You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 20)

ක්‍රියාදාම හා යුද්ධ

Robin of Sherwood (1984) [S02 : E02] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ Robin Hood (TV Series 1984–1986) කතා මාලාවේ දෙවන කතා සමයමේ දෙවන කොයසයි මේ බලන්න ඇතිනේ ඔන්න ඉතින් ඇල්බියන් කඩුව වටා …

Read More »

Robin of Sherwood (1984) [S02 : E01] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ ඔන්න එහෙනම් ඉක්මනින්ම දෙවන කතා සමයත් පටන් ගත්තා, ඉතින් මෙපාර රොබින්ට සුවිශේෂි වු අළුත් චරිතයක් හදුනගන්න ලැබෙනවා…. ඒ වගේම මේවෙනකොට හිරේ …

Read More »

Vikings [S04: E07] with Sinhala Subtitles| සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අදත් අරන් ආව වයිකිං හතරවෙනි කතා සමයේ හත්වැනි කොටස, අද කොටසෙ ඉඳන් නැවත අයිය මලේ හටන බලාගන්න පුළුවන්, දන්නවනේ අනිවාර්යෙන්ම ලේ හලාගනිමක් වෙනවයි කියල, ඒ විතරක්ධ ඔන්න දැන් එංගලන්තයේත් සටනක් ඇවිලෙන්න හදන්නේ, ඒත් එක්බර්ත් රජුගේ තවත් කුමන්ත්‍රණයක්ද මන්දා එහෙමත් හිතෙනවා මට, බලමු මොකෝ වෙන්නේ කියල අද …

Read More »

Robin of Sherwood (1984) [S01 : E06 – “The King’s Fool”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න පළවෙනි අදියරේ අවසාන කොටසට ආවා කොහොමද කොටස් පහම බලන්න ඇතිනේ. මේ කොටසින් කියවෙන්නේ එංගලන්තයේ මහ රජුන් රොබින්ලව ගොනාට අන්දපු සින් එකක්. ඉතින් කොහොම වුනත් දන්නේ නැතුව ලයන්හාට් (එංගලන්තයේ මහ රජුන්) වානාන්තරයේදි  රොබින් ගොත්‍රිකයන්ගෙන් බේරගන්නවා. කොහොමින් හරි …

Read More »

Robin of Sherwood (1984) [S01 : E05 – “Alan A Dale”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. අද 5වෙනි කොටස. තව එක කොටසයි ඉතින් කතාව එන්න එන්නම උණුසුම්විගෙන එන්නේ. ඒවගේම අද කතාව ආදර සම්බන්දයක් අරබයා ඇතිවුවකි. ඒ ඇලන් නැමති තරුනයාගේ පෙම්වතිය ෂරිප් සල්ලි නිසා විවාහ කරගන්න සැලසුමක් දියත් කිරිමත් සමග ගැටුම ආරම්භවේ. ඔන්න එහෙනම් …

Read More »

Robin of Sherwood (1984) [S01 : E04 – “Seven Poor Knights from Acre”] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. ඔන්න හතරවෙනි කොටස කොහොමද ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මම දන්නවා මේ නොබලපු කෙනෙක් නම් නෑ ඉතින් එත් ආයේ දෙපාරක් නොබලන කෙනෙකුත් නෑ. හ්ම් කොහොම වුනත් මේපාරනම් ටිකක් අමාරු කාරයෙක් එක්ක තමයි හැප්පෙන්න තියෙන්නේ තවකාලික පුජකයෝ. …

Read More »

Vikings [S04: E06] with Sinhala Subtitles| නැවතත් පැරිසිය බලා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අද පමාවක් නැතුවම අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටස,  ලගතා නැවත බලයට පත්වුනා දකින්න ඇතිනේ ගිය සුමානේ, ඒ වගේම නොර්වේ රටටම රජ වෙන්න හිතන් ඉන්න අලුත් හාදයා, මොංහ ඕනවට වඩා වැඩියි වගේ දැන් නම්, ලගදීම රැග්නගෙන් සබ්බුව හම්බවෙයි කියල හිතනවා, මොකද රැග්නගේ නිහඩතාවය කියන එක …

Read More »

Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්‍යය වරියකට මන්තර කාරියක් කියලා නඩු දාල වරද කරුවන් කරනවා ඇය …

Read More »

Robin of Sherwood (1984) [S01 : E02- Robin Hood and The Sorcerer (Part 2)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. කොහොමද ඔන්න දෙවැනි කොටසත් එක්ක ඉක්මණින්ම අවා. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. කොහොම වුනත් රොබින් අයියා  කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ. ඒ මේ කතාව පුරාම …

Read More »

Robin of Sherwood (1984) [S01 : E01- Robin Hood and The Sorcerer (Part 1)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! ඔන්න ඉතින් සැහෙන කාලෙකට පස්සේ ආවා වැඩේ නම් ගොඩාක් පරක්කු වුනා. අපි කවුරුත් දන්න ලොකු පොඩි බාල මහළු කවුරුත් ආසාවෙන් බලපු පිස්සුවෙන් වගේ තාමත් බලන රොබින්හුට් Robin Hood (TV Series 1984–1986), හරි යන සබ් එකක් හොයා ගන්න ගොඩක් හොයන්න වුනා. හොයා ගත්තටත් පස්සේ ඒක හරියන්නෙත් නෑ. ඉතින් දාගෙන වැඩේ කරා ඔන්න. හ්ම් ඔන්න …

Read More »

Star Wars: Episode VII – The Force Awakens (2015) with Sinhala Subtitles| හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත, [සිංහල උපසිරැසි සමඟ]

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි …

Read More »

The X Files [S01 : E24 – “The Erlenmeyer Flask”] with Sinhala Subtitles| “ස්වභාවධර්මයෙන් ඔබ්බට” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. හරි එහෙමනම් බලමු නේද කතාවේ අවසානය මොනවගේ වෙයිද කියලා. කතාව ආරම්භයේදීම පොලිසියෙන් සැකකරුවෙකුව ලුහුබදිනව. පොලිස් වෙඩි පහරට ඔහු ලක්වුනත් එතනින් පැනගන්නවා. කොහොමහරි ඉතින් මෝල්ඩර් මේ ගැන හොයනවා. හැබැයි ස්කලීනම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පිටසක්වල වයිසරයකින් දෙමුහුම් …

Read More »

The 5th Wave (2016) with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකින් බාරගෙන තිබ්බ ෆිල්ම් එකක් කරන්න හම්බුණා. මොකද ඉතින් මේ ටිකේම කරන්නෙ ටීවී සීරියස්මනේ. අද ඉතින් ටිකක් නිදි මරාගෙන මේ ෆිලුම කළා. IMDb අගය 5.5 ක් අරගෙන තියෙන මේ The 5th wave සිනමාපටය ගෙතීගෙන යන්නෙ පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන. මේ සිනමාපටයට පාදක වෙන්නෙ රික් යැන්සි කියන …

Read More »

Vikings [S04: E05] with Sinhala Subtitles| බල පෙරළියට රතු එළියක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, අද අරන් ආවේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, මේ වෙනකොට දැනගන්න තියන විදියට පස්වෙනි සීසන් එකත් එන බවක් තමා කනින් කොනින් ඇහෙන්නේ 😀 එහෙමනම් දකින්න ඇතිනේ බියෝන් නැවත ගෙදර එනව, ඒ විතරක් නෙමේ බියෝන්ව මරන්න යවපු කුලී ඝාතකයවත් ඉවරයක් කරල නැවත කැටගට් වලට එනවා, ඒ එන්නේ හිස් …

Read More »

Hyena Road (2015) with Sinhala Subtitles | ගිණියම් කතරේ ක්‍රියාන්විතය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අටවැනි උපසිරැසි ගැන්වීම ලෙස ඔබ හමුවට ගෙන එන්නේ Hyena Road (2015) නම් චිත්‍රපටයයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් වරුන්ට එරෙහිව කරන යුධ මෙහෙයුම් වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. මෙහි අන්තර්ගත අසීරු දර්ශන සහ ඇතැම් වෙනත් දර්ශන නිසා මේ චිත්‍රපටය …

Read More »

