You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 25 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 10)

ක්‍රියාදාම හා යුද්ධ

My War (2016) With Sinhala Subtitles | ඇමරිකන් ග්‍රහණයෙන් චීනය මුදවාගත් ස්වේච්චා සේවක යුධභටයා! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න යාළුවනේ රූපවාහිනි කතාමාලාවක පරිච්ඡේද දෙකකට පස්සේ ආයෙමත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නේ. මේක මම කරන පළමු චීන චිත්‍රපටය. ඉතින් මේක මට කරන්න කියලා භාරදුන්න අසංක ප්‍රදීප් රණතුංග අයියාටයි තව වීශේෂයෙන් ස්තූති කළ යුතු චාමල් කැලුම් අයියටයි මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් …

Read More »

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු …

Read More »

Megan Leavey (2017) with Sinhala Subtitles | රුදුරු යුධ බිමෙහි බිම් බෝම්බයට නැවතිය නොහැකි වූ අපරිමිත සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න ගත්තේ. ඒ …

Read More »

Armed Response (2017) with Sinhala Subtitles | යුධ අපරාධයක සුලමුල සොයාගත් කෘත්‍රීම බුද්ධියක දඬුවම් ලබාදීම!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සිනමාපටයක උපසිරසියක් ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ අමුතුම ආකාරයේ කතාවක් තියන සලරුවක්. Horror | Thriller කියන සිනමා වර්ගීකරණයන්ට අයත් වන මේ චිත්‍රපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 අගෝස්තු මාසෙ හතරවෙනිදා ඇමෙරිකාවේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Top Gun (1986), Into the Blue (2005) …

Read More »

Full Metal Jacket (1987) with Sinhala Subtitles | රතු වෙඩිල්ල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. ඊට කලින් මගේ පලවෙනි නිර්මාණයේ අඩුපාඩු පෙන්නලා දුන්න වගේම මාව දිරිමත් කරවපු සහෝදරයන්ට මගේ ප්‍රණාමය පුදකරන්න ඕනි. තව හසන්ත වික්‍රමරත්න සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි මට මේ වගේ විශිෂ්ඨ නිර්මාණයකට සිංහල උපසිරැසි යොදන්න අවසර ලබාදීම ගැන. Full Metal Jacket කියන්නේ මිශ්‍ර ලෝහයකින්, ගොඩක් …

Read More »

Revolt (2017) with Sinhala Subtitles | සක්වල සතුරන්ට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට තවත් සුපිරි සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි ඒ සූදානම, මේ වතාවෙ අරගෙන අවෙ මේ මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2017 වසරේදි තිරගතවුණු සලරුවක්. Sci-Fi ගණයට අයිතිවෙන මේ සලරුව තිරගත කිරීම ආරම්භ කළේ 2017 ජූලි පළවෙනිදා ජපානයේදි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Joe Miale විසින්. තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Rowan Athale සහ …

Read More »

Das Boot (1981) with Sinhala Subtitles | සමුදුරු ගැබුරේ කළ මෙහෙයුම් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අවසරයි පිළිගන්වන්න මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මට මේ වගේ විශිෂ්ට නිර්මාණයක් සදහා අවසර ලබා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මාගේ ස්තුතිය පුදකර සිටිනවා. ඉතින් දෙවැනි ලෝක යුද්දේ කියන්නේ පුරා අවුරුදු 6 ක් පවති සටන් මාලාවක්. මෙකෙදී ගොඩබිමෙන්,අහසින්, වතුරෙන් වගේම වතුර යටිනුත් සටන් සිද්ද උනා. ඒ සබ්මැරින් වලින්. ඒ කාලේ …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

S.W.A.T.: Under Siege (2017) with Sinhala Subtitles | S.W.A.T. මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ තවත් සුපිරි Action, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයිතිවෙන සලරුවක්. ඉතින් මේ ෆිල්ම් එක ඇමෙරිකාවෙ තිරගතකරන දිනය වශයෙන් අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණෙ 2017 අගෝස්තු පළවෙනිද කියලයි. ඒත් ඊට කලින් පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු නිසයි ඉක්මනටම උපසිරසි අරගෙන ආවෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tony Giglio විසින්. තිර …

