You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 19)

ක්‍රියාදාම හා යුද්ධ

Robin of Sherwood (1986) [S03 : E02] |with Sinhala Subtitles | කල්ලිය නැවත එකතු වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ, කොහොමද? ඔන්න ඉතින් වෙනද වගේ ම අදත් මම ඔයාලා ගොඩක් ආසා කරන Robin of Sherwood කතා මාලාවේ Season 3 දෙවන කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි මතකනේ. හන්ටින්ග්ටන් වල රොබට් හර්න් ව මුණ ගැහෙන්නේ නෑ කිව්වට අවසානෙදි ඔහුව මුණ ගැහෙනව. ඒ එංගලන්තයේ රජුගේ මාළිගාවේදි පැවැත්වුණ උත්සවයකදි සර් රිචඩ්ගේ දුව වන මැරියන් ආර්යාව ක්ලන්වල ඔවෙන් …

Read More »

Robin of Sherwood (1986) [S03 : E01] |with Sinhala Subtitles | රොබින් හුඩ් නැවත උපදියි? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් ඔයාලා ගොඩක් ආශාවෙන් බැලුව බිහිසුණු, ත්‍රාසජනක TV Series එකක තුන්වන කතා මාලාවත් අරන් ආවා. IMDB හි 8.5/10 ක අගයක් ගත්ත කතා මාලාවේ කලින් කොටස් වලිදි මොකද උනේ කියල දන්නවනේ. අවසානේ රොබින් මැරුණා. රොබින් එක්ක හිටපු සගයෝ ටික වෙන්වුනා. එහෙම ඉවර උන කතාව නැවතත් පණ ගන්නවා. ඒ කොහොමද? ඊට පස්සේ මොකද …

Read More »

The Monkey King the Legend Begins (2016) with Sinhala Subtitle|වානර රජු නැවතත් ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්. ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 05 වෙනිදා. 2014 වසරේ ඉහළ බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ The Moneky King නමින් නිකුත් වුණ චිත්‍රපටයේ …

Read More »

Vikings [S04: E09] with Sinhala Subtitles| මරණය හැම තැනම [සිංහල උපසිරැසි සමඟ]

හැම කෙනෙක්ටම සුභම සුභ සිංහල-දමිල අලුත් අවුරුද්දක් වේවා..  😀  ඒ වගේම බොහොම ස්තුතියි ගියසුමානේ දිරිමත් කරමින් අදහස් දක්වල තිබ්බ හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටක් කල ගියසුමානේ සබ එක ගෙනාවේ 😀 ගියසුමානේ දකින්න ඇතිනේ එක්බර්ත් රජතුමා යටිකුට්ටු වැඩක් කරනවා, මෙච්චරකල් කලේ තනිකරම බොරුවක් බව තේරෙන්න ඇතිනේ, ඒ වගේම අන්තිමේදී ක්වෙන්ත්රිත් රැජින මැරුම් …

Read More »

Vikings [S04: E08] with Sinhala Subtitles| හතුරු-මිතුරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, සමාවෙන්න ඕන පමා උනාට, ලබන සුමානේ ඉඳන් යේ වෙලාවට අරන් එන්න පුළුවන් වෙයි, මේ ටිකේ වැඩ රාජකාරි ටිකක් වැඩිවුනා, සහ කම්පියුටරය අබලන් උනා ආයෙමත්, මේ සබ එක ෆෝන් එකෙන් කෙටුවේ, අද කතාව ගැන කියන්න යන්නේ නැතුව ලබන සුමානෙම මම කතාව ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අමනාප වෙන්න එහෙම …

Read More »

Robin of Sherwood (1984) [S02 : E07] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ කොහොමද ඔන්න දෙවන අදියරේ අවසාන කරා ආවා. ඉතින් හයවෙනි කොටසේදි රජු ෂරිප්ට පණිවිඩ කරුවෙක් එවනවනේ , එයා ඔන්න ඇවිත් කියනවා …

Read More »

Robin of Sherwood (1984) [S02 : E06] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න ඉතින් සුපුරුදු විදිහටම දෙවන කතා මාලාවේ හයවෙනි කොටසත් එක්ක ආවා. කොහොම්න් කොහොම්න් හරි දෙවන අදියරේ අවසානයට තමයි මේ …

Read More »

Robin of Sherwood (1984) [S02 : E05] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන් සුපුරුදු පරිදි පස්වෙනි කොටසත් එක්ක ආවා, කතාව ගැන කියනවනම් , මේ පාර රොබින්ට තෑග්ගක් හම්බ වෙනවා ඒ තමයි ඇල්බියන් …

Read More »

Robin of Sherwood (1984) [S02 : E04] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා . කස්ටියම දිගටම බලන්න ඇතිනේ, කතාව ගැන ටිකක් විතර කියන්නම්කො එහෙනම්, ඉතින් සුපුරුදු පරිදි අදත් …

Read More »

Robin of Sherwood (1984) [S02 : E03] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න සුපුරුදු විදිහට දෙවන කතා සමයමේ තුන්වන කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ මේකතාව නම් කරලා තියෙන්නේ ගස්වලට අධිපති දෙවියා ලෙසයි ඉතින් බැරිම …

Read More »

