Friday , October 23 2020
Breaking News

ආද‍ර කතා

Bheeshma (2020) Sinhala Subtitles | භීෂ්මා… [සිංහල උපසිරැසි] (50*)

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක …

Read More »

Patham Classile Pranayam (2019) Sinhala Subtitle | දහය පන්තියේ ආදරේ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Patham Classile Pranayam (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 දෙසැම්බර් 06 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

Choosi Choodangaane (2020) Sinhala Subtitles | දැක්කත් නොදැක්කා වාගේ…! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්නෙ. ඉතින් ඔය ඉන්න අතරෙ පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සදහන් …

Read More »

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරැසි]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න …

Read More »

Bobby (1973) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ධනවත්  දෙමවුපියන් යුවලක් වූ “නාත් පවුලට” සිටියේ “රාජ්” නම් පුත්‍රයා පමණකි. දෙමවුපියන්ගේ කාර්යය බහුල තත්වය නිසා  ඔහුව කුඩා කාලයේ බලා ගත්තේ “බ්‍රැගන්සා” නම් වැඩිමහළු කාන්තාවක් විසිනි. දෙමවුපියන්ගේ …

Read More »

My Spy (2020) Sinhala Subtitles | පුංචි මොළකාරී. [සිංහල උපසිරසි ]

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න …

Read More »

High Strung Free Dance (2018) Sinhala Subtitles | ආදරය පිරුණු නර්තන වේදිකාව [සිංහල උපසිරසි]

නර්ථනයට ආස කරන අයට, සංගීතයත් එක්ක ජීවත් වෙන අයට මෙන්න සුපිරි චිත්‍රපටයක් අරන් ආවා. කට්ටිය High Strung 2016 මේකේ පලවෙනි චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. එක බලලා තියනවා නම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. කොහොම වුනත් ඒකටයි මේකටයි කිසිම සම්බන්දයක් නෑ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2018.සැප්තැම්බර් …

Read More »

Oru Kuprasidha Payyan (2018) Sinhala Subtitle | චෙම්බකම්මල්ගේ ඝාතනය! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා …

Read More »

Draupathi (2020) Sinhala Subtitles | වංචනිකයන්ට එරෙහිව ඔවුන්ගේ සටන ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ කාර්යය බහුල අවස්ථාවක් කොරෝනා වසංගතය නිසා ලැබුණ නිවාඩුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න තීරණය කළා. 2020 පෙබරවාරි මාස 28 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් පැය 2 කුත් විනාඩි 27ක් පුරා දිවෙන සමාජයේ තවත් අසාධාරණ පැතිකඩක් වෙනුවෙන් පෙනී සිටිමින් එයට එරෙහිව සටන් …

Read More »

I Still Believe (2020) Sinhala Subtitle | මියැදෙන තුරු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අරගෙන නාට්‍යයම පැත්තට බර චිත්‍රපටයක්. මෙවැනි චිත්‍රපට නොකර තරම්. ඒ නිසාම ඩ්‍රාමා පැත්තට බර චිත්‍රපට කරන්න හිතුණා. ඔන්න එහි ආරම්භය වශයෙන් අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච චිත්‍රපටය රැගෙනයි. මේක ඇත්තෙන්ම සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ …

Read More »

Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්. හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපතළ …

Read More »

Tolkien (2019) Sinhala Subtitle | ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හොබිට් පුරාවතෙහි ශ්‍රේෂ්ඨ නිමැවුම්කරු ! [සිංහල උපසිරැසි]

  කොහොමද හැම කෙනෙක්ටම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්ත 2013-2014 වගේ කාලේදී නම් අපේ උපසිරැසිකරුවන් තමන්ගේ උපන්දිනේ දවසට උපසිරසක් ලබා දීමේ නොනිල සම්ප්‍රධායක් වගේ දෙයක් තිබ්බ. ඒත් කාලයත් එක්ක ඒක නැතිවෙලා ගියා. ඒ වැඩේ ආයෙත් පටන් ගත්තොත් හොඳයි වගේ කියල හිතුන නිසාම අවුරුදු 27ක් සපිරෙන ( ඔව් ඔව් තවම පොඩියි …

Read More »

Five Feet Apart (2019) Sinhala Subtitles | අඩි පහක දුරින් හිද… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරට නිකුත් වෙච්ච තවත් සිනමාපටයක් අරගෙන ආවා. මේක මම බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. ඒත් ඉතිං මේකට සබ් කරන්න තිබුණු ආසාව නිසාම මම මේක බාරගත්තා. මේක ප්‍රේමාන්විත චිත්‍රපටයක් වුනත් ලිපියෙ පටන් ගැන්ම වෙනස් නේද? මොකද ඔයාලට හිතෙනවා ඇති වැදගත් ආදරණිය චිතරපටයක් නම් ඇයි ආදාරේ ගැන ලොකු …

Read More »

Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි …

Read More »

Gantumoote (2019) Sinhala Subtitles | අසීමාන්තික ආදරයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තමයි මගේ ජීවිතයේ ගමන්මල්ල. මට ඒක පරිස්සමෙන් උස්සන් යන්න විතරයි පුලුවන්. මෙතැන් පටන්…දිගටමත්..! මේ ජීවිතේ? ඇයි එහෙම? මේක ඇත්තක්ද මායාවක්ද? මට තේරුම්ගන්න බෑ. හැම මොහොතකම වගේ සම්පූර්ණයි කියලත් හිතෙනවා, අසම්පූර්ණයි කියලත් හිතෙනවා. ගමන්මල්ල! මේ චිත්‍රපටයේනමේ තේරුම ඒකයි. මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් කියන්නේ අපි අපේ ජීවිතේදී අපි අරන් යන දේවල් …

Read More »

Irumbu manithan (2020) Sinhala Subtitles | යකඩ මිනිසා! [සිංහල උපසිරැසි සමග]

ආයූබෝ වේවා! සැවොම නිදුක් නීරෝගී වේවා! කොරෝනා උවදුර පැතිරී යන මේ මොහොතේ හැමෝම ඉන් ආරක්ෂා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සබ් එක ගහන ෆිල්ම් එකටත් කොරෝනා හැදුනා වගේ තමයි. සබ් එක දෙන්නත් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් හැමෝම බයිස්කෝප් එකක් බලාගෙන ගෙදර ඉන්න කියලා ඉල්ලනවා. මේ වෙනකොට ලංකාවේ පළමු මරණයත් වාර්තා …

Read More »

Jawaani Jaaneman (2020) with Sinhala Subtitles | අප්පොච්චියේ….. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය වශයෙන් උසස්ම …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »
error: Alert: Content is protected !!