොටස ගැන මොකුත් කියන්න ඕනෙ නෑ. …

Read More »

The Dragon Prince [ S02 : E01-E02 ] Sinhala Subtitles | නිද්‍රා වස්දඬු සහ අඩ සඳේ රහස..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ මාසෙ 15 වෙනිදා එකවර විකාශය වුණු The Dragon Prince කතා මාලාවේ දෙවැනි කතා සමයට තමයි මේ අත්පොත් තියල තියෙන්නෙ. කලින් කතාවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ නැති වුණත් දෙවැනි කතා සමයත් ඔන්න ආපු ගමන් අරගෙන ආව. බලන අතලොස්සක් තුටු පහටු සිත් ඇත්තෝ නරඹත්වා! කියල එහෙනම් අපි කතාව දිහාට …

Read More »

Kyle XY (2006-2009) [S03 : E08] Sinhala Subtitles | ගතු කියන හදවත [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ කතාමාලවේ අටවෙනි කොටසයි. තව කොටස් දෙකෙන් කතාව ඉවර වෙනව. ඉතින් මං ඉක්මනට කලින් කොටස ගැන කියන්නම්. කයිලුයි ජෙසියි එකතුවෙලා ආදරය කරන ජෝඩු ගලපන්න පුලුවන් විදිහෙ පොඩි භාණ්ඩයක් හදනව. ඉතින් කොහොමහරි ජෙසී ඇමැන්ඩගෙ එක වෙනස් කරනව. එතකොට ඇයට හැමදාම කයිල් එක්ක ඉන්න ලැබෙයි කියල. කොහොමහරි කයිල් හොයාගන්නව ඒක …

Read More »

The Punisher [S02: E11] Sinhala Subtitles | සාක්ෂි මතුවීම! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් …

Read More »

Kedarnath (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

සොබාදහම කියන්නෙ හරි අපූරු දෙයක්. සොබාදහම කියන්නෙ මෙන්න මේකයි කියලා හරියටම නිර්වචනය කරන්න අමාරුයි. ඇයි මං එහෙම කියන්නෙ? පහල පින්තූරය පොඩ්ඩක් බලලා ඉන්නකො මුලින්ම. කොච්චර මනස්කාන්තයිද නේද? හරිත වර්ණයෙන් දිදුලන තුරු ලතාවො… ශ්වේත වර්ණ තුශාරයන්ගෙන් ගැවසගත් කඳු පන්ති… මේ සියල්ලටම ඉහලින් වජඹෙන්නාවූ නීල වර්ණ අහස් කුස… මේ සුන්දරත්වය වචනයෙන් කෙසේ …

Read More »

Kyle XY (2006-2009) [S03 : E07] Sinhala Subtitles | එක් වීමක්ද වෙන් වීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ එකතුවෙන්නෙ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතාකරමු. කයිල් පලවෙනි වතාවට ලැට්නොක් එකට ගියා. ඔහු හිතුවට වඩා වෙනස් තැනක් තමයි එතන. නමුත් හැමතැනකම් ඉන්නව වගේ පොලුකාරයෙක් එතනත් ඉන්නව නේට් කියල. ඉතින් කයිල් ඌත් එක්ක ගේමටම ගිහින් අවසානයේ තරඟයකින් පවා ජයග්‍රහනයක් ලබනවා. නමුත් ඒ ජයග්‍රහනය ලබාගත්තේ …

Read More »

Kyle XY (2006-2009) [S03 : E06] Sinhala Subtitles | ලැට්නොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි එකතුවෙන්නෙ කතාමාලාවේ හයවෙනි කොටසත් එක්කයි. කලින් කොටසනම් වැඩිය වැදගත් කොටසක් උනේ නෑ, මොකද එක් සිදුවීමක් වඩා විතරයි ඒ කොටස තිබුනේ. නිකෝල්ගේ දේශනයකට යන ගමන් කයිල්ගෙ අතින් වාහනය පාරෙන් පිට පැනල ලොකු අනතුරක් සිදුවෙනව. එතනදි බඩදරු මවකුත් හමුවෙනව තමන්ගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න. ඉතින් අනතුරෙන් නිකෝල්ට බරපතල …

Read More »

Tharkappu (2016) Sinhala Subtitles | වැටලීමක් කළ හදියක් ! [සිංහල උපසිරසි සමඟ]

සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර් ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න පුලුවන් සර් අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව බේරගන්න සර් සර්..ඉක්මනටම එන්න සර් සර් උදව් කරන්න සර් එකම ළමය සර් සර්… තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් …

Read More »
error: Alert: Content is protected !!