You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / අමුතුයි (page 32)

අමුතුයි

The X Files [ S03 : E06 ] Sinhala Subtitles | ඔන්ලයින් මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවේ 6 වෙනි කොටස. ඉතිං පොරොන්දු උන විදිහටම ආවා. අද කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් අන්තර්ජාලය ඔස්සේ වෙන සිද්ධියක් තමයි තියෙන්නෙ. කලින් කතාව ගියේ හිරකාරයෙක් ගැනනෙ. ඒ හිරකාරයා දෙවතාවක් මරණ දඬුවමින් මිදිලා අන්තිමේ කරන දේ දැක්කනේ. අපි දන්නවා අද වෙනකොට අන්තර්ජාලයෙන් මොන තරම් දේවල් සිද්ද වෙනවද …

Read More »

13 Reasons Why [S02 : E03] Sinhala Subtitles | හඬපටි අංක 9…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර හේතු 13 ඇතුලේ කොටස් අංක 3, 4, 5 මට තමයි භාර වෙලා තියෙන්නේ. අපේ සාමර කොල්ල සුපිරිම ලිපියකින් මුල් කොටස මතක් කරන්න බව මතක ඇති නෙව, ඒ වගේම ලහිරු කොල්ලත් බොහොම වේගයෙන් තමුන්ගේ කොටස ඔබ වෙත අරගෙන ආව බව මතක ඇති නෙව. හැනා බේකර් නම් තවමත් …

Read More »

Deception [S01 : E10] Sinhala Subtitles | අදිසි සංගම්. [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන් උදව් කරනවා …

Read More »

The Strangers: Prey at Night (2018) Sinhala Subtitles | අවාසනාවන්ත රාත්‍රිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ වසර තුල මම අරගෙන ඇවිත් තියන චිත්‍රපටි ලැයිස්තුව දකින කෙනෙක්ට මම ටිකක් වැඩියෙන් භයානක චිත්‍රපට ප්‍රිය කරන බව පේනව ඇති නෙව. ඉතින් අපේ දිල්ශාන් කොල්ලට නවකවදය ලබාදෙන සොහොයුරු සොහොයුරියන්ට පිං සිද්ධ වෙන්න කරන්න බැරි බව දන්න නිසාම මම මේ නිර්මාණය ඉල්ල ගත්ත. ඉතින් මුලින්ම දිල්ශාන් කොල්ලට සුභ පතනව අද …

Read More »

Primal Rage (2018) Sinhala Subtitles | බිග් ෆුට්… [සිංහල උපසිරසි සමඟ] (18+)

හැමෝම හොදින් ඉන්නවද ☺ ඔන්න මේ පාරත් අරන් ආවෙ මේ වසරෙ නිකුත්වුන horror film එකක්. මේක බාර දුන්නේ සමීර අයිය, නම තමයි primal rage විනාඩි 104 කාලයක් චිත්‍රපටියට තියනව. චිත්‍රපටයේ කතා මතෘකාව වෙන්නෙ බිග් ෆුට් ගැන. දැන් බිග් ෆුට් කිව්වම සමහරු දන්නව ඇති සමහරු දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගන්නත් …

Read More »

Cargo (2017) Sinhala Subtitles | රුදුරු වෛරසයකට සීමා කළ නොහැකි වූ අසීමිත පිය සෙනෙහස..!! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගෙ ජීවිතේ වටිනම දේ මොකක්ද? එහෙම ප්‍රශ්නයක් ඔයාලගෙන් ඇහුවොත් ඔයාල නම් එක පාරටම එක එක උත්තර දෙයි. ඒත් ඔය ප්‍රශ්නෙ ඔයාගෙ අම්මගෙන්, එහෙමත් නැත්නම් ඔයාගෙ තාත්තගෙන් ඇහුවොත්.. කිසිම පැකිළීමකින් තොරව එයාල කියන්නෙ අපිට වටිනම දේ අපේ දරුවො කියලයි. ඒ තමයි දෙමව්පියන්ගෙ අසීමිත් දරු සෙනෙහසේ මහිමය. කවදාකවත් ඒ අසීමිත දාරක ප්‍රේමය …

Read More »

13 Reasons Why [S02 : E02] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත එළිවෙන කල… [සිංහල උපසිරැසි සමඟ]

පසුගියක් කොටස පටන් ගත්තෙම නඩුවකින්. ඔව් හැනාගෙ සියදිවිනසා ගැනීම සම්බන්ධයෙන් දැන් ලිබර්ටි උසස් පාසලේ කිහිප දෙනෙක්ටම උත්තර බදින්න වෙලා තියෙනවා. ඉතිං අපිට මුල්ම කොටසින් දකින්න ලැබුනෙ ටයිලර්ගෙ සාක්ෂි ලබා දීම. හැනාගෙ මරනයට මෙයත් එක හේතුවක් විදිහට තමයි අපි දන්නෙ, මොකද පලවෙනි කතා සමයෙ මතක ඇති හැනා ටයිලර් වෙනුවෙනුත් ටේප් එකක් …

Read More »

A Quiet Place (2018) Sinhala Subtitles | නිහඬ ලොවක රුදුරු රකුසන්… [සිංහල උපසිරැසි සමඟ]

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න …

Read More »

The X Files [ S03 : E03 ] Sinhala Subtitles | අකුණු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්!ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සුමානේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා, ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් …

Read More »

