Saturday , May 15 2021
Breaking News

ආද‍ර කතා

Friend Zone (2019) with Sinhala Subtitles | යාලු කලාපය හෙවත් දශකයේ ආදර කතාව [සිංහල උපසිරසි සමඟ]

මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැමදින.. ඉතිං ආදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, කාලෙකට පස්සෙ ගෙනාවා අනිවාර්යයෙන්ම බැලිය යුතු..ඔව් මම ආයෙ කියනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු බයිස්කෝප් එකක්.. මේකත් කලින් එක වගේම තායිලන්තය සිනමාපටයක් නිසා මම අධ්‍යක්ෂකල නිෂ්පාදකලා අඩුම ගානෙ නලු නිලියො ගැනවත් කියන්නෙ නෑ. චූන්පාන් වගේ නම් ටිකක් …

Read More »

Champion (2019) Sinhala Subtitles | චැම්පියන් !! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සහෝදරවරුනි කාලයකට පස්සේ බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරැසියක් කරන්න ලැබුණා. කාල වේලාව තමා හැම දේකටම හරස් වෙන්නෙ. මගේ 65 වෙනි උපසිරැසිය ඔන්න අරගෙන ආවා. මෑත කාලයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වුණේ ක්‍රීඩාවන් අලලා. IMdb අගය 7.2 ක් අරගත්ත විජේගෙ Bigil (2019)චිත්‍රපටයටත් වඩා ඉහල IMdb අගයක් 7.8 ක් වගේ ඉහල අගයක් …

Read More »

Time Freak (2018) with Sinhala Subtitles | අතීතයේ වැරදි නිවැරදි කර නුඹේ ආදරය ලබාගන්නෙමි [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මගේ පළවෙනි සිංහල උපසිරැසිය I’LL TAKE YOUR DEAD (2018) චිත්‍රපට‍යේ සිංහල උපසිරැසියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒකට හැමෝටම ගොඩක් ස්තූතියි. ඒක නිසා ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් බයිස්කෝප් අඩවියට …

Read More »

Dorasaani (2019) Sinhala Subtitles | මියෙනා තුරා මගෙම වේවා! [සිංහල උපසිරැසි සමඟ]

ඇය වංශවත් පවුලක සිටු දියනියක්, ඔහු ඒ පවුලට බැලමෙහෙවරකම් කරන දාසයෙකුගේ පුතෙක්. මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම ඇති වුනත් මේ දෙන්න ගැලපෙනවද? මේක එසේ මෙසේ ආදර කතාවක් නෙමෙයි. රුධිරයෙන් ලියවුනු ආදර කතාවක්.. සමහරවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවන්…. දොරසානි මේක මේ අවුරුද්දේ අග බාගයේ විකාශනය ආරම්භ කරපු සම්මානනීය …

Read More »

Love Action Drama (2019) Sinhala Subtitles | විරහවෙන් මුණගැසුනු ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න මාස කිහිපයක නිහැඬියාවකින් පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා. මෙදා පොටේ උදය සමන් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මලයාලම් රසිකයන් වෙනුවෙන් අරන් ආපු මේ සලරුව අයත් වන්නේ Romantic Comedy කැටගරියට. 2019 සැප්තැම්බර් 5 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Dhyan Sreenivasan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ …

Read More »

White Snake (2019) AKA Baishe: Yuanqi Sinhala Subtitle | සුදු සර්පයා [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාලුවනේ ඔයාලව අයුබෝවන් කියලා පිලිගන්නවා! මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම. ගොඩක් අසාවෙන් තමා හිටියෙ උපසිරැසියක් කරන්න ඒ ආසාව ඇතිවුනේ baiscope එකේ තියෙන චිත්‍රපට බලලම තමා ඉතින් ගොඩක් අමාරුවෙන් චිත්‍රපටයක් හොයා ගෙන වැඩ පටන් ගත්තා. ඉතින් කියන්න ඕනා baiscope එකෙන් අහලා නෙවෙයි මන් ඒක බාර ගත්තෙ. Baiscope …

Read More »

The Zoya Factor (2019) Sinhala Subtitles | වාසනාවේ දේවතාවිය…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සෝයා සිං සෝලන්කි! අවුරුදු විසි ගානයි. වැඩ කරන්නෙ ඇඩ් ඒජන්සියක. ඉපදිල තියෙන්නෙ ඉන්දියාව කපිල් දේව් යටතෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තු දවසෙ. ඒ මොහොතෙ ඒ තත්පරේටමයි. ක්‍රිකටුයි සෝයයි අතරෙ සම්බන්දෙ ඇති වෙන්නෙ ඒම. දවසක් දා, මැච් එකකට කලින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම එක්ක සෝයාට උදේ කෑම ගන්න වෙන්නෙ අහම්බෙන්, රාජකාරි වැඩකදි. …

