You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News
Home / අමුතුයි (page 30)

අමුතුයි

The X Files [ S03 : E14 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි-2 [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 14 කොටස.මේ කතාවෙනුත් කියවෙන්නේ යක්ෂයාගේ ඇදහිලි නිසා මිනිස් ජීවිත බිලිගන්නා අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන. මේ මනුස්සයා මරන්නේ පිරමි අය විතරයි.එ් අයගේ මුහුණ එකම විදිහට විකෘති කරලා තමයි මේ මනුස්සයා ඒ ම්නිසුන්ව මරලා දාන්නේ.මේ අසාමාන්‍ය මනුස්සයා චිත්‍ර අඳින්න දක්ෂයි හැබැයි මේ මිනිහා අඳින්නේ යක්ෂයාගේ චිත්‍ර  විතරයි. “අපි අඳුරේ වැඩ කරනවා.අපි …

Read More »

Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ. පසුගිය කතාව …

Read More »

Unfreedom (2014) Sinhala Subtitles | නොලද නිදහස සොයා…[සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Drama/Crime …

Read More »

RangiTaranga (2015) Sinhala Subtitles | අභිරහස් කාන්තා දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDb දර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි …

Read More »

The X Files [ S03 : E013 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x files season 3 කතාමාලාවෙ 13 කොටස.මේ කතාවෙන් කියවෙන්නේ ඇදහිලි සම්බන්දව (යක්ෂයාගේ).සාතන්ගේ ඇදහිලි නිසා මේ මරන සිදුවන බව ඔවුන් විස්වාස කරනවා.සාතන්ගේ අැදහිලි වලට අනුව මිනිසුන් මරන ගෑනු ළමයි දෙදනෙක් වටා මේ කතාව ගෙතෙනවා. “අපි මේ පාෂාණ තට්ටුව උඩ අමුත්තෝ ව්තරයි.පැයට සැතපුම් 66000ක වේගයෙන් කාලය හා අවකාශය අතර චලනය වෙමින් අදෘශ්‍යමාන බලවේගයකින් …

Read More »

13 Reasons Why [S02 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරු අංක 7 : ක්ලේ ජෙන්සන් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා. කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියන …

Read More »

Good Luck Chuck (2007) Sinhala Subtitles | (අ)වාසනාවන්ත චක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පටන් අරගෙන ඉවර කරන්න දවස් 12කට ආසන්න කාලයක් ගියා. ෆිල්ම් එක මම ගොඩක් කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. බයිස්කෝප් එකේ සබ් එකක් දාල තිබ්බෙ නැති නිසා සිසිල සහෝගෙන් ඒක ඉල්ලගෙන කරන්න ගත්තෙ ආසාවට. සබ් එකක් කරන එක මොන තරම් අමාරුද කියන එක තේරැනේ වැඩේ පටන් …

Read More »

The X Files [ S03 : E012 ] Sinhala Subtitles | කැරපොතු වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12  වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා.. පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව …

Read More »

Parole (2018) Sinhala Subtitles | නොකල වරදට සිරගත වූ සමාජවාදීයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි ෆිලුමක් උස්සන් ආවේ,මේක 2018 අප්‍රේල් මාසේ ආපු ෆිලුමක්. මේක ගොඩක් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් හරි. මේකේ ප්‍රධාන නලුවා තමයි, Mammootty එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිලිය තමයි, Iniya,එයත් ජනප්‍රිය මලයාලම් නිලියෙක්. තව ප්‍රසිද්ධ ගොඩක් අය රගපානවා. කතාව ගැන කිව්වොත්,ඇලෙක්ස්(Mammootty) තාත්තා එක්ක අදිකාරම් කියලා ගමකට එනවා. ඉතින් …

Read More »

The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම …

Read More »