Vikings [S04: E04] with Sinhala Subtitles| නව අභියෝගයක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඉක්මනට උපසිරස අරන් එන්න නොහැකි වීම ගැන සමාව, ඊයේ දෙන්න හිටියට ඊයේ විදුලිය නැතිවුණා නිසා මොකුත්ම කරගන්න උනේ නෑ. අද වැඩි වශයෙන් කතාව යොමුවෙන්නේ රැග්නලගේ ගම පැත්තට, රෝලෝ අන්තිමේදී වැඩේ ගොඩදාගන්න පාටක් පෙන්න තියනව, අලුත් රජෙක් රැග්නට අභියෝගයක් වෙන්න එනවා ඔන්න, ඒ විතරක් නෙමේ බියෝන් එහෙම වැඩ පෙන්නනව …

Read More »

The X Files [S01 : E16 – “Young at Heart”] with Sinhala Subtitles| “නැවත ලැබූ තරුණබව” [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් 16 වන කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් බලමු නේද මේකේ මොකද වෙන්නේ කියලා. මෝල්ඩර් තමන් FBI එකට බැදිලා මුල්ම කාලේ අල්ලපු අපරාධකරුවෙක් ආපහු වැඩ පටන් අරගෙන. හැබැයි මේ පුද්ගලයා බන්ධනාගාරයෙදි මියගියා කියලා තමා සදහන් වෙන්නේ. නමුත් කොහොමෙන් හරි ඒක නෙවේ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තරුණ වෙලා. ඉතින් දැන් මෝල්ඩර්ගේ …

Read More »

The X Files [S01 : E15 – “Lazarus”] with Sinhala Subtitles| “ආත්ම හුවමාරුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් තවත් කොටසක් රැගෙන ආවා. හොදයි එහෙමනම් බලමු නේද මේ කොටසේ වෙන්නේ මොනවද කියලා. ස්කලී නියෝජිත ජැක් විලිස් සමග යනවා බැංකු කොල්ලකරුවෙක් අල්ලගන්න. එතනදී විලිස්ට වෙඩි වදිනවා. දොස්තරලා ඔහු මියගොසින් කියලා වැඩේ අතහරින්න හැදුවත් ස්කලී ඒකට ඉඩදෙන්නේ නැහැ. අන්තිමේදී මැරිලා කියලා හිතපු විලිස්ට පණ එනවා. හැබැයි ඇත්තටම පණ එන්නේ විලිස්ට …

Read More »

The X Files [S01 : E14 – “Gender Bender”] with Sinhala Subtitles| “ගැහැණුද? පිරිමිද?” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 14 වන කොටහත් අරගෙන ආවා. මේකනම් ටිකක් විතර අමුතු කොටහක් කියමුකෝ. හොදයි එහෙමනම් බලමු නේද මොකද වෙන්නේ කියලා. වොෂින්ටන්වල අබිරහස් මිනීමැරුම් වගයක් සිදුවෙනවා. කැමරා දර්ශන පරික්ෂා කලාම අහුවෙන්නේ අමුතු දේවල්. ඒ කියන්නේ කාන්තාවක් ගොඩනගිල්ලට ඇතුළු වුනොත් පිටවෙන්නේ පිරිමියෙක්. පිරිමියෙක් ඇතුළු වුනොත් පිටවෙන්නේ කාන්තාවක්. ඉතින් මේ ගැන හොයාගෙන මෝල්ඩර් සහ …

Read More »

The X Files [S01 : E13 – “Beyond the Sea”] with Sinhala Subtitles| “මළවුන් සහ මිනිසුන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 වන කොටසටත් උපසිරසි මගෙන්. කලින් කොටස බලලා මේක දෙනකම් වෙන්න ඕන කට්ටිය බලාන උන්නේ.එහෙනම් බලමු නේද වෙන්නේ මොකෝ කියලා. අද කතාව ආරම්භය සනිටුහන් වෙන්නේ ස්කලීට දුක හිතෙන ආරංචියක් සමගින්. ඒ ඇයගේ පියාගේ මියයාම. නමුත් පියා මියගිය බව දැනගන්න මොහොතකට පෙර ඇය තම පියාව දකිනවා. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?? …

Read More »
error: Alert: Content is protected !!