You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / අමුතුයි (page 8)

අමුතුයි

The Congress (2013) Sinhala Subtitles | සිහින ලෝකයක් [සිංහල උපසිරැසි සමඟ] 18+

මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ, Cast – Robin Wright (Robin Wright )            John Hamm (dylan) …

Read More »

Deadsight (2018) Sinhala Subtitles | මළවුන්ගෙන් බේරීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ 2018 වර්ෂයෙදී නිකුත් වෙච්ච තවත් හොරර් චිත්‍රපටයක් සමගයි. සමහරු දන්නවාත් ඇති. ඒ කොහොමහරි චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි මෙවැනිම අත්දැකීමක් BirdBox සිනමා පටයෙන්ද ලැබුණ කියලා. මේ වනවිට IMDb අගය 4 ක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි රංගණයෙන් දායක වෙන්නෙ Liv Collins l Adam Seybold …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Krasue: Inhuman Kiss (2019) AKA Inhuman Kiss with Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව හෙවත් හොල්මන් ප්‍රේම කතාව [සිංහල උපසිරසි සමඟ]

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් …

Read More »

The Dark (2018) Sinhala Subtitles | යක්ෂයාගෙ ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexander l Toby …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

The Pool (2018) with Sinhala Subtitles | දිය සිදුනු පිහිනුම් තටාකයක සිරවී! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, …

Read More »

Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Chandni (1989) with Sinhala Subtitles | සඳක් වන් ඈ, චාන්ද්නී… [සිංහල උපසිරසි සමඟ]

මම ඔයාට ආදරෙයි දෙවියොම තමයි දන්නෙ මේ සරල වචන තුන කවුරු මුලින් කිව්වද කියල ඒ වගේම කාට කිව්වද කියල කොහොම හරි මේ ආදරයේ වචන ලෝකෙ කොහෙන් හරි ඇහුනම අහිංසක මිනිස්සු ඒකට අහු වෙනවා මේ කතාවත් එහෙම අහු වුන අහිංසක කෙල්ලෙක් ගැන. බොලිවුඩ් ආදර කතා වල රජු යශ් චොප්රාගේ චිත්‍රපටියක් තමයි …

Read More »

Adrishya (2017) with Sinhala Subtitles | තනි වූ දරුවෙක්ගෙ කතාව… [සිංහල උපසිරසි සමඟ]

දෘව් කියන්නෙ හරිම හුරතල් පුංචි ළමයෙක්. දෘව්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයො. ඒ වගේම ගොඩක්ම කාර්‍යබහුල අය. ඒගොල්ලන්ට දෘව් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නෑ. ඒ නිසා දෘව් බලාගන්නෙ සොනාලි. දෘව්ට චූටි නංගියෙකුත් ඉන්නවා. දෘව්ගෙ අම්මා වැඩි අවදානයක් යොමු කරන්නෙ දෘව්ගෙ චූටි නංගිට. එ වගේම දෘව්ගෙ තාත්තා හැම වෙලේම ඔෆිස් එකේ …

Read More »

De De Pyaar De (2019) with Sinhala Subtitles | ආදරයට වයස බලපානවද? [සිංහල උපසිරසි සමඟ]

මට 50යි. මම නරක සැමියෙක් උනා. මම නරක තාත්ත කෙනෙක් වුනා. මට ළමයි ඕනෙත් නෑ. මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ. අවුරුදු දෙකකින් මට 52යි. අවුරුදු 4කින් මට 54යි. මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ. එයා කොලේජ් යද්දි මට 70යි. සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ. අවුරුදු …

Read More »

The Wedding Guest (2018) Sinhala Subtitles | අමුතු පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන  Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු …

Read More »

Norm of the North: King Sized Adventure (2019) Sinhala Subtitle | උතුරේ නෝර්ම් රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක ක‍රන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා. මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අභිරහසේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි …

Read More »

Indian (1996) Sinhala Subtitles | අල්ලස නැමැති පිළිකාව..! [සිංහල උපසිරසි සමඟ]

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ …

Read More »

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama …

Read More »

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් …

Read More »

Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. …

Read More »

The House of Tomorrow (2017) Sinhala Subtitles | ජීවිතය කෙතරම් කෙටිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න කලකට පස්සෙ තවත් උපසිරැසියකින් ඕගොල්ලන්ව හම්බෙන්න ආවා. ඉතින් අද අරගෙන මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ Peter Bogn පෙටෙ විසින් රචිත The House of Tomorrow කියන පොත පාදක වෙලා. ඒවගේම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Danielle Renfrew කියන හොඳ රේටින්ස් තියන Lucky (2017), Kurt Cobain: Montage of Heck …

Read More »

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »
error: Alert: Content is protected !!