You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

අමුතුයි

The Punisher [S01: E11] Sinhala Subtitles | පාවාදුන් මිතුදමට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා  කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු. ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා …

Read More »

The Punisher [S01: E10] Sinhala Subtitles | රහස් එළිවේ! [සිංහල උපසිරැසි සමඟ]

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස් උත්තර මන්ත්‍රීව මරන්න යනව ඔතනදි …

Read More »

The Killer (2017) AKA O Matador sinhala subtitles | පැරයිබා ශාපය [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ…. NETFLIX කිව්වාම දන්නවානේ …

Read More »

Salala Mobiles (2014) Sinhala Subtitles | අෆ්සල්ගේ ටැපින් මැෂිම [සිංහල උපසිරැසි]

සුභ දවසක් හැමෝටම, ඉතින් මන් අරන් ආවා මගේ පළමු උපැසි‍රැසිකරණය “සලාලා මොබයිල්ස්”. ගොඩ දවසක් බලං ඉඳිය කවුරුවත් කරයි කියල, කවුරුත් කරන පාටක් නැතිනිසා අපේ මලයාලම් රසිකයින් වෙනුවෙන් මෙය කරන්න හිතුව. හොඳයි කථාව පැත්තට හැරෙනවනම් මෙහි කථා නායකය වන අෆ්සල් පුදුම කම්මැලි නිකමෙක් කිව්වොත් නිවැරදියි. මේ පිළිබඳව ඔහුගේ මව දැඩි කණස්සල්ලෙන් …

Read More »

Men of Honor (2000) Sinhala Subtitles | සිහිනය ජීවිතය කරගත් මිනිසකුගේ සත්‍ය කතාවක් [සිංහල උපසිරැසි සමග]

සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවාරි 25 ඇමරිකානු රාජකීය හමුදාවට බැඳෙන්න.කලු ජාතිකයන්ටනාවික හමුදාවේ කරන්න …

Read More »

Camp Rock (2008) Sinhala Subtitles | ගිම්හානයේ සංගීත කඳවුර [සිංහල උපසිරසි සමඟ]

ශලිනි මල්ෂා සොහොයුරියගේ ලිපිය මම නම් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන නවකයෙක්.ඒකට ඉඩ දුන්න හැමදෙනාටම ගොඩක් ස්තූතියි මම ආසාවෙන් හිටියේ සබ් එකක් කරන එක කොහොම වැඩක්ද කියලා කරලම බලන්න. අපොයි කියන්නම ඕන බලාගෙන ඉන්නවා වගේනම් ඒ වැඩේ ලේසි නැහැ . මම තෝරාගත්ත Champ Rock 1 ෆිල්ම් එකට තිබුනා සබ් ලයින් 1500කට …

Read More »

Kyle XY (2006-2009) [S02 : E23] | with Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි අපි මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසන් කොටසටත් ආවා. දවස ගානෙ එපි ටික දුන්න නිසා ඉක්මනට කතාව දීගන්න පුලුවන් උනා, කොහොම උනත් මෙච්චර කාලයක් මේක බලලා , සබ් එක අරන් යන ගමන් කමෙන්ට් එකක් දාලා ගිය හැමෝටම ස්තූතියි. ඒවගේම මගෙ 50 වන උපසිරැසියට සුභපතපු හැමෝටමත් ස්තූතියි. …

Read More »

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ …

Read More »

Timeline (2003) Sinhala Subtitles | ටයිම්ලයින් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය කරන්න භාර අරන් ගොඩක් කල් වුණාට විභාග කටයුතු නිසා පරක්කු වුනා. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2003 වර්ෂයේදියි.මෙම චිත්‍රපටය ජුරාසික් පාර්ක්, ද ලොස්ට් වර්ල්ඩ් වැනි අග්‍රගණයේ විද්‍යා ප්‍රබන්ද රචනා කළ Michael Crichton විසින් රචනා කළ ටයිම්ලයින් විද්‍යා ප්‍රබන්දය පාදක කරගෙන නිමවූවක්. Richard Donnerගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය …

Read More »

Rendel (2017) Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපත ලැබූ ඝාතකයා! [සිංහල උපසිරැසි]

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් …

Read More »

The Big Lebowski (1998) Sinhala Subtitles | අරැම පුදුම මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ …

Read More »