13 Reasons Why [S02 : E06] with Sinhala Subtitles | සැක් හා හැනා… [සිංහල උපසිරැසි සමඟ]

රයන්ගේ ප්‍රකාශය අනුව බ්‍රයිස්ගේ පැත්තට කතා කරන නීතිඥවරිය කලේම කොච්චර අසාධාරණයක් වුනත් ලිබර්ටි උසස් පාසල වෙනුවෙන් කතා කරලා ඒක ආරක්ෂා කරපු එකයි. ඒ නිසාම තමයි රයන්ගේ හැම ප්‍රකාශකයදීම එයා නිතීඥවරිය ඔප්පු කරන්න හැදුවේ හැනාට උසස් පාසලේ ඉන්න කොල්ලන් ගැන හිතේ අදහස් පහල වෙලා ඉදලා කියලා. ඒත් හැනා ලියපු කවි වලින් …

Read More »

The Little Death (2014) Sinhala Subtitles | අමුතු ආශාවන්. [සිංහල උපසිරැසි සමඟ] (18+) (50*)

#50 වෙනි උපසිරැසිය. මේ 50 වෙනි සබ් එක වෙනුවෙන් ලිව්ව ලිපිය, ෆිල්ම් එක ගැන බලන්න නම් මේක අතෑරලා පහළට යන්න. 😬 එහෙම ගියාට තරහක් නෑ.ඔන්න විමා කියනව මේක පණහලු. 😂 මම දන්නෑ, මම ඔය සබ් එහෙන් මෙහෙන් කරා මිසක් ගණන් කරේ නෑ. මම නොකළට විමා නම් ගණන් කරලා ඈ. කොහොම …

Read More »

The Maus (2017) Sinhala Subtitles | ජීවිතයද, ආදරයද, මරනයද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ පලවෙනි උපසිරැසිය තමයි මේ.හැමදාම ඩවුන්ලෝඩ් කරගන්නවා විතරනේ ඒක නිසා  මටත් හිතුනා උපසිරැසියක් කරන්න.. උපසිරැසියක් කරලම බලන්න ඕනෙ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා..කොහොම හරි උපසිරැසියක් කරා.. මේකෙ අඩුපාඩු නම් ගොඩයි.ඊලග එක මීටත් වඩා හොදට කරනවා  අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන්.. මේ ෆිලුම කරන්න කියලා මට දුන්නෙ සිසිල සහෝ …

Read More »

The X Files [ S03 : E10 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා – 2 [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි.xfiles season 3 කතා මාලාවේ 10 කොටස තමයි අද ගෙනාවේ.⁣මේ කතාව season 3 එකේ 9 වෙනි කතාවට අයත් 2වනි කොටස ලෙස හඳුන්වන්න පුලුවන්.කතාවේ ආරම්භය ගැන කියනවානම් මේක පටන්ගන්නේ දුම්රිය පොළක,කෝච්චි පෙට්ටියක් ඇතුලේ සිදු කරන රහස් පරික්ෂණයක් අතරතුර එතනට කඩාවදින පිරිසක් මගින් එම පරික්ෂණය සිදුකරමින් සිටි අයව වෙඩිතබා මරාදැමීමෙන් පසුවයි.ඔයාලා 9 …

Read More »

Winchester (2018) Sinhala Subtitles | අභිරහස් වින්චෙස්ටර් මන්දිරය…. [සිංහල උපසිරසි සමඟ]

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන” ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ පුද්ගලික හේතුවක් …

Read More »

True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ 18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි. ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා …

Read More »

The X Files [ S03 : E09 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන. ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. මේ කතාව අනුව දෙවැනි …

Read More »

13 Reasons Why [S02 : E05] Sinhala Subtitles | හෝඩුවාව…. [සිංහල උපසිරැසි සමඟ]

හේතු 13 ක් එක්ක දිව යන හැනා බේකර්ගේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් දැන් කොටස් 5 ක් වෙනකම් දුර ඇවිත්. මේ සුදානම මම ඔබ වෙත මේ කතා මාලාවෙන් අරගෙන එන අවසාන උපසිරස ඔබ වෙත ලබා දෙන්න. අද කොටස තමයි මෙතෙක් මට නම් මේ කතා මාලාවේ බොහොම පෙරලි සිද්ධ වුන කොටස… …

Read More »

Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) Sinhala Subtitles | තවත් එක් සුපිරි වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »
error: Alert: Content is protected !!