You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

ආද‍ර කතා

The Way He Looks (2014) Aka Hoje Eu Quero Voltar Sozinho Sinhala Subtitles | හිත වශී කරන බැල්මක් [සිංහල උපසිරසි සමඟ] (18+)

මේක වෙනස්ම තේමාවකට නිර්මාණය කරපු චිත්‍රපටියක්. විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් තවත් පුද්ගලයෙක් වෙනස්ම කෝණයකින් බලන්නත් පුලුවන්. ඒත් ආදරකතාවක් ඒවායින් නවත්වන්න බෑ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවා. ඒත් නීතියකට පුලුවන්ද ආදරයකට හරස් වෙන්න. කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න. සම්මතයත් අසම්මතයත් …

Read More »

Andover (2017) Sinhala Subtitles | යතාර්ථය වෙනස් කිරීමට තැත් කළ විද්‍යාඥයා [සිංහල උපසිරසි සමඟ]

” ඩෝව්න්, ගින්නක් ඇතිවුනා “ ” ඔයා ඒකට හිර වුණා.” ” ඔයා මැරුණා.” “මේ අළු ටික විතරයි ඔයාගෙන් ඉතිරි වුණේ.” “ඒක ඇත්ත නෙවේ.” “ඒක ඇත්ත.ඔයා පණපිටින් පිච්චුනා” තේරුමක් නැති කතාවක් නේද? මැරුණු කෙනෙක්ට නම කියලා ඔයා මැරුණා කියලා කියන එක.ඒත් මේ චිත්‍රපටියට අනුව නම්, ඔහොම කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක්.ඉතින් …

Read More »

Anand (1971) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, පිළිකා රෝග විශේෂඥයෙක් වන “භාෂ්කර් බැනර්ජි” දුප්පතුන්ට කිසිදු ගාස්තුවක් නොමැතිව සලකන නමුත් ඔහු අවට ඇති දුක් වේදනා, අසනීප හා දුප්පත්කම දැකීමෙන් පසු ඔහු අශුභවාදී වේ. ඔහු සරල …

Read More »

I Love You, Beth Cooper (2009) Sinhala Subtitles | පිස්සු හැදෙන ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක …

Read More »

Kanni Maadam (2020) Sinhala Subtitles | කුලය මිනිසාව මරයි ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ IMDb 8.7 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන 2020 පෙබරවාරි මස 21 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි 04 පුරා දිවෙන Drama, Romance වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක්. කුලභේද නිසා ජීවිතවලට වන බලපෑම් කොහොමද කියන එකයි මේ කතාවෙන් කියවෙන්නේ. කොහොම වුණත් වෙන කතාවල වගේ සතුටුදායක …

Read More »

Iddari Lokam Okate 2019 Sinhala Subtitles | දෙදෙනාගේම ලෝකය එකකි… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම පහුගිය 2019 වසරේ නිකුත් වුනු ලස්සන ආදර කතාවක් අරගෙන බයිස්කෝප් බිමට පිවිසෙන්නයි මේ සූදානම. කොපි නිකුත් වෙලා ගොඩ දවසක් උනත් මේක ටිකක් මිස් වෙලා තිබිලා ඇඳිරිනීති සමයේ බලන්න ගත්තමයි සබ් නැහැ කියල දැනගත්තේ. බැලුවම හිතට ගොඩක් අල්ලපු නිසා හැරෙන තැපෑලෙන් මේලක් එවල සබ් කරන්න ගත්තා. උපසිරැසි …

Read More »

Thanneermathan Dinangal (2019) Aka Thanneer Mathan Dhinangal Sinhala Subtitles | පාසල් ප්‍රෙමයේ ආලයෙන් වෑහේ [සිංහල උපසිරැසි]

ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව. ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය… පාසල් කාලේ කියන්නෙම පිස්සුවක් මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්! ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර අනන්තද? ඒ අතීතයේ තමයි අපේ ජීවිතයේ ලස්සනම …

Read More »

Venpa (2019) Sinhala Subtitles | පරිත්‍යාගය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ …

Read More »

My Story (2018) Sinhala Subtitles | මගේ ආදර කතාව [සිංහල උපසිරැසි සමඟ]

සුවහසක් මලයාලම් රසිකයන් බැලිය යුතුම කතාවක් ! සුබ දවසක් හැමෝටම ! ඔන්න මගේ 39 වන සිංහල උපසිරසි ගැන්වීම විදියට තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් රැගෙන ආවා. කතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ මලයාලම් රසිකයන්ගේ ආදරය දිනාගත් , මලයාලම් සිනමාව තුල කවදත් වෙනස් දෙයක් කරන සුවිශේෂී , ප්‍රතිභාපූර්ණ රංගධරයා “Prithviraj Sukumaran“. එහෙනම් …

Read More »

Waves (2019) Sinhala Subtitle | වෛරයෙන් වෛරය නොසංසිදේ… [සිංහල උපසිරැසි]

න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ වෛරයෙන් වෛරය නොසංසිදේ. එය අවෛරයෙන්ම පමණක් සංසිදේ. ලොව සනාතන ධර්මතාව මෙය වේ. උඩ තියෙන ධම්මපදය හැමෝම දන්නවා ඇති කියලා හිතෙනවා. මොකද ඔබ බෞද්ධයෙන් පමණක් නොව වෙන ආගමක කෙනෙක් වුණත් උඩ සඳහන් කරපු පද්‍ය තමන්ගෙ ආගම් වල …

Read More »

Poomaram (2018) Sinhala Subtitles | මලින් පිරි වෘක්ෂය [සිංහල උපසිරසි සමඟ]