Read More »

Dream Girl (2019) Sinhala Subtitles | සිහින කුමරි.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක්කටත් ගොඩක් …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Baabul (2006) with Sinhala Subtitle | ආදරය සහ යහළුකම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට නම් සහබාගි …

Read More »

Lady and the Tramp (2019) Sinhala Subtitle | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි. 1955 මෙහි ඇනිමේෂන් චිත්‍රපටය මේ නමින්ම නිකුත් වෙලා තියෙනවා. එහි දෙවන කොටසකුත් 2001දී නිකුත් වෙලා තියෙනවා. බලපු අය දන්නව ඇතිනේ කොච්චර ලස්සන චිත්‍රපට දෙකක්ද කියලා. ඉතින් නොබලපු අයටත් මේ …

Read More »

Guna 369 (2019) Sinhala Subtitles | පෙම්වතිය වෙනුවෙන් කල වැලැක්විය නොහැකි වියරු පලිගැනීම! [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්, ඔන්න අදත් අලුත් තෙලිඟු ෆිලුමක් අරගෙනයි ඇවිත් ඉන්නෙ. ලැබුනු කෙටි නිවාඩුවෙ උපසිරැසියක් කරොත් හොදයි කියල හිතුව. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නෙ අනෙක් තෙලිගු ෆිල්ම් වල වගේ එකම විදිහෙ අවසානයක් තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඉතින් මුලින්ම කියන්න ඕන සාම්ප්‍රදායික තෙලිඟු සංස්කෘතියෙන් මිදිල වෙනස්ම අරුතක් එක්ක දුක්බර අවසානයක් තියන ෆිලුමක් …

Read More »

Kalavani 2 (2019) Sinhala Subtitles | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම …

Read More »

Aruvam (2019) Sinhala Subtitles | මරණයෙන් පසුව පවා අසාධාරණයට එරෙහිව ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ටික දවසකට පස්සෙ ඔයාලට Comedy, Horror ගණයට අයත් IMDb අගය 4.5 වුණ පැය 2යි විනාඩි 02ක් පුරා දිවෙන චිත්‍රපටයක්. Aval (2017), Aranmanai 2 (2016 ), වගේ Horror චිත්‍රපට වලින් පවා ජනප්‍රියත්වයට පත්වුණ Siddharth ගෙ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවේ. මතක ඇතිනෙ මේ ළගදිම තමයි එයාගෙම Sivappu Manjal Pachai …

Read More »

Fortuner (2019) Sinhala Subtitles | සුඛෝපභෝගී කාර් හෝටලේ [සිංහල උපසිරැසි සමග]

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්. වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු. නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් …

Read More »

Curse of the Golden Flower (2006) AKA Man cheng jin dai huang jin jia Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මන් මගේ දහ වන උපසිරැසිය අරගෙන ආවා. මේක 2006 වර්ෂයෙ තිරගත කරන ලද චීන ෆිල්ම් එකක්. මේකෙ IMDB අගය 7 ක් වෙනව. මේක Action, Drama, Romance වර්ගයේ ෆිල්ම් එකක්. මේක රචනය කරල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zhang Yimou කියන අධ්‍යක්ෂකවරයා විසින්. Chow Yun Fat Gong …

Read More »

Chanakya (2019) Sinhala Subtitles | රෝ එකටත් රහසේ සිදු කල චානක්‍ය මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවෙ තෙලිගු ෆිල්ම් එකක්. ඒතමයි Chanakya (2019) කියන ෆිල්ම් එක. මුලින්ම මට මේක භාර දුන්න සිසිල ප්‍රසාද් අයියට ස්තූති කරන්න ඕනෙ. මට මේක භාර දීල දවස් හතරක් විතර වෙනව. ඒත් පොඩි පොඩි කරදර වගයක් වුන නිසා සබ් එක කරන්න ටිකක් පරක්කු වුණා. මේ ෆිල්ම් එක රිලීස් වෙලා …

Read More »

The Ottoman Lieutenant AKA Osmanlı Subayı (2016) Sinhala Subtitles | ඔබට මා, ආදරය කල බව මෙතරම්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles | මෙලෝ රහකට නැති උන්! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!! පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්. ආයේත් කියනවා බලන්න එපා… මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ. ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ. ආයෙත් කියන්නේ බලන්න එපා…. බැලුවොත් ඔබ ඇබ්බැහි වෙනවා ආයෙ දෙකක් නෑ… හිනා වෙන්නද …

Read More »

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani …

Read More »
error: Alert: Content is protected !!