Unbreakable (2000) Sinhala Subtitles | අසාමාන්‍ය මිනිසෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කුතුහලය දනවන ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ ඩේවිඩ් ඩන් යන චරිතය ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙමිනුයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. ඔහු පුද්ගලයන් එකසිය තිස් එක් දෙනකුට මරු කැඳවූ බිහිසුනු දුම්රිය අනතුරකින් දිවිගලවාගන්නට හැකිවූ එකම පුද්ගලයා පමණක් නොවෙයි, එම අනතුරින් ඔහුගේ ශරීරයේ එකදු සීරීමක්වත් සිදුවී නැත.එලයිජා ප්‍රයිස් කියන්නේ අඳුරු අපැහැදිලි චරිතයක්, ඔහු ඩන්ව හමුවීමට පැමිණෙන්නේ …

Read More »

The Golden Compass (2007) Sinhala Subtitles | රන්වන් මාලිමාව [සිංහල උපසිරසි සමඟ]

කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්– මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට …

Read More »

The X Files [ S03 : E02 ] Sinhala Subtitles | පේපර්-ක්ලිප් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන ආවේ X–Files කතාමාලාවේ දෙවන කොටසයි. මටත් කියන්න තියෙන්නේ මේක අමතක නෑ කියලයි. ඉතිං ගිය සුමානේ ටිකක් මතක් කරගෙන අද කතාවේ සිද්දවෙන දේවල් ටිකකින් පටන් ගන්නම්.මතකනේ මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඊටපස්සේ  එයාව හොයාගෙන කට්ටියක් එනව. ඒ වගේම ස්කලීට තමන්ගේ තනතුර අහිමිවෙනවා. ඒ වගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න …

Read More »

Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සමය දක්වා …

Read More »

The X Files [ S03 : E01 ] Sinhala Subtitles | සත්‍ය හොයා [සිංහල උපසිරැසි සමඟ]

පරණ ඉන්දියානු කියමනක් තියනව. යම් දෙයක් පවතින්නේ කෙනෙක්ට ඒ දෙය මතක තියෙනකන් විතරයි. ඉතිං අද කතාව පටන් ගන්නේ ඒ විදියට. ඉතිං මාත් අද කාලෙකට පස්සේ අමතක වෙලා තිබ්බ මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවට නැවත ජිවය දෙන්න හිතුවෙත් ඒ වගන්තියෙන්. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක්. …

Read More »

13 Reasons Why [S02 : E01] with Sinhala Subtitles | මිල මුදලින්, බලයෙන් රජවූ කාලයක යුක්තිය ඉටු වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

පළමු කතාසමය මෑතකදී සියදිවි නසාගත්ත තමන්ගේම පාසලේ යෙහෙලියක් වුනු හැනා බේකර් විසින් පටිගත කරපු ටේප් තියෙන පෙට්ටියක් දවසක්දා ක්ලේ ජෙන්සන්ට ලැබෙනවා  මේ ටේප් ලැබෙන මුල්ම කෙනා ක්ලේ විතරක් නෙවෙයි. නගරේ හිටිය සෑහෙන දෙනෙක් අතට පත්වෙලා තමයි ක්ලේ අතට මේ ටේප් ලැබෙන්නේ. ලැබුණු ටේප් වලට ක්ලේ ඇහුන්කන් දෙන්න පටන් ගන්නවා. ඒත් …

Read More »

Ready Player One (2018) with Sinhala Subtitles | කෘතීම යතාර්ථයක සැඟවුන නිධානය…. [සිංහල උපසිරැසි සමඟ]

“Ready Player One” නිමක් නැතුව වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අයට නම් මේ වචනේ හොඳට දැකලා අහලා පුරුදු එකක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ අයට කියාපු කතාවක් එක්ක තමයි අද මේ සිංහල උපසිරැසි සමඟින් ඔයාල මුණ ගැහෙන්න ආවේ. ඔව් මේක අමුතුම කතාවක් නමුත් මේ යථාර්තයක් නොවුන යතාර්ථය අනාගතයේදී යතාර්ථයක් වෙන්න …

Read More »

Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]

සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන… හුරතල් කිරීමට නොහැකි වුවත්… ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි. සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. වචනයකුදු නොදොඩා… අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක …

Read More »

PSV Garuda Vega (2017) Sinhala Subtitles | ප්‍රභල ප්ලුටෝනියම් වංචාව… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයන්ට සුභ දවසක්ම වේවා…! අදත් මා ඔබ හමුවට පැමිණියේ පසුගිය වසරේ අවසානයේ තිරගතවු Action | Drama | Spy Thriller වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා කෘතියක් සමඟින්…! චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට භාරදුන් දින සිට මේ දක්වා ඔබ හමුවට රැගෙන ඒමට ප්‍රමාදවීම ගැන මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරතුරම මෙම චිත්‍රපටයට …

Read More »

Berkshire County (2014) Sinhala Subtitles | වෙස්මූණ යට සැඟවුණු කුරිරුකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම! ඉතින් මං අද අරගෙන ආවා ඔයාලට Berkshire County කියන ෆිල්ම් එක. මේක ගැන පොඩ්ඩක් කිව්වොත් Audrey Cummings විසන් අධ්‍යක්‍ෂණය කරන ලද මේ සලරුව මිනිත්තු 83ක් පුරා ධාවන කාලයකට සමත් Thriller, Horror ගණයට අයත් වූවක් වෙනවා.. මෙය කැනඩාවේ රූපගත කරණ ලද්දක් බවත් සඳහන්වෙනවා. Horror ගණයේ චිත්‍රපටිවලට ආසකරන …

Read More »

My Teacher (2017) Sinhala Subtitles | මගේ ගුරුතුමා [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

මම හිබිකි ශිමාඩා… උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක් එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ ඉටෝ සර්… මගේ ඉතිහාස ගුරුවරයා අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියන්නේ ? කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? …

Read More »
error: Alert: Content is protected !!