Kyle XY (2006-2009) [S02 : E22] | with Sinhala Subtitles | හෙලෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ඔයාල එකතුවෙලා ඉන්නේ අන්තිම කොටසට කලින් කොටසත් එක්කයි.ඒකියන්නේ 22 වෙනි කොටසත් එක්කයි. තව එක එපියකින් මේ කතාමාලාවත් ඉවර වෙනව. කොච්චර දුකක්ද නේද? හැබැයි මටනම් සතුටුයි, සීසන් එක ඉවරයිනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කලින් එපිය ගැන කතාකරමු. ජෝශ් පට්ට විදිහට මහන්සිවෙලා ගොඩදාගත්තු විභාගෙ ගැන ලොක්කා අනන් …

Read More »

Cube (1997) Sinhala Subtitles | ඝනකයක අරුමය [සිංහල උපසිරැසි සමග]

දිල්ශාන් මධුරංග සොහොයුරාගේ ලිපිය සුබ දවසක් යාළුවනේ.. මේ පාර මං අරන් ආවේ අවුරුදු 20ක් පරණ එකක්. ඇත්තටම මේ ගැන ලිපියක් පලවෙලා තිබුණට සබ් එකක් දීල තිබුණේ නෑ. ඉතින් මං හිතුව ඒ ලිපියට කමෙන්ට් කරපු, ඒක කියවල මේක බලන්න හිතුණු අය වෙනුවෙන් මේ සබ් එක දෙන්න. IMDB 7.3 ක අගයක් අරන් …

Read More »

Gantz (2010) Sinhala Subtitles | පිටසක්වල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMDB රේටින්ග් …

Read More »

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට …

Read More »

The Punisher [S01: E08] Sinhala Subtitles | නොමග යැවීමේ සැලසුම.. [සිංහල උපසිරැසි සමඟ]

ලෙවිස් අර මනුස්සයව මරලා දාලා මුකුත් නොදන්නා ගානට ගෙදර ආවානේ. එයාට එයාගේ තාත්තා කොච්චර ආදරේ වුනත් එයාට අමුතුම සැකයක් එක්ක බයකුත් හිතේ ඇති වීගෙන එනවා ලෙවිස් ගැන. ගනර් හෙන්ඩ්‍රසන්ගේ සිද්දියෙන් පස්සේ මැඩානිට සැකයක් ඇතිවෙන්න ගන්නවා එයාගේ කාර්යාලයේ බග් එකක් ඇතියි කියලා. එයා මේ ගැන සෑම් එක්කත් පිටතදී කතා වෙලා හොයන්න …

Read More »

The House Next Door (2017) AKA Aval Sinhala Subtitles | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ දවසක් එසෙනම් රසිකා රසිකාවියනි අද දින C.R ජයලත් සොයුරා සමඟින් තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා පැමිණියේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ Horror කාණ්ඩයට අයත් සිනමා සිත්තමක් සමඟින් එසෙනම් මුලින්ම මා මෙම සලරුව පිළිබඳව මාදැනුවත් කල සදුන් ධනුෂ්ක සහෝට සහ මෙම සලරුව මෙතරම් ඉක්මනින් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E21] | with Sinhala Subtitles | වියැකීගියවුන් [සිංහල උපසිරැසි සමඟ]

අපි අද එකතුවෙලා ඉන්නේ 21 වෙනි කොටසත් සමගයි, තව කොටස් දෙකකින් මේ කතාමාලාවත් ඉවරවෙනව. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් කතාකරමු. ගිය සතියේ අන්තිම හරියෙදි අපිට ලොකු හෙලිදරව්වක් කලා, ඒ තමයි සේරා තවම ජීවත් වෙනව කියන එක. හින්දි ෆිල්ම් වල වගේ මැරෙන උන් ආයෙත් නැගිටල එන සීන් එකක් තමයි තියෙන්නෙ, …

Read More »

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, …

Read More »

The Punisher [S01: E07] Sinhala Subtitles | මෝර්ටි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත් කලින් කියපු උදවියට දැන් රිදිලා ඇත්තේ තවත් කතාංග හයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බලමු ඉස්සරහට පනිශර්ගේ පලිය මොනවගේ ඉරණමක් ගනීවිද කියලා. පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්, පනිශර් සිද්ධියේදී ගනර් මියගිහින් …

Read More »
error: Alert: Content is protected !!