Read More »

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් …

Read More »

King Arthur: Legend of the Sword (2017) with Sinhala Subtitles | පිය උරුමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ …

Read More »

Don’t Kill It (2016) with Sinhala Subtitles | මරන්න හිතන්නවත් එපා!! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු …

Read More »

Moondraam Ullaga Por (2016) with Sinhala Subtitles | තුන් වන ලෝක යුද්ධය ද මේ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා ඔන්න ගෙනාව සිංහල උපසිරැසිය. 2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක් කිව්වොත් …

Read More »

Munnodi (2017) with Sinhala Subtitles | සොයුරන් වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින් සියලු දෙනාහට අරුත්බර දිනයකට ආසිරි..! අද දින මා ඔබ වෙත රැගෙන ආයේ 2017 වර්ශයේ නිකුත්වු අලුත්ම අලුත් දමිළ සිනමා පටයක් මෙම සිනමාපට ඉල්ලුම් කල නිමේෂයෙන් මා හට වෙන්කර දීම සබැඳිව මා අපගේ ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තුතිය පුදකරනු ලබන අතර කාලවේලාව නොමැති හේතුවෙන් කතාව දෙසට අවදානය යොමුකරන්නට කැමතියි. මෙම …

Read More »

Wonder Woman (2017) with Sinhala Subtitles | තෙමිස්කිරාවේ කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සමහරක් …

Read More »

Alien: Covenant (2017) with Sinhala Subtitles | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දිනය – 2104 දෙසැම්බර් 5 අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට් කාර්‍ය මණ්ඩලය – 15 ජනපද වැසියන් – 2000 කළල – 1140 ගමනාන්තය – ඔරිගෙයි-6 ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් …

Read More »

Okja (2017) with Sinhala Subtitles | අමනුශ්‍යත්වයෙන් පිරී ගිය මනුෂ්‍යයන්ට එරෙහිව, විකෘති සත්වයෙකුට පෙම් බැඳී තරුණිය! [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2007 වන විට ලෝක ජනගහණය බිලියන හත ඉක්මවා යනවා. දිනෙන් දින ඉහල යන ලෝක ජනගහණයත් සමගින්, නුදුරු අනාගතයේදී සමස්ත ලොවම දැඩි ආහාර අර්බුධයකට ලක්විය හැකි බවට විද්‍යාඥයින් විසින් අනතුරු අඟවනු ලබනවා. අහාර වෙනුවෙන් අනාගතයේදී නිසැකවම තරඟයක් ඇතිවෙන බවට අනතුරු අඟවනු ලබනවා. වර්ෂ 2007 වන විටත්, දෛනිකව කුසගින්න නිවාගැනීම සඳහා, …

Read More »

7th Day (2014) Sinhala Subtitles | හත්වෙනි දවස [සිංහල උපසිරැසි සමඟ]

අබිරහස් කතා කියවන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදුවෙලා හිටියනේ,ඒ වගේම ඒ වගේ කතාවලට ගොඩක් අය ලොකු කැමැත්තක් දක්වනවා.ඉස්සර එනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතක් හරි ෂර්ලොක් හොල්ම්ස් විසඳන අබිරහසක් ගැන හරි කියවද්දී ඒ සිද්දියේ අපිට කියවන්න ලැබෙන හෝඩුවාවල් එක්ක කතාව ඉවරවෙන්න කලින් අපිත් ඒ සිද්දිය වුනේ මෙහෙමයි කියලා කියවන ගමන්ම හිතුවා නේද?ඒ …

Read More »

Kick 2 (2015) with Sinhala Subtitles | හොඳ කික් එකක් නම් සුවපහසුවක් නිකන්ම එනවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒත් එක්කම කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »
error: Alert: Content is protected !!