“යමුද කලා උත්සවයක් බලන්න. නිකංම කලා උත්සවයක් නෙවෙයි කේරළයේ කොලේජ් 300ක් විතර සහභාගී වෙන, පුරා දවස් 5ක් පැවැත්වෙන, ගායනය, වාදනය, නර්තන, කථන, රචනා, අභිරූපන, අනුකරණ, ඡායාරූපකරනය, පෝස්‍ටර් නිර්මාණය ආදී එකී මෙකී හැමදේම තියෙන විශාල උත්සවයක්” 1983, Action Hero Biju ආදී මලයාලම් නිර්මාණ බලලා තියෙනවද? ඒවා අධ්‍යක්ෂණය කරපු Abrid Shine තමා …

Read More »

Il Mare (2000) AKA Siworae Sinhala Subtitles | පෙනෙන නොපෙනෙන දුරක ඉදන් [සිංහල උපසිරසි සමඟ]

” අපිට අත් අල්ල ගන්න බැරුව ඇති, ඒත් අපි ඇවිදන් යමු… අපිට හැබෑ කර ගන්න බැරුව ඇති, ඒත් අපි හීන දකිමු… අපිට හිනා වෙන්න බැරුව ඇති, ඒත් අපි අඩන් නැතුව ඉමු… අපිට අපේ වෙන්න බැරුව ඇති, ඒත් අපි එහෙම වෙන්න ප්‍රාර්තනා කරමු… “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු …

Read More »

April Snow aka Oechul (2005) Sinhala Subtitles | වසන්තයෙදි හිම වැටේවිද? [සිංහල උපසිරැසි ]

බලමුද ලස්සන කොරියන් කතාවක්? අපෝ කොරියන්ද? කවුද යකෝ මේවා බලන්නේ ? චිකේයියා… මං ඇවිල්ල හොඳයි වගේ නම් දෙමල පත්තරේ උනත් බලන ජාතියේ 😛 කොරියන් මල් කතා කියල කොන් කලාට කොරියෝ තමයි 2020 ඔස්කා එක දෙවනත් කරන්නෙ. කොරියන් සිනමාවේ හොඳ නිර්මාණ බිහිවෙනව. හැබැයි අපි විසින් අපේ හිත්වලට දාගෙන ඉන්න “කොරියන් නම්, …

Read More »

Love aaj Kal (2020) Sinhala Subtitles | හිමි වූවත්, හිමි නැති ලෝකයකි ප්‍රේමය… [සිංහල උපසිරැසි]

හිතට ආදරයක් දැනෙන්න මිලි තත්පරයක් වැඩිත් එක්ක. එහෙම ආදරයක් දැනුනම ලෝකේ තියෙන අනිත් කිසිම දෙයක් කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමේ. අපේ වර්තමානේ, අනාගතේ, අපේ හීන, බලාපොරොත්තු වල කිසිම වටිනාකමක් අපිට පේන්නේ නෑ. හැමදේම පැත්තකට කරලා අපේ ආදරේ එක්ක අපි ඉස්සරහට යනවා. ඒත් එක්කම කාලයත් ඉස්සරහට යනවා. ජීවිතෙත් ඉස්සරහට යනවා. ජීවිතේ …

Read More »

Devadas (2018) Sinhala Subtitles | මිතුදම [සිංහල උපසිරැසි]

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් …

Read More »

Weathering with You (2019) AKA Tenki no ko Sinhala Subtitles | කාළගුණ දැරිවි [සිංහල උපසිරැසි සමඟ] (100)*

මේක මමයි ගෑණු ළමයයි විතරක් දන්න.. ලෝකයෙ සැඟවුනු රහස ගැන කථාවක්. වැහිපිරුණ අහසෙ හිරු එළිය සොයාගෙන යන හොදාකා… වැහිපිරුණ අහසට හිරු එළිය ගෙනත් දෙන හිනා.. දෙමව්පියන්ගෙන් ඈත්වී නිවසින් පලායන හොදාකා.. දෙමව්පියන් මියගිය බැවින් තනිවම ජීවත් වීමට වෙර දරණ හිනා.. එදා ඒ ගිම්හාන දවසෙදි.. වැහිපිරුණ අහස යට.. හොදාකට හිනාව මුණගැහෙනවා. හිනාට …

Read More »

Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | ඒ මංගල්ලෙත් හරි ඕං..! [සිංහල උපසිරැසි ]

Love Sees No Boundaries ආදරේට සීමා මායිම් නෑ කියනවනේ. එහෙම කියන්නේ මොකද ඉතින්, දෙන්නෙක් ආදරේ කරන්න ගත්තම අන්ධයෝ වගේ ආදරේ කරන්න ගන්නවා මිසක්කා බාහිර හේතු කාරණා කිසි දෙයක් ගැන සලකන්නේ නෑ නොවැ. ඔය කියන නොසැලකිල්ල හින්දමනේ දවස ගානේ : අර ආගමේ එකා මේ ආගමේ එකීව බැන්දය, අර කුලේ එකී මේ කුලේ එකාගේ …

Read More »

On Your Wedding Day (2018) Sinhala Subtitles | ප්‍රථම ආදරය [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ …

Read More »

Gumrah (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත්, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කතාව මෙසේ ආරම්භ වේ. “රාජේන්ද්‍ර” සහ “මීනා” නිතර හමුවන පෙම්වතුන් යුවලකි. මීනාගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටින්නේ “අශෝක්” නමැති නීතිවේදියා සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »
error: Alert: Content is protected !!