You dont have javascript enabled! Please download Google Chrome!
×
Thursday , November 14 2019
Breaking News
Home / ඇකඩමි (ඔස්කා) සම්මානයට නිර්දේශිත (page 3)

ඇකඩමි (ඔස්කා) සම්මානයට නිර්දේශිත

Mustang (2015) with Sinhala Subtitles | නිදහස සොයා යන කිරිල්ලියන්… [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරැස නම් කතාවක් එකක් කරන්න පටන් ගන්නේ. මම කරන්න උන්නේ මේක නෙමෙයි… El abrazo de la serpiente නමුත් ඕක ඩොකා මට දුන්නට මේල් එකක් දාන්න අපි දෙන්නටම අමතක වුනා, උදේ නැගිටලා බලනකොට අපරාධාකාරයා මේක වෙනත් කෙනෙක්ට වෙන් කරලා. මොනවා කරන්නද ඉතින් මටමයි වෙන්නේ කියලා දවසක් දෙකක් නිවාඩු එහෙම දාලා …

Read More »

Trois Couleurs: Red (1994) aka Three Colors Rouge with Sinhala Subtitles | සහෝදරත්වය….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් ගිහින් හරි ඔන්න මේ සුදානම Trois Couleurs සිනමා පට ත්‍රිත්වයේ අවසාන (මින් පෙර Trois Couleurs: Bleu (1993) හා Trois Couleurs: White (1994)) වගේම අතිශයසාර්ථකම සිනමා පටය ඔබ වෙත අරගෙන එන්න. මේ සිනමා පටය නිර්මාණය කලින්ම අධ්‍යක්ෂකවරයා වුන Kieslowski කියලා තිබ්බා මේක ඔහුගේ අවසාන චිත්‍රපටය වන බව, දෛවයේ සරදමට වගේ එය …

Read More »

13 Hours: The Secret Soldiers of Benghazi (2016) with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ…  …

Read More »

Carol (2015) with Sinhala Subtitles | හිත ඉල්ලන ආදරය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් …

Read More »

Gone Girl (2014) | නික්ම ගිය ඇය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත්නිවැරදියි. මේකේ HD rip එක ආපු දවසෙම බාරගත්තා උනත්, බ්ලූරේ රිප් ඇවිත් දවස් දෙකක් විතර යනකම්වත් දීගන්න බැරිවුනා ඉතිං. විකියාගෙන් මගෙ බෙල්ල කන එක බේරගන්න පටස් ගාලා ඔන්න නිවාඩු ලැබුනු ලැබුනු විදිහේ ටික ටික කරලා ඔයාලට අද ඉවරයක්ම කරලා දෙනවා. චිත්‍රපටිය පැත්තට හැරෙමු එහෙමනම්. …

Read More »

How to Train Your Dragon 2 (2014) with Sinhala Subtitles | මකර යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell …

Read More »

American Hustle (2013) Sinhala Subtitles | කවුරු රැවටේවිද…? [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් ආයෙත් චිත්‍රපටයක් ගෙන්න තමයි මේ හදන්නේ ඔබ වෙත. මෙවර ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10 කට නාම යෝජනා ලබාගන්නට තරම් විශිෂ්ට නිර්මාණයක් වුන මෙය David O. Russell අධ්‍යක්ෂණයක්. මතක ඇති නේ පහුගිය වසරේ Silver Linings Playbook (2012) මේකත් ඔහුගේම වැඩක් තමයි. මේ සිදුවීම ඇත්තටම 70 හා 80 දශකවල සිදුවෙලා …

Read More »

Saving Mr. Banks (2013) | සිනමා සිත්තමක අයිතිය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ මේ වසරේ නිකුත්වුන තවත් බොහොම ලස්සන චිත්‍රපටයක්, ඒ මේ දෙසැම්බර් 20 වනදා මහජන ප්‍රදර්ශනයට දොරගුළු විවරවුන Saving Mr. Banks (2013). John Lee Hancock අධ්‍යක්ෂනයකට අනුව නිර්මිත මෙමෙ චිත්‍රපටය මේ වන විට 7.8ක IMDB අගයක් ලබාගෙන තිබෙනවා. මිලියන 35 වියදම වෙනුවෙන් මේ වන විට උපයාගෙන ඇති අදායම මිලියන …

Read More »

The Lone Ranger (2013) | රිදී කොල්ලය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වසරේ ආව Western චිත්‍රපටය අරගෙන එන්නයි සුදානම. මිට කලින් කල උපසිරැස සියල්ලටම වඩා ටිකක් වෙනස් මේක නම්. මේ වසරේ ජුලි 03 වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. මේක හදන්න දරලා තියෙන්නේ එසේ මෙසේ වියදමක් නෙමෙයි, මෙතෙක් Western ගැන සිනමා පටයක් වෙනුවෙන් වැය කල ඉහලම වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 225 කට …

Read More »

Epic (2013) | වන අරණේ වීර කාව්‍ය…. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න The Croods සලරුවට පස්සේ ඒ හා සමගාමීවම ප්‍රදර්ශයන ආරම්භ වුන අනෙක් පරිගණක සජීවී කරණ සලරුවටත් උපසිරැස එක් කරන්නයි සූදානම්. මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය …

Read More »

The Croods (2013) | ලොව මුල්ම සවාරිය…. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් අපේ රොයිලි, දිදුල, පුබුදු, හසන්ත හා දිනිදු කියන අපේ ප්‍රවීණයෝ මීට පෙර පහු කරපු කඩුල්ල මේ පුංචි මමත් ඔන්න අද පහුකරන්නයි හදන්නෙ. ඒ බයිස්කෝප් අඩවියේ වෙනුවෙන් උපසිරැස 50 ලබාදුන් 6 වැනියා විදිහට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ එවැන්නක් කල බාලම පුද්ගලය වෙන්නත් මට අද හැකි වුනා. අද ඇත්තටම මට බොහොම සතුටු දවසක්. මම මුලින්ම අන්තර්ජාලයට උපසිරැසක් …

Read More »
error: Alert: Content is protected !!