Wednesday , October 28 2020
Breaking News

ඇකඩමි (ඔස්කා) සම්මාන ලාභී

Von Ryan’s Express (1965) Sinhala Subtitles | රයන්ගේ සීඝ්‍රගාමී දුම්රිය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සේරම සහෝදර සහෝදරියන්ට.. තවත් මාසෙක අවසාන සතියේ ඔන්න මං ඔයාල වෙනුවෙන් තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1965 වසරේ. ඒ වගේම 60 දශකය අවසානයේ වගේම 70 දශකයේ මුල මේ චිත්‍රපටය ලංකාවේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත වෙලා …

Read More »

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

La Vie en Rose(2007) Sinhala Subtitles | ඊඩිත් පියෆ්ගේ ආදරණීය ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කාන්තාවකට දෙන්න තියන උපදේශය මොකක්ද? ආදරය කරන්න තරුණියකට නම්? ආදරය කරන්න දැරියකට නම්? ආදරය කරන්න ඔබ මරණයට බිය ද? -තනිකමට තරම් බිය නොවෙමි (ඊඩිත් පියෆ්) මේ ප්‍රංශ සලරුව නිර්මාණය කර තිබෙන්නේ ප්‍රංශ ජාතික ගායිකාවක් වූ ඊඩිත් පියෆ් ගේ ජීවිතය සම්බන්ධ කරගෙන.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන තියන්නේ Oliver Dahan. ඒ වගේම …

Read More »

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

Mary Poppins (1964) Sinhala Subtitles | ළමා ලෝකයේ නැනීගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර උන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයනම් ටිකක් පරණ එකක්. එත් මේකේ කතාවනම් නියමයි. ඒවගේම තමයි ත්‍රිමාණ සජීවීකරන තාක්ෂණය. 1964 වසරක මෙවැනි තාක්ෂණයක් සමග මෙම චිත්‍රපටය නිකුත්වීම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකල ලොව ප්‍රකට Walt Disney සමාගම විශාල පිම්මක් සනිටුහන් කරන්නට සමත්වෙනවා Hollywood …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Sunset Boulevard (1950) Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට …

Read More »

Rebecca (1940) sinhala subtitles | පින පෑදුන දා [සිංහල උපසිරසි සමඟ]

අප්පා!!!!! සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් අලුත් උපසිරැසියක් පරණ ෆිල්ම් එකකට අරගෙන ආව. අන්තිමට දීපු දෙක තුන වගේම මේකත් මහා සිනමාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ. ඒ වගේම මගේ ලඟ තියෙන අවසාන හිච්කොක් ෆිල්ම් එක. තව හොයාගමු පහුවෙනකොට. බලමුකො ෆිල්ම් එකේ විස්තර එහෙනම්. 1940 වසරෙ අප්‍රියෙල් මාසයෙදි ඉංග්‍රීසි හා ප්‍රංශ බසින් …

Read More »

Departures (2008) AKA Okuribito Sinhala Subtitles | නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

මෙය උසස් ගණයේ ජපන් චිත්‍රපටයකි මේ ෆිලුමට ජීවන් හර්ෂනාත් සොයුරා හොද ලිපියක් ලබා දී තිබෙනවා මා එම නිසා මෙහි plot එක හෝ එහි history පිළිබඳ විචාර ඉදිරිපත් කරන්නේ නැහැ මෙය ලබා ඇති සම්මාන පමණක් පහත සටහන්ව ඇත. Film Festivals 2008 (13th) Pusan International Film Festival – October 2nd-10th – A …

Read More »

The Counterfeiters (2007) AKA Die Fälscher Sinhala Subtitles | අවසන් මෙහෙයුම…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර …

Read More »

The Guns of Navarone (1961) Sinhala Subtitles | දූපතක් විනාශ කල හය දෙනා [සිංහල උපසිරැසි සමඟ]

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්. …

Read More »

The Golden Compass (2007) Sinhala Subtitles | රන්වන් මාලිමාව [සිංහල උපසිරසි සමඟ]

කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්– මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට …

Read More »

Million Dollar Baby (2004) Sinhala Subtitles | ජීවිතයේ සදාතන අරමුණ… [සිංහල උපසිරසි සමඟ]

” මිස්ට ඩන් නේද ?” “ම්ම් ,මං ඔයාට ණයයිද ?” “නෑ සර්.” “එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?” “ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.” ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. …

Read More »

Master and Commander: The Far Side of the World (2003) Sinhala Subtitles | ලෝකයේ ඈත කෙළවරක සිට…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ චිත්‍රපටියට සබ් දාන්න කියලා එව්වේ සිසිල ප්‍රසාද් අයියා. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසි වුනේ නෑ. වැඩේ මම හිතුවට වඩා කල් දිග් ගැස්සුනා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක අයත් වෙන්නේ Action, Adventure, Drama යන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Peter Weir විසින්. ඒ එංගලන්ත ජාතික …

Read More »

Love Story (1970) Sinhala Subtitles | ආදරය යනු සමාව අයැදීමක් නොවේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව. මේ මගේ හයවෙනි සිංහල උපසිරසි ගැන්වීම. මේක ඉවර කරගන්න ටික කාලයක් ගියා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. කතාව නම් අවුරුදු 48 ක් වගේ පරණයි. ෆිල්ම් එකේ නම …

Read More »

It Happened One Night (1934) Sinhala Subtitles | අහම්බයක් වූ ඔවුන්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

වසර 9 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නෙව බයිස්කෝප් තමුන්ගේ මුල් පිම්ම තියනකොට ඈත එපිට රටක Watchmen, Taken, Slumdog Millionaire, Gran Torino, The Reader වගේ සිනමා පට තවමත් තිරගත වෙමින් පැවතුනා. අපේ පොතේගුරා හිතන්නට නැතුව ඇති නේද එදා තමුන් ඒ පැලකරපු මූල බීජය වෙලා ඔය කලින් කතා කල චිත්‍රපට වගේම …

Read More »

Raging Bull (1980) Sinhala Subtitles | ශේෂ්ඨයෙකුගේ දිවි ගමනෙන් බිදක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටිය, හැමෝම දන්නවා ඇතිනේ අද අපේ අඩවියට විශේෂ දවසක් කියලා. ඉතින් අද අපි අපේ නව වන උපන්දිනය සමරන්න තමයි මේ හදන්නේ, ඉතින් වෙනදා වගේම මේ පාරත් අපේ අපන්දිනේට වෙනස් දෙයක් කරන්න ඒනි කියලා ඇඩ්මින් මඩුල්ල තිරනය කලා ඉතින් ඒ තිරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ටිත්‍රපටිය ඔයාලවෙත අරන් …

Read More »

Unforgiven (1992) sinhala subtitles | ඝාතක විලියම් මනි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත …

Read More »
error: Alert: Content is protected !!