Robin of Sherwood (1984) [S02 : E02] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ Robin Hood (TV Series 1984–1986) කතා මාලාවේ දෙවන කතා සමයමේ දෙවන කොයසයි මේ බලන්න ඇතිනේ ඔන්න ඉතින් ඇල්බියන් කඩුව වටා …

Read More »

Robin of Sherwood (1984) [S02 : E01] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න එහෙනම් ඉක්මනින්ම දෙවන කතා සමයත් පටන් ගත්තා, ඉතින් මෙපාර රොබින්ට සුවිශේෂි වු අළුත් චරිතයක් හදුනගන්න ලැබෙනවා…. ඒ වගේම මේවෙනකොට හිරේ …

Read More »

Vikings [S04: E07] with Sinhala Subtitles| සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අදත් අරන් ආව වයිකිං හතරවෙනි කතා සමයේ හත්වැනි කොටස, අද කොටසෙ ඉඳන් නැවත අයිය මලේ හටන බලාගන්න පුළුවන්, දන්නවනේ අනිවාර්යෙන්ම ලේ හලාගනිමක් වෙනවයි කියල, ඒ විතරක්ධ ඔන්න දැන් එංගලන්තයේත් සටනක් ඇවිලෙන්න හදන්නේ, ඒත් එක්බර්ත් රජුගේ තවත් කුමන්ත්‍රණයක්ද මන්දා එහෙමත් හිතෙනවා මට, බලමු මොකෝ වෙන්නේ කියල අද …

Read More »

Robin of Sherwood (1984) [S01 : E06 – “The King’s Fool”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න පළවෙනි අදියරේ අවසාන කොටසට ආවා කොහොමද කොටස් පහම බලන්න ඇතිනේ. මේ කොටසින් කියවෙන්නේ එංගලන්තයේ මහ රජුන් රොබින්ලව ගොනාට අන්දපු සින් එකක්. ඉතින් කොහොම වුනත් දන්නේ නැතුව ලයන්හාට් (එංගලන්තයේ මහ රජුන්) වානාන්තරයේදි  රොබින් ගොත්‍රිකයන්ගෙන් බේරගන්නවා. කොහොමින් හරි …

Read More »

Robin of Sherwood (1984) [S01 : E05 – “Alan A Dale”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. අද 5වෙනි කොටස. තව එක කොටසයි ඉතින් කතාව එන්න එන්නම උණුසුම්විගෙන එන්නේ. ඒවගේම අද කතාව ආදර සම්බන්දයක් අරබයා ඇතිවුවකි. ඒ ඇලන් නැමති තරුනයාගේ පෙම්වතිය ෂරිප් සල්ලි නිසා විවාහ කරගන්න සැලසුමක් දියත් කිරිමත් සමග ගැටුම ආරම්භවේ. ඔන්න එහෙනම් …

Read More »

Robin of Sherwood (1984) [S01 : E04 – “Seven Poor Knights from Acre”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න හතරවෙනි කොටස කොහොමද ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මම දන්නවා මේ නොබලපු කෙනෙක් නම් නෑ ඉතින් එත් ආයේ දෙපාරක් නොබලන කෙනෙකුත් නෑ. හ්ම් කොහොම වුනත් මේපාරනම් ටිකක් අමාරු කාරයෙක් එක්ක තමයි හැප්පෙන්න තියෙන්නේ තවකාලික පුජකයෝ. …

Read More »

Vikings [S04: E06] with Sinhala Subtitles| නැවතත් පැරිසිය බලා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අද පමාවක් නැතුවම අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටස,  ලගතා නැවත බලයට පත්වුනා දකින්න ඇතිනේ ගිය සුමානේ, ඒ වගේම නොර්වේ රටටම රජ වෙන්න හිතන් ඉන්න අලුත් හාදයා, මොංහ ඕනවට වඩා වැඩියි වගේ දැන් නම්, ලගදීම රැග්නගෙන් සබ්බුව හම්බවෙයි කියල හිතනවා, මොකද රැග්නගේ නිහඩතාවය කියන එක …

Read More »

Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්‍යය වරියකට මන්තර කාරියක් කියලා නඩු දාල වරද කරුවන් කරනවා ඇය …

Read More »

Robin of Sherwood (1984) [S01 : E02- Robin Hood and The Sorcerer (Part 2)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කොහොමද ඔන්න දෙවැනි කොටසත් එක්ක ඉක්මණින්ම අවා. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. කොහොම වුනත් රොබින් අයියා  කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ. ඒ මේ කතාව පුරාම …

Read More »

Robin of Sherwood (1984) [S01 : E01- Robin Hood and The Sorcerer (Part 1)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! ඔන්න ඉතින් සැහෙන කාලෙකට පස්සේ ආවා වැඩේ නම් ගොඩාක් පරක්කු වුනා. අපි කවුරුත් දන්න ලොකු පොඩි බාල මහළු කවුරුත් ආසාවෙන් බලපු පිස්සුවෙන් වගේ තාමත් බලන රොබින්හුට් Robin Hood (TV Series 1984–1986), හරි යන සබ් එකක් හොයා ගන්න ගොඩක් හොයන්න වුනා. හොයා ගත්තටත් පස්සේ ඒක හරියන්නෙත් නෑ. ඉතින් දාගෙන වැඩේ කරා ඔන්න. හ්ම් ඔන්න …

Read More »
error: Alert: Content is protected !!