You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / ආද‍ර කතා (page 3)

ආද‍ර කතා

Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 …

Read More »

Kumbalangi Nights (2019) Sinhala Subtitles | පැල්පතේ ජීවිතේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්. ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු …

Read More »

Kalank (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක කඳුලු මතකය [සිංහල උපසිරසි සමඟ]

මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි. ඒක තියෙන්නෙ මගෙ …

Read More »

Maharshi (2019) Sinhala Subtitles | සාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි! [සිංහල උපසිරැසි සමග] *50

ආයුබෝවන් සියලු දෙනාටම, වෙනද වගේම අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවෙ පොඩි විශේෂත්වයකුත් එක්ක. මොකද මේක මගේ පනස්වෙනි උපසිරැසිය වෙන නිසා. අනිත් උපසිරැසි දෙන සයිට් එක්ක බලද්දි බයිස්කෝප් එකේ මම දැකපු එක වෙනසක් තමයි උපසිරැසිකරුවාගෙ කඩයිම් වලට විශේෂත්වයක් ලබා දීම. ඉතින් ඒ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න කැමතියි. උපසිරැසි …

Read More »

Z-O-M-B-I-E-S (2018) AKA Zombies Sinhala Subtitle | මොළ කන සොම්බියෝ [සිංහල උපසිරැසි සමඟ]

  ඉතින් කොහොමද යාලුවනේ,බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මටත් හිතුනා. ඉතින් මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමයි z-o-m-b-i-e-s.මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 පෙබරවාරි 16වෙනිදා. family,musical ගණයට තමයි මේක අයිතිවෙන්නෙ.IMDb අගය 6.4 අරගෙන තියෙනව. මේකට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Meg Donnelly(ඇඩිසන්) සහ Milo Manheim (ශේඩ්). දැන් කතාව …

Read More »

After (2019) Sinhala Subtitle | ඉතිං ඊට පස්සේ….! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

  කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා ටික …

Read More »

Sherlock Jr. (1924) / Sunrise (1927) AKA Sunrise: A Song of Two Humans Sinhala Subtitles | අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්…./ ඔබත් මමත් ඇයත් තිදෙන…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Under The Hawthorn Tree (2010) බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ උත්සාහය Krishan …

Read More »

Friends (2001) Sinhala Subtitles | කිසිදිනක නොවෙනස් වන මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්. අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම් මිත්‍රකම් ඇතිවෙනවා. සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා. මිත්‍රත්වය ගැන කියවෙන්නේ අද ඊයෙක ඉදන් නොවේ ඈත අතීතයේ සිට මේ මිත්‍රත්වය ලොව තුල ඇති වී තිබෙනවා..විවිධ ආගම් වල මේ පිළිබදව සදහන් කරනවා. බුදුදහමෙහි මේ මිත්‍රත්වය පිළිබද මැනවින් සදහක් කර …

Read More »

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් …

Read More »

Solo AKA Alone (2018) Sinhala Subtitles | මැරෙනවද පණ බේරගන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 6 වෙනිදා මගේ මතකෙ හැටියට, සර්ෆ් කරන්න අපූරු සුන්දර දූපතයක් අමතක නොවන අපූරු කාලයක් යහළුවොත් එක්ක ගත කරේ, ඒ වගේම අමතක නොවන සිදුවීමක් දෛවයද මේ? ඒ ගැන කිසිම අදහසක් නැහැ. කොහොම නමුත් එවෙලෙ දැනිච්ච ඒ හැඟීම ජීවිතයෙ කිසිදා නොදැනිච්ච දෙයක්. ලොකු තනිකමක් වගේම වරදකාරී හැඟීමක් ඒත් සමඟම ඇති …

Read More »

Luka Chuppi (2019) with Sinhala Subtitles | හැංගිමුත්තන්!! [සිංහල උපසිරැසි සමඟ]

වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා.  ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙක්ම හැරුනු විට නව පරම්පරාව …

Read More »

Notebook (2019) with Sinhala Subtitles | කිසිදා නොදැකපු කෙනෙකුට ආදරේ කරන්න පුලුවන්ද… [සිංහල උපසිරසි සමඟ]

