Monday , October 26 2020
Breaking News

ආද‍ර කතා

Jawaani Jaaneman (2020) with Sinhala Subtitles | අප්පොච්චියේ….. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය වශයෙන් උසස්ම …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »

Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම …

Read More »

Alai Payuthey (2000) with Sinhala Subtitles | මුහුදු රැල්ල! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? අවුරුදු පහට පස්සේ ආයෙත් උපසිරසියක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මේක මගේ අටවෙනි උපසිරසිය. මේ දවස් වල එලියට බහින්නේ නැතිව ගෙදරම ඉන්න. නිවැරැදි සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න. කොරෝනා වසංගතය මේ ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. Alai Payuthey 2000 වසරේ අප්‍රේල් 14 වෙනි දින සිනමා තිරයට …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles | සීමා නැති ආදරේකට, අපි පැටලිලා![සිංහල උපසිරැසි සමඟ]

මේ… ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ? ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වල‍ට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්‍රින්සිපල්ගෙන් …

Read More »

Love Mocktail (2020) with Sinhala Subtitles | කදුළු පිරුණු ආදරේ. [සිංහල උපසිරසි සමඟ]

කවුරු හරි ලෝකේ තියන සුන්දරම දේ මොකක්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ ඒ ආදරය කියලා. මොකද මේ ලෝකේ කොච්චර අදුරු ගුප්ත ජරා තැනක් වුනත් ආදරයට ඒ කිසිම සීමා මායිමක් අදාල වෙන්නේ නෑ. ඒක වැටමායිම් කඩාගෙන තමන්ගේ ඉරනම් කාරයව හොයාගෙන එනවා. ඊට පස්සේ ඉරනමේ ලියවිලා තියන විදිහට ආදරේ දෙනවා. ඔයත් ඒ …

Read More »

Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitles | දෑසට දෑස සොරාගතහොත්! [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි මස 28 වෙනි දින සිනමා තිරයට නිකුත් වෙන මෙම චිත්‍රපටය දේසිං පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය වූවකි. 2017 නොවැම්බර් මස 15 වෙනි දින නිෂ්පාදන කටයුතු දිල්ලියේදී ආරම්භ කළ අතර පළමු ශූට් එක දිල්ලියෙත්, දෙවනුව ගෝවා වලත් අවසාන දර්ශනය චෙන්නායි වලත් තිරගත කිරීමට ඔවුනට හැකිවුණි. මෙම චිත්‍රපටයේ පළමු පොස්ටරය ඩල්කර් සල්මන් …

Read More »

Munthiri Monchan (2019) Sinhala Subtitle | අපේ ආදර කතාව!! [සිංහල උපසිරැසි සමඟ]

අපි ආදරේ කරන්න ඕනෙ. ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ. එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා. අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ. අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද? ආදරේ කියන්නේ ඒක තමයි!! සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම …

Read More »

Street Dancer 3D (2020) Sinhala Subtitle | නර්ථනයෙන් අසීමිතව උන්මාදයට පත්වූවන්… [සිංහල උපසිරැසි සමඟ]

” වැරදි වෙන්නේ මිනිස්සු අතින්… ඒත් ඒ වැරදි නිවැරදි කිරීමේ හැකියාව තියෙන්නේ දෙවියන්නට නෙමේ.. ඒකට හැකියාව තියෙන්නෙත් මිනිස්සුන්ටමයි… “ බයිස්කෝප්වාසී සහෘදයින් සියලු දෙනාට සුභ දවසක්.. පොඩි නිහැඬියාවකට පස්සේ තමයි ඔබ හමුවට ආයෙත් මේ ගොඩවදින්නේ. නර්ථනය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඕනම කෙනෙක් ආදරෙන් වැළඳගන්නා දෙයක්. ඉන්දියානු සිනමාව ගත්තම නර්ථනය සහ සංගීතය …

Read More »

Sita (2019) AKA Seetha Sinhala Subtitles | රාම, සීතා ආදර අන්දරය [සිංහල උපසිරසි සමඟ]

” කවද හරි ඔයාව හොයාගෙන සීතා එයි, සීතා ඔයාව බලාගනියි, ඔයා සීතාව බලාගන්න” 2018 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම මෙහි අධ්‍යක්ෂනය Teja අතින් සිදු විය. රචනය Gopalakrishna Paruchuri / Venkateswara Rao Paruchuri සහා Teja අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු …

Read More »

Jai Mummy Di (2020) Sinhala Subtitles | අම්මලා දෙන්නාගේ ජර මර! [සිංහල උපසිරැසි සමඟ]

අද එහෙනම් ඔයාලා බලන් හිටිය තවත් එක ෆිලුමක් අරන් තමයි ආවේ. නම Jai Mummy Di. ප්‍රේමාන්විත හා හාස්‍ය ඝණයට අයත් මෙම චිත්‍රපටය එච්චර හිට් එකක් නම් වුණේ නෑ. ඒත් බලන්න ලස්සන කතාවක් තමයි මේක තියෙන්නේ. ඔයාලා දන්නවනේ අපිට ආදර කතා ගැන එක එක විදියට කරකවලා දෙන අධ්‍යක්ෂවරයෙක් තමයි ලව් රංජන් …

Read More »

Dia (2020) Sinhala Subtitles | ජීවිතේ පුදුමාකාරයි… [සිංහල උපසිරැසි සමග]

දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහින් අලුත් දෙයක් කරන්න අධ්‍යක්ෂවරයා ( …

Read More »

Oh My Kadavule (2020) Sinhala Subtitles | කාටවත් නොලැබෙන දෙවනි අවස්ථාව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, ඔන්න අදත් සුපිරි දමිල ෆිලුමට සබ් අරගෙන ආව. මමත් මේ ෆිලුම බාල, බලනවද නැද්ද කියන ගොඩට දාල අයින් කරලයි තිබුනෙ. මොකද මම මේකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවගෙන් පස්සෙ මට එච්චර මේක ඇල්ලුව නැති නිසයි.(ට්‍රේලරේ බලල අයින් කරන පිස්සු වැඩේනම් කරන්න එපා, චිත්‍රපටියක් බලල මගදි බෝරින් නම් පැත්තකට …

Read More »

Chhapaak (2020) Sinhala Subtitles | ඇසිඩ් මතින් නැගීසිටි යකඩ ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

He changed my face, not my heart. He threw acid on my face, not on my dreams. එයා වෙනස් කලේ මගේ මූණ මිසක්, මගේ හදවත නෙමෙයි. එයා ඇසිඩ් ගැහුවෙ මගේ මූණට මිසක්, මගේ හීන වලට නෙමෙයි…!!! හරි ලස්සන හිනාවකින් මුහුණ සරසාගෙන මෙහෙම කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, ලක්ෂ්මි අගර්වාල් නැමැති දිරිය …

Read More »

100% Kadhal (2019) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ කියන ගමන්ම සමාවෙන්න කියල ඉල්ලනවා සබ් එක අරගෙන එන්න පරක්කු වුණාට. කාර්යය බහුලත්වය තමයි ප්‍රධාන හේතුව. ඔන්න මේ වතාවේ අරගෙන ආවේ තෙළුගු සිනමාවේ 2011 වසරේ ජනප්‍රියත්වයට පත්වුණ තවත් ලස්සන ආදර කතාවක නවතම දමිළ නිර්මාණය. 2011 වසරේ තිරගත වුණ Naga Chaitanya Akkineni, Tamannaah Bhatia, චරිත නිරූපණය කරපු 100% Love …

Read More »

Portrait of a Lady on Fire (2019) AKA Portrait de la jeune fille en feu Sinhala Subtitles | මලට ඇදුනු මලක්. [සිංහල උපසිරසි සමඟ] 18+

ජීවිතයේ අපට මුණු ගැහෙන පුද්ගලයන්, දේවල් ගැන අපි මුළින්ම තීරණයකට එන්නෙ බාහිර පෙනුමෙන්. සත්‍යය එයයි. නමුත් අපි ඒ පුද්ගලයා හෝ දේ ගැන හොඳින් දැනුවත් වෙන්නේ හෝ අවබෝධ කරගන්නෙ එම පුද්ගලයා හෝ දෙය ආශ්‍රය කිරීමෙන්. ඉන් පසුවයි අප ඔහු හෝ ඇය හෝ යම් වස්තුවක් ගැන හෝ පැහැදිලි චිත්‍රයක් බොහෝ විට මවා …

Read More »

Ala Vaikunthapurramloo (2020) Sinhala Subtitles | වයිකුන්ටපුරයේ (දේව මන්දිරයේ) සිදුවුනේ මේකයි… [සිංහල උපසිරැසි සමග]

ඔන්න කවුරුත් පසුගිය අවුරුද්දෙ අවසානයේ ඉදන් කොයිවෙලේ එයිද කියල බලාගෙන හිටිය තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ඇවිල්ල තියනව. ඒ කියන්නෙ මේ චිත්‍රපටය රූ ගත කරන්න පටන්ගත්තු කාලෙ ඉදන් තෙලිඟු රසිකයො ගොඩක් ආසාවෙන් මග බලාගෙන හිටිය චිත්‍රපටයක්. arya 2 ඔයාලට මතක ඇතිනෙ. 2009-2010 අපි තෙලිඟු ෆිල්ම් බලන්න පටන්ගත්තු කාලෙ. අල්ලු තමයි ඉතින් …

Read More »

Commando 3 (2019) Sinhala Subtitles | මීළඟ 9/11 ප්‍රහාරයද..? [සිංහල උපසිරැසි සමග]

ඔන්න කාලෙකට පස්සේ අයෙමත් අලුත් සබ් එකක් අරන් අවා.පොඩ්ඩක් පරක්කු නම් උනා එකට සමාවෙන්න ඕනේ ඔයාලට මතකනේ අපි Commando 1 සහ Commando 2 සදහා මිට කලින් සිංහල උපසිරැසි දුන්නා මේ Commando චිත්‍රපට මාලාවේ තුන්වෙනි එක 2019 නොවැම්බර් 29 එළිදක්වපු තුන්වෙනි චිත්‍රපටයත් කලින් වගේම ක්‍රියාදාම වලින් අඩුවක් පාඩුවක් නැතිව තියෙනවා වගේම …

Read More »

Good Newwz (2019) Sinhala Subtitles | මල කෙලියයි ජූලි හතයි!!! [සිංහල උපසිරැසි සමග]

ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන තරුගුණය පිළිබඳව කාටත් නැවත …

Read More »

The Body (2019) Sinhala Subtitles | පළිගැනීමේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් …

Read More »
error: Alert: Content is protected !!