මම පොඩි කාලෙ තාත්තයි මායි වහලෙට වෙලා තරු දිහා බලන් ඉන්නවා. උතුරු තරුව තමයි මගෙ ආසම තරුව වුනේ. මගෙ අම්මයි තාත්තයි නැති උනාට පස්සෙ මම උතුරු තරුව මගෙ අතේ පච්චයක් විදිහට ඇඳ ගත්තා. මම අඳින පලඳින විදිහ, මගෙ පච්චෙ ඇතුලු හැම දෙයක්ම ප්‍රශ්නයක් වුන මගේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඒ පච්චෙ අයින් …

Read More »

Under the Hawthorn Tree (2010) AKA Shan zha shu zhi lian Sinhala Subtitles | බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Birds of Passage (2018) ලොවට කියනු මැන විහඟුනි….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර …

Read More »

Lars and the Real Girl (2007) Sinhala Subtitles | ලාර්ස්ගේ අපූරු පෙම්වතිය… [සිංහල උපසිරැසි සමග]

අපි කැමති ඕනිම නිර්මාණයක් පළ කරන්න ඉඩදෙන, තිසර නියෝ සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් මඬුල්ලට මුලින්ම ස්තූතිවන්ත වෙමින්, අදත් මම ආවේ මෙතෙක් අපේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඇහැ නොගැහුණු, ටිකක් පරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටයේ කතාව ගැන කියලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. මේ කතාව ගලා යන්නේ පොඩි නගරයක ජීවත්වෙන, ලාර්ස් …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

Acrimony (2018) AKA Tyler Perry’s Acrimony Sinhala Subtitles | වේදනාවෙන් පිරුණු බිරිඳක් , උත්සහවන්ත සැමියෙක්… [සිංහල උපසිරසි සමඟ] 18+

අතීතය වර්තමානය අනාගතය ඔස්සේ අපූරුවට ගලායන චිත්‍රපටියක්.මං මේකෙ කතාව ගැන මොකුත්ම කියන්න යන්නෑ.කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නෑ කතාව ඒ තරමටම සංකීර්ණයි.ඒ නිසා කතාව බලලම ඉන්න .තවදෙයක් මේ කතාව අපේ පොඩි උදවිය නොබල ඉන්නව නම් හොදයි.මේක අසභ්‍ය දර්ශන වගේම අසභ්‍ය වචනත් අන්තර්ගතයි .සමහර තැනවල කතාවෙ රසයට බාදවක් නොවෙන්න …

Read More »

The Lobster (2015) Sinhala Subtitles | පොකිරිස්සෙකු වෙමි! [සිංහල උපසිරැසි සමඟ] 18+

පහුගිය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වුනු චිත්‍රපටියක් වන The Favourite සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Yorgos Lanthimosගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන, 2017 ඇකඩමි සම්මාන උළෙලේදී හොදම තිර රචනය සදහා නිර්දේශ වුන චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවෙ. Yorgosටම ආවේනික අමුතුම ශෛලිය මේ චිත්‍රපටියෙනුත් හොදින් දැකගන්න පුළුවන්. නිර්මාණයේ නම The Lobster. තිරගත වීම …

Read More »

Partner (2007) Sinhala Subtitles | ලව් ගුරුගෙන් ආදරේ කරන හැටි ඉගෙන ගමු! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

“Do you want a partner, o partner, Do you want a partner Love Me, Love Me Say”😍 “ආදරය කරන හැටි ඉගෙන ගන්න එන්න, ලව් ගුරු ළඟට”😄😄 ඔන්න යාලුවනේ අද මන් අරන් ආවා පරණ බ්ලොක් ඔෆිස් වාර්තා තිබ්බ මූවී එකක්. Partner (2007) හෙවත් සහයකයා.නිකම් ඉන්න වෙලාවක සෙට් වුණු ෆිලුමක්. ඒවගේම ෆේස්බුක් …

Read More »

Tell It to the Bees (2018) with Sinhala Subtitles | බිඟුන්ට එය පවසන්න. [සිංහල උපසිරසි සමඟ] 18+

“….රාත්‍රිය පියකරුයි. වැහිබර සීතල සුළඟ ගත සිසිල් කරමින් හමා යයි. ආදරයට වයස ඉලක්කමක් පමණක් වූ කළ, ආගම, ජාතිය, කුලය බාධාවක් නොවූ කළ, ස්ත්‍රී පුරුෂ භාවයේ කුමන බාධාවක්ද? ආදරය හා රාගය අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් නම්, මේ වන විට ඒ පරතරය බිඳී සුණුවිසුණු වී ගොස් අවසන්ය! ලීඩියා සහ ජීන් හට …

Read More »
error: Alert: Content is protected !!